.
![]()
Really sorry if RE-POST
fromCode:http://mirror.lk/sinhala/news/5714-national-flag-distorted
මම මෙක කලින්ම යෝජනාකලා......කවුරුහරි එක දැකලද කොහෙද......

මුස්ලිම් කඩේක විකුණලා අහුවුනා.. මේකත් මම හිතන්නේ මුස්ලිම් උන්ගේ වැඩක්ද කොහේද. මේ ගැන හොදට හොයලා බලලා උන්ට දඩුවම් කරන්න ඕන.

jathika samagiyata thawath puka demuda
කලර් විතරක් නෙවෙඉ මචන්. . . . .
හොඳට බලපන් සිංහයාගේ පස්ස කකුල් 2
මුන් ට හෙන 7 වදින්නේ නැහැ නේ බන්......

නොදන්නා මගුල් කථා කර අනාගන්න එපා
http://apennews.com/history-of-lion-in-srilanka-flag/
සින්නලෙබ්බේ මහතාගේ යෝජනාව වූයේ මේ රටේ කිසිවක් වාදභේදවලින් තොර ව භාර නොගනී.රතු සහෝදරයෝ දෑකැත්ත හා මිටිය සහිත කොඩිය ඉල්ලා සිටියහ. කොඩිය අන්තිමට පාවිච්චි කළේ ද්‍රවිඩ රජෙක් ය.” කියමින්, සිංහල ජාතිකයෝ සෑහෙන පිරිසක් කොඩියට එරෙහි වූහ. මේ අතර ද්‍රවිඩයින් ඊට එරෙහි වූයේ එය සිංහල ජාතිය සංකේතවත් කරන සිංහයාට ප්රමුඛත්ව ය දෙන ධජයක් බැවිණි.![]()
සින්න ලෙබ්බෙ යෝජනා කලේ සිංහ කොඩිය ජාතික කොඩිය කරමු කියලා මිසක්,ජාතික කොඩියට සිංහයෙක් එක් කරමු කියල නෙවෙයි.දැන් ඉන්න ලෙබ්බෙලා ඇට එකතු කරන්න විතරනෙ දන්නෙ.ඉස්සර නිදහස් සටනට උදව් කල මුස්ලිම් මිනිස්සු හිටියා..ඒක ඇත්ත වෙනස් කරන්න බැරි ඉතිහාසය ඒකට සාක්ෂි.දැන් ඉන්නෙ කොටි,එක්ක හරි එකතු වෙලා රට පාවාදීලා කුට්ටිය කඩා ගන්න බලන් ඉන්න නරි රැලක්.
සිංහයා අපෙ කොඩියෙ හිටියෙ ශත වර්ෂ ගානකට කලින් ඉඳල.ගැමුණු මහ රජතුමා පවා පාවිච්චි කලා සිංහ කොඩිය.

මේකේ මොකක්ද බන් වැරද්ද සිංහයා කියන්නේ පිරිමි සතෙක් නේ .දැන් ලංකාවට තියෙන දැවෙන ප්‍රශ්න මේවා තමයි
හම්බයන්ට අවුලක් නැහැ ,මොකද ඕවා හම්බයන්ට අයිති වෙන්නේ නැහැනේ ,හද පළුවයි ** තරුවයි වෙනස් කෙරුවම හම්බයොන්ට ආතල් ද.. කි