ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම JVP නෙවේ බං. මම වඩාත් කිට්ටු UNP කිවුවොත් හරි. හෙළ උරුමයටත් කැමැත්තක් තිබ්බා. එත් ඇත්තටම මට පක්ෂයක් නෑ.

    මං මේ පාර චන්දෙ දාන්නත් නෙවේ හිටියේ... ඇතැම් කරුණු නිසා රනිල් ට ජනාධිපති වෙන්න කතිරේ ගහන්න අකමැත්තක් මට තිබ්බ නිසා. මහින්දට චන්දෙ දෙන්නෙත් නෑ. වෙන එකෙකුත් නැති නිසා චන්දෙ නොදා ඉන්න හිටියේ.. පස්සේ හැදිච්ච මෛත්‍රී ඇතුළු සන්දානයේ ප්‍රතිපත්ති නිසායි, හෙළ උරුමයත් සෙට් වෙච්චි නිසා අකමැති පාර්ශව හිටියත් මම මයිත්‍රිට චන්දෙ දෙන්න තීරණය කලේ.

    ඒක දුන්නා. ඒ වැඩේ ඉවරයි. එහෙම කියලා මයිත්‍රි,රනිල්,පාටලී.... etc කරන හැම කෙහෙල්මල ම හරි කියන තැනට වැටෙන්නේ නෑ මම. ඒ වගේම නැවත වතාවක් මේ පාර්ශවයන්ටම අදාලව චන්දෙ දෙනවා කියලත් නෑ.

    හරි දේට හරි කියන්නත්, වැරදි දේට වැරදි කියන්නත්, අකමැති දේට අකමැති කියන්නත්, කැමති දේට කැමති කියන්නත් පක්ෂය මත, ජාතිය මත රඳා පවතින එක වැරදි අපි බෞද්ධ නම්. නේද? එහෙම කියන්න බැරි නම් අපි බෞද්ධයොත් නෙවේ.

    ව්‍යවස්ථාවේ කලින් තිබුනා වුනත්, ජාතික ගියක් නම් ඒක මුළු රටටම එකක් විය යුතුයි. ඒක භාෂා අනුව වෙනස් වෙන්න බැහැ. වෙනත් භාෂා වලින් තේරුම දැන ගත්තාම ඇති. ඒ අනුව 2010 මහින්ද ඒ කල දේට මම එකඟයි. අපි ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවනවා කියලා ඔය තත්වයට පත්විය විය යුතු නැහැ.

    අපි ඕන තරම් පාලි ගාථා පාඩම් කරන්නේ? තේරුම 100% දැනගෙනවත්, පාලි කතා කරන නිසාවත්, පාලි ඉගන ගන්න නිසාවත් නෙවේ නේ. විසි තිස් පාරක් කියන කොට නිකාම්ම පාඩම් වෙනවා. ඒ නිසා දෙමල මිනිසුන්ට සිංහල ජාතික ගීය කටපාඩම් කර ගන්න කිසිම අමාරුවක් නෑ. ඒ නිසා ඔය වැඩේට මම විරුද්දයි කවුරු මොනා කිවුවත්. මම චන්දෙ දුන්නේ ඕවා කරන්න නෙවේ. චන්දෙ දෙන්න හේතු වෙච්ච දේවලුත් සිද්ද වෙන අතරේ මේ වගේ ඒවත් වෙනවා.

    හැමෝටම පොදු දේවල් වැඩි වෙද්දී තමයි ජාතින් අතර සාමය සමඟිය වැඩි වෙන්නේ. නැතුව ඒ ඒ පාර්ශවයන්ට වෙන් වෙන් වූ ඒවා වැඩි වීමෙන් නෙවේ. එහෙම වෙන්න ඕන ඒවා තියනවා. නමුත් හැම දේම නෙවේ.

    ඒ වගේම අපි දෙමල කියලා පහත් කරන එකත් වැරදියි. මොකද ඒ මිනිස්සු අපේ රටේ ඉන්නේ දැන් අවුරුදු දෙදාස් ගානක ඉඳන්. ක්‍රි. පු 145 (මතක හැටියට) දුටු ගැමුණු රජ දවස ඉඳන් තමයි දෙමල මිනිස්සු අපේ රටේ ඉන්නේ. දෙමල මිනිස්සුන් ගේ ශ්‍රී ලංකා අතීතය අපිට වඩා පොඩි වෙන්නේ අවුරුදු තුන් හාරසියකින් වගේ. ඒ වගේම මේ රටේ කිසිම පාලකයෙක් ඒ සාමාන්‍ය අහිංසක දෙමල වැසියන්ව සමුල ඝාතනය කලෙත් නෑ කරන්න හැදුවෙත් නෑ අද වෙනකම්. ඒ නිසා දෙමළෙක් කියල අපිට ඒ මිනිස්සු හතුරෝ කියලා හෝ පහත් කියලා හෝ සලකන්නත් බෑ එක පැත්තකින්.

    ජනාධිපති කියන්නේ මුළු රටටම. සිංහල ජාතියටවත්, දකුනටවත් නෙවේ. උතුරේ මිනිස්සුත් කතිරේ ගැහුවා නේ. ඒ නිසා හැම දේම බැලන්ස් කරගෙන යන්න තමා තියෙන්නේ... බලමු ඉදිරියට...... :)

    ඕක තමා කියන්නෙ තීරණයක් ගන්න කොට හොදට හිතන්න කියලා.. මටත් මහින්ද කරපු දේවල් ගැන වැඩි පැහැදීමක් තිබ්බෙ නැහැ අන්තිම කාලෙ.. ඒත් 2005 පැරදිච්ච, 2010 පැරදිච්ච අපත දෙට් එක එකට ගොනු වෙද්දි මහින්දට දෙනව ඇර වෙන කරන්න දෙයක් තිබ්බෙ නැහැ.. හැබැයි අදත් ඒ ගත්ත තීරනෙ ගැන දුකක් නැහැ.... චන්දෙන් වත් රටට අහිතක් කලේ නැහැ.......
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජාතික ගීයක් භාෂා හතරපහකින් කියන එක අන්තිම මෝඩ වැඩක්.......එහෙනම් ජාතික ගීයක් ඕනෙත් නෑ එක එකා වෙන වෙනම සින්දු කියගත්තනම් ඉවරයිනේ? ඔහොම කරාම ජාතිකගීයේ මූලික අරමුණ ඉෂ්ඨ වෙන්නේ නෑ.

    මේ වගේ මෝඩ වැඩ නොකර දෙමල මිනිස්සුන්ට තියන ප්‍රයෝගික ප්‍රශ්න (රජයේ කාර්යාල වලින් දෙමල භාෂාවෙන් වැඩක් කරගන්න අමාරු එක වගෙ) විසඳන එකයි වෙන්න ඕනේ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    දන්නවා ආන්ඩුව පෙරෙලෙනවා කියාල දවස් 100 ට කර ගන්න පුලුවන් දෙයක් කර ගන්න හදන්නෙ මුන්මම හිතන්නෙ ඩයපොරා සල්ලි වලින් ජනදිපතිවරනය රන් කරාල තියෙන්නෙ
    නෙට් එකෙ මඩ පතුරවන්නත් බර ගානක් යන්න ඇති ඇමසින්ලා වගෙ උන්ට :lol::lol:

    සහගහනව ඕයි.. රට කනව පාහර හැතිකරේ..
    සිරාවට රිදුන බං..
    දැනටමත් හැත්තට ස්වයං පාලනේ දීල තියෙන්නෙ..
    ඔෆිශියල් අනව්ස්මන්ට් එක විතරයි තාම කරේ නැත්තෙ..
    නැත්තම් අම්මගෙ හු@තේ අමාරුවටද බශාදෙකකින් ජාතික ගීය කියන්න දෙන්නෙ..

