ජාතික ගීය දෙමළෙන් කියන එක

ජාතික ගීය දෙමළෙන

  • හොඳයි

    Votes: 21 32.3%
  • හොඳ නෑ

    Votes: 44 67.7%

  • Total voters
    65

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ඕක ප්‍රංශ බාශාවෙන් කිව්වත් මොකද බන්. අදාලම නැනේ.. මොකද ඕක නෙමෙයිනේ ප්‍රශ්නේ. මගේ මතේ නම් හෙන ගහන්න ඕක සිංහලෙන්/දෙමලෙන් දෙකෙන්ම නෙමෙයි එකකින්වත් ඕනා නැ. රාජ්‍ය බාශාව ඉංග්‍රීසි කලානම් ආයේ දෙකක් ඕනා නැනේ.
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සහජීවන කතා කෙසේ වෙතත් රටකට 1ක් තිබ්බම ඇති කියලයි මට හිතෙන්නෙ..ඉන්දියාවෙ භාෂා හැටහුටාමාරක් තිබ්බට ජාතික ගීය හැම කෙනාටම පොදු එකක් නේද?

    Good for මෝඩ sinhalu!​
     
    මෙහෙම එකක් තියෙන් නේ..........ලංකාවේ දෙමළ මිනිස්සුන්ට තියන අවුල...ඒ අය ලංකාවේ අනන්‍යතාවයට අයිත් නැති වීම...ඒ කියන්නේ හුදකලා වීමක් තියනවා....අන්න ඒකට දෙමළ ජාතික ගීයත් වාදනය කිරීම ..සංකේතාත්මක විදිහට හොඳ දෙයක්......

    අපි ඒක ගණන් ගත්තේ නැති වුණාට නැත්තම් විරුද්ධ වුණාට......ඒක පොදු දෙමළ ජනතාව හොඳ දෙයක් විදිහට සළකන්නේ.............තමනුත් රටේ කොටසක් කියන ෆීලින් එක එනවා නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    Ane manda ban. Oke pathi keepayak thiyenawa, Mage adahasa nam oken wenne bedum wade thawa thawath wadi wena eka misak nathi wena eka newei. Wenna oone api hamooma ekama jathika geeyakata ekathu wena eka. Sinhalunta demala ugannana ekata wada, demala ayata sinhala purudu karanna lesi. Demala aya inne poddai.

    Habai ithin demala aya sinhala purudu wela giraw wage kiyanawata wada theruma danagena demalen kiyanakota ratata aadarayak hithenawa athi. Ekath ithin watinawa. Uthsaha gaththa nam sinhala theruma wachanen wachane kiyala deela karanna thibba.
     
    ඒ පාර මු මොකටද එන්න හදන්නේ. 180 ටර්න් එකක් ගහලා..
     
    මම හිතන්නේ කරනවානම් කරන්න තිබ්බේ පේලි පහක් හයක් තනි ගිය ධෙමලෙන් සිංහලෙන් දැම්මනම් හරි. එතකොට සිංහල එකත් දෙමල කොටස කියන්න ඕනා දෙමල එකත් සිංහල කොටස කියන්න ඕනා,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවටයෙක් ජනාධිපතිවෙලා &න්නයෙක් අගමැති වෙලා ඉන්න එකේ ජාතික ගී හැටක් විතර ඇති වෙන එක පුදුමයක් නෙමේ...

    මීට වඩා බාශා විවිදත්වයන් තියෙන රටවල් ලෝකෙ ගොඩාක් තියෙනව ඒත් ඒ හැම රටේම තියෙන්නෙ එක ජාතික ගීයයි...

    පොල් බූරුවො දෙන්නෙක් බලේට ආවම ඔය වගේ තකතීරු වැඩ කරනව....ගහන්ඩ ඕනෙ ඔකුන්ට චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට....
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    මම හිතන්නේ කරනවානම් කරන්න තිබ්බේ පේලි පහක් හයක් තනි ගිය ධෙමලෙන් සිංහලෙන් දැම්මනම් හරි. එතකොට සිංහල එකත් දෙමල කොටස කියන්න ඕනා දෙමල එකත් සිංහල කොටස කියන්න ඕනා,

    Ehema karana eka hari naha ban. Bahuthara mathayata sulutharaya ekaga wenna oone. Api wena ratakata gihin ape bashawa unta ugannana yanne nahane. Api unge bashawa igena ganna ekane karanne. PR gaththoth unge bashawen jathika geethiya kiyanna purudu wenawane. Mona unath muslim unta me jathika geeye prashne thibbe naha. Un wada karanne mulu jathika geeyama wenas karana target ehekata. Eka wenama topic ekak.

    Mona unath demala minissunta thiyena aththta prashne me jathika geethaye baashawa newe. Mun hamadamath mooda minissunta toffee ekak deela beerenawa. E minissunge aththa prashna athe salli naha, as wenna wikuna ganna widiyak na, wathura na, gewal na. Owa thamai prashna.
     
    ඒ පාර මු මොකටද එන්න හදන්නේ. 180 ටර්න් එකක් ගහලා..

    180 ටර්න් එකක් වෙන්නේ මොකක්ද බං ඒක? මම කිව්වේ මේ ආණ්ඩුව කරපු එකම හොඳ වැඩේ කියලා..............නැතුව රනිල් මයිත්‍රි රටට කරන විනාශය හොඳයි කිව්වා නෙමෙයි......මම දේශපාලන අන්ධ භක්තිකයෙක් නෙමෙයි...හරි දේ හරි කියනවා....වැරදි දේ ප්‍රශ්න කරනවා හා ඒකට පහර දෙනවා
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    180 ටර්න් එකක් වෙන්නේ මොකක්ද බං ඒක? මම කිව්වේ මේ ආණ්ඩුව කරපු එකම හොඳ වැඩේ කියලා..............නැතුව රනිල් මයිත්‍රි රටට කරන විනාශය හොඳයි කිව්වා නෙමෙයි......මම දේශපාලන අන්ධ භක්තිකයෙක් නෙමෙයි...හරි දේ හරි කියනවා....වැරදි දේ ප්‍රශ්න කරනවා හා ඒකට පහර දෙනවා
    11.gif
    11.gif
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Ehema karana eka hari naha ban. Bahuthara mathayata sulutharaya ekaga wenna oone. Api wena ratakata gihin ape bashawa unta ugannana yanne nahane. Api unge bashawa igena ganna ekane karanne. PR gaththoth unge bashawen jathika geethiya kiyanna purudu wenawane. Mona unath muslim unta me jathika geeye prashne thibbe naha. Un wada karanne mulu jathika geeyama wenas karana target ehekata. Eka wenama topic ekak.

    Mona unath demala minissunta thiyena aththta prashne me jathika geethaye baashawa newe. Mun hamadamath mooda minissunta toffee ekak deela beerenawa. E minissunge aththa prashna athe salli naha, as wenna wikuna ganna widiyak na, wathura na, gewal na. Owa thamai prashna.
    ඕක ලොකු ප්‍රශ්නයක්වත් ලොකු උත්තරයක්වත් නෙමෙයි බන්. ඕක කොහොම කිව්වත් එකයි. ප්‍රශ්නේ තියෙන්නේ ඔය වගේ සරල කාරනාවල නෙමෙයි. උන් ඉල්ලන්නේ කැටලෝනියා තරම් එකක් පොඩියට. මම හිතන්නේ නැ ඕක කවදාවත් විසදෙයි කියල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    ඕක ලොකු ප්‍රශ්නයක්වත් ලොකු උත්තරයක්වත් නෙමෙයි බන්. ඕක කොහොම කිව්වත් එකයි. ප්‍රශ්නේ තියෙන්නේ ඔය වගේ සරල කාරනාවල නෙමෙයි. උන් ඉල්ලන්නේ කැටලෝනියා තරම් එකක් පොඩියට. මම හිතන්නේ නැ ඕක කවදාවත් විසදෙයි කියල.

    Vigneshwaran wage anthawadiyo kiyana katha. Demala minissunge bahutharayakata thiyenne sinhala ape minissunta thiyena prashna thamai. Unge e prashna wisadanawa nam un oya ratawal kadanna ena ekak naha. Wisadanna puluwan, oya vigneshwaran wage anthagaami kaalakanniyo tika washpa karala danna puluwan nam.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මීට පස්සේ බලයට එන කිසිම රජයක් නිදහස් උත්සවේට ජාතික ගීය දෙමලෙන් කියන එක නවත්තන්නේ නැහැ..
    අඩුගානේ මහින්ද ආපහු ආවත්..
    මොකද අපි වගේ නෙමෙයි කිසිම දේශපාලකයෙක් කැමති නැහැ සුළු ජාතික ඡන්ද ටික නැති කරගන්න...
    පෞද්ගලිකව මගේ මතය ඕක එක භාෂාවකින් කිව්වා නම් ඇති කියලා..
    ඉන්දියාව වගේ භාෂා 60+ තියෙන රටකත් සුළු පිරිසක් භාවිතා කරන බෙංගාලි භාෂාවෙන් තියෙන්නෙ..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Vigneshwaran wage anthawadiyo kiyana katha. Demala minissunge bahutharayakata thiyenne sinhala ape minissunta thiyena prashna thamai. Unge e prashna wisadanawa nam un oya ratawal kadanna ena ekak naha. Wisadanna puluwan, oya vigneshwaran wage anthagaami kaalakanniyo tika washpa karala danna puluwan nam.
    විග්නේශ්වරන් කියන්නේ එකෙක් බන්. උ මළොත් තව එකෙක් එනවා. සිංහලු, දෙමෙල්ලු කියන්නේ හරක් ගාල් වගේ, ජහ් කිව්වම යනවා. ලීඩර් කියනවා නම් රට බෙදන්න ඉල්ලපියව් කියලා උන් ආයේ හොයන්නේ නැ එක තමා ඉල්ලන්නේ. දකුණේත් ඔහොමයි.දකුණේ උන් කියනවා දෙමෙල්ලු රට ඉල්ලනවා කියල, එතකොට මෙහෙ උනුත් උරු ජුවල් දෙමෙල්ලු එක්ක.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,969
    2
    54,692
    113
    පෞද්ගලිකව මගේ මතය ඕක එක භාෂාවකින් කිව්වා නම් ඇති කියලා..

    :yes::yes::yes:
    ජාතික කොඩි දෙකක් තියෙන්න බැරිනං ජාතික ගී දෙකක් තියෙන්නෙ කොහොමද? :P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මීට පස්සේ බලයට එන කිසිම රජයක් නිදහස් උත්සවේට ජාතික ගීය දෙමලෙන් කියන එක නවත්තන්නේ නැහැ..
    අඩුගානේ මහින්ද ආපහු ආවත්..
    මොකද අපි වගේ නෙමෙයි කිසිම දේශපාලකයෙක් කැමති නැහැ සුළු ජාතික ඡන්ද ටික නැති කරගන්න...
    පෞද්ගලිකව මගේ මතය ඕක එක භාෂාවකින් කිව්වා නම් ඇති කියලා..
    ඉන්දියාව වගේ භාෂා 60+ තියෙන රටකත් සුළු පිරිසක් භාවිතා කරන බෙංගාලි භාෂාවෙන් තියෙන්නෙ..
    දැන් ඕක නැවැත්තුවා කියන්නේ සමුද්දිය කපුවා වගේ තමා. එකම ඇති යුද්දෙකට.