ජාතික ආණ්ඩුව

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පරණ සෙට් එකම තමයි මල්ලිලා. වෙනස් උනේ ජාතික ගීයයි, මල් පෝච්චි ටිකයි විතරයි.

    එක තමයි මචං විකල්ප බලවේගයක අවශ්‍යතාව කියන්නේ. ප්‍රදාන පක්ෂ 2ම ප්‍රතික්ෂේප කරන්න කාලය හරි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,243
    99,985
    113
    එක තමයි මචං විකල්ප බලවේගයක අවශ්‍යතාව කියන්නේ. ප්‍රදාන පක්ෂ 2ම ප්‍රතික්ෂේප කරන්න කාලය හරි
    උබ කියන බලවේගෙ මේ රටෙන් ප්‍රතික්ෂේප වෙලා ගොඩක් කල්.
    :(:(:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එක තමයි මචං විකල්ප බලවේගයක අවශ්‍යතාව කියන්නේ. ප්‍රදාන පක්ෂ 2ම ප්‍රතික්ෂේප කරන්න කාලය හරි

    :dull::cool:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    එක තමයි මචං විකල්ප බලවේගයක අවශ්‍යතාව කියන්නේ. ප්‍රදාන පක්ෂ 2ම ප්‍රතික්ෂේප කරන්න කාලය හරි

    ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ශේපිතයි බන් , උන් ලොවෙත් ආයේ ආණ්ඩු කරන්නෑ. අලුත් බලය රැල්ලක් එක්ක තමයි එන්නේ , ඉස්සරහට බලන් ඉන්න
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    lol dan ithn aimath oya horu horu kiyala pahugiya tike kaa gauhwa tikata aimath deela thiyenne. gonjata dan address na.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    හප්පා බයියෝ දැන් පොලවේ හැපෙනවා ඇති..රටට ආදරේට නෙමේ මහ බයියට කෙළවුණ එකට..ලොල්
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ශේපිතයි බන් , උන් ලොවෙත් ආයේ ආණ්ඩු කරන්නෑ. අලුත් බලය රැල්ලක් එක්ක තමයි එන්නේ , ඉස්සරහට බලන් ඉන්න

    බයියා මැරෙනකන්ම බලේ ඉන්න නේද කල්පනාව..අනේ මෙහෙමත් මළ පෙරේතයෙක්.:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හප්පා බයියෝ දැන් පොලවේ හැපෙනවා ඇති..රටට ආදරේට නෙමේ මහ බයියට කෙළවුණ එකට..ලොල්
    :lol::lol::lol:උබට පිස්සු හවුල් වැඩි වෙවි ඇදන් යන්න යන්න මහින්දට වාසි යකො
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    මහින්දගේ ගොට්ටොන්ට දැන් කලින් මහින්දගේ වටේ හිටපු සෙට් එකම හොරු වෙලා..ඌරාගේ මාළු ඌරාගේ පිටේම කැපුවා..:lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    මහින්දගේ ගොට්ටොන්ට දැන් කලින් මහින්දගේ වටේ හිටපු සෙට් එකම හොරු වෙලා..ඌරාගේ මාළු ඌරාගේ පිටේම කැපුවා..:lol:

    Urage pite kese wethath apita nam kepu man hitanne, dan jeppo betta hirakaragena kegahai
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    Urage pite kese wethath apita nam kepu man hitanne, dan jeppo betta hirakaragena kegahai

    උන් ඉතින් කවදත් කෑගනවනේ..එහෙම උනුත් ඉන්න ඕන..අනික ඔය මොනා කිව්වත් ජෙප්පොන්ගේ සෙට් එකේ තමා හොදම මොළ ටික ඉන්නේ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උන් ඉතින් කවදත් කෑගනවනේ..එහෙම උනුත් ඉන්න ඕන..අනික ඔය මොනා කිව්වත් ජෙප්පොන්ගේ සෙට් එකේ තමා හොදම මොළ ටික ඉන්නේ..
    :lol::lol: හාහ හාහහාහ අන්න ජෙප්පන්ව අද අන්දලා ජතික ආන්ඩුවක්කියාල ඇමතිකම් බෙදලා ඉස්සර හොරුන් කියපු උන්ට එ අතරත් ඇස් බි පවිත්‍රා අයත් ඉන්නවාලු
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මහින්දගේ ගොට්ටොන්ට දැන් කලින් මහින්දගේ වටේ හිටපු සෙට් එකම හොරු වෙලා..ඌරාගේ මාළු ඌරාගේ පිටේම කැපුවා..:lol:
    පෙරලුන පිට හොදයි නේද බන්?:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ශේපිතයි බන් , උන් ලොවෙත් ආයේ ආණ්ඩු කරන්නෑ. අලුත් බලය රැල්ලක් එක්ක තමයි එන්නේ , ඉස්සරහට බලන් ඉන්න
    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන් ඉතින් කවදත් කෑගනවනේ..එහෙම උනුත් ඉන්න ඕන..අනික ඔය මොනා කිව්වත් ජෙප්පොන්ගේ සෙට් එකේ තමා හොදම මොළ ටික ඉන්නේ..
    ඒක නම් කියලම වැඩක් නැ, පුදුම මොලයක් තියෙන්නෙ පොනිලට රෙදි නැතුව ජෙප්පො කඩේ යන්නෙ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    බයියා මැරෙනකන්ම බලේ ඉන්න නේද කල්පනාව..අනේ මෙහෙමත් මළ පෙරේතයෙක්.:lol:

    දේශපාලනය බලය වෙනුවෙන් තමයි. ඕනා එකෙක් එහෙම තමයි.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    මහින්දගේ ගොට්ටොන්ට දැන් කලින් මහින්දගේ වටේ හිටපු සෙට් එකම හොරු වෙලා..ඌරාගේ මාළු ඌරාගේ පිටේම කැපුවා..:lol:

    අපෝ හොරු ගාවගත්තා කියලා මෙතන කියන්නේ උබලගේ උන් , අපි හිනා වුනා විතරයි. ජාතික ප්‍රතිපත්තියක් නැතිව මොන ජාතික ආණ්ඩුද බන්.