    :(:(:(

    පව් බන් උනුත් මේරටේ මිනිස්සු.ඕක දෙමලෙන් කිව්ව කියලා වෙන පාඩුව මොකක්ද? ඔන්න ඔහේ කියපුදෙන්.ඕනෙම නම් රටෙන් පොඩි කෑල්ලකුත් දීලා දාමු. මුස්ලිම් උන්ට උන්ගෙ බාශාවෙන් කියන්න කියමු. අපි ඉන්ග්‍රීසියෙනුත් දාමු.:)

    ජාතික ගීයට රැප් පාර්ට් එකක් එක් කරමුද බන් ?
    remix කරල ගමුකො අපි...
    ආනන්ද සමරකෝන් ලියන කාලෙ මොන රැප් ද බන්..
    දැන් ඒක කල් පැනල..
    dubstep පාරක් දාල හදල ගන්න ඕන ඔහොම බෑ..

    ඉස්සර නම් රට ගැන කිව්වම මාර පුකේ අමාරුවක් තිබ්බෙ අපිටත්..
    දැන් දැන් මේ වේසිගෙ බල්ලන්ට ජාතක උන උන් ටිකක් නිසා ටික ටික රටත් එක්ක එපා වෙලා කලකිරෙනව බං..
    සිංහලයට තව රටවල් සීයක් තියනව වගේ..
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    11080919_1093763540641141_6520320761890390215_n.jpg
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අපේ රටේ එවුන් තමයි ඔය බහුබූත අල්ලගෙන දගලන්නේ. රටේ දියුණුවට එකතුවෙලා මොකක් හරි කරපන් බන්. පිනට කකා ජාතික ගීයක් අල්ලං දගලනවා. නිල ජාතික ගී එකයි තියෙන්නේ. මහින්දගෙ කාලෙත් උතුරු නැගෙනහිර කිව්වෙ ට්‍රාන්ස්ලේට් කරපු එක. නැතුව ඒ මිනිස්සු වෙන මොනවා කියන්නද ?
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උබ පෞද්ගලිකව හිතනවාද සින්හල අපි දෙමල්ලුන්ව තලා පෙලාගෙන ඉන්නෙ කියල? පොඩ්ඩක් හිතපන්
    නෑ. නමුත් ජතික ගීයෙදි අපි පොඩ්ඩක් නම්‍යශීලී වෙන්න ඕනි බන්. . රටකට තියෙන්නෙ ජාතික ගී එකයි. නමුත් දෙමළු තමන්ට පුළුවන් විදිහට උන්ට කියන්න පුළුවන් වචනවලින් ජාතික ගීය කියන එකට මම ගරු කරනවා. මම මේක මීට කලින් කිව්වෙ
     

    Amden

    Banned
    Sep 21, 2011
    339
    17
    0
    නෑ. නමුත් ජතික ගීයෙදි අපි පොඩ්ඩක් නම්‍යශීලී වෙන්න ඕනි බන්. . රටකට තියෙන්නෙ ජාතික ගී එකයි. නමුත් දෙමළු තමන්ට පුළුවන් විදිහට උන්ට කියන්න පුළුවන් වචනවලින් ජාතික ගීය කියන එකට මම ගරු කරනවා. මම මේක මීට කලින් කිව්වෙ

    namya shele wela raten kallakuth diyan ko
     
    • Like
    Reactions: Gatapolos

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    namya shele wela raten kallakuth diyan ko
    හහා විමලෙගෙ එකෙක්. ඔය දේප්‍රේමෙ වගේ රට වෙනුවෙන් මහන්සි වෙලා වැඩක් කරපංකෝ. අඩු ගානෙ වෙන මොකුත් බැරිනම් මල් පැලේකට වතුර ටිකක් දාපන්. බහුබූත අල්ලන් දගලනවා
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    නෑ. නමුත් ජතික ගීයෙදි අපි පොඩ්ඩක් නම්‍යශීලී වෙන්න ඕනි බන්. . රටකට තියෙන්නෙ ජාතික ගී එකයි. නමුත් දෙමළු තමන්ට පුළුවන් විදිහට උන්ට කියන්න පුළුවන් වචනවලින් ජාතික ගීය කියන එකට මම ගරු කරනවා. මම මේක මීට කලින් කිව්වෙ

    දෙමල මිනිස්සු තේරුම් ගන්න ඕනේ මේක සින්හල රටක් කියලා. ඒක ජාතිවදී නෑ. උන් ඉන්දියාව, එන්ගලන්තෙ, කැනඩා, ඔස්ට්‍රලියා වගෙ රටවල ලන්කාවට සමාන හෝ වැඩි ප්‍රමානයෙන් ඉන්නවා.උන් ඒ රටවල් වලත් මෙහෙම ඉල්ලනවද? ඇ‍යි අපි විතරක්? උබට උන්ගෙ ගේම ඔච්චරටම තේරුම් ගන්න අමාරුද?

    දැන් බලපන් එන්ගලන්තෙට පුලුවන්ද දෙමල්ලු පාලනය කරන්න?
     

    Amden

    Banned
    Sep 21, 2011
    339
    17
    0
    හහා විමලෙගෙ එකෙක්. ඔය දේප්‍රේමෙ වගේ රට වෙනුවෙන් මහන්සි වෙලා වැඩක් කරපංකෝ. අඩු ගානෙ වෙන මොකුත් බැරිනම් මල් පැලේකට වතුර ටිකක් දාපන්. බහුබූත අල්ලන් දගලනවා

    thoge ammawath share karapan ko apith ekka namya shele wela
    tho ballo hukala eliyata awata api ehema naha ponnayo

    :D
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    දෙමල මිනිස්සු තේරුම් ගන්න ඕනේ මේක සින්හල රටක් කියලා. ඒක ජාතිවදී නෑ. උන් ඉන්දියාව, එන්ගලන්තෙ, කැනඩා, ඔස්ට්‍රලියා වගෙ රටවල ලන්කාවට සමාන හෝ වැඩි ප්‍රමානයෙන් ඉන්නවා.උන් ඒ රටවල් වලත් මෙහෙම ඉල්ලනවද? ඇ‍යි අපි විතරක්? උබට උන්ගෙ ගේම ඔච්චරටම තේරුම් ගන්න අමාරුද?

    දැන් බලපන් එන්ගලන්තෙට පුලුවන්ද දෙමල්ලු පාලනය කරන්න?
    අපි වගේම කාලයක් උන් මේකෙ ඉදලා තියෙනවා. උඹේ තර්කය මට තේරෙන්නෙ නෑ. මේ රටේ මුල් ජනාවාස කාරයෝ සිංහල දෙමල. මුස්ලිම් අය ආවෙ පස්සෙ 7 සියවසේ වගේ. නිල ජාතික ගී එකක් තියාගෙන ඔය වැඩේ කෙරුවට මොකද බන් වෙන්නෙ. නැත්තම් දෙමළ මිනිස්සු ජාතික ගීයක් කියලා එකක් කියන්නෙ නෑ
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ශ්‍රී;18058555 said:

    Canada (English, French & Inuktitut),

    Belgium (French, Dutch & German)

    Switzerland (German, French, Italian & Romansh)

    South Africa (Xhosa, Zulu, Sesotho, Afrikaans & English)

    Suriname (Dutch and Sranan Tongo)

    New Zealand (English & Māori)

    :lol::lol::lol::lol::lol:
     

    Amden

    Banned
    Sep 21, 2011
    339
    17
    0
    ඊලග පාරවත් වැදගත් පවුලක වැදගත් පරිසරයක ඉපදෙන්න ලැබේවා :(

    ow ow kathara gama gihin barayak weyan balliyek ta jathaka wenna epa kiyala aye :lol::lol: namya shele jukiya :lol:
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    ශ්‍රී;18058555 said:

    Canada (English, French & Inuktitut),

    Belgium (French, Dutch & German)

    Switzerland (German, French, Italian & Romansh)

    South Africa (Xhosa, Zulu, Sesotho, Afrikaans & English)

    Suriname (Dutch and Sranan Tongo)

    New Zealand (English & Māori)

    :lol:

    මේවා ඔක්කොම කලින් තිබුණ භාෂාවේ පරිවර්තන කරපුවා.
    සුළුතර ජනගහණයකට පර භාෂාවකින් කියන්න ලජ්ජා හිතිලා, වෙනම ඉල්ල ගත්තුවා නෙවේ. :no::no: