ගොඩක් කෙල්ලො ආසයි ස්කින් ටු ස්කින් ටච් වෙලා එන ෆීලිං එකට. Gspot එක හොදට උත්තේජනය වෙනවා කොන්ඩම් නොදා කරාම. සමහර කොල්ලොන්ගෙ මල්ලිලා හරියට කෙලින් වෙලා ගොඩක් වෙලා ඉන්නෙත් නෑ. සමහර කෙල්ලො හිතනවා එයාලව ශුවර් නැති නිසා දානවා කියලා. එතකොට වැඩේ හරියට වෙන්නෙත් නෑ මයින්ඩ් අප්සට් නිසා. ඔය වගේ ගොඩක් හේතු තියෙනවා. කොහොම වුනත් විනාඩි ගානක වින්දනයකට දෙන්නගෙම ජීවිත රිස්ක් කරන්න එපා. ජීවිත කාලෙම පසුතැවෙන්න වෙයි.මේ අහපංකෝ. ඇයි බං කෙල්ලො කොන්ඩම් දාල කරනවට අකමැති.. හැම කෙල්ලම එහෙමයි බං අනේ ඕවා එපා කියනවා. කොච්චර ශුවර් උනත් ලීක් උනොත් කාට කියන්නද ඇයි බං උන්ට ඒක තේරෙන් නැත්තේ ?![]()

