ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,234
    12,257
    113
    Ohio, USA
    Facebook පිටු ඇසුරෙන් ජාතික ගීය දෙමළෙන් ගැයීම ප‍්‍රශ්නයක් වුණේ කාටද?
    යම්කිසි පුද්ගලයෙකුට ජාතික ගීය ගයන විට එම රට පිළිබඳව ආදරයක්, ගෞරවයක්, අභිමානයක් ඇතිවීමට නම් එම පුද්ගලයා ජාතික ගීය තමාට හොඳින්ම වැටහෙන, සිතට වදින භාෂාවකින් ගායනා කළ යුතුය. ඔබ සිංහල පුද්ගලයෙකු නම් ඔබේ මව ඔබට පුතා/දුව ලෙස ආමන්ත්‍රණය කළ විට එහි ඇති ලෙංගතු භාවය ඇය ඔබට மகன்/மகள் ලෙස ඇමතුවාට ඇති නොවනවා සේම දෙමළ පුද්ගලයෙකු සිංහල භාෂාවෙන් ජාතික ගීය ගැයුවාට ඒ තුළින් ශ්‍රී ලංකාව කෙරෙහි ඇතිවන ආදරය, ගෞරවය, අභිමානය ඔහු/ඇය කෙරෙහි ඇති නොවේ. එසේ නොවීමෙහි ප‍්‍රතිඵල වසර 30ක් පුරාවට අපි සියළුදෙනාම අත් වින්දෙමු.

    ජනවාරි අටවෙනිදා කළේ ඔක්කොම එකතු වෙලා පොදු සතුරව ඉවර කරන්න පදනම දැම්මා විතරයි. ඒත් ඒ ගොන් මිනිහා කරපු දේවල් හින්දා මේ සටනට එකතු වුනු අය අතරත් එක එක විෂමතා පැන නඟිනවා යම් යම් කරුණු රටේ යහපත තකා ඉෂ්ට සිද්ධ කරන්න යනකොට.
    මේ රට ඒකීය රටක්. ඒ රටේ ජාතික ගීයෙන් ඒ රටේ මිනිස්සුන්ට යම් හැඟීමක් එන්නේ ඒක එයාලගේ භාෂාවෙන් ගායනා කරද්දි නම් එහෙම කරන එක ප‍්‍රශ්නයක් වෙන්නේ කොහොමද..?
    අනික ඒ දේ මේ පහුගිය අවුරුදු 60 පුරාම සිද්ධ වෙච්ච දෙයක්.

    2010 දෙසැම්බර් 10 වැනිදා පැවැති කැබිනට් රැස්වීමට එවකට හිටපු ඇමති ඩබ්ලිව්.ඞී.ජේ සෙනෙවිරත්න මහතා, ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම නතර කළ යුතු බවට යෝජනාවක් ගෙනැවිත් එදා හිටපු එහෙයියෝ හා කියලා සම්මත කරලා නතර කරපු දෙයක් මේක.

    ඒ දේ මේ ජනාධිපතිවත් මොළේ කල්පනා කරලා රටේ සුභසිද්ධිය උදෙසා අයින් කරපු දේට ඇයි අපි විරුද්ධ වෙන්නේ.
    වැදගත්ම දේ වෙන්නේ මෙහෙම දෙමළෙන් ජාතික ගීය කිව්වද කියලාවත් දන්නේ නැති අය තමයි මේ දේට වැඩියෙන්ම විරුද්ධ වෙන්නේ.

    තේරුම් ගත යුතු එක දෙයක් තියෙනවා, ඒ දේ තමයි මේ රටේ ජාතික ප‍්‍රශ්නයට විසඳුම තියෙන්නේ අපි තුළමයි කියන එක. අපි අපේ ආකල්ප වෙනස් කරගන්නේ නැතිනම් තවත් අවුරුදු කීපයකින් ආයිත් අපි දෙකට බෙදිලා ගහගන්න ගනිවී. එදාට ඉන්න බුද්ධිමත් ජනතාව අද හිටපු අයට ශාප කරයි හරියට අද අපි එදා මහින්ද කරපු ගොන් වැඬේට ශාප කරනවා වගේ…!!
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,463
    100,511
    113
    දැන් උබම කියනව අවුරුදු 60ක ඉදන් තිබ්බලු දෙමළ භාෂාවෙන් ජාතික ගීය මහින්දලු නැති කරේ. ආයෙ කියනව එහෙම තමන්ගෙ භාෂාවෙන් ජාතික ගීය කිය නොවිච්ච නිසා අවුරුදු 30ක යුද්ධයක් උනා කියල.

    සුළුජාතීන්ගෙ හීන මානය නිසා තමා අපිටත් අපේ භාෂාවෙන් ජාතික ගීය කියන්න ඕනි කියන්නෙ. එයාලට හැගීමක් තියෙනව නන් මේක අපේ රට කියල පැවතිච්ච දේවල් ආයෙ වෙනස් කරන්නෙ නෑ කියල.
    සිංහල අපි නෙවෙයි කොන් කරන්නෙ එයාලමයි හීන මානය නිසා කොන් වෙන්නෙ රටේ ඉන්න බහුතරයගෙ මතයට අකමැතියි කියන්නෙ බහුතරය සුළුතරයට ඉඩ දිය යුතුයි කියන එකද නැත්තන් සුළුතරය තමන්ගේ හීනමානය නැතිකරගත යුතුයි කියන එකද?

    හරි දැන් කියපන්කො මේක හරි කියන අය දෙමළ අය ගෞරව කරන්නෙ සිංහල ජාතික ගීයටද? දෙමළ ජාතික ගීයටද?

    "

    ඔබේ මව ඔබට පුතා/දුව ලෙස ආමන්ත්‍රණය කළ විට එහි ඇති ලෙංගතු භාවය ඇය ඔබට மகன்/மகள் ලෙස ඇමතුවාට ඇති නොවනවා සේම දෙමළ පුද්ගලයෙකු සිංහල භාෂාවෙන් ජාතික ගීය ගැයුවාට ඒ තුළින් ශ්‍රී ලංකාව කෙරෙහි ඇතිවන ආදරය, ගෞරවය, අභිමානය ඔහු/ඇය කෙරෙහි ඇති නොවේ. එසේ නොවීමෙහි ප‍්‍රතිඵල වසර 30ක් පුරාවට අපි සියළුදෙනාම අත් වින්දෙමු."

    අපිට හැගීමක් එන්නෙ අපිට සමීප වර්ණ සහ සතුන් කොඩියට යෙදීමෙන් කිව්වොත් එදාට මොකද කරන්නෙ. :sorry::sorry::sorry:

    Facebook පිටු ඇසුරෙන් ජාතික ගීය දෙමළෙන් ගැයීම ප‍්‍රශ්නයක් වුණේ කාටද?
    යම්කිසි පුද්ගලයෙකුට ජාතික ගීය ගයන විට එම රට පිළිබඳව ආදරයක්, ගෞරවයක්, අභිමානයක් ඇතිවීමට නම් එම පුද්ගලයා ජාතික ගීය තමාට හොඳින්ම වැටහෙන, සිතට වදින භාෂාවකින් ගායනා කළ යුතුය. ඔබ සිංහල පුද්ගලයෙකු නම් ඔබේ මව ඔබට පුතා/දුව ලෙස ආමන්ත්‍රණය කළ විට එහි ඇති ලෙංගතු භාවය ඇය ඔබට மகன்/மகள் ලෙස ඇමතුවාට ඇති නොවනවා සේම දෙමළ පුද්ගලයෙකු සිංහල භාෂාවෙන් ජාතික ගීය ගැයුවාට ඒ තුළින් ශ්‍රී ලංකාව කෙරෙහි ඇතිවන ආදරය, ගෞරවය, අභිමානය ඔහු/ඇය කෙරෙහි ඇති නොවේ. එසේ නොවීමෙහි ප‍්‍රතිඵල වසර 30ක් පුරාවට අපි සියළුදෙනාම අත් වින්දෙමු.

    ජනවාරි අටවෙනිදා කළේ ඔක්කොම එකතු වෙලා පොදු සතුරව ඉවර කරන්න පදනම දැම්මා විතරයි. ඒත් ඒ ගොන් මිනිහා කරපු දේවල් හින්දා මේ සටනට එකතු වුනු අය අතරත් එක එක විෂමතා පැන නඟිනවා යම් යම් කරුණු රටේ යහපත තකා ඉෂ්ට සිද්ධ කරන්න යනකොට.
    මේ රට ඒකීය රටක්. ඒ රටේ ජාතික ගීයෙන් ඒ රටේ මිනිස්සුන්ට යම් හැඟීමක් එන්නේ ඒක එයාලගේ භාෂාවෙන් ගායනා කරද්දි නම් එහෙම කරන එක ප‍්‍රශ්නයක් වෙන්නේ කොහොමද..?
    අනික ඒ දේ මේ පහුගිය අවුරුදු 60 පුරාම සිද්ධ වෙච්ච දෙයක්.

    2010 දෙසැම්බර් 10 වැනිදා පැවැති කැබිනට් රැස්වීමට එවකට හිටපු ඇමති ඩබ්ලිව්.ඞී.ජේ සෙනෙවිරත්න මහතා, ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම නතර කළ යුතු බවට යෝජනාවක් ගෙනැවිත් එදා හිටපු එහෙයියෝ හා කියලා සම්මත කරලා නතර කරපු දෙයක් මේක.

    ඒ දේ මේ ජනාධිපතිවත් මොළේ කල්පනා කරලා රටේ සුභසිද්ධිය උදෙසා අයින් කරපු දේට ඇයි අපි විරුද්ධ වෙන්නේ.
    වැදගත්ම දේ වෙන්නේ මෙහෙම දෙමළෙන් ජාතික ගීය කිව්වද කියලාවත් දන්නේ නැති අය තමයි මේ දේට වැඩියෙන්ම විරුද්ධ වෙන්නේ.

    තේරුම් ගත යුතු එක දෙයක් තියෙනවා, ඒ දේ තමයි මේ රටේ ජාතික ප‍්‍රශ්නයට විසඳුම තියෙන්නේ අපි තුළමයි කියන එක. අපි අපේ ආකල්ප වෙනස් කරගන්නේ නැතිනම් තවත් අවුරුදු කීපයකින් ආයිත් අපි දෙකට බෙදිලා ගහගන්න ගනිවී. එදාට ඉන්න බුද්ධිමත් ජනතාව අද හිටපු අයට ශාප කරයි හරියට අද අපි එදා මහින්ද කරපු ගොන් වැඬේට ශාප කරනවා වගේ…!!

    Last edited:

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැක ගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹවේ

    මේව මතක් කර ගන්න රට වෙනුවෙන් එකමුතු වෙන්න, අද ජාතික ගීය දෙමලුන්ට පාවා දෙන වුන් හෙට රටද දෙමල කොටින්ට පාව දෙනු ඇත.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    අනේ පොන්ස් ඕක දෙමලෙන් කියවපුවාවේ.මමත් ආසයි එංගලන්තේ ජාතික ගීය සිංහලෙන් කියන්න.අනිත් එක අපේ සිංහල ජාතික ගීය පණ මදි.ඒක කියනකොට නින්ද යනවා. අර රන බිම මැරුනේ සිංහලයෙක් නම් පපුවේ වෙඩි සලකුන ඇත්තේ කියන සිංදුව ජාතික ගීය කරන්න ඕන.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මුස්ලිම් උන්ට උන්ගෙ ආගම ජාතියෙන් තොර ලෝකයක් නෑ.. : උන්ගෙ අයිතිය

    දෙමල උන්ට ජාතියෙන් තොර ලෝකයක් නෑ : උන්ට ජාතිය වෙනුවෙන් මේ දේ කරපන් කිව්වොත් ඒ දේ තමයි කරන්නෙ..
    බෙදීමක් නෑ.. උන්ගෙ අයිතිය

    සිංහල උන් ජාතිය තියා ලංකාව කියන්නත් බැරි තත්වයක් නෙ බන් දැන් තියෙන්නෙ..
    යහපාලනය... අපි සිරි ලාංකිකයි හිටං :yes:
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    අනේ පොන්ස් ඕක දෙමලෙන් කියවපුවාවේ.මමත් ආසයි එංගලන්තේ ජාතික ගීය සිංහලෙන් කියන්න.අනිත් එක අපේ සිංහල ජාතික ගීය පණ මදි.ඒක කියනකොට නින්ද යනවා. අර රන බිම මැරුනේ සිංහලයෙක් නම් පපුවේ වෙඩි සලකුන ඇත්තේ කියන සිංදුව ජාතික ගීය කරන්න ඕන.
    හොර ෂොට් වලට දන්නේ නැහැ බන් මොනවා කරන්නද ඉතින්
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අපි කවදාවත් දෙමල වලට විරුද්ද වෙඅල නැහැ බන්
    රජයෙ ලිපි ලෙකන වල දෙමලෙන් තිබුනා කියාල එක සින්හලයෙක් පාරට බැහැලා තියෙනවාද?
    රජයෙ සුලු ජාතින් ඉන්න ප්ර්දෙශ වල දෙමලින් කටයුතු කරන එකට විරුද්ද වෙඅල තියෙනවාද?
    ජතික ගිය එක බශාවකින් තියෙන්නඔන ජාතියක් වශයෙන් අපි එකට ඉන්නනම්
    :yes::yes::yes: