ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    රටෙ වෙන කැල්ලක වෙනම ජාතික ගියක් හදන්න ගිය මිනිස්සු එකම රටටක් එකම ජාතික ගිය පිලි අරන් එක වෙන බාශවකින් කියනවට මමනම් එකෙන්ම කැමතියි
    මොනව කරන්නද ****මැන්ටල් ටිකක් ඉන්නවනෙ ලන්කවෙ උන්ගෙ මොලේ පරිනමය වෙන්නෙ හිමිට ,මෙක 3 වෙනි ලොකෙ රටක්නෙ ඉතින් ,මෙ ලන්කවෙ ලොකුම ප්‍රශ්නෙ මොකක්වත් නෙවෙයි අද්යාපනය , කලාව වගෙ දෙවල් වලින් මිනිසුන්ගෙ මොලෙ මොට කරවන එක , ඉන්ටෙනෙට් නිසා මිනිසුන්ට තොරතුරු දැනගන්ඩනම් ලැබුනා , එත් උසස් කලාවක් අද්යපනයක් තමයි නිවහල් අදහස් තියන මිනිහෙක් බිහිකරන්නෙ ,අපෙ රටෙ සමහර සන්කල්ප ,ඔලුවල තියන මිත්යවල් හැමදම මෙ රට ආපස්සට ඇද්ද , මොන තරම් පාරම්පරික උනත් මොන තරම් දුර ඉතිහසෙක උරුමකම් උනත් සරු දෙ සරුයි නිසරු දෙ නිසරුයි , නිවහල් මනසකින් සිතනු තරහ ගියත් කරන්න දෙයක් නැ කිව්වෙ ඇත්ත ඔන්

    ඔයා පරිනාමය වෙලාද ? හෙන උගත් ද ඔයා ?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මහ කොන්ද පණ නැති බල්ලෙක් ඔයි මෛත්‍රී නං...
    ඕක නමත් වෙනස් කරගනිද දන්නේ නෑ මෛත්‍රී සෙල්වරාජා කියල තව ටික දවසකින්...

    විධායක බලය අහෝසි කරන්නෙ නෑද්ද අහපුවාම..
    ඇයි හදිස්සි කියල අහනව..
    අහෝසි කරන්නෙ නෑ ලු බල තල චුට්ටක් ලූස් කරනව විතරයි ලු..
    ඒත් එයාට බල තන්හාව නෑ ලු..
    මහින්දය තමයි ඉතිහාසෙ හිටිය වැඩිම බල කෑදරය..
    එහෙමයි කියල..
    යහපාලන පෙත්ත ගහල..
    මයිත්‍රී
    පියුම් මලෙන් උපන් කුමාරයා කියල කට වහන් හිටියොත් නම් මරු බන්..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    dedi goes to all සින්හල දෙමල ඉතිහසෙට රන්ඩු වෙන උන්ට :P

    [FONT=&quot]
    images

    සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව ලංකාවේ මානව යටගියාව පිළිබඳ සාධක අදිව් වසර 125,000 දක්වා ඈතට දිවයයි. ලංකා‍වේ වයඹදිග හා දිණිකොණදිග ප්‍රදේශයන්ගේ වෙරළාශ්‍රීත ප%දේශවල ව්‍යාප්තව ඇති ඉරණමඩු පාංශු සංකීර්ණයට අයත් බූන්දල වැල්ලෙගංගොඩ හා පතිරාජවෙල යන ස්ථානයන්ගේ සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ අනුව මෙම කරුණු තහවුරු වී ඇත.[/FONT]

    සිංහල යනු

    images

    [FONT=&quot]සිoහලකම හි ආරම්භය ගැන එක එක මත ඇස ගැටී ඇත්තේ ය. මෙයින් වඩා ප්‍රසිද්ධ හා පිලිගත් මතය වන්නේ මහාවoශයේ සදහන් වී ඇති පරිදි බුද්ධපරිණිර්වාණය දින සිදු වු විජය කුමරුගේ ලoකාවට ගොඩ බැසීමත් සමග සිoහලත්වය ආරම්ඹ වූ බවයි.ඉන්පසුව මදුරාපුරයෙන්( දකුණු ඉන්දියාව) හා ඉන්දියාවේ වයඹ දිග සිට පැමිණි ශාක‍ය්‍ය වoශික කුමරුන්ගේන් සිoහල ජාතිය ගොඩ නැගී ඇත.ඉන් පසුව ක්‍රි.පු 3 වන සියවසේ දි සිදු වු මහිනදාගමනයත් එමගින් ලැබුනු බුදුදහම හා කලාශිල්ප මගින් සිoහලත්වය ශක්තිමත් වී ඇත.[/FONT]

    [FONT=&quot]
    z_p11-Heroines.jpg

    [/FONT]

    [FONT=&quot]තවත් මතයක් වන්නේ පණ්ඩුකාභය රජ කාලයේදී විජය රජු දවස සිට පැවති පිරිසත්, ලoකාවේ (එකල හෙලයේ) එතෙක් සිටි යක්ෂ හා නාග ගොත්‍රිකයනුත් එකතු කර පණ්ඩුකාභය රජු විසින් සිoහල ජාතිය ආරම්භ කරන ලද බවයි. (ජැක්සන් මහත්තයාගේ අබා චිත්‍රපටියට මෙම මතය පාදක වී ඇත)[/FONT]

    [FONT=&quot]
    z_p25-Techno.jpg

    [/FONT]

    [FONT=&quot]නලීන් ද සිල්වා මහත්තයා ගෙනෙන නවතම මතයකට අනුව නම් නියම ලෙසම සිoහල ජාතිය බිහි වී ඇත්තේ දුටුගමුණු යුගයේදීය. ගැමුණු කුමාරයා පරාජය කර ඇත්තේ දෙමල රජකු නොව එලාර නම් යක්ෂ ගොත්‍රිකයෙක් ය. කාශ්‍ය්ප රජුන්ගේන් පසුව මුගලන් යුගයේදී මේ කර්තව්‍ය සම්පූර්ණ වී ඇත .කාශ්‍යප රජු මව් පාර්ශවයෙන් යක්ෂ වන අතර මුගලන් කුමරු අතින් ( රකුසු මුගලන්) පරාජය වී ඇත්තේ මේ යක්ෂ ගොත්‍රිකයන් ගේ දේශපාලනයයි. එතුමාට අනුව වර්තමාන වැදි ගොත්‍රිකයන් හා යක්ශ ගොත්‍රිකයන් යනු දෙපිරිසක්ය.[/FONT]

    [FONT=&quot]
    images

    [/FONT]

    [FONT=&quot]එතකොට එල්.ටි.ටි.ඊ න්‍යාචාර්යවරයා උන බාලසිoහම් මහතාට අනුව ක්‍රි.පු 6 වන සියවසේ විජය රජු ලoකාවට පැමිනෙන විට මේරට සිට ඇත්තේ ද්‍රවිඩ ජාතිකයන්ය.ද්‍රවිඩයන්ගේ පාරම්පරික නිජභූමිය , විජය රජුගේන් පැවතෙන සිoහලුන් විසින් පැහැර ගේන ඇත.[/FONT]

    [FONT=&quot]
    images

    [/FONT]

    [FONT=&quot]ක්‍රි.පු. 5 සියවසේ ලියැවී ( කාල සීමාව ගැන එකග තාවයක් නැත) ඇති වාල්මිකී ගේ රාමායනයේ එන රාවාණා රජු හා සිoහලකම ගැනද අදහස් පවතී. රාවණා රජු ද ඉන්දියාවේ සිට ලoකාවට පැමින ලoකාව පාලනය කල රජෙක්ය,නමුත් රාවණා රජු ට පෙර සිටම ලoකාවේ හෙලයන් ( රාක්ශ,යක්ශ, නාග දේව) සිටි බව කියැවේ. බුදුදහම ලoකාවට පැමිනි පසු හෙලයන්ගේ දිවයින වු හෙල ය , සිoහල වු බව කියැවේ.[/FONT]

    [FONT=&quot]
    images

    [/FONT]

    ඉතිහාස මත [FONT=&quot] එසේ තියෙද්දී අපි විද්‍යාත්මක පරීක්ෂණ කිහිපයක් ගැන බලමු
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සිoහලයාගේ ලේ වල ජානමය සම්භන්දතා පිලිබද දැනට කෙරී ඇති විද්‍යාත්මක පරීක්ෂණ කීපයක් [/FONT]

