කැ* වැඩේ උනේ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    kyron එකක් ගන්න හිටියෙ finance එකට මගෙයි ඇපකාරයන්ගෙයි document යවලා වාහනේ valuation එක දාන්න යනකොට උන් කීවා අද එන්න එපා අද ගමනක් යනවා කියලා මම ඊටපස්සෙ හවස කෝල් එකක් අරන් ඇහුවා හෙට උදේම valuation එකට දාන්නද කියලා,ඊටපස්සෙ උන් කියාපි අනේ මල්ලි මම දන්නෙත් නෑ මම එද්දි අයිතිකාරයා වාහනේ carrier කරන් ගිහින්(වාහනේ ධාවන තත්වෙ තිබ්බෙ නෑ ඉන්ජෙක්ටර් හතරම ගිහින් තියෙද්දි මම ගන්න හැදුවෙ) කියලා,මම හා එහෙමද කියලා කට් කරා මොනවා කරන්නද.

    ඔය ලඩ කයිරොන් එක ගන්න කලින් එකක් සෙට් උනා ඒකෙත් valuation එක දාන්න යනකොට අයිතිකාරයා වාහනේ මාසෙකට දෙන්න වෙන් නෑ tour වගයක් තියේ ඒ ටික ඉවර වෙලා දෙන්න වෙන්නෙ කීවා ඊටපස්සෙ තමා අර මරාලෙට කරගහන්න හැදුවෙ මට නම් පුදුම වාසනාවක් තියෙන්නෙ වැඩේ සෑහෙන්න කල් ගැහුනා

    හොදම වැඩේ කියන්නෙ මම බලපු වාහන වල අයිතිකාරයෝ එකෙක්වත් වාහනේ පාවිච්චි කරන්න දන් නෑ gear ගානවත් දන් නෑ සමහරු super ඩීසල් ගහන්න ඕනෙ කියලවත් දන්නෙ නැති උන් උන්ට වාහන ගැන උගනන්නත් උනේ අපිට


    උබලා දන්න කයිරොන් තියනවා නම් කියපල්ලා 50ට මෙහා වැඩ තියන ඒවා මට හදිස්සි
    වේකන්සි වගයක් තියේ හදලා දාන්න ඕනේ
     
    • Wow
    Reactions: Asmodeus

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,770
    19,727
    113
    Kyron eke sapa hodai wahane drive karaddi driving pleasure ekat shape. Habai dan owage leda ena kaale ban. Dif ehema yanna balanwa dok dol gaana sadde enna ganna kaale. Hugak ewata super gahala naha. Man nam kiyanne okak natuwa wena option ekakata palayan. Mage yaluwo dennek gawama tiyanwa oka 5fw and 6fw kaali hoyanna tikak amarui. Tankiyak enakan inna wena welawal tiyanwa samahara parts walata.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    Kyron :lol: ? man danna koti pathi dial ekakut hitiya. dan una hodai, kyron ekat yakada walata aran dugi duppath wela innawa . pissuda yakow maraala karagahanne. handiye kaden cycle ekak ganin, angatat hodai