ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කිරීමට යෝජනාව

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කිරීමට යෝජනාව


    ජාතික ධජයෙන් සිංහයා ඉවත් කොට සියලු ජනතාව අතර සහෝදරත්වය විදහා දැක්වෙන සංකේතකයක් ජාතික ධජයට යොදාගත යුතු බවට වූ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

    ඒ, මන්නාරම දිස්ත‍්‍රික් කාන්තා සංවිධාන විසින්.

    යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට මහජන අදහස් විමසීමේ කමිටුව වෙත මෙම යෝජනාව ඉදිරිපත් වී තිබුණා.

    මෙම කමිටුව මන්නාරම දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී මහජන අදහස් ලබාගැනීම සිදුකර ඇති අතර ඊට මෙම යෝජනාව ද ලබා දී තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

    එය ඉදිරිපත් කළ කාන්තා සංවිධාන නියෝජිතයින් පැවසුවේ ජාතික ධජයේ සිංහයා ලකුණින් සිංහල ජනතාව පමණක් නියෝජනය වන බවයි.

    කෙසේ වෙතත් සියලු ජාතීන් සංකේතවත් වන නව සලකුණක් ජාතික ධජයට යොදාගත යුතු බවයි ඔවුන්ගේ යෝජනාව වන්නේ.

    කාන්තාවන් දූෂණය කරන පුද්ගලයින්ට දඬුවම් ලබාදීමට වෙනම අධිකරණයක් සහ කාන්තා ගැටලු විසඳීමට ස්්වාධීන කමිටුවක් ස්ථාපිත කළ යුතු බවට වන යෝජනා දෙකක් ද ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා.


    http://nethfm.com/article/96629
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,761
    6,200
    113
    🇨🇦🍁
    මුන් බලහන්කො උන්ගේ බුදලේ වගේ හැම පයි*ම ඉල්ලන හැටි :angry::angry:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    දැන්නම් හොදටම වැඩියි බන් මුන්ගේ නැටිල්ල.
    ලේ රත් වෙනවා නිකම් මේවා කියවද්දී.
    ඔකුන්ගේ කොලයි තැබිලියි තීරු දෙක ගලවලා දැම්ම නම් හරි බන්.
     

    TLTR

    Banned
  • Dec 30, 2008
    129
    12
    18
    ඔන්න ඔහේ ප්‍රභා ඉල්ලපු බොඩරේම දිලා දාමු එක්කෝ :lol: මොනා උනත් මොකො මහින්ද පැන්නුවානේ :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තව ටික කාලෙකින් කියයි වෙනම රටක් ඔනෙ කියලත්. පබයෙක් ජනාධිපති උනාම එහෙම තමා,
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,661
    113
    රූකඩ රාජ්ජේ


    ජාතික ගීයත් දෙමලෙන් කිව්වනේ හිටං. ඒ නිසා ඕකත් කරලා දාමු. චන්දෙන් දිනලා දුන්නොත් කොටි නිදහස් කරන්නම් කියලා චන්දේ ගත්තා වගේ ඕකත් හොරෙන්ම පොරොන්දු උන එකක්ද දන්නේ නෑනේ.

    සිංහයා අයින් කරලා බ්රෙසියර් එකක් දාමු.

     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    සිංහය අයින් කරල ඒ වෙනුවට බෙට්ටක් දැම්ම නං හරි මොකද ඔක්කොම දාන බෙට්ටෙ පාට එක සමානයි නෙහ්.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    සිංහය අයින් කරල ඒ වෙනුවට බෙට්ටක් දැම්ම නං හරි මොකද ඔක්කොම දාන බෙට්ටෙ පාට එක සමානයි නෙහ්.

    Elephant-Dung-537x359.jpg
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,989
    1,249
    113
    නුවර
    ඔව් ඔව්,සිංහයා අයින් කරලා මේක දාමු, ගොඩක් ගැලපෙනවා


    tumblr_ly8d1aSMhC1r940t6o1_500.jpg

     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0


    ජාතික ගීයත් දෙමලෙන් කිව්වනේ හිටං. ඒ නිසා ඕකත් කරලා දාමු. චන්දෙන් දිනලා දුන්නොත් කොටි නිදහස් කරන්නම් කියලා චන්දේ ගත්තා වගේ ඕකත් හොරෙන්ම පොරොන්දු උන එකක්ද දන්නේ නෑනේ.

    සිංහයා අයින් කරලා බ්රෙසියර් එකක් දාමු.


    :lol:
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ඕනි කෙනෙකුට යෝජනා කරන්න පුලුවන්නෙ බං
    යොජනා කර පමනින් ක්‍රියාත්මක වෙනව නම්

    මමත් යෝජනා කරනවා මගේ Photo එකක් දාන්න කියලා

    නිකන් මිනිස්සු කුපිත නොකර හිටපල්ලා
     
    • Like
    Reactions: mldarshana

    deadshot003

    Member
    Feb 10, 2016
    5
    0
    0
    Kurunegala
    මොන මගුලක්ද මචන්ල මේ... බෙල්ල විතරක් දාගන්න දුන්නාම ඇඟම දාගන්නව වගෙනෙ බන්
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඕනි කෙනෙකුට යෝජනා කරන්න පුලුවන්නෙ බං
    යොජනා කර පමනින් ක්‍රියාත්මක වෙනව නම්

    මමත් යෝජනා කරනවා මගේ Photo එකක් දාන්න කියලා

    නිකන් මිනිස්සු කුපිත නොකර හිටපල්ලා

    ඔව් ඔව් සේරම වෙලා සිකවිලා යනකල්ම බලන් හිටපන්