වැඩක් නැහැ බන් මේකට Vote කරලා මේකේ No කියන එකට කොහොමත් වැඩි Vote ගණක එනවා අනිවාර්යයෙන්මkattiyage adahas valata sthuthi........adahas dakvana gaman poll ekatath sup 1k denna kollane.............!!!!!!!!!!


ඔව් බන් එකත් ඇත්ත එත බන් වෙන රටවල් වල දේවල් අපේ රටට වැඩක් නැහැ බන් අපි සුවදින රාජ්‍යයක් නම් මේ වගේ දෙයකට ස්වාදීන තීරණයක් ගන්න ඕනා.. අනිත් රටවල් වලයි අපේ රටෙයි තියන ප්‍රශ්න එකා වගේ නෙමයිනේ බන්ඉන්දියාවේ භාෂා එකසිය ගානක් තියනවා
එත් එක ජාතික ගීයයි තියෙන්නේ


he he yp.mama test karala balanna ona nisai poll ekak damme.........වැඩක් නැහැ බන් මේකට Vote කරලා මේකේ No කියන එකට කොහොමත් වැඩි Vote ගණක එනවා අනිවාර්යයෙන්ම![]()

අනිවා බන්ඔය කෙසේ වෙතත් ජාතික ගීය හා එහි භාෂාව කියන දේවල් වලට වඩා බරපතල ප්‍රශ්න රටේ තියනවා...![]()



එල එලhe he yp.mama test karala balanna ona nisai poll ekak damme.........![]()



ඔය කෙසේ වෙතත් ජාතික ගීය හා එහි භාෂාව කියන දේවල් වලට වඩා බරපතල ප්‍රශ්න රටේ තියනවා...![]()
අනේමන්දා බන්
මන් නම් හිතන්නේ වෙනස් වෙන්න ඕන කියලා
නැත්තම් ඕවත් ප්‍රශ්නයක් වෙයි බන්
අවුරුදු 30 තිබ්බ යුද්දේ මේවගේ පොඩි පොඩි දේවල් එකතු වෙලා තමයි බන් අයෙත් ඇති උනොත් ඇති වෙන්නේ
එක නිසා සිංහළ දෙමල දෙකෙන්ම තිබ්බනම් හරිනේ බන්
(මන් කියුවේ මගේ අදහස පිලිගැනීම හෝ නොගැනීම ඔබේ තීරණයකි)
නැත්තම් කියයි මාත් දේශද්‍රෝහියෙක් කියලා
ඔය කෙසේ වෙතත් ජාතික ගීය හා එහි භාෂාව කියන දේවල් වලට වඩා බරපතල ප්‍රශ්න රටේ තියනවා...![]()


සමහර වෙලාවට මට මෙහෙමත් හිතෙනවා...ආණ්ඩුව විසින් බඩුමිල වැඩිවීම වගෙ ප්‍රශ්න වලින් ජනතාවගෙ අවධානය අයින් කරන්න මේ ජාතික ගීයෙ භාෂාව වගෙ ටොපික් ඉස්සරහට ගේනව කියලා...![]()


අනිවා...ප්‍රශ්නෙ තියෙන්නෙ ඕවට රැවටෙන මිනිස්සුත් ඉන්න එක...ඔව් ඉතින් පෙන්නන්න show නැති උනාම ඒ ගොල්ලෝ අලුතෙන් show හදනවා![]()


...I wish some government authorities check this site and take our ideas when planning the future strategies of the country because this is the real voice of real Sri Lankans!)...




mama hithanne mix karoth hodai ... hama bashawama nirupanaya vana paridi..



