ජාතික ගීයේ එක අකුරයි එහා මෙහා උනේ,

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රට බංකොලොත් උනා. "මීක් නෑ"
    ජාතික ගීයේ එක අකුරයි එහා මෙහා උනේ,
    කොහොමද http ලගෙ ගැම්ම නේ?
    😷
    😄
    ✌
    🖕
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,891
    113
    -~උලක් උඩ-~
    දැන් කියහන් උඹලාට අයියා කියන කවුරු හරි #යියා කිව්වොත් උඹලා ට්‍රිගර් වෙන්නෙ නැද්ද එක අකුරණේ වෙනස් උනේ.. අපි ඒක පැත්තකින් කියමු. අපි ඒක පැත්තකින් තියමු එතකොට ඉස්කෝලෙ ගියා නම් දන්නවා ඔය මාතා මහතා කියන සීන් එක. සහ ඒක හදන්න වෙන මහන්සිය පොඩි කාලේ. මේකෙ ඉන්න අනිත් එවුන් නම් දන්නේ නෑ. මමත් ගෝටට තමයි ගිය සැරේ දුන්නෙ. ඒකෙ වැරැද්ද පිලිගන්නවා
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Ekata neda aragala karala lokkawa pennuwe balla wage.
    Eka mehemai kiyala hema ekama eka pitin dala සාධාරණීකරණය karanna bene.
    Anika professional wedak bara dunnama eka e widiyata karanna one. Ekata thama mudalak gewanne.
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රට බංකොලොත් උනා. "මීක් නෑ"
    ජාතික ගීයේ එක අකුරයි එහා මෙහා උනේ,
    කොහොමද http ලගෙ ගැම්ම නේ?
    😷
    😄
    ✌
    🖕
    උබට මේකම බලාගන්න පුළුවන් ටිපර් ටික.
    වෙනම පාර්ක් එකක් හදපන් ටිපර් පාක් කරන්න :lol::lol:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    දැන් කියහන් උඹලාට අයියා කියන කවුරු හරි #යියා කිව්වොත් උඹලා ට්‍රිගර් වෙන්නෙ නැද්ද එක අකුරණේ වෙනස් උනේ.. අපි ඒක පැත්තකින් කියමු. අපි ඒක පැත්තකින් තියමු එතකොට ඉස්කෝලෙ ගියා නම් දන්නවා ඔය මාතා මහතා කියන සීන් එක. සහ ඒක හදන්න වෙන මහන්සිය පොඩි කාලේ. මේකෙ ඉන්න අනිත් එවුන් නම් දන්නේ නෑ. මමත් ගෝටට තමයි ගිය සැරේ දුන්නෙ. ඒකෙ වැරැද්ද පිලිගන්නවා
    "මමත් ගෝටට තමයි ගිය සැරේ දුන්නෙ. ඒකෙ වැරැද්ද පිලිගන්නවා"

    mehema damme aparade, nodammath eka therenawa :lol:
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,342
    20,919
    113
    ඔබගේ මෑණියන්ට කිසියම් කෙනෙකු වැරදි ලෙස ආමන්ත්‍රණය කළොත් කුපිත වන්නේ යම් සේ ද එලෙසම අප ලක් මාතාවට low quality singing වලින් අපහාසයක් සිදු වේ නම් අප ඒ වෙනුවෙන් වහා කුපිත වන්නෙමු 😒

    රටේ තිබෙන සියලු ප්‍රශ්න ගැන හැකි පමණින් අපි කතා කළෙමු. ඒ මදිවට සිදුවන මෙවන් සිඟිති වැරදි අපව තව තවත් වහා කෝප ගැන්වීම අරුමයක් නොවේ. දිරවන්නේ නැත්තේ ලොකු සීන් කියා වචන අමාරුවෙන් කීමය. වචන හරි ලෙස උච්චාරණය නොකිරීම ය. Capacity නොමැති බව නොදැන අමාරුවේ කියන්නට යාමය. මුරුංගා අතු fans ලා සිටින්නේ දේශපාලකයින්ට පමණක් නොව. මෙවැනි celebrities ලාටත් එ වැනි මුරුංගා අතු fans ලා සෙට් එකක් සිටිති. ඔවුන්ට තමාගේ celebrity කුමක් කරත් වරදක් නොපෙනේ. නාමල්ට ජනාධිපති වීමට මීට වඩා හොඳ රටක් කොහේවත් නොමැත. කොහේ හෝ ඇති ඇරියස් කවර් කර ගැනීමට අප මෙවන් අවස්ථා භාවිතා කිරීම අපගේ මානසික පීඩනය පිට කරගැනීමට ඉතා යෝග්‍ය ක්‍රමයක් වීමට ද ඉඩ ඇත 😌
     
    • Like
    Reactions: asbestos

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,891
    113
    -~උලක් උඩ-~
    "මමත් ගෝටට තමයි ගිය සැරේ දුන්නෙ. ඒකෙ වැරැද්ද පිලිගන්නවා"

    mehema damme aparade, nodammath eka therenawa :lol:
    කමන්නෑ කොහොම හරි තේරුනානෙ. ඒකයි වෙන්න ඕනෙ. (y) 69 ලක්ෂයෙක් ම ගෝටට දුන්නෙනෙ . ඉතින් බහුතරේ කැමැත්ත උනේ ඒක ..ඒක නිසා රට බන්කොලොත් උනා.. ඉතින් ඒ බහුතරේ ඒක විඳෙව්වාවේ. ඔබත් ඒක නිසා බන්කොලොත් උනානම් මම එලකිරියෙ දැකපු රට බන්කොලොත් වීම නිසා පීඩාවට පත් බය්යෙක් නොවන පලවෙනි පුද්ගලයා ඔබ. ඉතින් එසේ නොවේ නම් එය බයියන්ගේ ප්‍රශ්නයකි. දැන් ජීවීපී හරි අනිත් පක්ෂ වලට හරි මේ ගැන මොනවා හරි කරන්න ඕනෙ නම් ඉස්සෙල්ලාම බලන්න ඕනෙ දිනන්නෙ කොහොමද කියලා. ඉතින් ඒකට චන්ද එන්නත් ඕනෙ අර 69 ලන්ශයේ බයියන්ගෙන් කියලා අමතක වෙලා තියනවද මන්දා. අරුන් මුන් එපා වෙනකල් ඉඳලා අපිට චන්ද එයි කියලා බලාපොරොත්තු වෙනවනම් ඒක වෙන දෙයක් නෙවෙයි.. දැන් එහෙම අවුරුදු බර ගානක් ගියානෙ. ඉතින් තමන් කැමති පක්ශය දිනවන්න බැරිනම් ලබන පාරත් බලලා බයියන්ට රට දීලා ෆින්ලන්තයට හරි කොහෙට හරි පැනගන්න එක තමයි තියෙන්නෙ. ප්ලීස් ඊට පස්සෙ ඔන්ලයින් රට හදන්නනම් එන්න එපා..දැන් අප්පිරියයි
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මී බෙට්ටක් රීගන්න තරමට කන්න දෙයක් නෑති එවුන් ට තියෙන ලොකුම ප්‍රශ්ණේ ජාතික ගීයේ උච්චාරණය.. තොපිට ඔහොම වෙලා මදී. ගොන් හෑත්ත
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අර කවුද 69 ලස්සේ රෙද්දේ රටක් කිව්වෙ ඒකනේ. හොරාකෑවට, බංකොලොත් කරාට කිසි අවුලක් නෑ. රෙද්දකට පොඩි අවුලක් වෙච්චි ගමන් ඉවරයි :lol:
     
    • Haha
    Reactions: Srilankan1