ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,237
    12,264
    113
    Ohio, USA
    ubata otuwa dapu jathika kodiyakuth ona neda kona kapapu rajekuth ekka :lol:

    අපෝ එපා දැන් තියෙන කොඩියම හොඳටම ඇති... ඒක පාර්ලිමේන්තුවේ සභාගතකරලා ඒක ජාතික කොඩිය කරමු කියල කිව්වේ මුස්ලිම් ඇමති කෙනෙක්... ඒක ගන ඔබතුමා දනුවත් වෙලා නැහැ වගෙයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැක ගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹවේ

    මේව මතක් කර ගන්න රට වෙනුවෙන් එකමුතු වෙන්න, අද ජාතික ගීය දෙමලුන්ට පාවා දෙන වුන් හෙට රටද දෙමල කොටින්ට පාව දෙනු ඇත.
     
    • Like
    Reactions: Thilantdm

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා

    සම්පුර්ණයෙන් එකඟයි මචන් ....

    අර උඩ දාල තියෙන රටවල් list එකේ ගොඩක් ඒවා යටත් විජිත, ලංකාව Tamils ලගේ යටත් විජිතයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම අපේ රටේ තියෙන්න ඕනි එක ජාතික ගීයයි.

    මෛත්‍රී ගේ මේ තීරණය sure එකටම ඊගාව චන්දේ ගැන හිතල ගත්ත මහා මෝඩ තීරණයක්, මන් හිතන්නේ නෑ රටේ මිනිස්සු මේ වගේ තීරණයක් බලාපොරොත්තු වුනා කියල.
    :( :(

    oka illn kannai yanne :lol::lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අනේ යකෝ. පොහින්ද උතුරේ රැස්වීම් තියද්දි ජාතික ගීය දෙමළෙන් කිව්වා..

    අහගෙන ඉන්නවා දෙමළත්, පන්ඩිතකම් කතා කරන්නෙ නැතුව.. :lol::lol::lol::rofl::rofl::rofl::P:P:P

    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැක ගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹවේ

    මේව මතක් කර ගන්න රට වෙනුවෙන් එකමුතු වෙන්න, අද ජාතික ගීය දෙමලුන්ට පාවා දෙන වුන් හෙට රටද දෙමල කොටින්ට පාව දෙනු ඇත.
    සිංහල දෙමල සහෝදරත්වය ඇති කරන්න හදන මිනිස්සු තමයි අපේ රටට ආදරේ කරන නියම මිනිස්සු. උන් තමයි ආයි යුද්දයක් එන එකවළක්වලා රට නියම පාරේ යවන්නේ. මරා ට කඩේ යන සොන්නවංශ නඩය ජාතිවාදේ වපුරලා ඡන්ද ගන්න කරන තුප්පහි වැඩේ හින්දා කවදාහරි වන්දි ගෙවන්නේ අපේ රටේම තරුණ ජීවිත :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ යකෝ. පොහින්ද උතුරේ රැස්වීම් තියද්දි ජාතික ගීය දෙමළෙන් කිව්වා..

    අහගෙන ඉන්නවා දෙමළත්, පන්ඩිතකම් කතා කරන්නෙ නැතුව.. :lol::lol::lol::rofl::rofl::rofl::P:P:P

    යකො මහින්ද ඉන්න රැස් වීම වල දෙමලින් කිසි තැනක ජාතික ගීය කියල නැ ඔක බොරු එහෙනම් ඒක ඇදෙන්නෙ ඒ කාලෙ, මේකෙ කොහෙද යකො ජාතික ගීයක් තියෙන්නෙ දැන් බැලුවෙ,:no::no::no::no:

    ඒ වගේම තමා සිරිසේන ඒකට අවසර දීමත් වරදක් ජාතික ගීය මේ එක එක බාශාවලින් කියන්ඩ ඔනෙ නැ එහෙනම් ඉන්දියාවෙ ජාතික ගීත හැට හුට හමාරක් තියන්ඩ වෙයි
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අනේ යකෝ. පොහින්ද උතුරේ රැස්වීම් තියද්දි ජාතික ගීය දෙමළෙන් කිව්වා..

    අහගෙන ඉන්නවා දෙමළත්, පන්ඩිතකම් කතා කරන්නෙ නැතුව.. :lol::lol::lol::rofl::rofl::rofl::P:P:P

    දෙමල ජාතික ගීය දේශප්‍රේමීත්වයේ පිළිඹිඹුවක්- මරා දෙමළ ජාතික ගීය අනුමත කරනු දුටු බයියන් :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිංහල දෙමල සහෝදරත්වය ඇති කරන්න හදන මිනිස්සු තමයි අපේ රටට ආදරේ කරන නියම මිනිස්සු. උන් තමයි ආයි යුද්දයක් එන එකවළක්වලා රට නියම පාරේ යවන්නේ. මරා ට කඩේ යන සොන්නවංශ නඩය ජාතිවාදේ වපුරලා ඡන්ද ගන්න කරන තුප්පහි වැඩේ හින්දා කවදාහරි වන්දි ගෙවන්නේ අපේ රටේම තරුණ ජීවිත :yes:
    එහෙමද එතකොට 2005 යුද්දෙ නොකර ඉදල, කොටියට ඊලම දිල විනාශ උන තරුන ජීවිත බේර ගත්තනම්ද මහත්තයො හරි යන්නෙ, එදා දුටුගැමුනු රජතුමා එලාරව මරල ජාතිය සාසනේ බේර නොගෙන සහජීවනේ වැපුරුවනම් හරි යනවද,????උබව මරන්ඩ දෙමලෙක් එනව . උබ ඌව මරල බේරෙනවද නැත්තන් ඌට උබව මරන්ඩ දීල සහජීවනේ ඈති කරනවද???

    රට ජාතිය ආගම ගැන කතා කරන මිනිස්සු *න්නයො නෙමේ බන්, රට ජාතියා ආගම ගැන තුට්ටුවක තැකීමක් නැති උබල වගේ බල්ලොයි *න්නයො.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙමල ජාතික ගීය දේශප්‍රේමීත්වයේ පිළිඹිඹුවක්- මරා දෙමළ ජාතික ගීය අනුමත කරනු දුටු බයියන් :lol:
    ඔකෙ ජාතික ගීයක් නැ බලල කතා කරපිය :confused::confused:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    එහෙමද එතකොට 2005 යුද්දෙ නොකර ඉදල, කොටියට ඊලම දිල විනාශ උන තරුන ජීවිත බේර ගත්තනම්ද මහත්තයො හරි යන්නෙ, එදා දුටුගැමුනු රජතුමා එලාරව මරල ජාතිය සාසනේ බේර නොගෙන සහජීවනේ වැපුරුවනම් හරි යනවද,????උබව මරන්ඩ දෙමලෙක් එනව . උබ ඌව මරල බේරෙනවද නැත්තන් ඌට උබව මරන්ඩ දීල සහජීවනේ ඈති කරනවද???

    රට ජාතිය ආගම ගැන කතා කරන මිනිස්සු *න්නයො නෙමේ බන්, රට ජාතියා ආගම ගැන තුට්ටුවක තැකීමක් නැති උබල වගේ බල්ලොයි *න්නයො.
    මහින්ද අවුරුදු බාගයක්ම රනිල්ගේ රට පාවා දුන් සාම සාකච්ඡා ඇදන් ගියේ මොකටද කියපන් ආපු ගමන්ම යුද්ද නොකර :lol: යුද්දෙ කියන්නෙ හැම එකටම විසදුම නෙමේ බන්. පස්සෙන් නැතුව මොළෙන් හිතලා තීරණ ගනින්. :yes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    යකො මහින්ද ඉන්න රැස් වීම වල දෙමලින් කිසි තැනක ජාතික ගීය කියල නැ ඔක බොරු එහෙනම් ඒක ඇදෙන්නෙ ඒ කාලෙ, මේකෙ කොහෙද යකො ජාතික ගීයක් තියෙන්නෙ දැන් බැලුවෙ,:no::no::no::no:

    ඒ වගේම තමා සිරිසේන ඒකට අවසර දීමත් වරදක් ජාතික ගීය මේ එක එක බාශාවලින් කියන්ඩ ඔනෙ නැ එහෙනම් ඉන්දියාවෙ ජාතික ගීත හැට හුට හමාරක් තියන්ඩ වෙයි

    කොහෙද මෝළ් හුත්තො මේකෙ දෙමළින් ජාතික ගීයක් කියලා තියනවා කිව්වෙ..

    පොහින්ද කියපු point එක මන් තොපිලට පෙන්නුවේ, දෙමළත් අහගෙන හිටපන් කියන එක. පොඩ්ඩක් හිතපන් සිරිසේන ඔය කතාව අද කිව්වානම් උබලා මෙතන පුක ඉරාගෙන කෑ ගහයි නේද???? නිකන් පයි කතා කියන්නෙ නැතුව හිටිං

    මහින්ද ඉන්න කාලේ උතුරේ රැස්වීම් වල ජාතික ගීය දෙමළෙනුත් කිව්වා පුලුවන්නම් උබ නෑ කියලා ඔප්පු කරපන්.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහින්ද අවුරුදු බාගයක්ම රනිල්ගේ රට පාවා දුන් සාම සාකච්ඡා ඇදන් ගියේ මොකටද කියපන් ආපු ගමන්ම යුද්ද නොකර :lol: යුද්දෙ කියන්නෙ හැම එකටම විසදුම නෙමේ බන්. පස්සෙන් නැතුව මොළෙන් හිතලා තීරණ ගනින්. :yes:
    :yes::yes:

    කියලා වැඩක් නැ මචං ඕකුන්ට තේරුම් ගන්න බැ .. හරක් .. පුනක්කු බාල්දියක් දීලා ඕනනම් කුලියට අර ගන්න පුළුවන් ..
     
    • Like
    Reactions: Gatapolos

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔකෙ ජාතික ගීයක් නැ බලල කතා කරපිය :confused::confused:
    දැන් උබ කියපන් මොකද්ද උබ බලාපොරොත්තු වෙන්නේ ?

    ජාතික ගිය දෙමලෙන් කියන්න බැ .. මහින්ද කවදාවත් ජාතික ගිය දෙමළ ව්ෂන් එකක් ගැන කතාකලේ නැ එහෙමනේ උබ කියන්නේ ?

    මේ ආණ්ඩුව උබට හරියන්නෙත් නැ දැන් මොකද්ද කරන්න ඕන මහින්ද ප්‍රමුක ආණ්ඩුවක් ගෙන්න ඕන කියලානේද උබ කියන්නේ ?

    දැන් මහින්දට ජන්දෙට එන්න පුලුවන් ... එකත් හරි එත් අගමැතිවෙන්නේ කොහොමද ?

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් නිමල් සිරිපාල අගමැති කරන්න උබ සහය දෙන්නේ නැද්ද ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කොහෙද මෝළ් හුත්තො මේකෙ දෙමළින් ජාතික ගීයක් කියලා තියනවා කිව්වෙ..

    පොහින්ද කියපු point එක මන් තොපිලට පෙන්නුවේ, දෙමළත් අහගෙන හිටපන් කියන එක. පොඩ්ඩක් හිතපන් සිරිසේන ඔය කතාව අද කිව්වානම් උබලා මෙතන පුක ඉරාගෙන කෑ ගහයි නේද???? නිකන් පයි කතා කියන්නෙ නැතුව හිටිං

    මහින්ද ඉන්න කාලේ උතුරේ රැස්වීම් වල ජාතික ගීය දෙමළෙනුත් කිව්වා පුලුවන්නම් උබ නෑ කියලා ඔප්පු කරපන්.

    අපි කවදාවත් දෙමල වලට විරුද්ද වෙඅල නැහැ බන්
    රජයෙ ලිපි ලෙකන වල දෙමලෙන් තිබුනා කියාල එක සින්හලයෙක් පාරට බැහැලා තියෙනවාද?
    රජයෙ සුලු ජාතින් ඉන්න ප්ර්දෙශ වල දෙමලින් කටයුතු කරන එකට විරුද්ද වෙඅල තියෙනවාද?
    ජතික ගිය එක බශාවකින් තියෙන්නඔන ජාතියක් වශයෙන් අපි එකට ඉන්නනම්
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අපි කවදාවත් දෙමල වලට විරුද්ද වෙඅල නැහැ බන්
    රජයෙ ලිපි ලෙකන වල දෙමලෙන් තිබුනා කියාල එක සින්හලයෙක් පාරට බැහැලා තියෙනවාද?
    රජයෙ සුලු ජාතින් ඉන්න ප්ර්දෙශ වල දෙමලින් කටයුතු කරන එකට විරුද්ද වෙඅල තියෙනවාද?
    ජතික ගිය එක බශාවකින් තියෙන්නඔන ජාතියක් වශයෙන් අපි එකට ඉන්නනම්

    අනේ පලයන් බන් උබලා මොකක් හරි කුනක් අල්ලාගෙන කකුලෙන් අදින්න තමයි බලන්නෙ.. සිරිසේන මහින්ද කියපු ඔය කතාව අද කිව්වා නම උබලා ඔහොම කියයි අද..

    රට අස්තාවර් වෙනවා, කොටි එනවා, විග්නේශ්වරන්ගෙ ලබ්බ එනවා.. ඔන්න උබලගේ මානසිකත්වය.

    මචන් සිරිසේන කිව්වේ ජාතික ගීය දෙමළෙන් කිව්වට වරදක් නෑ කියලා විතරයි.. ව්‍යස්තාව වෙනස් කරනවා කිව්වෙ නෑනෙ.
     
    • Like
    Reactions: marachoon

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    යුද්දෙ කරන කාලෙ කිව්වෙ අපි යුද්ද කරන්නෙ කොටින්ට විරුද්දවයි, මේක මානුෂික මෙහෙයුමක්ය කියල. යුද්දෙ ඉවර උනාට පස්සෙ දෙමල මිනිස්සු ඉල්ලන දේ වෙනසක් වෙලා නැහැ. මහින්දට තිබුනෙ යුද්දෙ ඉවර උනාට පස්සෙ දේශපාලන විසඳුමක් දෙන්නෙ. ඌ ඒක කලේ නෑ. රජාට ඇඳන් පවුලත් එක්ක හොරා කන්න පටන් ගත්තා. මෛත්‍රිට දැන් සිද්ද වෙලා තියෙනවා රටේ ජනවර්ග අතර සමගියක් ඇති කරන්න. ඒ නිසා දෙමලටත් යමක් දෙන්න සිද්ද වෙනවා.

    එහෙම අකමැතිනම් හොරාව ආයි ගේමු. ගෙනාවොත් චීනට රට සින්නවෙල තමයි ඉවරවෙන්නෙ.

    Ko thoge kata allapan mata renta:growl::growl: