ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,597
    10,810
    113
    Nugegoda, Sri Lanka
    කැනඩාවෙ Quebec ප්‍රාන්තයෙ ජාතික ගීය English සහ French වලින් ගායනා කරනවා. ඒ Quebec ප්‍රාන්තය කැනඩාවෙ අනිත් ප්‍රාන්ත වලින් වෙනස් වූ වෙනමම පාලනයක් (federal administration එකක්) ක්‍රියාත්මක වන නිසයි. Quebec වලට වෙනම කොඩියකුත් තියෙනවා. සියළුම පොදු ස්ථාන වල බෝඩ් තියෙන්නෙ ප්‍රංස භාෂාවෙන් ලොකු අකුරින්, ඉංග්‍රීසි පුංචි අකුරින්. හැබැයි පොදු ස්ථානයක announcement සේරම French විතරයි. Quebec වලට ගිහින් ඉංගිරිසියෙන් කතාකරොත් මෙහෙ අවා නම් ප්‍රංශ ඉගෙනගන්න කියනවා, කඩේකින් බඩු ගන්න බෑ.
    Montreal University එකකට යන්න visa ගන්නකොට Canadian immigration එකෙන් visa ලැබුනත් Quebec govt එකෙන් student permit ගන්න ඕනා. English education තියෙන uni තිබුනට Quebec පාලනය තනිකරම TNA ඉල්ලන විදියෙ federal පාලනයක්. ඒකද දැන් මේ අපේ රටට වෙන්නෙ? ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කිරීම ජාතීන්ගේ එකමුතුවක් නොව බෙදීම පෙන්නුම් කරණ ක්‍රියාවකි.
    quebec_english_protest_201300217.jpg

    The study of young anglophones (English) and francophones (French) also suggests that anglophones are more likely to report having been victims of discrimination on the basis of language than members of the French-speaking majority.
    Some anglophones said they had personally been victims of discrimination in stores, banks or restaurants, while a slightly smaller proportion said they had been victims of discrimination in the workplace. Language was most often given as the motive for the discrimination.

    Source : Im living in Canada and this
    http://montrealgazette.com/news/local-news/young-anglophones-feel-theyre-being-pushed-out

    Mata mathaka widiyata munuth seperate wenna illuwa.. thamath ewa atha arala naa wage.. Ape unuth seperate wenna illapu dawasata me gobilanta therey..
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    13 එපා: අපට ඕනෑ ප්‍රාන්ත ස්‌වයං පාලනයක්‌
    - ටී. එන්. ඒ. මන්ත්‍රී සේනාධිරාජා කියයි

    කීර්ති වර්ණකුලසූරිය

    ශ්‍රී ලංකා රජයෙන් බලාපොරොත්තු වන්නේ ප්‍රාන්ත ස්‌වයං පාලන ක්‍රමයක්‌ යයි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී මාවයි සේනාධිරාජා යාපනයේ එලාලෙයි ප්‍රදේශයේ පැවති රැස්‌වීමක්‌ අමතා ප්‍රකාශ කර ඇත.

    එම විසඳුම ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවට ප්‍රකාශ කර ඇති බවද හෙතෙම තවදුරටත් සඳහන් කර තිබේ. 13 වන සංශෝධනය ගැන විවිධ පුද්ගලයන් සාකච්ඡා කරමින් සිටින බවත් එම සංශෝධනය ද්‍රවිඩ සන්ධානය සහ දෙමළ ජනතාව ප්‍රතික්‍ෂේප කර ඇති අතර එකී සංශෝධනය ගැන සාකච්ඡා කර කල්ගත කිරීම වැඩක්‌ නැති ක්‍රියාවක්‌ බවත් මාවයි සේනාධිරාජා තවදුරටත් ප්‍රකාශ කර ඇත.

    දෙමළ ජනතාවට අවශ්‍ය වී ඇත්තේ තමන් විසින්ම පාලනය කරන පාලන ක්‍රමයක්‌ වූ ප්‍රාන්ත ස්‌වයං පාලන ක්‍රමය බවද ඔහු දක්‌වා තිබේ.
    ශ්‍රී ලංකා ප්‍රාන්තය කියල එකක් තමා හදන්න වෙන්නේ,tna එකටත් කෙලලා දැම්මනම් ඉවරයි යුද්දේ ඉවර උන ගමන්
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28

    එතකොට ඒ දෙමල මිනිස්සු කොළඹ ආවම ජාතික ගීය නිසා ප්‍රතික්ෂේප වෙන්නේ නැද්ද ?
    එහෙනං අපි සිංහල ජාතික ගීය ඉවර වෙලා "මේ අපේ දෙමල සහෝදරයෝ වෙනුවෙන්" කියල ටැමිල් වර්ෂන් එක දාන්න ඕනෙද ?
    දෙමල මිනිහ කොළඹදී ප්‍රතික්ෂේප වෙච්ච හින්ද උ සිංහල එක්ක වෛර බැඳ ගන්නේ නැද්ද ?
    ඕනේම මිනිහෙක් (උඹ උනත්) තමන්ව ප්‍රතික්ෂේප වෙන තැනට වඩා තමන්ව පිලි ගන්න තැනට වෙලා ඉන්න කැමති නැද්ද ?

    උතුරේ උනත් දෙමල එක දාන්න කලින් වයවස්තානුකුලව සිංහල එක දාල ඊට පස්සේ තමා දෙමල එක දාන්න;(චම්පික ලොක්ක තමා කිවේ)
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඵදා මහින්ද මේක කොලානම් හේම මේ පම් -පකයා දාන සෙල්ලම් පොඩ්ඩක් කියහල්ලකෝ බලන්න

    11076242_329515000591253_277569930283545592_n.jpg

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,968
    1
    58,281
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    TNA එක කියන්නේ සමස්ත දෙමල ජනතාවමද ? උබ යුද්දෙන් පස්සේ උතුරේ ඉන්න එක දෙමළෙක් එක්ක හරි කතා කරලා තියෙනවද ? උබ හිතනවද දෙමල ජනතාව චන්දෙදි TNA එක දිනෙව්වේ උන්ව අනුමත කරන නිසා කියල ?

    නෑ බන් ... උන්ව රවට්ටලා තිබ්බේ ... :(:(:(

    TNA එක රවට්ටලා තියෙන්නේ උතුරේ ජනතාව ! TNA කොච්චර චන්ද ගත්තත් උන් ගන්නේ එහෙමයි ... ඒ කොහොමද දන්නවද ?

    LTTE එක කාලේ මිනිස්සු යුද්දෙට අකමැති ... එත් LTTE එකට පක්ෂයි ... ඒ මොකද ... ඒ මිනිස්සුන්ව උන්ගේ ආකල්ප වල ඉදන්ම වෙනස් කරලා තිබ්බේ ලංකාවේ දෙමල ජාතිය ඇරෙන්න අනික් හැම ජාතියකටම විරුද්ධ වෙන්න ... ඒක එහෙම වෙන්න පටන් ගත්ත එකට හේතුව මගේ පරණ පොස්ට් එකක ඇති පස්සට ගිහින් බලපන් ....

    ඊට පස්සේ මේක ... යුද්දේ ඉවර උනාට පස්සේ ඇයි මිනිස්සු TNA එකට චන්දෙ දුන්නේ ? දැන් හිතපන් , උතුරේ ජනතාවයි ලංකාවේ රජයයි සම්බන්ද කරන coordinators ල තමයි TNA එක වුනේ ... ඒ නිසා උන්ගේ මතය මොකක්ද ... එක තමයි ජනතාවගේ මතය වෙන්නෙත් ... ඕක රජය දැනගෙන හිටපු නිසා තමයි උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන්නේ නැතුව ඒ මිනිස්සු එක්කම ගැවසිලා උන්ට උදව් කරලා උන්ගේ ආකල්ප වෙනස් කරන්න උත්සහ කරේ .. නැතුව ත්‍රස්තවාදියෝ කියල ඔක්කොටම කෙලවන්න නෙවෙයි .. අන්න එහෙම army එක ඉන්න නිසා TNA එකේ වැඩේ හරියට කර ගන්න බැරි නිසා තමයි හමුදා කඳවුරු ඉවත් කරන්න කියල උන් අඩන්නේ ...

    කොහොමත් ඉල්ලන ඉල්ලන දේ දීල මාස 6ක පොඩි එකෙක් ව වත් හදන්න බෑ බන් .. උතුරේ මිනිස්සු හදනවා නං උන්ට දෙන්න ඕනේ ආකල්පමය වෙනසක් !

    මහින්ද උතුරේ පැරදුනා කියල උබ හිතනවද ? මහින්ද උතුරේ 16% කින්ද කොහෙද චන්ද වැඩි කරගෙන තිබ්බ නේද මට මතක හැටියට ? TNA එක දෙමල ජනතාවගේ එකම නියෝජිතයා නිසාම තමයි ඒ මිනිස්සුන්ගේ brain wash කරන්න TNA එකට ලේසි නේද ? ඒ නිසා මයිත්‍රී ට බැරිද මිනිස්සුන්ගේ ආකල්ප වල වෙනසක් ඇති කරලා උතුරේත් දේශපාලන තරඟයක් ඇති කරන්න ? මහින්ද LLRC එක පත් කරලා කරපු මෝඩ වැඩේ මයිත්‍රී ටත් දිගටම කරගෙන යන්න කියලද උබ කියන්නේ ? LLRC එකෙන් වෙන දේ TNA එකට ඕනේ දේමයි නේද ?

    ගොන් තර්ක දාන්න එපා බන් ! උබ ටිකකට කලින් මගෙන් අහනවා මයිත්‍රී නේද ජනාදිපති කියල .. දැන් අහනවා තව මගුලක් .... මම බයියෙක් නෙවෙයි ... මහින්ද මගේ දෙයිය නෙවෙයි ... මයිත්‍රී උබේ දෙයියද මම දන්නේ නෑ ... ඉස්සෙල්ල කියපු දේ හරියට තේරුම් ගන්නවත් උබට බැරි නන් මම ඉස්සරහට කියන ඒවත් උබට තේරෙන්නේ නැති වෙයි .... :rofl::rofl:

    උබට ගන්න ඕනේ හින්ද මම උත්තරේ දෙන්නන් ...
    මහින්ද දින්නේ සිංහල ඡන්ද වලින් තමයි ... ඔය සමහරක් උන් කියනවා වගේ දෙමල චන්ද වලින් කියන එක නං බොරු තර්කයක් :lol::lol::lol:

    හොඳට කියවල බලපන් උඹ කියන කතා ටික ආයෙමත්.

    ටී එන් ඒ කියන්නෙ දෙමලුන්ගෙ එකම නියෝජිතය කියල උඹ පිලිගන්නෙ නැහැ, හැබැයි එහෙම පිලිගන්න උන් කොයිතරම් ජන්ද ගන්න ඕනෙද කියන එකට උත්තරේ දෙන්නෙ නැතුව වැල් බයිලා ගහනවා.

    මහින්දය පත් කරපු සර්ව පාක්ෂික කමිටුවේ (ඔක්කොම පක්ෂ එකතු වෙලා ගත්ත තීරණ ) නිර්දේශ ක්‍රියාත්මක කරනවට උඹල කැමතිත් නැහැ. උඹලට මේ රටේ වර්‍රගික සමගියක් ඕනි නැහැ. හරිනෙ කිව්වා? ඔහෙට සර්වපාක්ෂික කමිටුවක් කියන්නෙ මොකක්ද කියල තේරෙන්නෙ නැද්ද?

    බයියෙක් කියල මම කිව්වෙ නැහැ (සමහර විට වෙන්නත් ඇති). කුහකයෙක් වගෙ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වැරදි නේ බන් ... :no::no::no:

    >> හොඳයි බලමු වැරදිද කියලා...

    යහපාලනේ සමහර ඈයෝ මගේ comment වලට හරියට උත්තර නොදී මාරු වෙනවා , ඒ නිසා " මයිත්‍රී ගේ පාලනේ වැරදි නෑ ... උන් තාම අලුත් වැඩි ... ඒ හින්ද අපිට මුකුත් කියන්න බෑ" කියාල හිතන උන් ඉන්නවා නං බොක්කෙන්ම මේක quote කරලා අදහසක් කියපන්

    >> එක්කෝ උඹට උත්තර දෙන්න කෙනෙක් හම්බෙලා නෑ. නැතුව මම මේවට ලොකුවට උත්තර දෙන්න යන කෙනෙක් නෙවේ එළකිරියේ. මම මට හිතෙන දේ කියන්නම්.

    මහින්ද හිටිය කාලේ රට ගිය තැන අපි දැක්ක ... ජනතාවට මහින්ද එපා වෙන්න හේතු උන කාරනා මොනාද කියල ආයෙ හිතල බලපන් ?

    1. නාස්තිය/දුෂණ වංචා

    • දැන් අපි නාස්තිය දුෂණය වෙනවා දැක්කද ? අර ඇමතිය සල්ලි මිටියක් සාක්කුවේ දාගන්නවා දැක්කද ? නෑ නේද... ඒ උනාට අපිට තේරුනා මෙහෙම වෙනවා ඇති කියල ... විපක්ෂෙන් පැය 24 ම අපිට අහන්න ලැබුන දෙයක් ඕක ... අපිට කන්න බොන්න අතේ සතේ නැති වෙද්දී රටේ ලොකු ලොකු මිනිස්සු වියදම් කරන හැටි අපි දැක්ක .. ඒ නිසා අපිට හිතුන වංචා දුෂණ වෙලා තියෙනවා කියල .. කවුරු මොනා කිව්වත් ඇත්ත මේක නේ ?
    2. අධික ණය

    • දැන් අපි ණය ණය කිව්වට කලින් රජය ණය ගත්තද ? ගත්තේ කීයේ පොලියටද ? කොච්චරක් ගත්තද ? කියල ලිවිල්ලක් ඇස් දෙකට දැක්කද ? නෑ නේද... ? ඒ උනාට අපිට තේරුනා මෙහෙම වෙනවා ඇති කියල ... විපක්ෂෙන් පැය 24 ම අපිට අහන්න ලැබුන දෙයක් ඕක ... අපිට කන්න බොන්න අතේ සතේ නැති වෙද්දී රටේ ලොකු ලොකු මිනිස්සු වියදම් කරද්දී අපිට හිතුන අපේ සල්ලි වලින් තමයි මේ ණය ගෙවන්නේ කියල ... කවුරු මොනා කිව්වත් ඇත්ත මේක නේ ?
    3.මහින්ද වටේ හිටිය ගොන් රෑන

    • මේ ගෝන් රෑන සහ මහින්දගේ නරක කල් ක්‍රියාව නිසා රටේ නීතිය වල් වැදුන , දේශපාලකයන් ගේ ඔලුව ඉදිමුනා සහ චීනයට පු* දුන්න ... අපි ඇත්තටම ඇස් දෙකෙන් දැක්කේ මේක විතරයි නේද ?

    >> නෑ ඒක චන්දෙ පැවැත්වෙන්න කලින්ම සැහෙන්න කතිකාවතක් ගියා නේ. දේශපාලකයෝ ප්‍රසිද්දියේම කිවුවා නේ. කෝ මහින්ද එකක් වත් ප්‍රතික්ෂේප කලේ නෑ නේ? අනික වැරදි කරපු එවුන්ගේ files අදිනවා කියලා මහින්ද ම කිව්වේ? උඹ හිතන්නේ files කියන්නේ අපි විභාගෙට අරන් යන ඒවා කියලා ද? ඇයි මහින්ද කිවුවේ "files" කියලා විතරනේ! :D රටක පාරක් වුනත් හදන්න ඇස්තමේන්තු කල වියදමක් තියනවා. එකට වඩා බොහෝ සෙයින් වැඩි නං මහින්දගේ ඇස්තමේන්තු, මොකද්ද එතැනින් පැහැදිලි වෙන්නේ? උඹ හිතන්නේ දේශපාලකයෙක් සාමාන්‍ය ජන මාධ්‍ය කාරයෙක්ට අහුවෙන්න හොරා කනවා කියලද? :D එහෙනම් මහින්දගෙන් පස්සේ චීන සමාගම අධිවේගී මාර්ගය කොටි 5000 ක් අඩු කරලා හදලා දෙන්න කතාවක් ගියා නේද? ඒක බොරු ද? එහෙනම් ඇයි එහෙම වෙන්නේ? රටේ ණය කොටි 5 00 000 ක් ලු. ඉතින් ඒක මොනවටද ගත්තේ? ඒවායින් මොනවද කලේ? මොනවටද වියදම් වුනේ? ගිය වියදම ගත්ත ණයට අසන්න වශයෙන් හෝ සමාන වෙනවද? ඒ ඒ දේවල් වලට ගිය වියදම් සාධාරණ ද? උඹ හොයලා බලපන්. මම නම් ඕන තරම් ඒවා කියෙවුවා ඇහුවා පහුගිය කාලේ. මට ඒ ප්‍රමාණවත්. මහින්ද කියන්නේ දවසක නඩත්තුවට කොටි දෙකහමාරක් වියදම් කල මිනිහෙක්. ඇත්තටම කොටි දෙක හමාරක් දවසකට "වෙන් කර ගත්තා." :D දවසකට වෙන් කරගත්ත මුදලින් ලක්ෂ 20 ගානේ ගෙවල් නැති මිනිස්සුන්ට පොඩි ගෙවල් 12 ක් හදන්න පුළුවන් සල්ලි. :D මොනාද බන් මහින්ද ගැන තවත් කියන්න තියෙන්නේ?... මහින්ද ගැන කවුද නොදන්නේ කියලා අහපන්! :D

    හොඳයි උඹ කියනවා නම් මහින්ද හොරා කෑවේ නෑ කියලා, රටේ දේශපාලකයෝ ඇතුළුව බොහෝ පිරිසක් කියනවා නම් මහින්ද හොරා කියලා මහින්දට තියෙන්නේ ඒක ඔප්පු කරලා පෙන්නවන්න නේ! පහුගිය අවුරුදු වල ගිය සියලු වියදම් ඒවා වෙච්චි විදිහත් එක්කම ඉදිරි පත් කරන්න කියන්න. ඒක රටේ බොහෝසෙයින් සමාන නම් (හරියටම වෙන්න ඕන නෑ. කෝටි 1000ක් හොරා කෑවත් කමක් නෑ) මම පිළිගන්නම් මහින්ද හොරෙක් නෙවේ කියලා. එතකම් මහින්ද හොරෙක් විදිහට තමයි සලකන්න වෙන්නේ.

    නිතිය වල් වදිනවා උඹ දැක්කේ නෑ? පුදුමයි! අපි නං ඇස් දෙකෙන්ම දැක්කා. නිතිය වල් වැදිලා ප්‍රජාතන්ත්‍රවාදය වල් වදිනවා කියලා අපි කියන්නේ එක එකා මැතිවරණ රැලි වල කියන කතා අහලා කියලද උඹ හිතන්නේ? මහින්ද මහින්දට විරුද්ධව නැගී සිටින සියලු මිනිස්සු මර්දනය කළා උඹ දැක්කේ නෑ? පුදුමයි. ජන මාධ්‍යට බලපෑම් කළා උඹ දැක්කේ නෑ? පුදුමයි!

    චිනාට පු# දුන්නා උඹ දන්නේ නෑ? කොළඹ පොර්ට් සිටි එකේ හෙක්ටය්ර් 20 ක් චිනේ CCCC කොම්පැනියට මහින්ද පුජ කළා උඹ දන්නේ නෑ? පුදුමයි.

    මන් හිතන්නේ මගේ මතයේ තමයි රටේ බෝහෝමයක් ඉන්නේ. ඒ නිසා ඔහොම තර්ක වලින් ජන මතයක් බිඳින්න අමාරුයි මචං.

    අර අනුර කුමාර කියන්නත් වගේ බන්, අඩුම ගානේ රට වැසියෙක් වුනාම, "දොරේ හඬයි - බෙරේ හඬයි" වෙන් කරලා අඳුර ගන්න වත් ආවම වශයෙන් හැකියාවක් තියෙන්න ඕන. දොරේ හඬ දොරේ බව තේරෙන්නෙත් නැතිව , බෙරේ හඬ බෙරේ බව තේරෙන්නෙත් නැතිව "මොකද්දෝ සද්දයක් එනවා! මොකේද දන්නේ නෑ! කොහොමද දන්නේ ෂුවර් එකටම ඕක බෙරයක් කියලා?" වගේ කතාවක් උඹ ඔය කියලා තියෙන්නේ.

    මම මේ මේකට උත්තරයක් දෙන්න ඕනද නැද්ද කියලා හිතල මේ කිවුවේ. මේක උත්තරයක් නෙවේ. උඹ මට පෙනෙන්නේ 2014 නොවැම්බර් වලින් පස්සේ නිදා ගත්තම අද මන්දා ඇහැරිලා තියෙන්නේ. පරණ threads බලපන්. youtube එකේ videos ඇති ඕන තරම් බලපන්. පරණ පත්තර ආපහු බලපන්.

    ඒවා සාක්ෂි නෙවේ. නමුත් එකෙන් තමා "දොරේ හඬයි - බෙරේ හඬයි" වෙන් කරලා අඳුර ගන්න පුළුවන් කම ලැබෙන්නේ.

    දැන් මම බලන්නේ පවතින ආණ්ඩුවේ අඩුපාඩු/සාර්ථකත්වය ගැන විතරයි. අනිත් ඒවා ආයේ ආයේ කියවගෙන වැඩක් නැති නිසා.

    **************************************************

    හරි ... එහෙනං ඇත්තටම මහින්දගේ කාලේ හොඳක් උනෙම නැද්ද ?

    ඇයි අපි යුද්දේ .... අහ්හ් ඒක ඕනේ නෑ නේ බන් . අහලම එපා වෙලා නේ ! ඊළඟට ... ගන්න තියන එකම දේ... රටේ ආරක්ෂාව සහ සංවර්ධනය .... මේ දෙක හරියට වුනේ නෑ කියල කියන එකෙක් ඉන්නවා නං අත උස්සල ඉදිරිපත් වෙයන් ?

    • රටේ ආරක්ෂාව කිව්වම උබල දැන් කියයි .... ආරක්ෂාව කියන්නේ දෙමල මිනිස්සුන්ව හිර කරලා තියෙන එකටද කියල ... මම ඕකට උත්තරේ දෙන්නන් ඕක ඇහුවේ යුද්දෙන් පස්සේ උතුරේ පොඩි සංචාරයක් දාල එහෙ මිනිස්සු එක්ක ගැවසිලා ආපු මිනිහෙක් නං විතරක් :cool: මොකද යුද්දෙන් පස්සේ කිසිම දෙමල මිනිහෙක් ආයෙ යුද්දෙට කැමති උනේ නෑ ... ඒ ගොල්ලෝ පාඩුවේ මොනා හරි වවාගෙන කාල ලස්සනට ජීවත් වෙලා හිටිය .. එකට උදව් කරේ වෙන කවුරුත් නෙවෙයි ... අපේ ලංකාවේ army එකේ කොල්ලෝ .... එහෙ ගිය උන්ට ඒවා බලා ගන්න තිබ්බ ... හොඳ දේවල් 1000ක් අතරේ නරක දේවල් 10ක් තියෙනකොට ඒවාට ලැබෙන කික් එක වැඩි නේ ... අන්න ඒ නරක 10 තමයි ඔය මහින්දට විරුද්දව TNA එක පාවිච්චි කරේ ...

    >> උතුරේ මොකද්ද වුනේ දැන් වෙන්නේ කියලා මෙතන කියන්න තරං බන් මන් දන්නේ නෑ නැහැ. සහ මම ඒ පැත්තට ගිහිල්ලත් නෑ. ඒ නිසාම මම ඕක හොඳයි හෝ නරකයි හෝ කියාලා කියන්න ගිහින් නැහැ. හැබැයි කියලා තියනවා, බොරුවට මිනිස්සු කඳවුරු වල දාලා තිබ්බා නම් වැරදියි කියලා. උතුරේ මිනිස්සුන්ට කිසි ප්‍රශ්නයක් නැත්තම් ඉතින් මොකද්ද ප්‍රශ්නේ? උන් හොඳන් සතුටෙන් ඉන්නවා නං ප්‍රශ්නයක් නෑ නේ! හැබැයි මට තියන එකම ප්‍රශ්නේ ඒක එහෙම නම් ඇයි පහුගිය කාලේ උතුරේ මොකද වෙන්නේ කියලා කිසිම තොරතුරක්, සාමාන්‍ය වැඩසටහනක්, කිසිම දෙයක් ලංකාවේ ජනමාධ්‍ය වලින් දුන්නේ නැත්තේ ඇයි කියන එක. යුද්දෙදි වෙඩි කාගෙන news වාර්තා කල ලංකාවේ ජනමාධ්‍ය ඇයි පහුගිය අවුරුදු වල උතුරේ තල් ගහක් කපපු news එකක් වත් දැම්මේ නැත්තේ කියලා!

