ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි

Feb 26, 2009
849
62
0
මෙතන
:D

ඔක්කොම පොන්නයො බන්මෙවා පෙන්නෙ නැහැ මෙවා හරි කියනවා මෙ කමක් කමයෙන් රට බෙදන තැනට යන්නෙ
මට ඔක්කොටම වැඩිය දුක සිහල නම් වලින් ඉන්න පොන්නයො 4 දෙනෙක් විතර සිහලයව අන්දලා සිහලයාටම අරින්න සලස්වන එක ගැන

තව මෙකෙ නම්බුව හොයන පොන්නයො ඉන්නවා නෙද උන්ට බැනුම් අහන්න වෙයි කියාල බයට නම තියා ගන්න ඔන කමට කටක් අරින්නෙ නැහැ නමුත් ටොයියන්ගෙ රෙප් කපනවා හැන්ගිලා කොන්දක් ඇතිව මෙ වෙන දෙවල් වලට කටහ කරන්න බයයි නැත්නම් යාලුවා තරහා වෙයි කියාල රටට වෙන දෙ ගැන කටහ කරන්න බයයි ඉගෙන ගත්තා කියන ඩොක්ටලා ඉන්ජිනියරල කියාගෙන ඉන්න පොන්නයො ඉන්නවා නෙද මෙකෙ ටොපාලාව/47/සිරිපලලාව එලවන්න ජාතික විරයො වගෙ බැහලා පිටු ගනන් දිග හැලි ලියපු පොන්නයො ඉන්නවා නෙද
එ පොන්නයන්ට කටක් ඇරලා කියන්න බැහැ මෙවා වැරදි කියාල මෙකෙ ගැහැනියක්ව හො කොල්ලෙක්ව කිච කරන්නනම් පාන්දර වෙනකම් ඇහැරිලා පොර ටොක් දෙනවා එ පොන්නයො
නමුත් රටට වෙන දෙට ව්චනයක් කියන්න පන නැහැ එ පොන්නයන්ට :no:
:no:

වදින්න තම්යි කිවුවෙ එ පොන්නයන්ට :eek::eek::eek:

Bump
 
Aug 12, 2012
4,169
652
0
මේ නූල දැක්ක යලපාලන අම්බරුවෙක් නැද්ද? එකෙක් නම් ඇවිත් ලිස්ට් එකක් දාලා ගියා, උගෙ යූසර් නේම් එක ශ්‍රී :rofl:. ක්‍රියාව අනූව නම් නම තෝරන් තියෙනව වැරදියි:lol:

ahapu prashneta pilithurak denna one nisai mama list eka damme.

mada gahanna issella list eka dammain passe mama daala thiyena anith post ekath kiyawala balapan.

ශ්‍රී;18058634 said:
lokey jathika geeya basha dekakin gayana karana ratawalwalata wada thani bashawakin gayana karana ratawal thamai wadi. mama nam kiyanne purawasiyo widihata sinhala bahsawa igena ganna eka demala ayatath hondai kiyala. prantha bashawan neethiyanukulawa pili ganne nathi ratawal ona tharam me lokey thiyenawa. ehema baladdi lankawa kochchara hondada. lankawe demala bashawath neethiyanukulawa piligannawa. sinhala bashawa me ratey witharai thiyenne. lankawe purawasiyao widihata api sinhala bashawa araksha karanna one.

http://www.elakiri.com/forum/showpost.php?p=18058634&postcount=6
 
SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Original Post http://www.elakiri.com/forum/showthread.php?t=1667263
    by
    amjad18

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ(දෙමල පරිවර්ථනයේ ) සදහන් පරිදි ජාතික ගීය දෙමළින් ගැයිමට අවසර ඇත.

    2n83es8.png

    20u1fn7.jpg

    මේක වෙනස් වෙලා නැත්නම් ඔකේ ප්‍රශ්නයක් නැහැ මම හිතන්නේ. ???

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    oka tama bedana eka moolika de. dan unta wenama national anthem ekak tiyenawa kiyala un kiyanawa. elagata thawa thawa eka eka illawi. hebei awlak ne malpela tika gelewwane. dan rate kisima narakak wenne ne. mal peta tika nisa puduma winashayak ratata une.
     
    • Like
    Reactions: b.banda

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    කෑප්ටන් Jack Sparrow;18059375 said:
    බල්ලොන්ට දාව ජාතක උන සමහරක් රේප් කපල බන්, ගවපාලනෙට චන්දෙ දුන්න සමහරක් ගවයින්ට ඇත්ත තේරිලා දැන් කතා කරන්න එන්නේ නැහැ. මහින්ද පාරවල් හදල ගැහුවේ, හිටං ගවපාලානේ මහබැංකුවට අදිපතිලා ගෙනල්ල දවස් 60ක් යන්නත් කලින් එළිපිට ගහනවා.
    සන්වර්දනේ වැරදි උනා කිය කිය පාරවල් හදන්න ගෙනාව බඩුත් අරගෙන යනවා, ගෙනියන තැනක් ගැන කිසිම විස්තරයක් නැහැ.
    මුන්ට මහින්ද කරපු අර වැරදි වැරදියි නම් මේ වැරදි හොද විදිහට කතා කරන්නේ ඇත්තටම මුන්ගේ ජාතකෙම අවුලක් ගිහින් තියෙනවා, නැත්නම් රටට ජාතියට හෙන ගැහුවත් තමුන්ගේ බඩ ගැන විතරක් හිතන්නේ නැහැනේ. :no:
    ඉගුරු දීල මිරිස් ගත්ත වගේ වර්ෂන් 2.0 :lol:

    ballon paw ban ballota baninna epa. oya appa kawda sure nethi un tama oya hegila rep kapanne
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ஒரு முக்கிய நல்லிணக்க நடவடிக்கையாக, இலங்கை ஜனாதிபதி Mathripala சிறிசேன தமிழ் இலங்கை தேசிய கீதம் பாடுவதை எந்த பட்டியில் இருக்கிறது என்று சொன்னார்கள் அனைத்து நிறுவனங்கள் ஒரு சுற்றறிக்கை அனுப்ப வேண்டும், நியூ இந்தியன் எக்ஸ்பிரஸ் நேற்று (18) தெரிவித்துள்ளார்.

    அவர் இவ்வாறு ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷ, அது அரசாங்கம் தமிழ் கீதம் பாடுவதை மீது குறை கூறுவார்கள் என்று அழைக்கப்படும் நாம், அதாவது 2010 ஆம் ஆண்டு முதல் இருக்கும் ஒரு அதிகாரப்பூர்வமற்ற தடை தூக்கும். 1951 "இலங்கை லங்கா மாதா, அப்ப இலங்கை" என்ற தமிழ் பதிப்பு பயன்படுத்தி அவை பள்ளிகள் மற்றும் பிற நிறுவனங்கள், அவ்வாறு நிறுத்தி.

    ஜனநாயக மக்கள் முன்னணி (ஜ.ம.மு.) தலைவர் மனோ கணேசன், செவ்வாய்க்கிழமை தேசிய செயற்குழு சபை (NEC) கூட்டத்தில் பிரச்சினையை எழுப்பினர் சிறிசேன மொழி பட்டியில் உயர்த்த அறிவித்தார்.

    "ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷ ஒரு வட்ட தமிழில் தேசிய கீதம் பாடுவதை இல்லை தடை இல்லை என்று கூறி அனுப்ப வேண்டும் என்று கூறினார். மேலும் அவர், தேசிய பாதுகாப்பு கவுன்சில் மூலம் அகற்றப்படும் விஷயம் என்று கூறினார், "என கனேசன் எக்ஸ்பிரஸ் கூறினார்.

    இது புதிதாக சுதந்திர இலங்கை தேசிய கீதம் ஆனந்த சமரக்கோனின் சிங்களம் மொழி பாடல் "இலங்கை லங்கா மாதா, அப்ப இலங்கையில்" சாந்திநிகேதனில் பயிற்சி பெற்ற ஏற்று 1951 இல் இருந்தது.

    ஒரே நேரத்தில், இலங்கைத் தமிழ் கவிஞர், M.Nallathambi இயற்றிய தமிழ் பதிப்பு, "இலங்கை Thaaye Nam இலங்கையில்", என்பதும் ஏற்கப்பட்டது. மட்டும் சிங்களம் பதிப்பு அரசியலமைப்பு அங்கீகாரத்தையோ இருந்தது என்றாலும் பல தசாப்தங்களாக, இரண்டு பதிப்புகள், பாடினர்.

    ஆனால் 2009 ல் தமிழ்ப் புலிகள் மீது இலங்கை ஆயுதப் படைகளின் வெற்றி, நாடுகளில் அனுமதிக்கிறார்கள் என்று தரையில் தமிழ் பதிப்பு தடைசெய்யுமாறு கோரி தேசிய சுதந்திர முன்னணி (தே.சு.மு.) மற்றும் ஜாதிக ஹெல உறுமய (JHU) போன்ற சிங்களம்-தேசியவாத கட்சிகளும் விளைவாக தேசிய கீதம் பாடும் ஒரே ஒரு மொழியை மட்டும் பயன்படுத்த.

    டிசம்பர் 12, 2010 அன்று, உள்துறை அமைச்சர் WDJohn சேனாதிராசா அதிகாரப்பூர்வமாக தமிழ் கீதம் பாடுவதை தடை போட ஒரு அமைச்சரவை காகித அறிமுகப்படுத்தப்பட்டது. அமைச்சரவை தலைமையில் ஜனாதிபதி ராஜபக்ஸ, அதிகாரப்பூர்வமாக சேனாதிராசா திட்டத்தை நம்பி இணங்கவில்லை, ஆனால் வார்த்தை அவரது அரசாங்கம், தமிழ் பதிப்பு பயன்படுத்தி ஆதரிக்கவில்லை என்று சென்றனர். தமிழ் பகுதிகளில், பாதுகாப்பு படையினர் மட்டுமே சிங்களம் பதிப்பு பயன்படுத்த வேண்டும் என்று அவர் வலியுறுத்தினார். கனடா மற்றும் தென் ஆப்பிரிக்கா உள்ளிட்ட பல நாடுகளில், கீதம் வெவ்வேறு மொழிகளில் பாடியுள்ளார் தமிழர்களுக்கும் 'வாதம், செவிடர்கள் காதில் விழுந்தது.
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි

    මේකේ ඉන්න යහපාලන බල්ලෝ තොපිලට හෙන ගහපන් මුට චන්දෙ දුන්නට
    යකෝ මහින්ද ඉන්නකන් මේවා වෙන්න ඉඩ දුන්නේ නැහැ. මොන රටේද ජාතික ගීන බසා දෙකකින් කියන්නේ

    කොහෙද බං එහෙම අවසර දීල තියෙන්නෙ?
    උඹලත් internet එකේ තියෙන ඕනෙම ජරාවක් දැක්ක ගමන් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඇත්ත කියල කෑ ගහනවා....:lol::lol:
    අනේ උඹ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්
    10003529_10202604704131619_1850534811_n.jpg
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    spgun;18060150[SIZE=3 said:
    ][/SIZE]කොහෙද බං එහෙම අවසර දීල තියෙන්නෙ?
    උඹලත් internet එකේ තියෙන ඕනෙම ජරාවක් දැක්ක ගමන් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඇත්ත කියල කෑ ගහනවා....:lol::lol:
    අනේ උඹ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්

    10003529_10202604704131619_1850534811_n.jpg
    http://sinhala.adaderana.lk/news/50051/ජාතීක-ගීය-දෙමළ-භාෂාවෙන්-ගායනා-කිරීමට-බාධාවක්-නෑ
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    කොහෙද බං එහෙම අවසර දීල තියෙන්නෙ?
    උඹලත් internet එකේ තියෙන ඕනෙම ජරාවක් දැක්ක ගමන් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඇත්ත කියල කෑ ගහනවා....:lol::lol:
    අනේ උඹ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්
    10003529_10202604704131619_1850534811_n.jpg

    http://www.lankadeepa.lk/index.php/top_story/303535

    ජනපතිගේ මේ තීරණය අනුව 2010 සිට ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනය සම්බන්ධයෙන් පනවා තිබු නිල නොවන තහනම ඉවත් කෙරෙනුයේ ප්‍රජාතන්ත්‍රවාදී මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා ජාතික විධායක සභාවේදී අඟහරුවාදා ඉදිරිපත් කළ යෝජනාවක් අනුවය.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සිංහල නොදන්නවා වුනත් ජාතික ගීය සිංහලෙන් පාඩම් කරගන්න බැරි කමක් ඇති කියලා හිතන්න බෑ.
    අනික මේක පොඩි ජනගහනයක් ඉන්න පොඩි රටක්.
    කිලෝමීටර් 100න් 100 ට ජාතින් අනුව එක ඒක ජාතික ගි වුවමනා නෑ.
    සින්දු පාඩම් කරන එවුන්ට ජාතික ගිය පාඩම් කරන්න බැරි වෙන්න හේතුවක් නෑ නේ.
     
    • Like
    Reactions: b.banda
    මේ වෙලාවේ මේ දේ වරදක් නම් මම දකින්නේ නෑ....නිදහසේ ඉඳලා අපිට දෙමළ භාෂාවෙන් ජාතික ගීය තිබ්බා...ඒක නැති කරපු එක 2010 දි මහින්ද කරපු මෝඩ වැඩක්..ඒ වගේ මෝඩ වැඩ 2010 ඉඳන් එයා කළා....ඒ දේ නිවැරදි කරපු එක හොඳයි....
    හැබැයි මට මේ විධායක සභාව එක්ක ප්‍රශ්න තියෙනවා...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Original Post http://www.elakiri.com/forum/showthread.php?t=1667263
    by
    amjad18

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ(දෙමල පරිවර්ථනයේ ) සදහන් පරිදි ජාතික ගීය දෙමළින් ගැයිමට අවසර ඇත.

    2n83es8.png

    20u1fn7.jpg

    මේක වෙනස් වෙලා නැත්නම් ඔකේ ප්‍රශ්නයක් නැහැ මම හිතන්නේ. ???

    එහෙම කලින් ඉදන්ම තිබ්බ නං ඇයි බන් මනෝගනේෂන් අලුතින් යෝජනාවක් ඉදිරිපත් කරලා ඕක කර ගන්නේ ? උට නිකන්ම කියන්න තිබ්බ නේ ! :frown:
     
    එහෙම කලින් ඉදන්ම තිබ්බ නං ඇයි බන් මනෝගනේෂන් අලුතින් යෝජනාවක් ඉදිරිපත් කරලා ඕක කර ගන්නේ ? උට නිකන්ම කියන්න තිබ්බ නේ ! :frown:

    2010 දි මහින්ද අයින් කළා
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    Hari wedi basawenuth anthem eka kiyanna one,,,
    Sri lanaka matha pojja
    Apa sri lankaaaaa pojja
    Danya pijja, danya pojja..... patteta tiyey. Remix kalath awlak wenne neti wei ohoma ynakoya
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Original Post http://www.elakiri.com/forum/showthread.php?t=1667263
    by
    amjad18

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ(දෙමල පරිවර්ථනයේ ) සදහන් පරිදි ජාතික ගීය දෙමළින් ගැයිමට අවසර ඇත.

    2n83es8.png

    20u1fn7.jpg

    මේක වෙනස් වෙලා නැත්නම් ඔකේ ප්‍රශ්නයක් නැහැ මම හිතන්නේ. ???

    ඒක දැන ගත්තේ අද... :eek:
     
    මේ වෙලාවේ මේ දේ වරදක් නම් මම දකින්නේ නෑ....නිදහසේ ඉඳලා අපිට දෙමළ භාෂාවෙන් ජාතික ගීය තිබ්බා...ඒක නැති කරපු එක 2010 දි මහින්ද කරපු මෝඩ වැඩක්..ඒ වගේ මෝඩ වැඩ 2010 ඉඳන් එයා කළා....ඒ දේ නිවැරදි කරපු එක හොඳයි....
    හැබැයි මට මේ විධායක සභාව එක්ක ප්‍රශ්න තියෙනවා...

    තව තවත් ගවපාලනය සුද්ද කරපන් සින්හලුනේ, තොපේ දරුවන්ට ජිවත් වෙන්න රටකුත් ඒත් එක්කම හොයාගනිල්ල.
    යකෝ හු$ත වැරදි දේ වැරදියි කියපන් නිකන් හම්බයටයි, දෙමලටයි උබේ පක්ෂාත්බාගය දීගෙන දගලන්නේ නැතුව. නියම සිංහලය කොන්ද පන තියෙන වැරැද්දට වැරදියි කියන ජාතියක්.
    හරි හමන් ජාතකයක් නැතුව පැවත එන නමට සිංහල, එත් කොන්දක් නැති ගොබිලෝ ටිකක් තමයි මේකත් සුද්ද කරන්න දගලන්නේ.
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    කොහොමත් අපේ ජාතික ගීය දෙමළෙන් කියන එකක් නැහැ වැඩි කාලයක්, උන්ටම කියල අලුතෙන් එකක් හදාගනීවි.අඩුම ගානෙ ජාතික කොඩියෙ ඉන්න සිංහයටවත් ඔය විදියටම ඉන්න දුන්නොත්.....!!!

    :(
     
    සිංහල නොදන්නවා වුනත් ජාතික ගීය සිංහලෙන් පාඩම් කරගන්න බැරි කමක් ඇති කියලා හිතන්න බෑ.
    අනික මේක පොඩි ජනගහනයක් ඉන්න පොඩි රටක්.
    කිලෝමීටර් 100න් 100 ට ජාතින් අනුව එක ඒක ජාතික ගි වුවමනා නෑ.
    සින්දු පාඩම් කරන එවුන්ට ජාතික ගිය පාඩම් කරන්න බැරි වෙන්න හේතුවක් නෑ නේ.

    උබ JVP එකත් එක්ක MY3ට කත් ඇද්දත් වැරදි දේට වැරදියි කියන්න කොන්දක් තිබ්බ නියම සිංහලයෙක් උන එක ගැන සතුටුයි.
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    සිංහල නොදන්නවා වුනත් ජාතික ගීය සිංහලෙන් පාඩම් කරගන්න බැරි කමක් ඇති කියලා හිතන්න බෑ.
    අනික මේක පොඩි ජනගහනයක් ඉන්න පොඩි රටක්.
    කිලෝමීටර් 100න් 100 ට ජාතින් අනුව එක ඒක ජාතික ගි වුවමනා නෑ.
    සින්දු පාඩම් කරන එවුන්ට ජාතික ගිය පාඩම් කරන්න බැරි වෙන්න හේතුවක් නෑ නේ.

    :yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි

    මේකේ ඉන්න යහපාලන බල්ලෝ තොපිලට හෙන ගහපන් මුට චන්දෙ දුන්නට

    යකෝ මහින්ද ඉන්නකන් මේවා වෙන්න ඉඩ දුන්නේ නැහැ. මොන රටේද ජාතික ගීන බසා දෙකකින් කියන්නේ

    pala pons yanna. gihin pons rajata puka dipan wedak nathnam..:lol: