ජාතික කහ කොඩි දිනය - ජනවාරි 19, 2016

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ජාතික කහ කොඩි දිනය - ජනවාරි 19, 2016

    ජනවාරි 19 වන දින, ඔබේ නිවස, වෙළන්දසලේ, කාර්යාලයයේ ඉදිරිපස කහ කොඩියක් එල්වා ජාතිය වෙනුවෙන් පෙරට එන සංඝයා පෙලන කුමන්ත්‍රණයට විරෝධය පාන්න.

    සියල්ලන්ටම දැනුම් දෙන්න.
    ඔබේ ෆේස් බුකියත් කහ වර්ණයෙන් තබන්න.

    Yellow%20Flag%20preview%20image.jpg

    ජාතිය වෙනුවෙන් නැගීසිටින මුරදේවතාවන් වහන්සේලා ආරක්ෂකරගනිමු!

    monk25n-2-web.jpg

    (මෙය මන්තර ගුරුකම් කරන හිමිවරුන්ට නොවේ)

    Monks_Lanka.png
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සංඝයාවහන්සේලාගේ නීති ගැන උන්වහන්සේලා තීරණ ගත්තු දෙන්. උන්වහන්සේලාට නීති පනවන්න වත්, පනවන නීති වලට විරුද්ධ වීමට වත් ගිහියන්ට අයිතියක් නෑ. :yes:
     
    Aug 31, 2011
    399
    43
    0
    රට පුරා සිංහලේ කියල Fashion එකක් වගේ යනව,,මේකෙ ආරම්බයෙ ඉදල බලනකොට මෙකෙ නිර්මාතෘ තමන්ගෙ අතේ fashion එකට පච්චයක් කොටාගෙන එයාගෙ බිරිද එක්ක පොටෝ එකක් ෆේස් බුක් එකේ දාපු තරුණයෙක්.එනිසා මේ සිංහලේ කියල සංවිධානාත්මක වියාපාරයක් හරි,නිශ්චිත අරමුනක් හරි පේන්න නැහැ. කෙසේ වෙතත් තමන්ගෙ උප්පැන්නෙ හරි සිංහල කියල තියෙනව කියල මතක් වෙන එක නරක නැහැ.

    රටක ඉන්න සියලු ජාතින් තමන්ගෙ ජාතියගැනම කිය කිය අනුන්ට නිගාකරන් නැත්නම් ,හිතාමතාම අනෙක් ජාතින්ගෙ ජාතික සංස්කෘතිය වටිනාකම්,නටබුන් විනාශ කරමින් රටේ බලය අල්ලන්න කූට උපාය යොදන් නැත්නම්..රටේ සියලු ජාතින් ජාති ආගම් කුල මල මොනව උනත් මනුස්සයො විදිහට සතුටින් එකට ඉන්නවනම්,,ඔය ජාති බේද,ජාති උස් පහත් කිර්‍රිම් අවශ්ය වෙන්නෑ..නමුත් එක් ජාතියක් හරි උපායක්‍රමිකව කූටලෙස අනෙක් ජාතියක් වට්ටල රටේ උඩට එන්න හදනවනම්,අනික් ජාතින්ටත තමන්ගෙ ජාතිය ගැන,ජාතියෙ අභිමානය ගැන කතා කරන්න වෙනව.

    කෙසේ උනත් ජාතිකතවයක් ගැන කතා කරනව්නම්,ඒ ජාතියෙ අනන්යතාව රැදිල තිබෙන සංස්කෘතිය,වටිනාකම්,ඉතිහාසය කතා කරන්න වෙනව..ඒව රැකගන්නත් වෙනව..සිංහලේ ගැන කතා කරනවනම් සිංහල සංස්කෘතිය බල්ලට දාල සිංහලයො කලු සිද්දන්ටත් අන්ත විදිහට හැසිරිලා,,පිස්සු නටමින් සිංහලයක් ගැන කතාකරන්න බෑ,,ඒක අනික් ජාතිත් හිනස්සන වැඩක්,

    බොදු බලයවත්,රාවනා බලයවත්,මොකක්වත් අපි දැකල නෑ.සිංහල පරම්පරාවෙ සංස්කෘතිය,වටිනාකම්,අනන්යතාව රැක ගන්න උපාය යොදමින්,ජනතාව දැනුවත් කරමින් සිංහල සංස්කෘතික උරුමය වටිනාකම් රැකගන්න වැඩ කරනවා.

    ජාතිකත්වයක් ගැන කතා කරල වැඩක් නෑ ඒ ජාතියෙ සංස්කෘතිය රැකගන්න උවමනාවක් නැත්නම්.
    අලුත් පරම් පරාවට ඕන විස්කි බීල, සිගරට් බීල, පාටි දාල.හෙලුවෙන් නටල,යට ඇදුම් ගලවල විසිකරල සුද්දටත් එහා ගිය අන්ත කාම ලිබරල් සංස්කෘතියකට යන්නනම් ඒකට සිංහලේ කියල එකක් වැඩක් වෙන් නෑ,,
    සිංහල සංස්කෘතිය තව දුරටත් අවශ්ය නැත්නම්, සිංහලේ කියල කියල එහෙ එහෙ දුවල වැඩක් නෑ..
    2030 වෙනකොට දෙමල මනුස්සය දෙමල සංස්කෘතිය ආරක්ශාකරගෙන සිටීවි
    2030 වෙනකොට මුස්ලිම් මනුස්සයත් වෙනස් නොවී තමන්ගෙ අනන්යබව රැකගෙ ඉදීවි
    2030 වෙනකොට සිංහල කියල අනන්යතාවක් තිබේවිද? නැත්නම් සිංහල කියල එදාට දකින්න ඉන්නෙ හිපියොන්ටත් අන්ත දුර්වල කිසිම ජාතිය්ක අනන්යතාවක් නැති ජන කොටසක් ද
    නැත්නම් උප්පැන්නෙ විතරක් සිංහල කියල බලාගන්න පුලුවන් වේද..

    කරනවනම් දෙයක් හරියට කරන්න
    අරමුනක් ඇතුව කරන්න
    බොදුබලේට රාව්නා බලයට ඉස්සර ගොඩක් සෙනග හිටිය,,මිනිස්සුන්ටත් ඕන වෙනා තිබ්බ මේ අය එක්ක එකතුවෙලා රට ආගම රකින්න,,,නමුත් මේ සංවිධාන වල පුලුල් නිශ්චිත වැඩ පිලිවෙලක් තිබ්බෙ නෑ,,තමන්ගෙ සිංහල බෞද්ධය,තරුණ පරම්පරාවෙ සිංහලකම,සිංහල සංස්කෘතිය අය වටහල දීල ඒව රැගන්න කියල උපදෙස් දෙන්න,,සිංහල සංස්කෘතික අනනය්තාව නැත්නම් එදාට සිංහල කමක් ඉතුරු වෙන් නෑ කියල කියල දෙන්න..අනුන්ගෙ ලනුකාල පිස්සු නටන පරම් පරාවට..ඉගෙනීම අත්හැරල සුපර් ස්ටාට්,මොඩෙල් වෙන්න මිරිගු පස්සෙ යන දරුවනට හරිදේ කියල දෙන්න බැරි උනා මේ අයට..මේ ගොල්ලන්ට තේරුන් නෑ තාම තේරෙන් නෑ..සිංහල දරුවන්ගෙ හැසිරීම වැදගත් කම හදන්න..මේ දරුවො නියම සිංහල දරුවො කරල සිංහලය හදහා මේ පරම්පරාවට හරිදේ කියල දෙන්න..උදේට දිවයින,ලංකාදීප පත්තර බලල පොඩ්ඩක් හිතන්නෙ දැනටමත් මේ රටේ ඉන්න අය වැඩකරන්නෙ සිංහලේ වගේ ද කියල.
    ඉතින් බොදුබලේ සිංහලකම බෞද්ධකම සංස්කෘතික වැටිනාකම් රකීවි කියල මිනිස්සු ලක්ශ ගානක් ඒ අය වටා රොක් උනා ඉස්සර..නමුත් මේ වටිනා අවස්තා බොදුබලේ වගේ අය අත්හැරිය,අයාල සිංහලකම,සිංහල සංස්කෘතිය රකින්න කිසි දෙයක් කලේ නෑ..සංස්කෘතිය අමු අමුවෙ විනාශකරනව පෙනි පෙනිත් ඒව විවේචනය කලේ නෑ..ඉතින් මිනිස්සුන්ට එපා උනා..මිනිස්සු නන්නත්තාර උනා..
    එකපාරක් සොම හිමිගෙ අපව්ත්වීම පෙන්නල කට්ටියක් සිංහලකම ඕන කියපු මිනිස්සු රැවැට්ටුව..දෙවෙනි පාර මේ රාවන,බොදුබලේ වගේ අය ඒ දේම කලා

    අවසන් වශයෙන්,,සිංහලේ කියල දෙයක් පවතින් නෑ සිංහල කියල සංස්කෘතික අනන්යතාව විනාශය වෙලානම්..

    එහෙනම් සිංහල සංස්කෘතිය විනාශ කරන,මුදලට විකුනන එවුන්ට විරුද්ද වෙන්න වැඩ පිලි වෙලක් ඕන
    සිංහලකම රකින්න දූ දරුවන් දෙමාපියන් දැනුවත් කරන වැඩසටහන් ඕන...

    "සිංහලේ කියල ඉන්නෙ බාගෙට හෙලුවෙන් අදින,මත් පෙති බොන,කාමය වරදවා හැසිරෙන,අම්ම තාත්ත දුව අදුරන් නැති,නයිට් ක්ලබ්වල දවස ගෙවන සෙට් එකක් නම්,,ඒ සිංහලෙ බොරු මායාවක් නෙ..එහෙමනම් හික්කඩුවෙ හිපියො ටිකක් තියල සිංහලේ කියල බැනර් එකක්දාගෙන හිපියොත් සිංහලේ කියල කියා ගත්තට කමක් නෑනෙ"
    ජාතික අවශ්යතාවක් තියෙන වෙලාවක,ඒ අවස්තාව බොරුකාරයො සෙට් එකක් බැහැල,මිනිස්සු අන්දල ඒ ස්වර්නමය අවස්තා විනාශකරනවනම් ඒක අපරාධයක්..ඇත්තටම සිංහලකම රකින්න ඕන කියන නියම මිනිස්සුන්ටත් ඉස්සරහට එන්න බැරිවෙනව එතකොට

    සිංහලය කියන්නෙ කවුද? ඒ මොනවගේ අනන්යතාවට්ක් තියෙන කෙනෙක් ද ? ඒ වටිනාකම් ඉස්සරහටත් රැකගන්න මොනාද ගත් පියවර? සිංහලයෙක්ම වෙලා ඉපදිලා සිංහලකම ට ලැජ්ජ කරන,සිංහලකම විනාශකරන අයට එරෙහිව ගන්න පියවර මොනවද ? අනාගත දූදරුවන්ට සිංහලකම රැකගන්න අවශ්ය විදිහ කියල දෙන්න මොනාද කරල තියෙන්නෙ ?

    එහෙම ඕන නැත්නම් සිංහලකම කියල දෙයක් ඕන නෑ,,ලැබෙන දෙයක් කාල පිස්සුවක් නටල අද ගන හිතල විතරක් ඉමු..ලිංමැඩියො වගේ ඉන්න බෑ,,ඇමෙරිකාවෙ අය පොශ්,,ඒවගේ වෙන්න් ඕන,,උන්වගේ හැසිරෙන්න ඕන..ඒක තමා නිදහස,,ඒක තමා හරිම දේ කියල කියන්න
     
    • Like
    Reactions: MNV

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සංඝයාවහන්සේලාගේ නීති ගැන උන්වහන්සේලා තීරණ ගත්තු දෙන්. උන්වහන්සේලාට නීති පනවන්න වත්, පනවන නීති වලට විරුද්ධ වීමට වත් ගිහියන්ට අයිතියක් නෑ. :yes:

    :yes::yes::yes::yes:
    ඔය මුන් කරන්න හදන්නේ සිංහලයාව වත්,බුදු දහම වත් ආරක්ශා කරන්න නෙමෙයි.ඒක විනාස කරන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සංඝයාවහන්සේලාගේ නීති ගැන උන්වහන්සේලා තීරණ ගත්තු දෙන්. උන්වහන්සේලාට නීති පනවන්න වත්, පනවන නීති වලට විරුද්ධ වීමට වත් ගිහියන්ට අයිතියක් නෑ. :yes:
    :yes::yes: අර ඤාණසාර හාමුදුරුවො කියුව වගෙ සඝයාට තියෙන්නෙ බුද්ධ නිතිය විතරයි, සිරිසේන පබයගෙයි පරගැති අගමැතියගෙයි නිති ඔනෙ නැ,
     
    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28

    සංඝයාවහන්සේලාගේ නීති ගැන උන්වහන්සේලා තීරණ ගත්තු දෙන්. උන්වහන්සේලාට නීති පනවන්න වත්, පනවන නීති වලට විරුද්ධ වීමට වත් ගිහියන්ට අයිතියක් නෑ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය දේවල් කලා කියලා වෙනසක් වෙයිද?
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    රට පුරා සිංහලේ කියල Fashion එකක් වගේ යනව,,මේකෙ ආරම්බයෙ ඉදල බලනකොට මෙකෙ නිර්මාතෘ තමන්ගෙ අතේ fashion එකට පච්චයක් කොටාගෙන එයාගෙ බිරිද එක්ක පොටෝ එකක් ෆේස් බුක් එකේ දාපු තරුණයෙක්.එනිසා මේ සිංහලේ කියල සංවිධානාත්මක වියාපාරයක් හරි,නිශ්චිත අරමුනක් හරි පේන්න නැහැ. කෙසේ වෙතත් තමන්ගෙ උප්පැන්නෙ හරි සිංහල කියල තියෙනව කියල මතක් වෙන එක නරක නැහැ.

    රටක ඉන්න සියලු ජාතින් තමන්ගෙ ජාතියගැනම කිය කිය අනුන්ට නිගාකරන් නැත්නම් ,හිතාමතාම අනෙක් ජාතින්ගෙ ජාතික සංස්කෘතිය වටිනාකම්,නටබුන් විනාශ කරමින් රටේ බලය අල්ලන්න කූට උපාය යොදන් නැත්නම්..රටේ සියලු ජාතින් ජාති ආගම් කුල මල මොනව උනත් මනුස්සයො විදිහට සතුටින් එකට ඉන්නවනම්,,ඔය ජාති බේද,ජාති උස් පහත් කිර්‍රිම් අවශ්ය වෙන්නෑ..නමුත් එක් ජාතියක් හරි උපායක්‍රමිකව කූටලෙස අනෙක් ජාතියක් වට්ටල රටේ උඩට එන්න හදනවනම්,අනික් ජාතින්ටත තමන්ගෙ ජාතිය ගැන,ජාතියෙ අභිමානය ගැන කතා කරන්න වෙනව.

    කෙසේ උනත් ජාතිකතවයක් ගැන කතා කරනව්නම්,ඒ ජාතියෙ අනන්යතාව රැදිල තිබෙන සංස්කෘතිය,වටිනාකම්,ඉතිහාසය කතා කරන්න වෙනව..ඒව රැකගන්නත් වෙනව..සිංහලේ ගැන කතා කරනවනම් සිංහල සංස්කෘතිය බල්ලට දාල සිංහලයො කලු සිද්දන්ටත් අන්ත විදිහට හැසිරිලා,,පිස්සු නටමින් සිංහලයක් ගැන කතාකරන්න බෑ,,ඒක අනික් ජාතිත් හිනස්සන වැඩක්,

    බොදු බලයවත්,රාවනා බලයවත්,මොකක්වත් අපි දැකල නෑ.සිංහල පරම්පරාවෙ සංස්කෘතිය,වටිනාකම්,අනන්යතාව රැක ගන්න උපාය යොදමින්,ජනතාව දැනුවත් කරමින් සිංහල සංස්කෘතික උරුමය වටිනාකම් රැකගන්න වැඩ කරනවා.

    ජාතිකත්වයක් ගැන කතා කරල වැඩක් නෑ ඒ ජාතියෙ සංස්කෘතිය රැකගන්න උවමනාවක් නැත්නම්.
    අලුත් පරම් පරාවට ඕන විස්කි බීල, සිගරට් බීල, පාටි දාල.හෙලුවෙන් නටල,යට ඇදුම් ගලවල විසිකරල සුද්දටත් එහා ගිය අන්ත කාම ලිබරල් සංස්කෘතියකට යන්නනම් ඒකට සිංහලේ කියල එකක් වැඩක් වෙන් නෑ,,
    සිංහල සංස්කෘතිය තව දුරටත් අවශ්ය නැත්නම්, සිංහලේ කියල කියල එහෙ එහෙ දුවල වැඩක් නෑ..
    2030 වෙනකොට දෙමල මනුස්සය දෙමල සංස්කෘතිය ආරක්ශාකරගෙන සිටීවි
    2030 වෙනකොට මුස්ලිම් මනුස්සයත් වෙනස් නොවී තමන්ගෙ අනන්යබව රැකගෙ ඉදීවි
    2030 වෙනකොට සිංහල කියල අනන්යතාවක් තිබේවිද? නැත්නම් සිංහල කියල එදාට දකින්න ඉන්නෙ හිපියොන්ටත් අන්ත දුර්වල කිසිම ජාතිය්ක අනන්යතාවක් නැති ජන කොටසක් ද
    නැත්නම් උප්පැන්නෙ විතරක් සිංහල කියල බලාගන්න පුලුවන් වේද..

    කරනවනම් දෙයක් හරියට කරන්න
    අරමුනක් ඇතුව කරන්න
    බොදුබලේට රාව්නා බලයට ඉස්සර ගොඩක් සෙනග හිටිය,,මිනිස්සුන්ටත් ඕන වෙනා තිබ්බ මේ අය එක්ක එකතුවෙලා රට ආගම රකින්න,,,නමුත් මේ සංවිධාන වල පුලුල් නිශ්චිත වැඩ පිලිවෙලක් තිබ්බෙ නෑ,,තමන්ගෙ සිංහල බෞද්ධය,තරුණ පරම්පරාවෙ සිංහලකම,සිංහල සංස්කෘතිය අය වටහල දීල ඒව රැගන්න කියල උපදෙස් දෙන්න,,සිංහල සංස්කෘතික අනනය්තාව නැත්නම් එදාට සිංහල කමක් ඉතුරු වෙන් නෑ කියල කියල දෙන්න..අනුන්ගෙ ලනුකාල පිස්සු නටන පරම් පරාවට..ඉගෙනීම අත්හැරල සුපර් ස්ටාට්,මොඩෙල් වෙන්න මිරිගු පස්සෙ යන දරුවනට හරිදේ කියල දෙන්න බැරි උනා මේ අයට..මේ ගොල්ලන්ට තේරුන් නෑ තාම තේරෙන් නෑ..සිංහල දරුවන්ගෙ හැසිරීම වැදගත් කම හදන්න..මේ දරුවො නියම සිංහල දරුවො කරල සිංහලය හදහා මේ පරම්පරාවට හරිදේ කියල දෙන්න..උදේට දිවයින,ලංකාදීප පත්තර බලල පොඩ්ඩක් හිතන්නෙ දැනටමත් මේ රටේ ඉන්න අය වැඩකරන්නෙ සිංහලේ වගේ ද කියල.
    ඉතින් බොදුබලේ සිංහලකම බෞද්ධකම සංස්කෘතික වැටිනාකම් රකීවි කියල මිනිස්සු ලක්ශ ගානක් ඒ අය වටා රොක් උනා ඉස්සර..නමුත් මේ වටිනා අවස්තා බොදුබලේ වගේ අය අත්හැරිය,අයාල සිංහලකම,සිංහල සංස්කෘතිය රකින්න කිසි දෙයක් කලේ නෑ..සංස්කෘතිය අමු අමුවෙ විනාශකරනව පෙනි පෙනිත් ඒව විවේචනය කලේ නෑ..ඉතින් මිනිස්සුන්ට එපා උනා..මිනිස්සු නන්නත්තාර උනා..
    එකපාරක් සොම හිමිගෙ අපව්ත්වීම පෙන්නල කට්ටියක් සිංහලකම ඕන කියපු මිනිස්සු රැවැට්ටුව..දෙවෙනි පාර මේ රාවන,බොදුබලේ වගේ අය ඒ දේම කලා

    අවසන් වශයෙන්,,සිංහලේ කියල දෙයක් පවතින් නෑ සිංහල කියල සංස්කෘතික අනන්යතාව විනාශය වෙලානම්..

    එහෙනම් සිංහල සංස්කෘතිය විනාශ කරන,මුදලට විකුනන එවුන්ට විරුද්ද වෙන්න වැඩ පිලි වෙලක් ඕන
    සිංහලකම රකින්න දූ දරුවන් දෙමාපියන් දැනුවත් කරන වැඩසටහන් ඕන...

    "සිංහලේ කියල ඉන්නෙ බාගෙට හෙලුවෙන් අදින,මත් පෙති බොන,කාමය වරදවා හැසිරෙන,අම්ම තාත්ත දුව අදුරන් නැති,නයිට් ක්ලබ්වල දවස ගෙවන සෙට් එකක් නම්,,ඒ සිංහලෙ බොරු මායාවක් නෙ..එහෙමනම් හික්කඩුවෙ හිපියො ටිකක් තියල සිංහලේ කියල බැනර් එකක්දාගෙන හිපියොත් සිංහලේ කියල කියා ගත්තට කමක් නෑනෙ"
    ජාතික අවශ්යතාවක් තියෙන වෙලාවක,ඒ අවස්තාව බොරුකාරයො සෙට් එකක් බැහැල,මිනිස්සු අන්දල ඒ ස්වර්නමය අවස්තා විනාශකරනවනම් ඒක අපරාධයක්..ඇත්තටම සිංහලකම රකින්න ඕන කියන නියම මිනිස්සුන්ටත් ඉස්සරහට එන්න බැරිවෙනව එතකොට

    සිංහලය කියන්නෙ කවුද? ඒ මොනවගේ අනන්යතාවට්ක් තියෙන කෙනෙක් ද ? ඒ වටිනාකම් ඉස්සරහටත් රැකගන්න මොනාද ගත් පියවර? සිංහලයෙක්ම වෙලා ඉපදිලා සිංහලකම ට ලැජ්ජ කරන,සිංහලකම විනාශකරන අයට එරෙහිව ගන්න පියවර මොනවද ? අනාගත දූදරුවන්ට සිංහලකම රැකගන්න අවශ්ය විදිහ කියල දෙන්න මොනාද කරල තියෙන්නෙ ?

    එහෙම ඕන නැත්නම් සිංහලකම කියල දෙයක් ඕන නෑ,,ලැබෙන දෙයක් කාල පිස්සුවක් නටල අද ගන හිතල විතරක් ඉමු..ලිංමැඩියො වගේ ඉන්න බෑ,,ඇමෙරිකාවෙ අය පොශ්,,ඒවගේ වෙන්න් ඕන,,උන්වගේ හැසිරෙන්න ඕන..ඒක තමා නිදහස,,ඒක තමා හරිම දේ කියල කියන්න

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:+++++++++++++++++
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මුන්ට කිව්වට වැඩක් නෑ..
    බුදුන්ගේ කාලෙත් බෝලාලා වගේ උන් හිටියලු..
    ඕන උලව්වක් කරගනිල්ලා..
     
    Octopus

    Active member
  • Jan 15, 2016
    187
    68
    28
    ගෙන්දගන් පොලව

    :yes::yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ක්‍රිස්තියානි, හින්දු පූජකයන්ට නීති ගේන්නෙ නැද්ද බන්?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    බෞද්ධ මහනායක හිමිවරු ඉන්නවා. කවුරුත් සද්දයක් වත් නැහැ. හේතුව අපි දන්නේ නැහැ. සමහරවිට දේශපාලන බලපෑම් වෙන්න ඇති.
    අපිවෙනුවෙන් කවදත් බෞද්ධ භික්ෂූන් පාරට බැහැල උද්ඝෝෂණය කරා. ජාතිය අගමැ වෙනුවෙන් නැගී හිටිය.

    මේ ගෙන නීතිවලට සාමාන්‍ය ජනයාවන අපි මොනාහරි කරන්න ඕන.
    එහෙට මෙහෙට ඇද ඇද ඉන්නේ නැතුව වැඩක් කරමු.

    ජාතිය, ආගම අනතුරේ.
    හෙට කහ කොඩියක් හැමතැනම දාන්න.

    කාරුණික ඉල්ලීමක්.

    (සිංහලේ ගැන කියන දෙයක් නෙමේ මේක)
     
    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    සංඝයාවහන්සේලාගේ නීති ගැන උන්වහන්සේලා තීරණ ගත්තු දෙන්. උන්වහන්සේලාට නීති පනවන්න වත්, පනවන නීති වලට විරුද්ධ වීමට වත් ගිහියන්ට අයිතියක් නෑ. :yes:

    එහෙම කියල ඔය සිව්රු පොරවල් වලට ඕන ඕන විදියට නටන්න දෙන්න බැ ..කොටසක් දර්මය මිනිස්සු අතරට
    ගෙනියනවා වගේම ඊටත් වඩා සිව්රු පොරවල් මින්ස්සුන්ගේ ගව්රවය අයුතු ලෙස පාවිච්චි කරනවා ...තමන්ගේ වාසි වලට බෝතලේට ගෑනුන්ට ...අ නිසා ඕකුන්ට නීති දාලා හොද හාමුදුරුවරු පමණක් ආරක්සා කර ගන්න ඕන ...දේශපාලන වේදිකාවක් බැලුවොත් හාමුදුරුවෝ වේදිකාව වහගෙන ඉන්නේ .....ඕකුන් ඔතනට එන්නේ නිකන් නෙවේ ඕකුන්ට ගැනු බෝතල් ලැබෙන නිසා ....අ නිසා රනිල් මේ ගෙන නිතිය නියමයි ...බහුතරයක් ලංකාවේ මිනිස්සු එකට කැමති ....ඔය ඕකට කැ ගහන්නේ මේකට විරුද්ද වෙන්න කියලා අර ගැනු බෝතල් ලැබෙන පොරවල් ...
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    බෞද්ධ භික්ෂූන්ට විනය පිටකය තියෙනවා. එකෙන් පිට යන අය ඒ ඒ දේවල් අරන් යයි.
    ඔබතුමා අකමැතිනම් නොකර ඉන්න. සින්හලයව ගැටගහන්න තියෙන අන්තිම තුරුම්පුව මේක.
    මේකට විරුද්දවෙන්න කැමති අය තීරණයක් ගන්න
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම කියල ඔය සිව්රු පොරවල් වලට ඕන ඕන විදියට නටන්න දෙන්න බැ ..කොටසක් දර්මය මිනිස්සු අතරට
    ගෙනියනවා වගේම ඊටත් වඩා සිව්රු පොරවල් මින්ස්සුන්ගේ ගව්රවය අයුතු ලෙස පාවිච්චි කරනවා ...තමන්ගේ වාසි වලට බෝතලේට ගෑනුන්ට ...අ නිසා ඕකුන්ට නීති දාලා හොද හාමුදුරුවරු පමණක් ආරක්සා කර ගන්න ඕන ...දේශපාලන වේදිකාවක් බැලුවොත් හාමුදුරුවෝ වේදිකාව වහගෙන ඉන්නේ .....ඕකුන් ඔතනට එන්නේ නිකන් නෙවේ ඕකුන්ට ගැනු බෝතල් ලැබෙන නිසා ....අ නිසා රනිල් මේ ගෙන නිතිය නියමයි ...බහුතරයක් ලංකාවේ මිනිස්සු එකට කැමති ....ඔය ඕකට කැ ගහන්නේ මේකට විරුද්ද වෙන්න කියලා අර ගැනු බෝතල් ලැබෙන පොරවල් ...

    ඕනෙම හාමුදුරු කෙනෙක් රටේ සාමාන්‍ය නීතියට යටත් නේ. ගිහියන්ට නීති දාන්න පුළුවන් ඒ සීමාව වෙනකං. නැතුව හාමුදුරු කෙනෙක් වීම නිසා වෙනම නීතියක් අපිට දාන්න බෑ. හැබැයි හාමුදුරුවරු ඔක්කොම සාමුහිකව තීරණයක් ගත්තොත් මේ නීති ටික හාමුදුරුවරු පිළිපදින්න ඕනේ කියල, ඒව ඒ අයට පිලිපඅදින්න පුළුවන් නැත්තන් දෙන දඬුවමත් අදාළ නායක හාමුදුරුවරුම තීරණය කරල ගැලපෙන විදිහට දෙන්න පුළුවන්. හැබැයි ඒ දඬුවම් ශාසනෙන් හෝ අදාල නිකායෙන් නෙරපීම වගේ ඒව මිසක් නිකන් මිනිස්සුන්ට වගේ සල්ලි වලින් දඩ ගෙවන්නයි හිරේ දාන්නයි ගත්තොත් එක විහිළුවක් වෙනවනෙ :rolleyes: මිනිස්සු දැනගන්න ඕනේ සිව්රක් දැක්ක තැන වඳින්න ගන්නේ නැතුව ගැලපෙන අයට විතරක් පුද සත්කාර කරන්න :yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    හාමුදුරුවරුන්ට නීති දාන්න ගිහියන්ට බෑ තමා. එතකොට පාර්ලිමේන්තුවේ ඉන්නේ ගිහියෝ නෙ. රටේ ඉන්න දුෂිතම එවුන් ඉන්නේ ඔය පාර්ලිමේන්තුවේ. ඒ දුශිතයෝ හාමුදුරුවරු වන්ට නීති දාන එක හරි කියන්නේ මේකේ ඉන්න සිරිසේනගෙයි රනිල්ගෙයි බෙට්ට ලොවින, බෞද්ධ නොවන එවුන් තමා......

    සෝභිත හාමුදුරුවෝ මරාගත්තෙත් ඒකයි. එතකොට නම් ඔය යහපාලන ජඩයෝ ටික සෑහෙන්න දුක් වෙනවා කියලා පෙන්නුවා. සෝභිත හාමුදුරුවෝ හිටියනම් ඔය නැටිලි නටන්න වෙන්නේ නෑ..මේක තනිකර හාමුදුරුවරු මේ ජඩපාලනයට විරුද්ධව කෑගහන එක නවත්තන්න කරන වැඩක්.

    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මිනිසුන් අතර නානාප්‍රකාර මින්ස්සු ඉන්නවා, ඒ වගේමයි භික්ෂූන් අතරත්.
    මිනිසුන්ට සාමාන්‍ය නීතිය, භික්ෂූන්ට විනය පිටකයට අදාල නීතිය. එක බුදුහාමුදුරුවෝ හදල තියෙන්නේ.
    දැන් වෙන්නේ, හැම දෙකටම වලිගෙ පුකේ ගහගෙන ඉන්න සිංහලලු නිසා ජාතික කැකුමෙන් ඉස්සරහට එන හාමුදුරුවෝ නවත්තන්න නීති දන එක.
    ආණ්ඩුවට වෙන දෙයක් නැහැ.
    බැරිකම වහගන්න ගොන් වැඩ කරනවා.

    නීති ගෙන අයත් බෞද්ධයෝ, එක්කෝ උන් ඉගෙන ගෙන නැහැ. නැත්නම් බහ කියන්න බැරුව හරක්ට කඩේ යනවා.

    මුන්ට බැරිනම් අපිවත් සද්දේ දන්නා ඕනේ නේද?

    කරන්න කැමති සිංහල බෞද්ධයෝ විරුද්ධවෙන්න, කහ කොඩියක් එල්ලන්න.
    අකමැති බෞද්ධ නොවන, ජාතියක් නැති අය සද්ද නොකර පාඩුවේ ඉන්න.