    • එහෙනං සංවර්ධනේ බලමු... එතකොට මේ රටේ සංවර්ධනේ වුනේ නැද්ද ? :confused: හදපු highway එකේ උබල අද ආසාවෙන් යන්නේ නැද්ද ? උතුරට දාපු දුම්රිය මාර්ගේ උබල ආසාවෙන් යන්නේ නැද්ද ? කොළඹට ආවම තියෙන ඒ පිරිසිදු කම , ලස්සන නිසා උබල සති අන්තේ කොළඹ වටේ පොඩි රවුමක් ගහන්නේ නැද්ද ? ආ.... ඔවු ඔවු බන් .... ඒවා තිබ්බට ... ඕවයෙන් කොච්චර කොමිස් ගහන්න ඇතිද නේද ? :( එත් මචන් අවුල කියන්නේ ... ඒ හදපු ඒවා කිසිම අවුලක් නැතුව හොඳ ප්‍රමිතියටම තියෙනවා නේ ... එත් එවන් කොමිසුත් ගහල තියෙන එක තමයි දක්ෂ කම :sorry: ඒ කියන්නේ කරපු සංවර්ධන වලදී නියමිත ප්‍රමිතියෙන් යුතුව project එකක් ඇස්තමේන්තු කරලා මුන්ගේ බඩත් පුරවා ගන්න තව වැඩි පුර ගානකුත් දාගෙන ... එක නං වැරදී තමයි නේද :sorry:

    >> සංවර්ධනයක් වුනා.. ඇයි නැත්තේ? කවුරුත් නෑ කිවුවේ නෑ... ප්‍රමිතියේත් වරදක් නෑ... මම නෑ කිවුවේත් නෑ. නමුත් ගත කල කාලයටයි, වියදම් කල මහා මුදලටයි, අරන් තියන ණය වල හැටියටයි දෙයක් වෙලා නෑ. එකයි කිවුවේ. උඹ ඒක දන්නේ නැද්ද? උඹ ඒක නොදැන ද කතා කරන්නේ? අනික කවුද බං සංවර්ධනය කියලා බිලියන ගණන් ණය අරගෙන පාරවල් ද හදන්නේ? ආතල් ගන්න රඟ ශාලා ද හදන්නේ? ණය අරගෙන? මචන් ණය අරගෙන කරන්න තියෙන්නේ වෙදේශ විනිමයක් ලැබෙන වියාපෘති. රටේ දේශීය නිෂ්පාදනයන් වැඩි කරන, කර්මාන්ත වැඩි කරන , රටට අදායමක් ලැබෙන ව්‍යපෘති. වියදමක් කලාට කමක් නෑ සැලකිය යුතු අදයමක් ලැබෙනවා නං. රටක පාරවල් හදන්න ඕන, බිල්ඩින් හදන්න ඕන , පේවුමන්ට් හදන්න ඕන බිලියන ගණන් ණය අරගෙන නෙවේ, රටට ලැබෙන ආදායමෙන්. බිලියන ගණන් ණය අරගෙන පාරවල් හදලා ඒ ණය පියවන්න කැසිනෝ දාලා, සුද්දෝ ගෙන්නලා, අරක්කු විකුණලා, ගණිකාවෝ විකුනන්න යන ඒකද සංවර්ධනේ?

    ආයෙත් කියන්න තියෙන්නේ අර මුලින් කියපුවම තමයි.

    >>>>> එතකොට දැන් යහපාලනෙන් මොකක්ද බන් වෙන්නේ ...

    මම අර කලින් කිව්ව

    නාස්තිය/දුෂණ වංචා - නවත්තල = හරිම ශෝක්

    අධික ණය - නවත්තල = හරිම ශෝක්
    මහින්ද වටේ හිටිය ගොන් රෑන - එහෙම උන් දැන් නෑ = හරිම ශෝක්

    ඒ උනාට ,

    රටේ ආරක්ෂාව = කකුල් නැති මිනිහෙක් තමන්ගේ නිහතමානි කම පෙන්නන්න වාඩි වෙලා ඉන්න රෝද පුටුව පරිත්‍යාග කරනවා වගේ දෙයක් තමයි දැන් වෙන්නේ
    සංවර්ධනය = පට්ට ලස්සන කෙල්ලෙක් ගේ කටේ දතක් නෑ කියල ඒකිට හු*න්නැතුව rs500ට කොටුවේ බඩුවක් ගහනවා වගේ දෙයක් තමයි දැන් වෙන්නේ

    එතකොට පොඩ්ඩක් හිතල බලපන් ... යහපාලනෙන් අපි බලා පොරොත්තු වෙච්ච දේ වුනා ... එත් ඔය අතරේ අපි බලාපොරොත්තු නොවෙච්ච දේකුත් වෙනවා නේද ? ඒ දේ සිද්ද වෙනකොට අපට හිතෙන්නේ ,,,,,,,,, ඇත්තටම මේ රටේ පාලනය plan කරන්නේ මයි3 මහත්තයද ? නැත්තන් රනිල් මහත්තයද ? කියල නෙවෙයි ද ? එත් අපි චන්දෙ දුන්නේ මයිත්‍රී ට නේද ? එහෙනං අපිව රවට්ටල වත්ද ? :shocked:

    ps : මම කියන්නේ නෑ මහින්ද නැතුව මුකුත් බෑ කියල .. ගිය මහින්ද ආයෙ ඇවිල්ල වැඩක් නෑ ... දැන් හොරුන්ට පු* දෙන්නේ නැතුව හොඳ මිනිස්සු ටිකක් එක්ක රට හදන්න ඕනේ මයිත්‍රී ! මහ චන්දෙන් පස්සෙවත් මයිත්‍රී මොලේ පාවිච්චි කරන එක විතරයි අපිට තියන එකම විසඳුම ...

    මෙන්න පහතින් තියෙන්නේ , මයිත්‍රී ආණ්ඩුවෙන් එලියට ඇවිල්ල 11-21-2014 මාධ්‍ය සාකච්චාවක් කැඳවපු දවසේ මම දාපු ත්‍රෙඩ් එක ... දේශපාලන ත්‍රෙඩ් එකකට දැම්මේ ඕක විතරයි ... සෝ එදා මම වැරදිද ? :sorry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1644316

    The End !

    රටේ තියන ණය බරට අමතරව තව තවත් ණය බර වෙන සංවර්ධන සැලසුම් නවත්තන්න ඕන තමයි. ලස්සන ඇඳුම් ඇඳගෙන ලුණුයි බතුයි කාලා හරියන්නේ නෑ. ඔක්කොටම කලින් මිනිස්සුනට ජිවත් වෙන්න සරිලන වැටුපක්, රැකියාවක්, කර්මාන්තයක්, දරන්න පුළුවන් භාණ්ඩ මිලක්, අධ්‍යාපනය, ... etc වගේ මුලික අවශ්‍යතා සපුරන්න ඕන. ඒවා නැතිව ලස්සන බිල්ඩින් හදලා නගර ලස්සන කරලා වැඩක් නෑ ජනතාව හිඟා කනවා නං. මුලික අවශ්‍යතා සැපිරෙන අතරේ , රටේ ණය ගෙවෙන්න, රට කරගෙන යන්න විදේශ විනිමය ලැබෙන වැඩ පිළිවෙලක් ඊට සමගාමිව යෙදෙන්න වෙනවා. රට සංවර්ධනය කරන්න පුළුවන් රටට ලැබෙන අදායමෙන්, ඊට සමගාමිව. මගේ අදහස මම මේ කිවුවේ. කොහෙන්වත් කවුරුවත් කියන දෙයක් උස්සලා, ඒක එකා ස්ටේජ් උඩ කියන ඒවා අහගෙන නෙවේ. තනියෙන් කල්පනා කරලා බලලා.

