රට තුල ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් ඇති වී නැතැයි ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර මහතා සඳහන් කරයි.
මෑත කාලයේ සිදුවූ ඝාතන ඇතුළු පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු කිරීමට කිරීම සිදුකරමින් යන බවද ඔහු පැවසුවේය.
පාතාල ක‍්‍රියාකාරකම් නිසා රටේ ජාතික ආරක්‍ෂාව ගැටලුවක් වී තිබෙන්නේදැයි මාධ්‍යවේදියෙකු කළ විමසීමට ප්‍රතිචාර ලෙස ඔහු මේ බව කියා සිිටියේය.