ජාතික ගීය ගයන භාෂාව ලංකාවේ වෙනස් විය යුතු&

ශ්‍රී ලංකා ජාතික

  • Yes

    Votes: 15 23.8%
  • No

    Votes: 48 76.2%

  • Total voters
    63
  • Poll closed .

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
ජාතික ගීය ගයන භාෂාව ලංකාවේ වෙනස් විය යුතු&

lanka_anthem.gif

sri-lanka-flag.gif

Poll : ශ්‍රී ලංකා ජාතික ගීය සිංහලෙන් පමණක් ගයමු නේද ?
ඔබගේ අදහස මෙතන පොස්ට් කරන්නත් අමතක කරන්න එපා.....!!!:)
 
markchrishantha

Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    අනේමන්දා බන්
    මන් නම් හිතන්නේ වෙනස් වෙන්න ඕන කියලා
    නැත්තම් ඕවත් ප්‍රශ්නයක් වෙයි බන්
    අවුරුදු 30 තිබ්බ යුද්දේ මේවගේ පොඩි පොඩි දේවල් එකතු වෙලා තමයි බන් අයෙත් ඇති උනොත් ඇති වෙන්නේ
    :(
    එක නිසා සිංහළ දෙමල දෙකෙන්ම තිබ්බනම් හරිනේ බන්

    (මන් කියුවේ මගේ අදහස පිලිගැනීම හෝ නොගැනීම ඔබේ තීරණයකි)
    :rolleyes::rolleyes::rolleyes:
    නැත්තම් කියයි මාත් දේශද්‍රෝහියෙක් කියලා
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    etakota manda drohiya. :baffled:
     
    badtnc

    Member
    Jul 17, 2007
    3,980
    51
    0
    Nugegoda, Anuradhapura
    Sinhalaen witharak thibbama athi.. Amarica wala tamil walin na ne? ausi wala wena basa walin nane... England wala wena basa walin na ne.. India wala wena basa walin nane..
    api mokatada wenas karanne..
    Meaka pradhana bashawa SINHALA.. so sinhalen thibbama hodatama athi.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,008
    4,599
    113
    Jathika Geeya Sinhalen tiyenne ona..awashayam wena wena languages velin version hada ganna puluwan neda?
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ව්‍යවස්ථාවට අනුවනං ජාතික ගීයේ අර්ථයට හානි නොවන පරිදි ඕන භාෂාවකින් ගායනා කරන්න පුළුවන්..
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අනේමන්දා බන්
    මන් නම් හිතන්නේ වෙනස් වෙන්න ඕන කියලා
    නැත්තම් ඕවත් ප්‍රශ්නයක් වෙයි බන්
    අවුරුදු 30 තිබ්බ යුද්දේ මේවගේ පොඩි පොඩි දේවල් එකතු වෙලා තමයි බන් අයෙත් ඇති උනොත් ඇති වෙන්නේ
    :(
    එක නිසා සිංහළ දෙමල දෙකෙන්ම තිබ්බනම් හරිනේ බන්

    (මන් කියුවේ මගේ අදහස පිලිගැනීම හෝ නොගැනීම ඔබේ තීරණයකි)
    :rolleyes::rolleyes::rolleyes:
    නැත්තම් කියයි මාත් දේශද්‍රෝහියෙක් කියලා

    ඔව් මම මේකට එකගයි
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,349
    630
    113
    Mount Lavinia
    mamanam keyanne jathika giyath wenas wenna one keyala,

    meka yam yam waradi thiyanawa keyala paththare article1 thiyanawa mama dakka
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    වැදි ජාතිකයන්ටත් ඔවුන්ගේම ගීතයක් තියෙනවා නම් අනිකුත් ජාතින්ටත් ඔවුන්ගේ බසින් ජාතික ගීයක් තිබිය යුතුයි.
     
    yama_palla

    Member
    Dec 5, 2010
    974
    71
    0
    ___Narakadiya___
    වැදි ජාතිකයන්ටත් ඔවුන්ගේම ගීතයක් තියෙනවා නම් අනිකුත් ජාතින්ටත් ඔවුන්ගේ බසින් ජාතික ගීයක් තිබිය යුතුයි.
    ඔන්න පුසා කිව්වා කතාවක්.එහෙම දෙයක් නම් හරි යන්නේ නැහැ.දෙමල ජාතීනට වෙනම ජාතික ගීයක් දෙන එක නම් මම අනුමත කරන්නේ නැහැ.:no:මොකද එක රටකට ජාතික ගීයවල් දෙකක් කියන්නේ විහිළුවක් වගේ නේ.:lol:අපේ ජාතික ගීය දෙමලෙන් කිව්වට නම් ඔන්න ප්‍රශ්නයක් නැහැ.එකයි මම අනුමත කරන්නේ.:yes:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඔන්න පුසා කිව්වා කතාවක්.එහෙම දෙයක් නම් හරි යන්නේ නැහැ.දෙමල ජාතීනට වෙනම ජාතික ගීයක් දෙන එක නම් මම අනුමත කරන්නේ නැහැ.:no:මොකද එක රටකට ජාතික ගීයවල් දෙකක් කියන්නේ විහිළුවක් වගේ නේ.:lol:අපේ ජාතික ගීය දෙමලෙන් කිව්වට නම් ඔන්න ප්‍රශ්නයක් නැහැ.එකයි මම අනුමත කරන්නේ.:yes:

    මම දන්න තරමින් අපේ ජාතික ගීයෙ දෙමළ වර්සන් එකක් දැනට තියනවා...:yes:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඔය කෙසේ වෙතත් ජාතික ගීය හා එහි භාෂාව කියන දේවල් වලට වඩා බරපතල ප්‍රශ්න රටේ තියනවා...:eek: