ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    යුද්දෙ කරන කාලෙ කිව්වෙ අපි යුද්ද කරන්නෙ කොටින්ට විරුද්දවයි, මේක මානුෂික මෙහෙයුමක්ය කියල. යුද්දෙ ඉවර උනාට පස්සෙ දෙමල මිනිස්සු ඉල්ලන දේ වෙනසක් වෙලා නැහැ. මහින්දට තිබුනෙ යුද්දෙ ඉවර උනාට පස්සෙ දේශපාලන විසඳුමක් දෙන්නෙ. ඌ ඒක කලේ නෑ. රජාට ඇඳන් පවුලත් එක්ක හොරා කන්න පටන් ගත්තා. මෛත්‍රිට දැන් සිද්ද වෙලා තියෙනවා රටේ ජනවර්ග අතර සමගියක් ඇති කරන්න. ඒ නිසා දෙමලටත් යමක් දෙන්න සිද්ද වෙනවා.

    එහෙම අකමැතිනම් හොරාව ආයි ගේමු. ගෙනාවොත් චීනට රට සින්නවෙල තමයි ඉවරවෙන්නෙ.

    TNA එක කියන්නේ සමස්ත දෙමල ජනතාවමද ? උබ යුද්දෙන් පස්සේ උතුරේ ඉන්න එක දෙමළෙක් එක්ක හරි කතා කරලා තියෙනවද ? උබ හිතනවද දෙමල ජනතාව චන්දෙදි TNA එක දිනෙව්වේ උන්ව අනුමත කරන නිසා කියල ?

    නෑ බන් ... උන්ව රවට්ටලා තිබ්බේ ... :(:(:(
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994

    අපි කාගෙත් රට දෙන්නෙ නැතුව උගේ පුක දුන්නනම් අහවරයි නේ
     
    • Like
    Reactions: erozan

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    kalekata passe lassanata pahadaala thiyenawaa aththa therum ganna unta me post ekama athi rep ube dheshapalana thread ekath hari me post ekath hari maam bayiyek vidiyata kiyanawa neme rate minihek vidiyata kiyanne:yes:

    මොකද්ද බං මේ ඔය කියන "බයිය" කතන්දරේ ?
    ලංකාව වෙනුවෙන් වචනයක් කියන එකාටත් කියන්නෙ බයිය කියලද බන් ?
    මුන් මේ ශේප් වෙන්න මාර වචන නෙ බන් හදන් තියෙන්නෙ..

    මහින්දව පිස්සුවෙන් වගේ අදහන උන්ට නම් කිව්වත් කමක් නෑ..
    ඒත් ඕන හුට්ටෙක් ට පොයින්ට් එකට කතා කරන්න බැරිනං බයිය කියල ශේප් වෙන්න තමයි දන්නෙ..

    :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: erozan

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මොකද්ද බං මේ ඔය කියන "බයිය" කතන්දරේ ?
    ලංකාව වෙනුවෙන් වචනයක් කියන එකාටත් කියන්නෙ බයිය කියලද බන් ?
    මුන් මේ ශේප් වෙන්න මාර වචන නෙ බන් හදන් තියෙන්නෙ..

    මහින්දව පිස්සුවෙන් වගේ අදහන උන්ට නම් කිව්වත් කමක් නෑ..
    ඒත් ඕන හුට්ටෙක් ට පොයින්ට් එකට කතා කරන්න බැරිනං බයිය කියල ශේප් වෙන්න තමයි දන්නෙ..

    :rolleyes::rolleyes::rolleyes:

    :yes::yes::yes:
    මේක elakiri homepage එකේ බැනර් එකට දාන්න ඕනේ බන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,967
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    TNA එක කියන්නේ සමස්ත දෙමල ජනතාවමද ? උබ යුද්දෙන් පස්සේ උතුරේ ඉන්න එක දෙමළෙක් එක්ක හරි කතා කරලා තියෙනවද ? උබ හිතනවද දෙමල ජනතාව චන්දෙදි TNA එක දිනෙව්වේ උන්ව අනුමත කරන නිසා කියල ?

    නෑ බන් ... උන්ව රවට්ටලා තිබ්බේ ... :(:(:(

    මෙන්න උත්තර : ඔව්, නෑ, ඔව්

    දැන් මේවටත් උත්තර දෙන්න

    TNA එක චන්ද කොච්චර ගත්තොත්ද පිලිගන්න පුලුවන් උන් දෙමල ජනතාවගෙ පිලිගත හැකි නියෝජිතයෙක්ය කියල?

    රවට්ටලා තියෙන්නෙ කාවද කොහොමද?

    අපි කාගෙත් රට දෙන්නෙ නැතුව උගේ පුක දුන්නනම් අහවරයි නේ

    පුකක් දුන්නම ප්‍රශ්නෙ විසඳෙයි ද? එහෙනම් මහින්දයට තිබුනනෙ ඒකාලෙ පුක දීල ප්‍රශ්නෙ ඉවර කරන්න
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මොකද්ද බං මේ ඔය කියන "බයිය" කතන්දරේ ?
    ලංකාව වෙනුවෙන් වචනයක් කියන එකාටත් කියන්නෙ බයිය කියලද බන් ?
    මුන් මේ ශේප් වෙන්න මාර වචන නෙ බන් හදන් තියෙන්නෙ..

    මහින්දව පිස්සුවෙන් වගේ අදහන උන්ට නම් කිව්වත් කමක් නෑ..
    ඒත් ඕන හුට්ටෙක් ට පොයින්ට් එකට කතා කරන්න බැරිනං බයිය කියල ශේප් වෙන්න තමයි දන්නෙ..

    :rolleyes::rolleyes::rolleyes:

    bayiyaa kiyanne mahindata sahaya dena unta mun rata wenuwen kathaa karana untath kiyanne bayiyaa kiyaala
    munge mola hodalaa nisaa
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    :yes::yes::yes:
    මේක elakiri homepage එකේ බැනර් එකට දාන්න ඕනේ බන්

    bayiyaa kiyanne mahindata sahaya dena unta mun rata wenuwen kathaa karana untath kiyanne bayiyaa kiyaala
    munge mola hodalaa nisaa

    මුස්ලිම් උන්ට උන්ගෙ ආගම ජාතියෙන් තොර ලෝකයක් නෑ.. : උන්ගෙ අයිතිය

    දෙමල උන්ට ජාතියෙන් තොර ලෝකයක් නෑ : උන්ට ජාතිය වෙනුවෙන් මේ දේ කරපන් කිව්වොත් ඒ දේ තමයි කරන්නෙ..
    බෙදීමක් නෑ.. උන්ගෙ අයිතිය

    සිංහල උන් ජාතිය තියා ලංකාව කියන්නත් බැරි තත්වයක් නෙ බන් දැන් තියෙන්නෙ..
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක

    මෙන්න උත්තර : ඔව්, නෑ, ඔව්

    දැන් මේවටත් උත්තර දෙන්න

    TNA එක චන්ද කොච්චර ගත්තොත්ද පිලිගන්න පුලුවන් උන් දෙමල ජනතාවගෙ පිලිගත හැකි නියෝජිතයෙක්ය කියල?

    රවට්ටලා තියෙන්නෙ කාවද කොහොමද?

    TNA එක රවට්ටලා තියෙන්නේ උතුරේ ජනතාව ! TNA කොච්චර චන්ද ගත්තත් උන් ගන්නේ එහෙමයි ... ඒ කොහොමද දන්නවද ?

    LTTE එක කාලේ මිනිස්සු යුද්දෙට අකමැති ... එත් LTTE එකට පක්ෂයි ... ඒ මොකද ... ඒ මිනිස්සුන්ව උන්ගේ ආකල්ප වල ඉදන්ම වෙනස් කරලා තිබ්බේ ලංකාවේ දෙමල ජාතිය ඇරෙන්න අනික් හැම ජාතියකටම විරුද්ධ වෙන්න ... ඒක එහෙම වෙන්න පටන් ගත්ත එකට හේතුව මගේ පරණ පොස්ට් එකක ඇති පස්සට ගිහින් බලපන් ....

    ඊට පස්සේ මේක ... යුද්දේ ඉවර උනාට පස්සේ ඇයි මිනිස්සු TNA එකට චන්දෙ දුන්නේ ? දැන් හිතපන් , උතුරේ ජනතාවයි ලංකාවේ රජයයි සම්බන්ද කරන coordinators ල තමයි TNA එක වුනේ ... ඒ නිසා උන්ගේ මතය මොකක්ද ... එක තමයි ජනතාවගේ මතය වෙන්නෙත් ... ඕක රජය දැනගෙන හිටපු නිසා තමයි උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන්නේ නැතුව ඒ මිනිස්සු එක්කම ගැවසිලා උන්ට උදව් කරලා උන්ගේ ආකල්ප වෙනස් කරන්න උත්සහ කරේ .. නැතුව ත්‍රස්තවාදියෝ කියල ඔක්කොටම කෙලවන්න නෙවෙයි .. අන්න එහෙම army එක ඉන්න නිසා TNA එකේ වැඩේ හරියට කර ගන්න බැරි නිසා තමයි හමුදා කඳවුරු ඉවත් කරන්න කියල උන් අඩන්නේ ...

    කොහොමත් ඉල්ලන ඉල්ලන දේ දීල මාස 6ක පොඩි එකෙක් ව වත් හදන්න බෑ බන් .. උතුරේ මිනිස්සු හදනවා නං උන්ට දෙන්න ඕනේ ආකල්පමය වෙනසක් !
     
    මම අහපු මුල් ප්‍රශ්නෙට උත්තර ලැබුනෙ නැහැ. ඒ නිසා ඒක තව ටිකක් පැහැදිලි කරන්නම්.

    චන්දයකට ඉදිරිපත් උන මහිදට ලක්ෂ පනස් අටකුත් මෛත්‍රිට ඊට ටිකක් වැඩියෙනුත් හම්බ උනානෙ. ඇයි මෛත්‍රිට ජනාධිපතිකම ලැබිල මහින්දට මොකුත් නැති උනේ. ඒ ඒක තමයි නියෝජිතයෙක්ව තෝරන ක්‍රමය.

    ටී එන් ඒ එක දෙමල ජනතාවගේ එකම නියෝජනය කියල පිලිගන්න වෙනවා.

    ඉල්ලන ඉල්ලන එක දෙන එක නොවෙයි විසඳුම. අර මහින්ද පත් කරපු සර්ව පාක්ෂික කමිටුවද LLRC ද මොකක්ද එකේ යෝජනා ක්‍රියාත්මක කරන එක
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මම අහපු මුල් ප්‍රශ්නෙට උත්තර ලැබුනෙ නැහැ. ඒ නිසා ඒක තව ටිකක් පැහැදිලි කරන්නම්.

    චන්දයකට ඉදිරිපත් උන මහිදට ලක්ෂ පනස් අටකුත් මෛත්‍රිට ඊට ටිකක් වැඩියෙනුත් හම්බ උනානෙ. ඇයි මෛත්‍රිට ජනාධිපතිකම ලැබිල මහින්දට මොකුත් නැති උනේ. ඒ ඒක තමයි නියෝජිතයෙක්ව තෝරන ක්‍රමය.

    ටී එන් ඒ එක දෙමල ජනතාවගේ එකම නියෝජනය කියල පිලිගන්න වෙනවා.

    ඉල්ලන ඉල්ලන එක දෙන එක නොවෙයි විසඳුම. අර මහින්ද පත් කරපු සර්ව පාක්ෂික කමිටුවද LLRC ද මොකක්ද එකේ යෝජනා ක්‍රියාත්මක කරන එක

    මහින්ද උතුරේ පැරදුනා කියල උබ හිතනවද ? මහින්ද උතුරේ 16% කින්ද කොහෙද චන්ද වැඩි කරගෙන තිබ්බ නේද මට මතක හැටියට ? TNA එක දෙමල ජනතාවගේ එකම නියෝජිතයා නිසාම තමයි ඒ මිනිස්සුන්ගේ brain wash කරන්න TNA එකට ලේසි නේද ? ඒ නිසා මයිත්‍රී ට බැරිද මිනිස්සුන්ගේ ආකල්ප වල වෙනසක් ඇති කරලා උතුරේත් දේශපාලන තරඟයක් ඇති කරන්න ? මහින්ද LLRC එක පත් කරලා කරපු මෝඩ වැඩේ මයිත්‍රී ටත් දිගටම කරගෙන යන්න කියලද උබ කියන්නේ ? LLRC එකෙන් වෙන දේ TNA එකට ඕනේ දේමයි නේද ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,967
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහින්ද උතුරේ පැරදුනා කියල උබ හිතනවද ? මහින්ද උතුරේ 16% කින්ද කොහෙද චන්ද වැඩි කරගෙන තිබ්බ නේද මට මතක හැටියට ? TNA එක දෙමල ජනතාවගේ එකම නියෝජිතයා නිසාම තමයි ඒ මිනිස්සුන්ගේ brain wash කරන්න TNA එකට ලේසි නේද ? ඒ නිසා මයිත්‍රී ට බැරිද මිනිස්සුන්ගේ ආකල්ප වල වෙනසක් ඇති කරලා උතුරේත් දේශපාලන තරඟයක් ඇති කරන්න ? මහින්ද LLRC එක පත් කරලා කරපු මෝඩ වැඩේ මයිත්‍රී ටත් දිගටම කරගෙන යන්න කියලද උබ කියන්නේ ? LLRC එකෙන් වෙන දේ TNA එකට ඕනේ දේමයි නේද ?

    එකෙන් උන්ට ඕනෙ දේවල් තරමක් හරි දෙන්න එකඟ වෙන්න ඇතිනෙ. මොකුත්ම දෙන්නෙ නැත්නම් ඕකට කමිටු දාන්න ඕනෙද?

    මහින්ද පැරදුනේ නැත්නම් මෛත්‍රි ජනාධිපති උනේ කොහොමද?
     
    isuru64

    Junior member
  • Apr 27, 2008
    85
    3
    8
    New Music Video

    940091559343403
    https://www.youtube.com/watch?v=cak0iuePbuU[/url]
    Oya Dasai...
     
    Attachments

    • dfgfgsgdg.JPG
      dfgfgsgdg.JPG
      37.4 KB · Views: 41
    • Like
    Reactions: SLCRI

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක

    එකෙන් උන්ට ඕනෙ දේවල් තරමක් හරි දෙන්න එකඟ වෙන්න ඇතිනෙ. මොකුත්ම දෙන්නෙ නැත්නම් ඕකට කමිටු දාන්න ඕනෙද?

    මහින්ද පැරදුනේ නැත්නම් මෛත්‍රි ජනාධිපති උනේ කොහොමද?

    ගොන් තර්ක දාන්න එපා බන් ! උබ ටිකකට කලින් මගෙන් අහනවා මයිත්‍රී නේද ජනාදිපති කියල .. දැන් අහනවා තව මගුලක් .... මම බයියෙක් නෙවෙයි ... මහින්ද මගේ දෙයිය නෙවෙයි ... මයිත්‍රී උබේ දෙයියද මම දන්නේ නෑ ... ඉස්සෙල්ල කියපු දේ හරියට තේරුම් ගන්නවත් උබට බැරි නන් මම ඉස්සරහට කියන ඒවත් උබට තේරෙන්නේ නැති වෙයි .... :rofl::rofl:

    උබට ගන්න ඕනේ හින්ද මම උත්තරේ දෙන්නන් ...
    මහින්ද දින්නේ සිංහල ඡන්ද වලින් තමයි ... ඔය සමහරක් උන් කියනවා වගේ දෙමල චන්ද වලින් කියන එක නං බොරු තර්කයක් :lol::lol::lol:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ශ්‍රී;18058555 said:

    Canada (English, French & Inuktitut),

    Belgium (French, Dutch & German)

    Switzerland (German, French, Italian & Romansh)

    South Africa (Xhosa, Zulu, Sesotho, Afrikaans & English)

    Suriname (Dutch and Sranan Tongo)

    New Zealand (English & Māori)

    So divide the country into states. Assign different flags to each states. North for tamil, East for Muslims and whatever the hell they need. Its simple as that.

    Fucking idiots from a country with a president who gave a speech about his tours, like kids who came back from summer vacation:frown:
     
    Amden

    Banned
    Sep 21, 2011
    339
    17
    0
    වැරදි නේ බන් ... :no::no::no:

    යහපාලනේ සමහර ඈයෝ මගේ comment වලට හරියට උත්තර නොදී මාරු වෙනවා , ඒ නිසා " මයිත්‍රී ගේ පාලනේ වැරදි නෑ ... උන් තාම අලුත් වැඩි ... ඒ හින්ද අපිට මුකුත් කියන්න බෑ" කියාල හිතන උන් ඉන්නවා නං බොක්කෙන්ම මේක quote කරලා අදහසක් කියපන්

    මහින්ද හිටිය කාලේ රට ගිය තැන අපි දැක්ක ... ජනතාවට මහින්ද එපා වෙන්න හේතු උන කාරනා මොනාද කියල ආයෙ හිතල බලපන් ?

    1. නාස්තිය/දුෂණ වංචා

    • දැන් අපි නාස්තිය දුෂණය වෙනවා දැක්කද ? අර ඇමතිය සල්ලි මිටියක් සාක්කුවේ දාගන්නවා දැක්කද ? නෑ නේද... ඒ උනාට අපිට තේරුනා මෙහෙම වෙනවා ඇති කියල ... විපක්ෂෙන් පැය 24 ම අපිට අහන්න ලැබුන දෙයක් ඕක ... අපිට කන්න බොන්න අතේ සතේ නැති වෙද්දී රටේ ලොකු ලොකු මිනිස්සු වියදම් කරන හැටි අපි දැක්ක .. ඒ නිසා අපිට හිතුන වංචා දුෂණ වෙලා තියෙනවා කියල .. කවුරු මොනා කිව්වත් ඇත්ත මේක නේ ?
    2. අධික ණය

    • දැන් අපි ණය ණය කිව්වට කලින් රජය ණය ගත්තද ? ගත්තේ කීයේ පොලියටද ? කොච්චරක් ගත්තද ? කියල ලිවිල්ලක් ඇස් දෙකට දැක්කද ? නෑ නේද... ? ඒ උනාට අපිට තේරුනා මෙහෙම වෙනවා ඇති කියල ... විපක්ෂෙන් පැය 24 ම අපිට අහන්න ලැබුන දෙයක් ඕක ... අපිට කන්න බොන්න අතේ සතේ නැති වෙද්දී රටේ ලොකු ලොකු මිනිස්සු වියදම් කරද්දී අපිට හිතුන අපේ සල්ලි වලින් තමයි මේ ණය ගෙවන්නේ කියල ... කවුරු මොනා කිව්වත් ඇත්ත මේක නේ ?
    3.මහින්ද වටේ හිටිය ගොන් රෑන

    • මේ ගෝන් රෑන සහ මහින්දගේ නරක කල් ක්‍රියාව නිසා රටේ නීතිය වල් වැදුන , දේශපාලකයන් ගේ ඔලුව ඉදිමුනා සහ චීනයට පු* දුන්න ... අපි ඇත්තටම ඇස් දෙකෙන් දැක්කේ මේක විතරයි නේද ?

    **************************************************

    හරි ... එහෙනං ඇත්තටම මහින්දගේ කාලේ හොඳක් උනෙම නැද්ද ?

    ඇයි අපි යුද්දේ .... අහ්හ් ඒක ඕනේ නෑ නේ බන් . අහලම එපා වෙලා නේ ! ඊළඟට ... ගන්න තියන එකම දේ... රටේ ආරක්ෂාව සහ සංවර්ධනය .... මේ දෙක හරියට වුනේ නෑ කියල කියන එකෙක් ඉන්නවා නං අත උස්සල ඉදිරිපත් වෙයන් ?

    • රටේ ආරක්ෂාව කිව්වම උබල දැන් කියයි .... ආරක්ෂාව කියන්නේ දෙමල මිනිස්සුන්ව හිර කරලා තියෙන එකටද කියල ... මම ඕකට උත්තරේ දෙන්නන් ඕක ඇහුවේ යුද්දෙන් පස්සේ උතුරේ පොඩි සංචාරයක් දාල එහෙ මිනිස්සු එක්ක ගැවසිලා ආපු මිනිහෙක් නං විතරක් :cool: මොකද යුද්දෙන් පස්සේ කිසිම දෙමල මිනිහෙක් ආයෙ යුද්දෙට කැමති උනේ නෑ ... ඒ ගොල්ලෝ පාඩුවේ මොනා හරි වවාගෙන කාල ලස්සනට ජීවත් වෙලා හිටිය .. එකට උදව් කරේ වෙන කවුරුත් නෙවෙයි ... අපේ ලංකාවේ army එකේ කොල්ලෝ .... එහෙ ගිය උන්ට ඒවා බලා ගන්න තිබ්බ ... හොඳ දේවල් 1000ක් අතරේ නරක දේවල් 10ක් තියෙනකොට ඒවාට ලැබෙන කික් එක වැඩි නේ ... අන්න ඒ නරක 10 තමයි ඔය මහින්දට විරුද්දව TNA එක පාවිච්චි කරේ ...

    • එහෙනං සංවර්ධනේ බලමු... එතකොට මේ රටේ සංවර්ධනේ වුනේ නැද්ද ? :confused: හදපු highway එකේ උබල අද ආසාවෙන් යන්නේ නැද්ද ? උතුරට දාපු දුම්රිය මාර්ගේ උබල ආසාවෙන් යන්නේ නැද්ද ? කොළඹට ආවම තියෙන ඒ පිරිසිදු කම , ලස්සන නිසා උබල සති අන්තේ කොළඹ වටේ පොඩි රවුමක් ගහන්නේ නැද්ද ? ආ.... ඔවු ඔවු බන් .... ඒවා තිබ්බට ... ඕවයෙන් කොච්චර කොමිස් ගහන්න ඇතිද නේද ? :( එත් මචන් අවුල කියන්නේ ... ඒ හදපු ඒවා කිසිම අවුලක් නැතුව හොඳ ප්‍රමිතියටම තියෙනවා නේ ... එත් එවන් කොමිසුත් ගහල තියෙන එක තමයි දක්ෂ කම :sorry: ඒ කියන්නේ කරපු සංවර්ධන වලදී නියමිත ප්‍රමිතියෙන් යුතුව project එකක් ඇස්තමේන්තු කරලා මුන්ගේ බඩත් පුරවා ගන්න තව වැඩි පුර ගානකුත් දාගෙන ... එක නං වැරදී තමයි නේද :sorry:
    >>>>> එතකොට දැන් යහපාලනෙන් මොකක්ද බන් වෙන්නේ ...

    මම අර කලින් කිව්ව

    නාස්තිය/දුෂණ වංචා - නවත්තල = හරිම ශෝක්

    අධික ණය - නවත්තල = හරිම ශෝක්
    මහින්ද වටේ හිටිය ගොන් රෑන - එහෙම උන් දැන් නෑ = හරිම ශෝක්

    ඒ උනාට ,

    රටේ ආරක්ෂාව = කකුල් නැති මිනිහෙක් තමන්ගේ නිහතමානි කම පෙන්නන්න වාඩි වෙලා ඉන්න රෝද පුටුව පරිත්‍යාග කරනවා වගේ දෙයක් තමයි දැන් වෙන්නේ
    සංවර්ධනය = පට්ට ලස්සන කෙල්ලෙක් ගේ කටේ දතක් නෑ කියල ඒකිට හු*න්නැතුව rs500ට කොටුවේ බඩුවක් ගහනවා වගේ දෙයක් තමයි දැන් වෙන්නේ

    එතකොට පොඩ්ඩක් හිතල බලපන් ... යහපාලනෙන් අපි බලා පොරොත්තු වෙච්ච දේ වුනා ... එත් ඔය අතරේ අපි බලාපොරොත්තු නොවෙච්ච දේකුත් වෙනවා නේද ? ඒ දේ සිද්ද වෙනකොට අපට හිතෙන්නේ ,,,,,,,,, ඇත්තටම මේ රටේ පාලනය plan කරන්නේ මයි3 මහත්තයද ? නැත්තන් රනිල් මහත්තයද ? කියල නෙවෙයි ද ? එත් අපි චන්දෙ දුන්නේ මයිත්‍රී ට නේද ? එහෙනං අපිව රවට්ටල වත්ද ? :shocked:

    ps : මම කියන්නේ නෑ මහින්ද නැතුව මුකුත් බෑ කියල .. ගිය මහින්ද ආයෙ ඇවිල්ල වැඩක් නෑ ... දැන් හොරුන්ට පු* දෙන්නේ නැතුව හොඳ මිනිස්සු ටිකක් එක්ක රට හදන්න ඕනේ මයිත්‍රී ! මහ චන්දෙන් පස්සෙවත් මයිත්‍රී මොලේ පාවිච්චි කරන එක විතරයි අපිට තියන එකම විසඳුම ...

    මෙන්න පහතින් තියෙන්නේ , මයිත්‍රී ආණ්ඩුවෙන් එලියට ඇවිල්ල 11-21-2014 මාධ්‍ය සාකච්චාවක් කැඳවපු දවසේ මම දාපු ත්‍රෙඩ් එක ... දේශපාලන ත්‍රෙඩ් එකකට දැම්මේ ඕක විතරයි ... සෝ එදා මම වැරදිද ? :sorry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1644316

    The End !

    nice. :yes::yes::yes::yes::yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    13 එපා: අපට ඕනෑ ප්‍රාන්ත ස්‌වයං පාලනයක්‌
    - ටී. එන්. ඒ. මන්ත්‍රී සේනාධිරාජා කියයි

    කීර්ති වර්ණකුලසූරිය

    ශ්‍රී ලංකා රජයෙන් බලාපොරොත්තු වන්නේ ප්‍රාන්ත ස්‌වයං පාලන ක්‍රමයක්‌ යයි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී මාවයි සේනාධිරාජා යාපනයේ එලාලෙයි ප්‍රදේශයේ පැවති රැස්‌වීමක්‌ අමතා ප්‍රකාශ කර ඇත.

    එම විසඳුම ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවට ප්‍රකාශ කර ඇති බවද හෙතෙම තවදුරටත් සඳහන් කර තිබේ. 13 වන සංශෝධනය ගැන විවිධ පුද්ගලයන් සාකච්ඡා කරමින් සිටින බවත් එම සංශෝධනය ද්‍රවිඩ සන්ධානය සහ දෙමළ ජනතාව ප්‍රතික්‍ෂේප කර ඇති අතර එකී සංශෝධනය ගැන සාකච්ඡා කර කල්ගත කිරීම වැඩක්‌ නැති ක්‍රියාවක්‌ බවත් මාවයි සේනාධිරාජා තවදුරටත් ප්‍රකාශ කර ඇත.

    දෙමළ ජනතාවට අවශ්‍ය වී ඇත්තේ තමන් විසින්ම පාලනය කරන පාලන ක්‍රමයක්‌ වූ ප්‍රාන්ත ස්‌වයං පාලන ක්‍රමය බවද ඔහු දක්‌වා තිබේ.
     
    • Like
    Reactions: erozan

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි

    මේකේ ඉන්න යහපාලන බල්ලෝ තොපිලට හෙන ගහපන් මුට චන්දෙ දුන්නට

    යකෝ මහින්ද ඉන්නකන් මේවා වෙන්න ඉඩ දුන්නේ නැහැ. මොන රටේද ජාතික ගීන බසා දෙකකින් කියන්නේ

    Canada (English, French & Inuktitut),

    Belgium (French, Dutch & German)

    Switzerland (German, French, Italian & Romansh)

    South Africa (Xhosa, Zulu, Sesotho, Afrikaans & English)

    Suriname (Dutch and Sranan Tongo)

    New Zealand (English & Māori)

    වැඩිය ලෝකෙ ගැන දන්නේ නැති කෙනෙක්.............
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    Canada (English, French & Inuktitut),

    Belgium (French, Dutch & German)

    Switzerland (German, French, Italian & Romansh)

    South Africa (Xhosa, Zulu, Sesotho, Afrikaans & English)

    Suriname (Dutch and Sranan Tongo)

    New Zealand (English & Māori)

    වැඩිය ලෝකෙ ගැන දන්නේ නැති කෙනෙක්.............
    කැනඩාවෙ Quebec ප්‍රාන්තයෙ ජාතික ගීය English සහ French වලින් ගායනා කරනවා. ඒ Quebec ප්‍රාන්තය කැනඩාවෙ අනිත් ප්‍රාන්ත වලින් වෙනස් වූ වෙනමම පාලනයක් (federal administration එකක්) ක්‍රියාත්මක වන නිසයි. Quebec වලට වෙනම කොඩියකුත් තියෙනවා. සියළුම පොදු ස්ථාන වල බෝඩ් තියෙන්නෙ ප්‍රංස භාෂාවෙන් ලොකු අකුරින්, ඉංග්‍රීසි පුංචි අකුරින්. හැබැයි පොදු ස්ථානයක announcement සේරම French විතරයි. Quebec වලට ගිහින් ඉංගිරිසියෙන් කතාකරොත් මෙහෙ අවා නම් ප්‍රංශ ඉගෙනගන්න කියනවා, කඩේකින් බඩු ගන්න බෑ.
    Montreal University එකකට යන්න visa ගන්නකොට Canadian immigration එකෙන් visa ලැබුනත් Quebec govt එකෙන් student permit ගන්න ඕනා. English education තියෙන uni තිබුනට Quebec පාලනය තනිකරම TNA ඉල්ලන විදියෙ federal පාලනයක්. ඒකද දැන් මේ අපේ රටට වෙන්නෙ? ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කිරීම ජාතීන්ගේ එකමුතුවක් නොව බෙදීම පෙන්නුම් කරණ ක්‍රියාවකි.
    quebec_english_protest_201300217.jpg

    The study of young anglophones (English) and francophones (French) also suggests that anglophones are more likely to report having been victims of discrimination on the basis of language than members of the French-speaking majority.
    Some anglophones said they had personally been victims of discrimination in stores, banks or restaurants, while a slightly smaller proportion said they had been victims of discrimination in the workplace. Language was most often given as the motive for the discrimination.

    Source : Im living in Canada and this
    http://montrealgazette.com/news/local-news/young-anglophones-feel-theyre-being-pushed-out
     
    • Like
    Reactions: erozan