    මයිත්‍රී, රනිල් කරන වැරදි ඉස්සරහට පෙනේවි. ඒවා වුනාට පස්සේ කතා කරමු. කිසි වෙලාවක මම වැරද්දක් සාධාරණිකරණය කරන්නේ නෑ. මගේ හිතට එකඟව එහෙම කරන්න බැහැ. මම ඒ ඒ කාලෙට චන්දෙ දෙන්න සුදුසු එකා තෝරන්නේ කරන වැඩ, කරපුවා, අදහස් හා ආකල්ප, ප්‍රතිපත්ති ප්‍රකාශ ... etc දිහා බලලා. නැතුව රෙදි නැතිව කඩේ ගිහින් නෙවේ. (උඹට කල චෝදනාවක් නෙවේ)

    සියලු කරුණු සලකා අවසානය ගත්තම,
    මහින්ද ගැන ඔච්චර උදම් අන්න හේතුවයි මට හිතා ගන්න බැරි. මහින්ද කියන්නෙත් දේශපාලකයෙක්, මයිත්රිත් එහෙමයි. උන් ඉන්නවා. යනවා. එච්චරයි.ජනාධිපතිකම කියන්නේ තනතුරක් විතරයි. උන්ට රට කරන්න තමා පඩි ගෙවන්නේ, වරප්‍රසාද ලැබෙන්නේ. රට හරියට කල එකා රාජකාරිය හරියට කළා. නොකළ එකා රාජකාරිය පැහැර හැරියා. එච්චරයි. දේශපාලුවෝ උඩ දාගන්නෙපා ඕනෙවට වඩා. (මම එළකිරියේ මහින්දට කඩේ යන මිනිස්සු එක්ක ආතල් එකට කියන කතා වෙනයි. ඇත්තටම හිතන විදිහ වෙනයි.) ඔය මහින්ද කියන මානසික තත්වයෙන් මිදියන් දැන්වත්. මිදිලා රට ගොඩ ගන්න පිළිවෙලකට සහයෝගයක් දක්වපන් වචනෙන් හරි. "අනේ මූ මෙහෙම කළා මහින්ද හිටියා නං වෙන්නේ නෑ නේ!" කියා කියා වැලපෙන්නේ නැතිව. මහින්ද හැමදාම ඉන්නේ නෑ නේ? ඌත් මැරෙනවා. රනිලුත් මැරෙනවා. මයිත්‍රිත් මැරෙනවා. එත් රටේ මිනිස්සු ඉදිරියටත් ඉන්නවා. ඒ ගැන හිතලා වැඩක් කරපන්. මහින්ද මත්තේ නහින්න හදන්නේ නැතිව. ඇඩුවා කියලා පලක් නෑ.

    මේ link එකේ මගේ පොස්ට් එකෙන් මම මේ කතාව ඉවර කරනවා.... :yes:
    http://www.elakiri.com/forum/showpost.php?p=18061968&postcount=127
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ශ්‍රී;18058555 said:

    Canada (English, French & Inuktitut),

    Belgium (French, Dutch & German)

    Switzerland (German, French, Italian & Romansh)

    South Africa (Xhosa, Zulu, Sesotho, Afrikaans & English)

    Suriname (Dutch and Sranan Tongo)

    New Zealand (English & Māori)

    :lol::lol: Jabuk :rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම අද නෙමෙයි කියන්නේ ජාතික ගීය දෙමළ බසින් ගයන්න කියලා.එදා සිටම කිව්වා! හිටපු ජනපති මහින්ද නෙත් එෆ්.එම් සමග කියයි.

    දැන් මොකද මේ වෙනුවෙන් පස්ස ඉරාගෙන දගලන අය කියන්නේ.
    දැන් කියයිද දන්නේ නැහැ මහින්දත් දේශ ද්‍රෝහියෙක් කියලා!
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    කෑප්ටන් Jack Sparrow;18067309 said:
    දැන් උබලට ඉස්ස්සර යුද්දේ කරලා දිනවපු මිනිහට වැඩිය ඕනේ ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් කියල කියපු %රියව පොරක් වෙලා. මම හිතන්නේ උබල ප්‍රභාකරන්ට වත් ඔය මහින්දට අද බනින තරම් බැනල නැතුව ඇති. (මිස්ටර් ප්‍රභාකරන් නේ :P)

    මම අන්තිමට උබ ලියපු දේ රතු කලේ වෙන මොකටවත් නෙමෙයි, එකෙන් උබේ බුද්ධි මට්ටම තේරුම් යන නිසා. මොකද මහින්ද 2005-2009 වෙනකන් කරපුව දැන් ආපස්සට දින 100 ඇතුලත කරගෙන යනවා උබේ මහලොකු පබසේන තව අවුරුදු 2ක් හිටියොත් හරි සිංහලයට වෙන රටක් හොයාගන්න වෙයි යන්න, මොකද උබල වගේ දෙමුහුම් වෙච්ච එවුන්ට ඇරුනම කොන්ද කෙලින් තියාගෙන ඉන්න එවුන්ට මේ රටේ ඉඩක් නැති වෙයි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: erozan

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    >> හොඳයි බලමු වැරදිද කියලා...

    යහපාලනේ සමහර ඈයෝ මගේ comment වලට හරියට උත්තර නොදී මාරු වෙනවා , ඒ නිසා " මයිත්‍රී ගේ පාලනේ වැරදි නෑ ... උන් තාම අලුත් වැඩි ... ඒ හින්ද අපිට මුකුත් කියන්න බෑ" කියාල හිතන උන් ඉන්නවා නං බොක්කෙන්ම මේක quote කරලා අදහසක් කියපන්

    >> එක්කෝ උඹට උත්තර දෙන්න කෙනෙක් හම්බෙලා නෑ. නැතුව මම මේවට ලොකුවට උත්තර දෙන්න යන කෙනෙක් නෙවේ එළකිරියේ. මම මට හිතෙන දේ කියන්නම්.

    මහින්ද හිටිය කාලේ රට ගිය තැන අපි දැක්ක ... ජනතාවට මහින්ද එපා වෙන්න හේතු උන කාරනා මොනාද කියල ආයෙ හිතල බලපන් ?

    1. නාස්තිය/දුෂණ වංචා

    • දැන් අපි නාස්තිය දුෂණය වෙනවා දැක්කද ? අර ඇමතිය සල්ලි මිටියක් සාක්කුවේ දාගන්නවා දැක්කද ? නෑ නේද... ඒ උනාට අපිට තේරුනා මෙහෙම වෙනවා ඇති කියල ... විපක්ෂෙන් පැය 24 ම අපිට අහන්න ලැබුන දෙයක් ඕක ... අපිට කන්න බොන්න අතේ සතේ නැති වෙද්දී රටේ ලොකු ලොකු මිනිස්සු වියදම් කරන හැටි අපි දැක්ක .. ඒ නිසා අපිට හිතුන වංචා දුෂණ වෙලා තියෙනවා කියල .. කවුරු මොනා කිව්වත් ඇත්ත මේක නේ ?
    2. අධික ණය

    • දැන් අපි ණය ණය කිව්වට කලින් රජය ණය ගත්තද ? ගත්තේ කීයේ පොලියටද ? කොච්චරක් ගත්තද ? කියල ලිවිල්ලක් ඇස් දෙකට දැක්කද ? නෑ නේද... ? ඒ උනාට අපිට තේරුනා මෙහෙම වෙනවා ඇති කියල ... විපක්ෂෙන් පැය 24 ම අපිට අහන්න ලැබුන දෙයක් ඕක ... අපිට කන්න බොන්න අතේ සතේ නැති වෙද්දී රටේ ලොකු ලොකු මිනිස්සු වියදම් කරද්දී අපිට හිතුන අපේ සල්ලි වලින් තමයි මේ ණය ගෙවන්නේ කියල ... කවුරු මොනා කිව්වත් ඇත්ත මේක නේ ?
    3.මහින්ද වටේ හිටිය ගොන් රෑන

    • මේ ගෝන් රෑන සහ මහින්දගේ නරක කල් ක්‍රියාව නිසා රටේ නීතිය වල් වැදුන , දේශපාලකයන් ගේ ඔලුව ඉදිමුනා සහ චීනයට පු* දුන්න ... අපි ඇත්තටම ඇස් දෙකෙන් දැක්කේ මේක විතරයි නේද ?

    >> නෑ ඒක චන්දෙ පැවැත්වෙන්න කලින්ම සැහෙන්න කතිකාවතක් ගියා නේ. දේශපාලකයෝ ප්‍රසිද්දියේම කිවුවා නේ. කෝ මහින්ද එකක් වත් ප්‍රතික්ෂේප කලේ නෑ නේ? අනික වැරදි කරපු එවුන්ගේ files අදිනවා කියලා මහින්ද ම කිව්වේ? උඹ හිතන්නේ files කියන්නේ අපි විභාගෙට අරන් යන ඒවා කියලා ද? ඇයි මහින්ද කිවුවේ "files" කියලා විතරනේ! :D රටක පාරක් වුනත් හදන්න ඇස්තමේන්තු කල වියදමක් තියනවා. එකට වඩා බොහෝ සෙයින් වැඩි නං මහින්දගේ ඇස්තමේන්තු, මොකද්ද එතැනින් පැහැදිලි වෙන්නේ? උඹ හිතන්නේ දේශපාලකයෙක් සාමාන්‍ය ජන මාධ්‍ය කාරයෙක්ට අහුවෙන්න හොරා කනවා කියලද? :D එහෙනම් මහින්දගෙන් පස්සේ චීන සමාගම අධිවේගී මාර්ගය කොටි 5000 ක් අඩු කරලා හදලා දෙන්න කතාවක් ගියා නේද? ඒක බොරු ද? එහෙනම් ඇයි එහෙම වෙන්නේ? රටේ ණය කොටි 5 00 000 ක් ලු. ඉතින් ඒක මොනවටද ගත්තේ? ඒවායින් මොනවද කලේ? මොනවටද වියදම් වුනේ? ගිය වියදම ගත්ත ණයට අසන්න වශයෙන් හෝ සමාන වෙනවද? ඒ ඒ දේවල් වලට ගිය වියදම් සාධාරණ ද? උඹ හොයලා බලපන්. මම නම් ඕන තරම් ඒවා කියෙවුවා ඇහුවා පහුගිය කාලේ. මට ඒ ප්‍රමාණවත්. මහින්ද කියන්නේ දවසක නඩත්තුවට කොටි දෙකහමාරක් වියදම් කල මිනිහෙක්. ඇත්තටම කොටි දෙක හමාරක් දවසකට "වෙන් කර ගත්තා." :D දවසකට වෙන් කරගත්ත මුදලින් ලක්ෂ 20 ගානේ ගෙවල් නැති මිනිස්සුන්ට පොඩි ගෙවල් 12 ක් හදන්න පුළුවන් සල්ලි. :D මොනාද බන් මහින්ද ගැන තවත් කියන්න තියෙන්නේ?... මහින්ද ගැන කවුද නොදන්නේ කියලා අහපන්! :D

    හොඳයි උඹ කියනවා නම් මහින්ද හොරා කෑවේ නෑ කියලා, රටේ දේශපාලකයෝ ඇතුළුව බොහෝ පිරිසක් කියනවා නම් මහින්ද හොරා කියලා මහින්දට තියෙන්නේ ඒක ඔප්පු කරලා පෙන්නවන්න නේ! පහුගිය අවුරුදු වල ගිය සියලු වියදම් ඒවා වෙච්චි විදිහත් එක්කම ඉදිරි පත් කරන්න කියන්න. ඒක රටේ බොහෝසෙයින් සමාන නම් (හරියටම වෙන්න ඕන නෑ. කෝටි 1000ක් හොරා කෑවත් කමක් නෑ) මම පිළිගන්නම් මහින්ද හොරෙක් නෙවේ කියලා. එතකම් මහින්ද හොරෙක් විදිහට තමයි සලකන්න වෙන්නේ.

    නිතිය වල් වදිනවා උඹ දැක්කේ නෑ? පුදුමයි! අපි නං ඇස් දෙකෙන්ම දැක්කා. නිතිය වල් වැදිලා ප්‍රජාතන්ත්‍රවාදය වල් වදිනවා කියලා අපි කියන්නේ එක එකා මැතිවරණ රැලි වල කියන කතා අහලා කියලද උඹ හිතන්නේ? මහින්ද මහින්දට විරුද්ධව නැගී සිටින සියලු මිනිස්සු මර්දනය කළා උඹ දැක්කේ නෑ? පුදුමයි. ජන මාධ්‍යට බලපෑම් කළා උඹ දැක්කේ නෑ? පුදුමයි!

    චිනාට පු# දුන්නා උඹ දන්නේ නෑ? කොළඹ පොර්ට් සිටි එකේ හෙක්ටය්ර් 20 ක් චිනේ CCCC කොම්පැනියට මහින්ද පුජ කළා උඹ දන්නේ නෑ? පුදුමයි.

    මන් හිතන්නේ මගේ මතයේ තමයි රටේ බෝහෝමයක් ඉන්නේ. ඒ නිසා ඔහොම තර්ක වලින් ජන මතයක් බිඳින්න අමාරුයි මචං.

    අර අනුර කුමාර කියන්නත් වගේ බන්, අඩුම ගානේ රට වැසියෙක් වුනාම, "දොරේ හඬයි - බෙරේ හඬයි" වෙන් කරලා අඳුර ගන්න වත් ආවම වශයෙන් හැකියාවක් තියෙන්න ඕන. දොරේ හඬ දොරේ බව තේරෙන්නෙත් නැතිව , බෙරේ හඬ බෙරේ බව තේරෙන්නෙත් නැතිව "මොකද්දෝ සද්දයක් එනවා! මොකේද දන්නේ නෑ! කොහොමද දන්නේ ෂුවර් එකටම ඕක බෙරයක් කියලා?" වගේ කතාවක් උඹ ඔය කියලා තියෙන්නේ.

    මම මේ මේකට උත්තරයක් දෙන්න ඕනද නැද්ද කියලා හිතල මේ කිවුවේ. මේක උත්තරයක් නෙවේ. උඹ මට පෙනෙන්නේ 2014 නොවැම්බර් වලින් පස්සේ නිදා ගත්තම අද මන්දා ඇහැරිලා තියෙන්නේ. පරණ threads බලපන්. youtube එකේ videos ඇති ඕන තරම් බලපන්. පරණ පත්තර ආපහු බලපන්.

    ඒවා සාක්ෂි නෙවේ. නමුත් එකෙන් තමා "දොරේ හඬයි - බෙරේ හඬයි" වෙන් කරලා අඳුර ගන්න පුළුවන් කම ලැබෙන්නේ.

    දැන් මම බලන්නේ පවතින ආණ්ඩුවේ අඩුපාඩු/සාර්ථකත්වය ගැන විතරයි. අනිත් ඒවා ආයේ ආයේ කියවගෙන වැඩක් නැති නිසා.

    **************************************************

    හරි ... එහෙනං ඇත්තටම මහින්දගේ කාලේ හොඳක් උනෙම නැද්ද ?

    ඇයි අපි යුද්දේ .... අහ්හ් ඒක ඕනේ නෑ නේ බන් . අහලම එපා වෙලා නේ ! ඊළඟට ... ගන්න තියන එකම දේ... රටේ ආරක්ෂාව සහ සංවර්ධනය .... මේ දෙක හරියට වුනේ නෑ කියල කියන එකෙක් ඉන්නවා නං අත උස්සල ඉදිරිපත් වෙයන් ?

    • රටේ ආරක්ෂාව කිව්වම උබල දැන් කියයි .... ආරක්ෂාව කියන්නේ දෙමල මිනිස්සුන්ව හිර කරලා තියෙන එකටද කියල ... මම ඕකට උත්තරේ දෙන්නන් ඕක ඇහුවේ යුද්දෙන් පස්සේ උතුරේ පොඩි සංචාරයක් දාල එහෙ මිනිස්සු එක්ක ගැවසිලා ආපු මිනිහෙක් නං විතරක් :cool: මොකද යුද්දෙන් පස්සේ කිසිම දෙමල මිනිහෙක් ආයෙ යුද්දෙට කැමති උනේ නෑ ... ඒ ගොල්ලෝ පාඩුවේ මොනා හරි වවාගෙන කාල ලස්සනට ජීවත් වෙලා හිටිය .. එකට උදව් කරේ වෙන කවුරුත් නෙවෙයි ... අපේ ලංකාවේ army එකේ කොල්ලෝ .... එහෙ ගිය උන්ට ඒවා බලා ගන්න තිබ්බ ... හොඳ දේවල් 1000ක් අතරේ නරක දේවල් 10ක් තියෙනකොට ඒවාට ලැබෙන කික් එක වැඩි නේ ... අන්න ඒ නරක 10 තමයි ඔය මහින්දට විරුද්දව TNA එක පාවිච්චි කරේ ...

    >> උතුරේ මොකද්ද වුනේ දැන් වෙන්නේ කියලා මෙතන කියන්න තරං බන් මන් දන්නේ නෑ නැහැ. සහ මම ඒ පැත්තට ගිහිල්ලත් නෑ. ඒ නිසාම මම ඕක හොඳයි හෝ නරකයි හෝ කියාලා කියන්න ගිහින් නැහැ. හැබැයි කියලා තියනවා, බොරුවට මිනිස්සු කඳවුරු වල දාලා තිබ්බා නම් වැරදියි කියලා. උතුරේ මිනිස්සුන්ට කිසි ප්‍රශ්නයක් නැත්තම් ඉතින් මොකද්ද ප්‍රශ්නේ? උන් හොඳන් සතුටෙන් ඉන්නවා නං ප්‍රශ්නයක් නෑ නේ! හැබැයි මට තියන එකම ප්‍රශ්නේ ඒක එහෙම නම් ඇයි පහුගිය කාලේ උතුරේ මොකද වෙන්නේ කියලා කිසිම තොරතුරක්, සාමාන්‍ය වැඩසටහනක්, කිසිම දෙයක් ලංකාවේ ජනමාධ්‍ය වලින් දුන්නේ නැත්තේ ඇයි කියන එක. යුද්දෙදි වෙඩි කාගෙන news වාර්තා කල ලංකාවේ ජනමාධ්‍ය ඇයි පහුගිය අවුරුදු වල උතුරේ තල් ගහක් කපපු news එකක් වත් දැම්මේ නැත්තේ කියලා!

    • එහෙනං සංවර්ධනේ බලමු... එතකොට මේ රටේ සංවර්ධනේ වුනේ නැද්ද ? :confused: හදපු highway එකේ උබල අද ආසාවෙන් යන්නේ නැද්ද ? උතුරට දාපු දුම්රිය මාර්ගේ උබල ආසාවෙන් යන්නේ නැද්ද ? කොළඹට ආවම තියෙන ඒ පිරිසිදු කම , ලස්සන නිසා උබල සති අන්තේ කොළඹ වටේ පොඩි රවුමක් ගහන්නේ නැද්ද ? ආ.... ඔවු ඔවු බන් .... ඒවා තිබ්බට ... ඕවයෙන් කොච්චර කොමිස් ගහන්න ඇතිද නේද ? :( එත් මචන් අවුල කියන්නේ ... ඒ හදපු ඒවා කිසිම අවුලක් නැතුව හොඳ ප්‍රමිතියටම තියෙනවා නේ ... එත් එවන් කොමිසුත් ගහල තියෙන එක තමයි දක්ෂ කම :sorry: ඒ කියන්නේ කරපු සංවර්ධන වලදී නියමිත ප්‍රමිතියෙන් යුතුව project එකක් ඇස්තමේන්තු කරලා මුන්ගේ බඩත් පුරවා ගන්න තව වැඩි පුර ගානකුත් දාගෙන ... එක නං වැරදී තමයි නේද :sorry:

    >> සංවර්ධනයක් වුනා.. ඇයි නැත්තේ? කවුරුත් නෑ කිවුවේ නෑ... ප්‍රමිතියේත් වරදක් නෑ... මම නෑ කිවුවේත් නෑ. නමුත් ගත කල කාලයටයි, වියදම් කල මහා මුදලටයි, අරන් තියන ණය වල හැටියටයි දෙයක් වෙලා නෑ. එකයි කිවුවේ. උඹ ඒක දන්නේ නැද්ද? උඹ ඒක නොදැන ද කතා කරන්නේ? අනික කවුද බං සංවර්ධනය කියලා බිලියන ගණන් ණය අරගෙන පාරවල් ද හදන්නේ? ආතල් ගන්න රඟ ශාලා ද හදන්නේ? ණය අරගෙන? මචන් ණය අරගෙන කරන්න තියෙන්නේ වෙදේශ විනිමයක් ලැබෙන වියාපෘති. රටේ දේශීය නිෂ්පාදනයන් වැඩි කරන, කර්මාන්ත වැඩි කරන , රටට අදායමක් ලැබෙන ව්‍යපෘති. වියදමක් කලාට කමක් නෑ සැලකිය යුතු අදයමක් ලැබෙනවා නං. රටක පාරවල් හදන්න ඕන, බිල්ඩින් හදන්න ඕන , පේවුමන්ට් හදන්න ඕන බිලියන ගණන් ණය අරගෙන නෙවේ, රටට ලැබෙන ආදායමෙන්. බිලියන ගණන් ණය අරගෙන පාරවල් හදලා ඒ ණය පියවන්න කැසිනෝ දාලා, සුද්දෝ ගෙන්නලා, අරක්කු විකුණලා, ගණිකාවෝ විකුනන්න යන ඒකද සංවර්ධනේ?

    ආයෙත් කියන්න තියෙන්නේ අර මුලින් කියපුවම තමයි.

    >>>>> එතකොට දැන් යහපාලනෙන් මොකක්ද බන් වෙන්නේ ...

    මම අර කලින් කිව්ව

    නාස්තිය/දුෂණ වංචා - නවත්තල = හරිම ශෝක්

    අධික ණය - නවත්තල = හරිම ශෝක්
    මහින්ද වටේ හිටිය ගොන් රෑන - එහෙම උන් දැන් නෑ = හරිම ශෝක්

    ඒ උනාට ,

    රටේ ආරක්ෂාව = කකුල් නැති මිනිහෙක් තමන්ගේ නිහතමානි කම පෙන්නන්න වාඩි වෙලා ඉන්න රෝද පුටුව පරිත්‍යාග කරනවා වගේ දෙයක් තමයි දැන් වෙන්නේ
    සංවර්ධනය = පට්ට ලස්සන කෙල්ලෙක් ගේ කටේ දතක් නෑ කියල ඒකිට හු*න්නැතුව rs500ට කොටුවේ බඩුවක් ගහනවා වගේ දෙයක් තමයි දැන් වෙන්නේ

    එතකොට පොඩ්ඩක් හිතල බලපන් ... යහපාලනෙන් අපි බලා පොරොත්තු වෙච්ච දේ වුනා ... එත් ඔය අතරේ අපි බලාපොරොත්තු නොවෙච්ච දේකුත් වෙනවා නේද ? ඒ දේ සිද්ද වෙනකොට අපට හිතෙන්නේ ,,,,,,,,, ඇත්තටම මේ රටේ පාලනය plan කරන්නේ මයි3 මහත්තයද ? නැත්තන් රනිල් මහත්තයද ? කියල නෙවෙයි ද ? එත් අපි චන්දෙ දුන්නේ මයිත්‍රී ට නේද ? එහෙනං අපිව රවට්ටල වත්ද ? :shocked:

    ps : මම කියන්නේ නෑ මහින්ද නැතුව මුකුත් බෑ කියල .. ගිය මහින්ද ආයෙ ඇවිල්ල වැඩක් නෑ ... දැන් හොරුන්ට පු* දෙන්නේ නැතුව හොඳ මිනිස්සු ටිකක් එක්ක රට හදන්න ඕනේ මයිත්‍රී ! මහ චන්දෙන් පස්සෙවත් මයිත්‍රී මොලේ පාවිච්චි කරන එක විතරයි අපිට තියන එකම විසඳුම ...

    මෙන්න පහතින් තියෙන්නේ , මයිත්‍රී ආණ්ඩුවෙන් එලියට ඇවිල්ල 11-21-2014 මාධ්‍ය සාකච්චාවක් කැඳවපු දවසේ මම දාපු ත්‍රෙඩ් එක ... දේශපාලන ත්‍රෙඩ් එකකට දැම්මේ ඕක විතරයි ... සෝ එදා මම වැරදිද ? :sorry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1644316

    The End !

    රටේ තියන ණය බරට අමතරව තව තවත් ණය බර වෙන සංවර්ධන සැලසුම් නවත්තන්න ඕන තමයි. ලස්සන ඇඳුම් ඇඳගෙන ලුණුයි බතුයි කාලා හරියන්නේ නෑ. ඔක්කොටම කලින් මිනිස්සුනට ජිවත් වෙන්න සරිලන වැටුපක්, රැකියාවක්, කර්මාන්තයක්, දරන්න පුළුවන් භාණ්ඩ මිලක්, අධ්‍යාපනය, ... etc වගේ මුලික අවශ්‍යතා සපුරන්න ඕන. ඒවා නැතිව ලස්සන බිල්ඩින් හදලා නගර ලස්සන කරලා වැඩක් නෑ ජනතාව හිඟා කනවා නං. මුලික අවශ්‍යතා සැපිරෙන අතරේ , රටේ ණය ගෙවෙන්න, රට කරගෙන යන්න විදේශ විනිමය ලැබෙන වැඩ පිළිවෙලක් ඊට සමගාමිව යෙදෙන්න වෙනවා. රට සංවර්ධනය කරන්න පුළුවන් රටට ලැබෙන අදායමෙන්, ඊට සමගාමිව. මගේ අදහස මම මේ කිවුවේ. කොහෙන්වත් කවුරුවත් කියන දෙයක් උස්සලා, ඒක එකා ස්ටේජ් උඩ කියන ඒවා අහගෙන නෙවේ. තනියෙන් කල්පනා කරලා බලලා.

    මයිත්‍රී, රනිල් කරන වැරදි ඉස්සරහට පෙනේවි. ඒවා වුනාට පස්සේ කතා කරමු. කිසි වෙලාවක මම වැරද්දක් සාධාරණිකරණය කරන්නේ නෑ. මගේ හිතට එකඟව එහෙම කරන්න බැහැ. මම ඒ ඒ කාලෙට චන්දෙ දෙන්න සුදුසු එකා තෝරන්නේ කරන වැඩ, කරපුවා, අදහස් හා ආකල්ප, ප්‍රතිපත්ති ප්‍රකාශ ... etc දිහා බලලා. නැතුව රෙදි නැතිව කඩේ ගිහින් නෙවේ. (උඹට කල චෝදනාවක් නෙවේ)

    සියලු කරුණු සලකා අවසානය ගත්තම,
    මහින්ද ගැන ඔච්චර උදම් අන්න හේතුවයි මට හිතා ගන්න බැරි. මහින්ද කියන්නෙත් දේශපාලකයෙක්, මයිත්රිත් එහෙමයි. උන් ඉන්නවා. යනවා. එච්චරයි.ජනාධිපතිකම කියන්නේ තනතුරක් විතරයි. උන්ට රට කරන්න තමා පඩි ගෙවන්නේ, වරප්‍රසාද ලැබෙන්නේ. රට හරියට කල එකා රාජකාරිය හරියට කළා. නොකළ එකා රාජකාරිය පැහැර හැරියා. එච්චරයි. දේශපාලුවෝ උඩ දාගන්නෙපා ඕනෙවට වඩා. (මම එළකිරියේ මහින්දට කඩේ යන මිනිස්සු එක්ක ආතල් එකට කියන කතා වෙනයි. ඇත්තටම හිතන විදිහ වෙනයි.) ඔය මහින්ද කියන මානසික තත්වයෙන් මිදියන් දැන්වත්. මිදිලා රට ගොඩ ගන්න පිළිවෙලකට සහයෝගයක් දක්වපන් වචනෙන් හරි. "අනේ මූ මෙහෙම කළා මහින්ද හිටියා නං වෙන්නේ නෑ නේ!" කියා කියා වැලපෙන්නේ නැතිව. මහින්ද හැමදාම ඉන්නේ නෑ නේ? ඌත් මැරෙනවා. රනිලුත් මැරෙනවා. මයිත්‍රිත් මැරෙනවා. එත් රටේ මිනිස්සු ඉදිරියටත් ඉන්නවා. ඒ ගැන හිතලා වැඩක් කරපන්. මහින්ද මත්තේ නහින්න හදන්නේ නැතිව. ඇඩුවා කියලා පලක් නෑ.

    මේ link එකේ මගේ පොස්ට් එකෙන් මම මේ කතාව ඉවර කරනවා.... :yes:
    http://www.elakiri.com/forum/showpost.php?p=18061968&postcount=127

    උබ පටලවාගෙන නේ බන් ! මම ඔය කරුණු වුනේ නෑ කියල නෑ ... එත් මම කියන්නේ ...
    මහින්ද අසීමිත ණය අරන් ... එවන් හොරා කාල .... ඉතුරු සල්ලි වලින් රටේ සංවර්ධනයට යෙදෙව්වා කියන එක අපිට පිලි ගන්න වෙනවා ?
    එතකොට එතන වැරැද්ද තියෙන්නේ මහින්දගේ නාස්තිය හා දුෂණය .... ඒ උනාට කරපු සංවර්ධනේ වැරදි නෑ නේ ?
    ඒ උනාට වර්තමාන ආණ්ඩුව සලකන්නේ ... මහින්ද කරපු සෑම සංවර්ධන ව්‍යාපෘතියකම සිද්ධ වෙලා තියෙන වංචා දුෂණ හින්ද ඒවා ඔක්කොම නවත්තල ආයෙ අළුත්න් පටන් ගන්නවා කියල .. ඒ උනාට ඒවාට ප්‍රමිති සහතිකයක් කෝ ? වංචාව අඩු කරනවා කියල ප්‍රමිතියෙනුත් බාල උනොත් අපි සල්ලි ඊටත් වඩා නාස්ති වෙන්නේ නැද්ද ...
    ජවිපෙ / හෙළ උරුමෙන් මීට වඩා ක්‍රියාකාරී බවක් අපි බලාපොරොත්තු වුනේ නැද්ද ? එක අද වෙනවද ?
     
    • Like
    Reactions: erozan

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මම අද නෙමෙයි කියන්නේ ජාතික ගීය දෙමළ බසින් ගයන්න කියලා.එදා සිටම කිව්වා! හිටපු ජනපති මහින්ද නෙත් එෆ්.එම් සමග කියයි.

    දැන් මොකද මේ වෙනුවෙන් පස්ස ඉරාගෙන දගලන අය කියන්නේ.
    දැන් කියයිද දන්නේ නැහැ මහින්දත් දේශ ද්‍රෝහියෙක් කියලා!

    එහම කිව්වා නං මහින්දත් කොන්ද පන නැති පො*න්නයෙක් තමයි බන්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    උතුරේ උනත් දෙමල එක දාන්න කලින් වයවස්තානුකුලව සිංහල එක දාල ඊට පස්සේ තමා දෙමල එක දාන්න;(චම්පික ලොක්ක තමා කිවේ) [/SIZE]

    නිකන් බොරුවට කාලේ කන්නේ මොකටද බන් දෙමල එකක් තියෙන එකේ උන් දෙමල එකම දා ගත්ත නං ඉවරයි නේ ! :lol::lol::lol:
     
    kal00

    Active member
  • Feb 7, 2009
    544
    120
    43
    එහම කිව්වා නං මහින්දත් කොන්ද පන නැති පො*න්නයෙක් තමයි බන්

    සම්පුර්ණයෙන් එකඟයි මචන් ....

    අර උඩ දාල තියෙන රටවල් list එකේ ගොඩක් ඒවා යටත් විජිත, ලංකාව Tamils ලගේ යටත් විජිතයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම අපේ රටේ තියෙන්න ඕනි එක ජාතික ගීයයි.

    මෛත්‍රී ගේ මේ තීරණය sure එකටම ඊගාව චන්දේ ගැන හිතල ගත්ත මහා මෝඩ තීරණයක්, මන් හිතන්නේ නෑ රටේ මිනිස්සු මේ වගේ තීරණයක් බලාපොරොත්තු වුනා කියල.
    :( :(
     
    • Like
    Reactions: erozan

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    නිකන් බොරුවට කාලේ කන්නේ මොකටද බන් දෙමල එකක් තියෙන එකේ උන් දෙමල එකම දා ගත්ත නං ඉවරයි නේ ! :lol::lol::lol:
    උබ ජනාදිපති වෙච්ච දවසකට ව්‍යවස්ථාව එහෙම හදපන් :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මම අද නෙමෙයි කියන්නේ ජාතික ගීය දෙමළ බසින් ගයන්න කියලා.එදා සිටම කිව්වා! හිටපු ජනපති මහින්ද නෙත් එෆ්.එම් සමග කියයි.

    දැන් මොකද මේ වෙනුවෙන් පස්ස ඉරාගෙන දගලන අය කියන්නේ.
    දැන් කියයිද දන්නේ නැහැ මහින්දත් දේශ ද්‍රෝහියෙක් කියලා!
    mahinda neme mokaa kiwuwaath u ponnaya