ubata otuwa dapu jathika kodiyakuth ona neda kona kapapu rajekuth ekka![]()
අපෝ එපා දැන් තියෙන කොඩියම හොඳටම ඇති... ඒක පාර්ලිමේන්තුවේ සභාගතකරලා ඒක ජාතික කොඩිය කරමු කියල කිව්වේ මුස්ලිම් ඇමති කෙනෙක්... ඒක ගන ඔබතුමා දනුවත් වෙලා නැහැ වගෙයි...
ubata otuwa dapu jathika kodiyakuth ona neda kona kapapu rajekuth ekka![]()
සම්පුර්ණයෙන් එකඟයි මචන් ....
අර උඩ දාල තියෙන රටවල් list එකේ ගොඩක් ඒවා යටත් විජිත, ලංකාව Tamils ලගේ යටත් විජිතයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම අපේ රටේ තියෙන්න ඕනි එක ජාතික ගීයයි.
මෛත්‍රී ගේ මේ තීරණය sure එකටම ඊගාව චන්දේ ගැන හිතල ගත්ත මහා මෝඩ තීරණයක්, මන් හිතන්නේ නෑ රටේ මිනිස්සු මේ වගේ තීරණයක් බලාපොරොත්තු වුනා කියල.![]()
![]()


mahinda neme mokaa kiwuwaath u ponnaya
සිංහල දෙමල සහෝදරත්වය ඇති කරන්න හදන මිනිස්සු තමයි අපේ රටට ආදරේ කරන නියම මිනිස්සු. උන් තමයි ආයි යුද්දයක් එන එකවළක්වලා රට නියම පාරේ යවන්නේ. මරා ට කඩේ යන සොන්නවංශ නඩය ජාතිවාදේ වපුරලා ඡන්ද ගන්න කරන තුප්පහි වැඩේ හින්දා කවදාහරි වන්දි ගෙවන්නේ අපේ රටේම තරුණ ජීවිතජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹවේ
මේව මතක් කර ගන්න රට වෙනුවෙන් එකමුතු වෙන්න, අද ජාතික ගීය දෙමලුන්ට පාවා දෙන වුන් හෙට රටද දෙමල කොටින්ට පාව දෙනු ඇත.

යකො මහින්ද ඉන්න රැස් වීම වල දෙමලින් කිසි තැනක ජාතික ගීය කියල නැ ඔක බොරු එහෙනම් ඒක ඇදෙන්නෙ ඒ කාලෙ, මේකෙ කොහෙද යකො ජාතික ගීයක් තියෙන්නෙ දැන් බැලුවෙ,අනේ යකෝ. පොහින්ද උතුරේ රැස්වීම් තියද්දි ජාතික ගීය දෙමළෙන් කිව්වා..
අහගෙන ඉන්නවා දෙමළත්, පන්ඩිතකම් කතා කරන්නෙ නැතුව..




දෙමල ජාතික ගීය දේශප්‍රේමීත්වයේ පිළිඹිඹුවක්- මරා දෙමළ ජාතික ගීය අනුමත කරනු දුටු බයියන්අනේ යකෝ. පොහින්ද උතුරේ රැස්වීම් තියද්දි ජාතික ගීය දෙමළෙන් කිව්වා..
අහගෙන ඉන්නවා දෙමළත්, පන්ඩිතකම් කතා කරන්නෙ නැතුව..

එහෙමද එතකොට 2005 යුද්දෙ නොකර ඉදල, කොටියට ඊලම දිල විනාශ උන තරුන ජීවිත බේර ගත්තනම්ද මහත්තයො හරි යන්නෙ, එදා දුටුගැමුනු රජතුමා එලාරව මරල ජාතිය සාසනේ බේර නොගෙන සහජීවනේ වැපුරුවනම් හරි යනවද,????උබව මරන්ඩ දෙමලෙක් එනව . උබ ඌව මරල බේරෙනවද නැත්තන් ඌට උබව මරන්ඩ දීල සහජීවනේ ඈති කරනවද???සිංහල දෙමල සහෝදරත්වය ඇති කරන්න හදන මිනිස්සු තමයි අපේ රටට ආදරේ කරන නියම මිනිස්සු. උන් තමයි ආයි යුද්දයක් එන එකවළක්වලා රට නියම පාරේ යවන්නේ. මරා ට කඩේ යන සොන්නවංශ නඩය ජාතිවාදේ වපුරලා ඡන්ද ගන්න කරන තුප්පහි වැඩේ හින්දා කවදාහරි වන්දි ගෙවන්නේ අපේ රටේම තරුණ ජීවිත![]()
ඔකෙ ජාතික ගීයක් නැ බලල කතා කරපියදෙමල ජාතික ගීය දේශප්‍රේමීත්වයේ පිළිඹිඹුවක්- මරා දෙමළ ජාතික ගීය අනුමත කරනු දුටු බයියන්![]()


මහින්ද අවුරුදු බාගයක්ම රනිල්ගේ රට පාවා දුන් සාම සාකච්ඡා ඇදන් ගියේ මොකටද කියපන් ආපු ගමන්ම යුද්ද නොකරඑහෙමද එතකොට 2005 යුද්දෙ නොකර ඉදල, කොටියට ඊලම දිල විනාශ උන තරුන ජීවිත බේර ගත්තනම්ද මහත්තයො හරි යන්නෙ, එදා දුටුගැමුනු රජතුමා එලාරව මරල ජාතිය සාසනේ බේර නොගෙන සහජීවනේ වැපුරුවනම් හරි යනවද,????උබව මරන්ඩ දෙමලෙක් එනව . උබ ඌව මරල බේරෙනවද නැත්තන් ඌට උබව මරන්ඩ දීල සහජීවනේ ඈති කරනවද???
රට ජාතිය ආගම ගැන කතා කරන මිනිස්සු *න්නයො නෙමේ බන්, රට ජාතියා ආගම ගැන තුට්ටුවක තැකීමක් නැති උබල වගේ බල්ලොයි *න්නයො.
යුද්දෙ කියන්නෙ හැම එකටම විසදුම නෙමේ බන්. පස්සෙන් නැතුව මොළෙන් හිතලා තීරණ ගනින්. 
මහින්ද ගෙ කාලෙ උතුරු නැගෙනහිර ෆන්ශන් වලදි කිව්වෙ දෙමළ ගීය.ඔකෙ ජාතික ගීයක් නැ බලල කතා කරපිය![]()

යකො මහින්ද ඉන්න රැස් වීම වල දෙමලින් කිසි තැනක ජාතික ගීය කියල නැ ඔක බොරු එහෙනම් ඒක ඇදෙන්නෙ ඒ කාලෙ, මේකෙ කොහෙද යකො ජාතික ගීයක් තියෙන්නෙ දැන් බැලුවෙ,
ඒ වගේම තමා සිරිසේන ඒකට අවසර දීමත් වරදක් ජාතික ගීය මේ එක එක බාශාවලින් කියන්ඩ ඔනෙ නැ එහෙනම් ඉන්දියාවෙ ජාතික ගීත හැට හුට හමාරක් තියන්ඩ වෙයි
මහින්ද අවුරුදු බාගයක්ම රනිල්ගේ රට පාවා දුන් සාම සාකච්ඡා ඇදන් ගියේ මොකටද කියපන් ආපු ගමන්ම යුද්ද නොකරයුද්දෙ කියන්නෙ හැම එකටම විසදුම නෙමේ බන්. පස්සෙන් නැතුව මොළෙන් හිතලා තීරණ ගනින්.
![]()


දැන් උබ කියපන් මොකද්ද උබ බලාපොරොත්තු වෙන්නේ ?ඔකෙ ජාතික ගීයක් නැ බලල කතා කරපිය![]()
කොහෙද මෝළ් හුත්තො මේකෙ දෙමළින් ජාතික ගීයක් කියලා තියනවා කිව්වෙ..
පොහින්ද කියපු point එක මන් තොපිලට පෙන්නුවේ, දෙමළත් අහගෙන හිටපන් කියන එක. පොඩ්ඩක් හිතපන් සිරිසේන ඔය කතාව අද කිව්වානම් උබලා මෙතන පුක ඉරාගෙන කෑ ගහයි නේද???? නිකන් පයි කතා කියන්නෙ නැතුව හිටිං
මහින්ද ඉන්න කාලේ උතුරේ රැස්වීම් වල ජාතික ගීය දෙමළෙනුත් කිව්වා පුලුවන්නම් උබ නෑ කියලා ඔප්පු කරපන්.
අපි කවදාවත් දෙමල වලට විරුද්ද වෙඅල නැහැ බන්
රජයෙ ලිපි ලෙකන වල දෙමලෙන් තිබුනා කියාල එක සින්හලයෙක් පාරට බැහැලා තියෙනවාද?
රජයෙ සුලු ජාතින් ඉන්න ප්ර්දෙශ වල දෙමලින් කටයුතු කරන එකට විරුද්ද වෙඅල තියෙනවාද?
ජතික ගිය එක බශාවකින් තියෙන්නඔන ජාතියක් වශයෙන් අපි එකට ඉන්නනම්
යුද්දෙ කරන කාලෙ කිව්වෙ අපි යුද්ද කරන්නෙ කොටින්ට විරුද්දවයි, මේක මානුෂික මෙහෙයුමක්ය කියල. යුද්දෙ ඉවර උනාට පස්සෙ දෙමල මිනිස්සු ඉල්ලන දේ වෙනසක් වෙලා නැහැ. මහින්දට තිබුනෙ යුද්දෙ ඉවර උනාට පස්සෙ දේශපාලන විසඳුමක් දෙන්නෙ. ඌ ඒක කලේ නෑ. රජාට ඇඳන් පවුලත් එක්ක හොරා කන්න පටන් ගත්තා. මෛත්‍රිට දැන් සිද්ද වෙලා තියෙනවා රටේ ජනවර්ග අතර සමගියක් ඇති කරන්න. ඒ නිසා දෙමලටත් යමක් දෙන්න සිද්ද වෙනවා.
එහෙම අකමැතිනම් හොරාව ආයි ගේමු. ගෙනාවොත් චීනට රට සින්නවෙල තමයි ඉවරවෙන්නෙ.


Ko thoge kata allapan mata renta![]()
