ජාතික කොඩියට සුදුසු සිංහයාද? ගවයාද?

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ජාතික කොඩියට සුදුසු සිංහයාද? ගවයාද?

    ජාතික කොඩියට සුදුසු සිංහයාද? ගවයාද?





    ජාතියේ කිරිමව







    නුවරඑළියේ ගවමස් තහනම් බවට පුවතක් පෙන්වු මගේ මිතුරෙක් පවසා සිටියේ ලංකාව පුරාම කළහැකි නම් එය ඉතාමත් අගනා ක්‍රියාවක් බවයි. මම එවිට පවසා සිටියේ ඊට වඩා අගනා ක්‍රියාවක් තිබෙන බවයි. එනම් අපේ ජාතික කොඩියේ සිංහයා ඉවත් කර ගවයා ඇතුලත් කළයුතු බවයි. ඊලඟට මගෙන් නිකුත් වන වචන වල බර හොඳට දන්නා මිතුරා කළේ වහා මා ළඟින් ඈත් වීමයි. කෙසේ වුවද සිංහයා සහ ගවයා අතරින් වඩා හොඳ මොකාදැයි කථිකාවක් ඇතිකළ යුතු බව හැඟුන නිසා මෙසේ ලියමි.

    සිංහයා වනාහි අපේ රටේ නැති සතෙකි. සත්වෝද්‍යානයේ පවා සිටින්නේ වෙනත් රටවලින් ඉම්පෝර්ට් කරන ලද සිංහයන්ය. එනම් මෙරට සත්වෝද්‍යානයේ සිටින සිංහයන් පවා විජාතික සිංහයන්ය. නමුත් ගවයා යනු එසේ නොවේ. ගවයින් ඕන තරම් රට අවටින් සොයා ගත හැක. එමෙන්ම ගවයා යනු දරුණු ගනයේ රෞද්‍ර මිනිසුන් සිටින ජාතික හෙළ උරුමය, සිංහල රාවය සහ බොදු බල සේනාව වැනි අන්තවාදී සංවිධාන වල පවා අනුකම්පාවට පාත්‍රවු සත්වයෙකි. එමෙන්ම මෙම සංවි‍ධාන පවසා සිටියේ මෑතකදී ගිනිතබා ගත් ඉන්දරතන හිමියන් මෙන් ගවයා වෙනුවෙන් දිවි දෙන්න තමන්ගේ සංවිධාන වල ඕන තරම් කට්ටිය ඉන්න බව පවා මේ සංවිධාන පවසා ඇත. එමෙන්ම හැමදාම රෑට බයිට් හප හපා සුරාමේරය මජ්ජපමා කරන විමල් වීරවංශ මැතිතුමා පවා ගවයා සම්බන්ධ ලිපියක් ජනාධිපති වරයාට යවා ඇතැයි වාර්තාවේ.

    එක අතකින් සමහර අයගේ මතයට අනුව ගවදෙන යනු ජාතියේ කිරිමවයි. ඇත්තටම මිනිසෙකු තම ජීවිත කාලය තුල මව් කිරි වලට වඩා බොන්නේ ගොන් කිරිය. සාමාන්‍යෙයන් කිරිදෙන මවක වුවද තම දරුවාට කිරි දෙන්නේ වසර දෙකක් හෝ තුන්ක වැනි කාලයකි. එතැන් පටන් දරුවා ජීවිත කාලයම බොන්නේ ගොන් කිරිය. වෙනකක් තබා මව විසින් සිය දරුවාට කිරිදෙන්නට යැයි හයිකැල්සියම් කියමින් තමන් බොන්නේද ගොන් කිරිය. මේ නිසා වැදු මවටද කිරිදෙන නිසා වැදු මවටත් වඩා උතුම් ගවයා යනුවෙන් කෙනෙක් පැවසුවහොත් එයද සාධාරණ තර්කයක් බවට පිළිගන්නට සිදුවේ. මෙතරම්ම ස්වෙච්ඡාවෙන් මිනිසාව පෝෂනය කරන අන්කවර සත්වයෙක් නම් මිහිතලයේ සිටීද? ඒ නිසා ලංකාවේ ජාතික කොඩියට සුදුසු සත්වයා සිංහයා නොව ගවයා බව මගේ අදහසයි.

    අනෙක් අතට බුදුරජාණන් වහන්සේගේ කාලයේ එවකට පැවති සමාජය තුල ගවඝාතනය තහනම් කිරීමට බුදුන් වහන්සේ ඉදිරිපත් නොවීය. නමුත් අද බුද්ධ පුත්‍රයන් වහන්සේලා ඒ සම්බන්ධව සිය සිරුරට පෙට්‍රෝල් වක්කරගනිමින් ගිනිතබා ගන්නට තරම් ධෛර්ය සම්පන්නව සිටිති. මේ අනුව බුද්ධකාලීන භික්ෂුවට වඩා වත්මන් භික්ෂුන් වහන්සේලා ඉදිරියෙන් සිටිති. මේ අනුව අද බුදුන් වහන්සේටත් වඩා බුදු දහම ඉදිරියට ගෙන යාමට නියමුවන් බවට පත්ව සිටින්නේ ලංකාවේ සිටින ගවප්‍රේමී භික්ෂුන් වහන්සේලායි. ලංකාවේ ජාතික කොඩියේ සිටින සිංහයා ඉවත් කර ඒ වෙනුවට ගවයා ආදේශ කිරීම මෙම ගවප්‍රේමී ජාතිමාමක භික්ෂු පරපුරට කරන උපහාරයකි. එමෙන්ම දැනටමත් ගවයින් වෙනුවෙන් පෙට්‍රෝල් වක්කර ගනිමින් ගිනිතබා ගන්නට බලා සිටින භික්ෂුන් වහන්සේලාගේ වටිනා ජීවිත වලට කරන උපහාරයකි.

    ලංකාවේ සිටින මුස්ලිම් දේශපාලකයන් එකට එක්කාසු වී හෝ මෙවැනි පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නට හැකි නම් එය ලංකාවේ සිටින අතිශය සුළුතරයක් වන ජාති මාමක ගවප්‍රේමීන්ට කරන මහා සත්කාරයක් බව මගේ අදහසයි.



    From

    http://www.anvermanatunga.com/
     
    Jun 8, 2013
    297
    22
    0
    තොපි ආයේ අල්ලාට වැන්දොත් මම තොපිව යක්ශනියන්ට කන්න දෙනවා තුන් කාලයිනෙ..

    images
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    eeta wada hodai ban jathika kodiye kola pata theeruwa ain karla aa wenuwata uurekwa dammoth :)

    11.gif


    ජාතික කොඩියේ කොළ පාට තීරුව අයින් කල යුතුය....
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නොදන්නා පුකක් ගැන ඌරෙකුගේ කොපි පේස්ට් විචාරය
    හොදම දේ කොලපාට තීරුව අයින් කරන එක..​
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    සාතන්;15108087 said:
    තොපි ආයේ අල්ලාට වැන්දොත් මම තොපිව යක්ශනියන්ට කන්න දෙනවා තුන් කාලයිනෙ..

    images


    ඌරා

    eeta wada hodai ban jathika kodiye kola pata theeruwa ain karla aa wenuwata uurekwa dammoth :)

    11.gif


    ජාතික කොඩියේ කොළ පාට තීරුව අයින් කල යුතුය....

    රත්තරං;15108343 said:
    නොදන්නා පුකක් ගැන ඌරෙකුගේ කොපි පේස්ට් විචාරය
    හොදම දේ කොලපාට තීරුව අයින් කරන එක..​

    ගඳ ඌරෙක් ... හ්හ් හා

    neddakin kari hambaya thoge ammawa maragena kapiya harak mass kan nathiwa
    රිදිලා :rofl:
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    අනෙක් අතට බුදුරජාණන් වහන්සේගේ කාලයේ එවකට පැවති සමාජය තුල ගවඝාතනය තහනම් කිරීමට බුදුන් වහන්සේ ඉදිරිපත් නොවීය. නමුත් අද බුද්ධ පුත්‍රයන් වහන්සේලා ඒ සම්බන්ධව සිය සිරුරට පෙට්‍රෝල් වක්කරගනිමින් ගිනිතබා ගන්නට තරම් ධෛර්ය සම්පන්නව සිටිති. මේ අනුව බුද්ධකාලීන භික්ෂුවට වඩා වත්මන් භික්ෂුන් වහන්සේලා ඉදිරියෙන් සිටිති. මේ අනුව අද බුදුන් වහන්සේටත් වඩා බුදු දහම ඉදිරියට ගෙන යාමට නියමුවන් බවට පත්ව සිටින්නේ ලංකාවේ සිටින ගවප්‍රේමී භික්ෂුන් වහන්සේලායි. ලංකාවේ ජාතික කොඩියේ සිටින සිංහයා ඉවත් කර ඒ වෙනුවට ගවයා ආදේශ කිරීම මෙම ගවප්‍රේමී ජාතිමාමක භික්ෂු පරපුරට කරන උපහාරයකි. එමෙන්ම දැනටමත් ගවයින් වෙනුවෙන් පෙට්‍රෝල් වක්කර ගනිමින් ගිනිතබා ගන්නට බලා සිටින භික්ෂුන් වහන්සේලාගේ වටිනා ජීවිත වලට කරන උපහාරයකි