යුද්දෙ කරන කාලෙ කිව්වෙ අපි යුද්ද කරන්නෙ කොටින්ට විරුද්දවයි, මේක මානුෂික මෙහෙයුමක්ය කියල. යුද්දෙ ඉවර උනාට පස්සෙ දෙමල මිනිස්සු ඉල්ලන දේ වෙනසක් වෙලා නැහැ. මහින්දට තිබුනෙ යුද්දෙ ඉවර උනාට පස්සෙ දේශපාලන විසඳුමක් දෙන්නෙ. ඌ ඒක කලේ නෑ. රජාට ඇඳන් පවුලත් එක්ක හොරා කන්න පටන් ගත්තා. මෛත්‍රිට දැන් සිද්ද වෙලා තියෙනවා රටේ ජනවර්ග අතර සමගියක් ඇති කරන්න. ඒ නිසා දෙමලටත් යමක් දෙන්න සිද්ද වෙනවා.
එහෙම අකමැතිනම් හොරාව ආයි ගේමු. ගෙනාවොත් චීනට රට සින්නවෙල තමයි ඉවරවෙන්නෙ.
TNA එක කියන්නේ සමස්ත දෙමල ජනතාවමද ? උබ යුද්දෙන් පස්සේ උතුරේ ඉන්න එක දෙමළෙක් එක්ක හරි කතා කරලා තියෙනවද ? උබ හිතනවද දෙමල ජනතාව චන්දෙදි TNA එක දිනෙව්වේ උන්ව අනුමත කරන නිසා කියල ?
නෑ බන් ... උන්ව රවට්ටලා තිබ්බේ ...







මොකද යුද්දෙන් පස්සේ කිසිම දෙමල මිනිහෙක් ආයෙ යුද්දෙට කැමති උනේ නෑ ... ඒ ගොල්ලෝ පාඩුවේ මොනා හරි වවාගෙන කාල ලස්සනට ජීවත් වෙලා හිටිය .. එකට උදව් කරේ වෙන කවුරුත් නෙවෙයි ...
හදපු highway එකේ උබල අද ආසාවෙන් යන්නේ නැද්ද ? උතුරට දාපු දුම්රිය මාර්ගේ උබල ආසාවෙන් යන්නේ නැද්ද ? කොළඹට ආවම තියෙන ඒ පිරිසිදු කම , ලස්සන නිසා උබල සති අන්තේ කොළඹ වටේ පොඩි රවුමක් ගහන්නේ නැද්ද ? ආ.... ඔවු ඔවු බන් .... ඒවා තිබ්බට ...
ඒ කියන්නේ කරපු සංවර්ධන වලදී නියමිත ප්‍රමිතියෙන් යුතුව project එකක් ඇස්තමේන්තු කරලා මුන්ගේ බඩත් පුරවා ගන්න තව 