    [FONT=&quot]පලමු වරට සිoහලයාගේ ජානමය සම්භන්දතා ගැන විස්තරාත්මක විද්‍යාත්මක පරීක්ශනයක් කෙරී ඇත්තේ 1961 වසරේදී අර්.එල්.කර්ක් නැමත්තෙකු අතිනි. මෙය සිදු කර ඇත්තේ දකුනු ඉන්දීය හා අග්නිදිග ආසියානු කලාපයේ මිනිසුන්ගේ රුදිරය හා සම්භ්න්දව ඔහු කල පරික්ශන වල ප්‍රතිඵලයක් ලෙසය. ඉන්පසුව ඔහු 1972 වසරේ දී වඩා විස්තරාත්මක ලෙස ලoකාවට විජය කුමරුගේ පැමිණීම ද සම්භන්ද කර ගේන රුදිරයේ ජානමය සම්භන්ද පරීක්ශන වාර්තාවක් ඉදිරිපත් කලා.ඔහුට අනුව සිoහලයින්ගේ ජානමය සම්භන්දතාව වඩා ලoවන්නේ දකුණු ඉන්දීයානු දෙමල, කේරල හා බෙoගාල වැසියන්ටය. මෙහිදී ඔහු ඉන්දියාවේ වයඹ දිග සිට පැමිනි විජය කුමරුගේ වoශකථාව ප්‍රතික්ශේප නොකරන නමුත් ඔහු කියා සිටින්නේ පසු කාලයේ තමින්නාඩුවේන් හා බෙoගාලයේන් පැමිණි සoක්‍රමිකයන්ගේන් සිoහලයාට ලැබුනු ජානමය දායකත්වය ඉතා ප්‍රබල බවයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]Kirk, R. L. (1972). The Legend of Prince Vijaya-A Study of Sinhalese Origins. AM. J. PHYS.A NTHRO, 45, 91-100.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]http://onlinelibrary.wiley.com/doi/10.1002/ajpa.1330450112/abstract[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඉන්පසුව වැදගත් වන්නේ එන්. සහා නමැත්තෙකු 1988 දී කරන ලද පරීක්ෂනයි. මේහිදී ඔහු කියා සිටින්නේ වර්ථමානයේ සිoහල ජනතාවත්, දෙමල ජනතාවත් අතර පැහැදිලිව දැක්විය හැකි කිසිදු ජානමය වෙනස්කමක් නොමැති බවයි.තවදුරටත් ඔහු අවධාරනය කර සිටින්නේ විජය කුමරුගේ වoශකථාව සනාථ කිරීමට ජානමය සම්භන්දතාවයක් නැති බවයි. මොහුගේ පරීක්ශණවල තිබෙන ප්‍රධාන දුර්වලතාවයක් වන්නේ මොහු පරීකශනවලට සහභාගී කරගෙන ඇත්තේ සිoගප්පූරුවේ වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිනි නැදැ නොවන, පිරිමි ශ්‍රී ලාoකිකයන් 260 ක් පමණක් වීමය.කෙසේ නමුත් 1989 දී නැවත ඔහු කරන ලද පරීකශන වලින් සිoහල හා බෙන්ගාල වැසියන් අතර සම්භන්දතාවය ඔහු පිලිඅරගේන තිබෙනවා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]N.Saha (1988). Blood genetic markers in Sri Lankan populations- reappraisal of the legend of prince Vijaya. American Journal of Physical Anthropology, 76, 217-225.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]http://www.ncbi.nlm.nih.gov/pubmed/3166342[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඉන්පසුව වැදගත් වන්නේ 1995 වසරේදී ගෞතම් කුමාර් ශ්‍රාස්ත්‍රි කරන ලද පරීකශනයයි. මොහුගේ පරීක්ෂන වාර්තාව ට අනුව සිoහල , දේමල ජන්වර්ගයන් දෙකම , පාරම්පරික වැදි ගෝත්‍රිකයන්ට දක්වන ජාන සම්භන්ධතාවය ඉතා දුරස් අතර වැඩි සම්භන්දතාවක් දක්වන්නේ දකුණු ඉනදියානුවන්ටය. තවදුරටත් ඔහු කියා සිටින්නේ සිoහල ජාන බෙoගාලි වැසියන්ට වඩා දකුණු ඉන්දීය වසියන්ට වැඩි සමීපතාවයක් දක්වන බවයි. මොහු කියා සිටින තවත් වැදගත් කථාවක් වනුයේ ලoකාවේ දෙමල ජනයාගේ ජාන වලට වැඩිම සම්දන්ධතවයක් ඇත්තේ දකුණු ඉන්දීය වැසියන්ටත් වඩා සිoහල ජාතිකයන්ගෙන් බවයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]Kshatria, G. K. (1995). Genetic Affinities of Sri Lankan Population. 67, 6, 843-866.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]http://www.ncbi.nlm.nih.gov/pubmed/8543296[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] අනුව සිoහලයාගේ ජාන සම්භන්ධතාවය පහත පරිදි වේ.[/FONT]

    [FONT=&quot]ඉන්දීය දෙමල 69.86%[/FONT]
    [FONT=&quot]බෙoගාල 25.41%[/FONT]
    [FONT=&quot]වැදි 4.73%[/FONT]

    [FONT=&quot]තවද ලoකා දෙමලාගේ ජාන සම්භන්දතාවය පහත පරිදි වේ.[/FONT]

    [FONT=&quot]සිoහල 55.20%[/FONT]
    [FONT=&quot]බෙoගාල 28.17%[/FONT]
    [FONT=&quot]ඉන්දියානු දෙමල 16.63%[/FONT]

    [FONT=&quot]අවසාන වශයෙන් පාපියා, මස්ටානා හා ජයසේකර යන අය 1997 දී කරන ලද පරීක්ශනය වැදගත් වේනවා.මොවුන් ශ්‍රි ලාoකිකයන් 508 ක් ගේ රුදිර සාම්පල ඇසුරෙන් තම පරීක්ශනය කර තිබේනවා. මොවුන් ප්‍රකාශ කරන අන්දමට ශ්‍රී ලාoකික දෙමල හා සිoහලයන් අතර සමීප ජාන සම්බන්දතවක් තිබෙන අතර සිoහලයන් හා බෙoගාලි ජාතිකයන් අතරද සමීප සම්භන්දතාවයක් තිබේනවා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]Paphia, S. S., Mastana, S. S., & Jayasekara, R. (1996). Genetic variations in Sri Lanka. Human Biology, 68(5), 707-737.[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අවසාන ලෙස මෙම පරීක්ශන සියල්ලම සැලකීමේදී පෙනී යන්නේ කුමක්ද? සිoහලයා ගේ ආරම්භය කෙසේ සිදුවුවත් වර්තමානය වන විට සිoහලයාත් , දෙමලාත් ජානමය අතින් හොදහැටි මිශ්‍ර වී ඇති බවය. සoස්ක්‍රතිය, භාෂාව හා ආගම යන සියලු අතින් සිoහලයත්, දෙමලාත් බොහෝ වෙනස් ය. නමුත් මේ දෙදෙනා අතර ඇති ලේ නෑ කම නම් මේ දේගොල්ලෝම කැමති උවත් , අකැමති උවත් ප්‍රතික්ශේප කල නොහැකිය. [/FONT]

    [FONT=&quot]සිංහල ප්‍රවේණිය පිළිබද විකිපිඩියාව [/FONT]
    [FONT=&quot]http://en.wikipedia.org/wiki/Genetic_studies_on_Sinhalese[/FONT]

    ලිපිමාලාව පිළිබද සියලු ගව්රවය හිමිවිය යුත්තේ :yes:
    [FONT=&quot]http://maiyyagelokaya.blogspot.com/[/FONT]

    සොයා ගත් තවත් කරුනුත් ඇතුළත්කොට [FONT=&quot]මා විසින් සංස්කරණය කරන ලදී;)
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot](ජාතික චින්තන කරුවන් සමහර විට කියන්න ඉඩ තියනවා [/FONT]ඔය [FONT=&quot]බටහිර විද්‍යා අර්ථකථන අපි පිලිගන්නෙ නෑ කියල.:P:P)[/FONT]
     
    thanujaka

    Well-known member
  • විධායක බලය අහෝසි කරන්නෙ නෑද්ද අහපුවාම..
    ඇයි හදිස්සි කියල අහනව..
    අහෝසි කරන්නෙ නෑ ලු බල තල චුට්ටක් ලූස් කරනව විතරයි ලු..
    ඒත් එයාට බල තන්හාව නෑ ලු..
    මහින්දය තමයි ඉතිහාසෙ හිටිය වැඩිම බල කෑදරය..
    එහෙමයි කියල..
    යහපාලන පෙත්ත ගහල..
    මයිත්‍රී
    පියුම් මලෙන් උපන් කුමාරයා කියල කට වහන් හිටියොත් නම් මරු බන්..

    මට නං මරුවා වැහුන බං මේ කරලා තියෙන නපුංසක වැඩේට..
    කට වහන් ඉන්නවනං හොදයි බං මේ පොන්සිය ඔය හුයන්නවල් කියවන්න යන්නේ නැතුව එක අතකට..
    මූ මහා කැදයෙක් නේ බං බලන් ගියාම...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මට නං මරුවා වැහුන බං මේ කරලා තියෙන නපුංසක වැඩේට..
    කට වහන් ඉන්නවනං හොදයි බං මේ පොන්සිය ඔය හුයන්නවල් කියවන්න යන්නේ නැතුව එක අතකට..
    මූ මහා කැදයෙක් නේ බං බලන් ගියාම...

    බල්ලන්ට ජාතක උන් ඇරුනාම
    මයිත්‍රී ෆෑන් ද..
    මහින්ද ෆෑන් ද..
    jvp ෆෑන් ද කියල
    පක්ෂ පාට භේදයක් නෑ
    මචං රට ගැන හැගීමක් තියන ඕන එකෙක් ට රිදෙනවා

    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113

    ඒක හොදයි කියන ආතක් පාතක් නැති අවජාතකයො
    ටිකකුත් ඉන්නව බන්..

    :lol::lol::lol:

    Ekane ban Mahinda bettak dammoth eka suwadai kiyana un wagema MY3 bettak dammoth suwadai kiyana unuth innawa ...Munge mole guda koheda ban .....:angry::angry::angry::angry::angry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කෑප්ටන් Jack Sparrow;18062071 said:

    මචං තරහ වෙන්න එපා මෙහෙම කිව්වට, උබ විජයගෙන් පැවතෙන එකෙක් වෙන්න ඇති, එත් සිංහලය කියන්නේ විජය එන්නත් කලින් ලංකාවේ හිටපු, බුදුන් වහන්සේගෙනුත් ධර්මය අසා සනසිච්ච ජාතියක්, නැතුව විජය වගේ ගෑනු මාරු කරකර නන්නත්තාරේ ගිය ජාතියක් නෙමෙයි.
    මචං මහින්ද හරි කියල මම එදා කිව්වෙත් නැහැ අද කියන්නෙත් නැහැ, එත් එදා කිව්වෙත් MY3 වටේ ඉන්නේ සක්කිලි ටිකක්, උන් රට ගැන කවදාවත් හිතන කට්ටියක් නෙමෙයි කියල. අනිත් දේ තමයි ලංකාවේ ඉන්න හය හතර නොතේරෙන තරුණ පරපුර හරිම ආවේගශිලියි. ඒ තරුණ පරපුර (බහුතර සිංහලය) මුන්ගේ ගැටේට අහුවෙලා සිංහලය දෙකට බෙදුන. දැන් ඉන්නේ ටොයි සිංහලයි බයි සිංහලයි. මෙන්න මේ දේ තේරුම් ගන්නාතාක් කල් අපි හැමදාම පරාදයි බන්. හම්බයටයි දෙමලටයි උන්ගේ ඉල්ලීම් දෙනවා, සිංහලයට මොනවද දුන්නේ?
    දැන් අලුතෙන් පන්සලක් හදන්න ඉඩ දෙනවද?
    තේරුම් ගනිල්ලා මේ ඇන කොටා ගන්නේ සිංහලය-සිංහලය කියන එක.

    උඹ කාගෙන් පැවතගෙන එනවද කියලා උඹ කොහොමද දන්නේ? :D
    උඹ මිට පෙර මනුෂ්‍ය ආත්මේ හිටියේ ලංකාවේ ද? වෙන රටක ද?
    එතකොට ඉපදිලා හිටියේ සිංහලයෙක් විදිහට ද? දෙමල මිනිහෙක් විදිහට ද?
    ආගම බෞද්ධ ද? හින්දු ද? කතෝලික ද? මුස්ලිම් ද?

    නිකන් වැඩක් නැති තර්ක ගෙන්න එපා බන්. උඹ කොහොමද දන්නේ උඹ ආවේ විජයගෙන් ද නැද්ද කියලා? :D

    මොනවද බන් සිංහලයාට නැතිව දෙමල මිනිහට තියන දේ?
    මොනවද සිංහලයාට නැතිව මුස්ලිම් මිනිහට තියන දේ?
    මේකේ සිංහලයෝ අලුතෙන් පන්සල් හදන්න නටන්නේ තියන පන්සලට ගිහින් ද?
    මේකේ සිංහලයෝ අලුතෙන් පන්සල් හදන්න නටන්නේ ගෙදර පන්සිල් වත් සමාදම් වෙලා ඒක රැකගෙන ද?
    පෝයට හැම සිංහල-බෞද්ධයාම ඉන්නේ පන්සලේ සිල් අරන් ද?
    බුදු දහම රකින්න දුවන්නේ "රකින්න යන්නේ මොකද්ද" කියලවත් දැනගෙන ද?

    අනික කවුද පන්සල් හදන්න එපා කියලා තියෙන්නේ? :D

    සිංහලයා කියන්නේ කොච්චර දුන්නත් න, බෑ කියන ජාතියක් නේ!

    අනිත් ජාතීන්ගේ තියන එකමුතුකම සිංහලයාගේ තියනවා ද?
    ඒ ජාතික හැඟීම තියනවා ද?
    බුදු දහමට ලැදියාවක් තියනවා ද?

    එතකොට එකට වැරැද්ද දෙමල/ මුස්ලිම් එවුන් ද සිංහලයෝද?

    +++++ ඒවායින් වැඩක් නෑ.....

    මම ඔය පොස්ට් ඒක දැම්මේ මහා වංශය කියවලා නෙවේ. උඹට මම ඔතන කියලා තියන දේ තේරිලා නෑ. උඹ කියලා තියෙන්නේ වෙන එකක්. :D

    මම කියන්න ඕන දේ කිවුවා. අනවශ්‍ය වලි/වාද වැඩක් නෑ.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මට නං මරුවා වැහුන බං මේ කරලා තියෙන නපුංසක වැඩේට..
    කට වහන් ඉන්නවනං හොදයි බං මේ පොන්සිය ඔය හුයන්නවල් කියවන්න යන්නේ නැතුව එක අතකට..
    මූ මහා කැදයෙක් නේ බං බලන් ගියාම...

    Maruwa wahenne nadda ban ape kollo jivita deela ata paya natuwa yantan ra bera gatta me deshapalana Pon***yo tiak eka bandesiye tiyala unta denawa ...
    Konda pana ati ekek wath nadda ban
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    කෑප්ටන් Jack Sparrow;18062071 said:

    මචං තරහ වෙන්න එපා මෙහෙම කිව්වට, උබ විජයගෙන් පැවතෙන එකෙක් වෙන්න ඇති, එත් සිංහලය කියන්නේ විජය එන්නත් කලින් ලංකාවේ හිටපු, බුදුන් වහන්සේගෙනුත් ධර්මය අසා සනසිච්ච ජාතියක්, නැතුව විජය වගේ ගෑනු මාරු කරකර නන්නත්තාරේ ගිය ජාතියක් නෙමෙයි.
    මචං මහින්ද හරි කියල මම එදා කිව්වෙත් නැහැ අද කියන්නෙත් නැහැ, එත් එදා කිව්වෙත් MY3 වටේ ඉන්නේ සක්කිලි ටිකක්, උන් රට ගැන කවදාවත් හිතන කට්ටියක් නෙමෙයි කියල. අනිත් දේ තමයි ලංකාවේ ඉන්න හය හතර නොතේරෙන තරුණ පරපුර හරිම ආවේගශිලියි. ඒ තරුණ පරපුර (බහුතර සිංහලය) මුන්ගේ ගැටේට අහුවෙලා සිංහලය දෙකට බෙදුන. දැන් ඉන්නේ ටොයි සිංහලයි බයි සිංහලයි. මෙන්න මේ දේ තේරුම් ගන්නාතාක් කල් අපි හැමදාම පරාදයි බන්. හම්බයටයි දෙමලටයි උන්ගේ ඉල්ලීම් දෙනවා, සිංහලයට මොනවද දුන්නේ?
    දැන් අලුතෙන් පන්සලක් හදන්න ඉඩ දෙනවද?
    තේරුම් ගනිල්ලා මේ ඇන කොටා ගන්නේ සිංහලය-සිංහලය කියන එක.

    well said machn :yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ කාගෙන් පැවතගෙන එනවද කියලා උඹ කොහොමද දන්නේ? :D
    උඹ මිට පෙර මනුෂ්‍ය ආත්මේ හිටියේ ලංකාවේ ද? වෙන රටක ද?
    එතකොට ඉපදිලා හිටියේ සිංහලයෙක් විදිහට ද? දෙමල මිනිහෙක් විදිහට ද?
    ආගම බෞද්ධ ද? හින්දු ද? කතෝලික ද? මුස්ලිම් ද?

    නිකන් වැඩක් නැති තර්ක ගෙන්න එපා බන්. උඹ කොහොමද දන්නේ උඹ ආවේ විජයගෙන් ද නැද්ද කියලා? :D

    මොනවද බන් සිංහලයාට නැතිව දෙමල මිනිහට තියන දේ?
    මොනවද සිංහලයාට නැතිව මුස්ලිම් මිනිහට තියන දේ?
    මේකේ සිංහලයෝ අලුතෙන් පන්සල් හදන්න නටන්නේ තියන පන්සලට ගිහින් ද?
    මේකේ සිංහලයෝ අලුතෙන් පන්සල් හදන්න නටන්නේ ගෙදර පන්සිල් වත් සමාදම් වෙලා ඒක රැකගෙන ද?
    පෝයට හැම සිංහල-බෞද්ධයාම ඉන්නේ පන්සලේ සිල් අරන් ද?
    බුදු දහම රකින්න දුවන්නේ "රකින්න යන්නේ මොකද්ද" කියලවත් දැනගෙන ද?

    අනික කවුද පන්සල් හදන්න එපා කියලා තියෙන්නේ? :D

    සිංහලයා කියන්නේ කොච්චර දුන්නත් න, බෑ කියන ජාතියක් නේ!

    අනිත් ජාතීන්ගේ තියන එකමුතුකම සිංහලයාගේ තියනවා ද?
    ඒ ජාතික හැඟීම තියනවා ද?
    බුදු දහමට ලැදියාවක් තියනවා ද?

    එතකොට එකට වැරැද්ද දෙමල/ මුස්ලිම් එවුන් ද සිංහලයෝද?

    +++++ ඒවායින් වැඩක් නෑ.....

    මම ඔය පොස්ට් ඒක දැම්මේ මහා වංශය කියවලා නෙවේ. උඹට මම ඔතන කියලා තියන දේ තේරිලා නෑ. උඹ කියලා තියෙන්නේ වෙන එකක්. :D

    මම කියන්න ඕන දේ කිවුවා. අනවශ්‍ය වලි/වාද වැඩක් නෑ.

    :yes::yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා

    බල්ලන්ට ජාතක උන් ඇරුනාම
    මයිත්‍රී ෆෑන් ද..
    මහින්ද ෆෑන් ද..
    jvp ෆෑන් ද කියල
    පක්ෂ පාට භේදයක් නෑ
    මචං රට ගැන හැගීමක් තියන ඕන එකෙක් ට රිදෙනවා

    :yes::yes:
     
    උඹ කාගෙන් පැවතගෙන එනවද කියලා උඹ කොහොමද දන්නේ? :D
    උඹ මිට පෙර මනුෂ්‍ය ආත්මේ හිටියේ ලංකාවේ ද? වෙන රටක ද?
    එතකොට ඉපදිලා හිටියේ සිංහලයෙක් විදිහට ද? දෙමල මිනිහෙක් විදිහට ද?
    ආගම බෞද්ධ ද? හින්දු ද? කතෝලික ද? මුස්ලිම් ද?

    නිකන් වැඩක් නැති තර්ක ගෙන්න එපා බන්. උඹ කොහොමද දන්නේ උඹ ආවේ විජයගෙන් ද නැද්ද කියලා? :D

    මොනවද බන් සිංහලයාට නැතිව දෙමල මිනිහට තියන දේ?
    මොනවද සිංහලයාට නැතිව මුස්ලිම් මිනිහට තියන දේ?
    මේකේ සිංහලයෝ අලුතෙන් පන්සල් හදන්න නටන්නේ තියන පන්සලට ගිහින් ද?
    මේකේ සිංහලයෝ අලුතෙන් පන්සල් හදන්න නටන්නේ ගෙදර පන්සිල් වත් සමාදම් වෙලා ඒක රැකගෙන ද?
    පෝයට හැම සිංහල-බෞද්ධයාම ඉන්නේ පන්සලේ සිල් අරන් ද?
    බුදු දහම රකින්න දුවන්නේ "රකින්න යන්නේ මොකද්ද" කියලවත් දැනගෙන ද?

    අනික කවුද පන්සල් හදන්න එපා කියලා තියෙන්නේ? :D

    සිංහලයා කියන්නේ කොච්චර දුන්නත් න, බෑ කියන ජාතියක් නේ!

    අනිත් ජාතීන්ගේ තියන එකමුතුකම සිංහලයාගේ තියනවා ද?
    ඒ ජාතික හැඟීම තියනවා ද?
    බුදු දහමට ලැදියාවක් තියනවා ද?

    එතකොට එකට වැරැද්ද දෙමල/ මුස්ලිම් එවුන් ද සිංහලයෝද?

    +++++ ඒවායින් වැඩක් නෑ.....

    මම ඔය පොස්ට් ඒක දැම්මේ මහා වංශය කියවලා නෙවේ. උඹට මම ඔතන කියලා තියන දේ තේරිලා නෑ. උඹ කියලා තියෙන්නේ වෙන එකක්. :D

    මම කියන්න ඕන දේ කිවුවා. අනවශ්‍ය වලි/වාද වැඩක් නෑ.

    මචං මම සංසාරේ ඉපිද ඉපිද මැරෙන්න ඇති, එත් මම අදහස් කලේ මචං සමස්තයක් වශයෙන් ලංකාවේ ඉන්න සිංහලයෝ ගැන මිසක් මගේ ගැන නෙමෙයි.
    මචං මට මතක විදිහට උබල අපි හම්බ හලාල් ප්‍රශ්නෙදි එකට කිරියේ කෑ ගහපු එවුන්, අපි හැමෝම මැරෙනවා නම්, මේ හැමදේම අස්තිරයි නම් මොකටද එදා උබ හලාල් ප්‍රශ්නෙදි ලේ කෝප කරගත්තේ?
    මම නම් එදා කිරියේ හම්බයට විරුද්ධ උනේ ලංකාවේ උපදින්න ඉන්න සිංහල බෞද්ධය ගැන හිතල, අඩුම තරමේ මට මේ භවේදී මාර්ගඵල අවබෝධ කරගන්න බැරි උනත් අනාගතේ තව අවුරුදු 100කින් ලංකාවේ ඉපදෙන එක්කෙනක් හරි මම වගේම අනිත් අයත් අද කෑ ගහන නිසා ධර්මය රැකිලා නිර්වාණය අවබෝධ කරගනීවි කියන දේ හිතුන නිසා.
    මොනවද ඇහුව නේද දෙමළට දීපු සිංහලයට නොදීපු දේ? (ටිකක් සාධාරණව ඉස්සර වගේ ජාතිය ගැන හිතල මේ ගැනත් හිතල බලන්න, තේරුනේ නැත්නම් කියන්නම්)
    වැරැද්ද ටොයි සින්හලයගෙයි බයි සින්හලයගෙයි, වෙන කාගේවත් නෙමෙයි.

    මට කාත් එක්කවත් කොකු දාගන්න ඕනේ නැහැ මචං, ඉස්සර උබල අපි රට වෙනුවෙන් එක මතෙක හිටපු නිසයි මේ ගැනත් කිව්වේ.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    හහා විමලෙගෙ එකෙක්. ඔය දේප්‍රේමෙ වගේ රට වෙනුවෙන් මහන්සි වෙලා වැඩක් කරපංකෝ. අඩු ගානෙ වෙන මොකුත් බැරිනම් මල් පැලේකට වතුර ටිකක් දාපන්. බහුබූත අල්ලන් දගලනවා

    thopi wage parai nm muslim untath wenama national anthem ekak hadala dei.
    dup paraya :growl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කෑප්ටන් Jack Sparrow;18062187 said:
    මචං මම සංසාරේ ඉපිද ඉපිද මැරෙන්න ඇති, එත් මම අදහස් කලේ මචං සමස්තයක් වශයෙන් ලංකාවේ ඉන්න සිංහලයෝ ගැන මිසක් මගේ ගැන නෙමෙයි.
    මචං මට මතක විදිහට උබල අපි හම්බ හලාල් ප්‍රශ්නෙදි එකට කිරියේ කෑ ගහපු එවුන්, අපි හැමෝම මැරෙනවා නම්, මේ හැමදේම අස්තිරයි නම් මොකටද එදා උබ හලාල් ප්‍රශ්නෙදි ලේ කෝප කරගත්තේ?
    මම නම් එදා කිරියේ හම්බයට විරුද්ධ උනේ ලංකාවේ උපදින්න ඉන්න සිංහල බෞද්ධය ගැන හිතල, අඩුම තරමේ මට මේ භවේදී මාර්ගඵල අවබෝධ කරගන්න බැරි උනත් අනාගතේ තව අවුරුදු 100කින් ලංකාවේ ඉපදෙන එක්කෙනක් හරි මම වගේම අනිත් අයත් අද කෑ ගහන නිසා ධර්මය රැකිලා නිර්වාණය අවබෝධ කරගනීවි කියන දේ හිතුන නිසා.
    මොනවද ඇහුව නේද දෙමළට දීපු සිංහලයට නොදීපු දේ? (ටිකක් සාධාරණව ඉස්සර වගේ ජාතිය ගැන හිතල මේ ගැනත් හිතල බලන්න, තේරුනේ නැත්නම් කියන්නම්)
    වැරැද්ද ටොයි සින්හලයගෙයි බයි සින්හලයගෙයි, වෙන කාගේවත් නෙමෙයි.

    මට කාත් එක්කවත් කොකු දාගන්න ඕනේ නැහැ මචං, ඉස්සර උබල අපි රට වෙනුවෙන් එක මතෙක හිටපු නිසයි මේ ගැනත් කිව්වේ.
    :yes::yes::yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Sansare api mokkuda kiyala kawuruth danne na ne ban eka hinda sansare gana kata karala wadak na api me athme shinhala eka hindha ipaduna jathiya wenuwen kata kalata waraddak na
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    කෑප්ටන් Jack Sparrow;18062187 said:
    මචං මම සංසාරේ ඉපිද ඉපිද මැරෙන්න ඇති, එත් මම අදහස් කලේ මචං සමස්තයක් වශයෙන් ලංකාවේ ඉන්න සිංහලයෝ ගැන මිසක් මගේ ගැන නෙමෙයි.
    මචං මට මතක විදිහට උබල අපි හම්බ හලාල් ප්‍රශ්නෙදි එකට කිරියේ කෑ ගහපු එවුන්, අපි හැමෝම මැරෙනවා නම්, මේ හැමදේම අස්තිරයි නම් මොකටද එදා උබ හලාල් ප්‍රශ්නෙදි ලේ කෝප කරගත්තේ?
    මම නම් එදා කිරියේ හම්බයට විරුද්ධ උනේ ලංකාවේ උපදින්න ඉන්න සිංහල බෞද්ධය ගැන හිතල, අඩුම තරමේ මට මේ භවේදී මාර්ගඵල අවබෝධ කරගන්න බැරි උනත් අනාගතේ තව අවුරුදු 100කින් ලංකාවේ ඉපදෙන එක්කෙනක් හරි මම වගේම අනිත් අයත් අද කෑ ගහන නිසා ධර්මය රැකිලා නිර්වාණය අවබෝධ කරගනීවි කියන දේ හිතුන නිසා.
    මොනවද ඇහුව නේද දෙමළට දීපු සිංහලයට නොදීපු දේ? (ටිකක් සාධාරණව ඉස්සර වගේ ජාතිය ගැන හිතල මේ ගැනත් හිතල බලන්න, තේරුනේ නැත්නම් කියන්නම්)
    වැරැද්ද ටොයි සින්හලයගෙයි බයි සින්හලයගෙයි, වෙන කාගේවත් නෙමෙයි.

    මට කාත් එක්කවත් කොකු දාගන්න ඕනේ නැහැ මචං, ඉස්සර උබල අපි රට වෙනුවෙන් එක මතෙක හිටපු නිසයි මේ ගැනත් කිව්වේ.

    e dawas wala halal walata kagahala sara dapu un dn sadda na.
    thambiya awilla aye gema illala giyath mun dn sadda na.

    rata kawa deshapalane hinda.
    sinhala un dekada una.

    dn ape unta thambiya loku wela.wadak na katha karala itn
     
    sirawata :yes: