ජාතික ආරක්‍ෂාව කිසිම ගැටළුවක් නෑ..- අරුණ ජයසේකර 😀

KDH

Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    රට තුල ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් ඇති වී නැතැයි ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර මහතා සඳහන් කරයි.

    මෑත කාලයේ සිදුවූ ඝාතන ඇතුළු පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු කිරීමට කිරීම සිදුකරමින් යන බවද ඔහු පැවසුවේය.


    පාතාල ක‍්‍රියාකාරකම් නිසා රටේ ජාතික ආරක්‍ෂාව ගැටලුවක් වී තිබෙන්නේදැයි මාධ්‍යවේදියෙකු කළ විමසීමට ප්‍රතිචාර ලෙස ඔහු මේ බව කියා සිිටියේය.
    🤣🤣🥲
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,878
    113
    ප*යාගල
    sorry.com
    මෑත කාලයේ සිදුවූ ඝාතන ඇතුළු පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු කිරීමට කිරීම සිදුකරමින් යන බවද ඔහු පැවසුවේය.
    Pasku Incident ekata arun deepu reaction ekai mekai kisi wenasak na
     
    • Like
    • Love
    Reactions: KDH and Candid-B

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    පෝය දෙකේ බංකු බංකු ඩයල් ඒක නේද මේ?
    ඔව් ඔව් පොර තමයි .. දැන් පෝය කියක් ගියාද මන්ද

    Pasku Incident ekata arun deepu reaction ekai mekai kisi wenasak na
    ඔව්. දළදා ප්‍රදර්ශනෙත් එහෙම තමා. එයි කියලා හිතුවට මෙහෙම එයි කියලා හිතුවේ නෑ
     
    • Like
    Reactions: Janatha Jhon

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,212
    21,752
    113
    පාතාල කේස් නතර කරන්න නම් ආයුධ පෙන්නන්න එක්කගෙන යන්න ඕනේ. ලපයට කොන්දක් නෑ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,616
    8,866
    113
    මේ කියන කතාව තියරිටිකලි හරි, හැබැයි ප්‍රයෝගික නෑ...

    මේ වෙන ඝාතන පොලු වලින් ගහලා, කඩුවලින් කොටලා කරන ඒවානම් මේ කියන එක හරි.. හැබැයි ගෙදරටම අවා, වෙඩි තිබ්බ ගියා... ඔන්න ඕක තේරෙන්නේ නැත්නම් ඉතිං අපි මොනවා කරන්නද..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,284
    17,293
    113

    JYG9BKt.jpeg
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර


    ඕක කියන්නත් දෙයක් ද. ඌට තියෙන්නේ මානසික ලෙඩක්. 😂 😂 😂 😂

    මුංට කියන්නෙ දේශපාලන සත්තු කියලා. අපේ පැත්තේ අද කැන්වසින් ආව NPP/SJB එකෙක්ටවත් දෙන්නෙ නෑ.
     
    Last edited: