ජාතික ගීය දෙමළෙන් කියන එක

ජාතික ගීය දෙමළෙන

  • හොඳයි

    Votes: 21 32.3%
  • හොඳ නෑ

    Votes: 44 67.7%

  • Total voters
    65

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    nodanna nisa ahanne. jana gana mana athi nayaka ramani kiyana anthem eka hindi arenna wenath bhasha walin thiyanawada?

    Jana Gana Mana" is the national anthem of India. Originally written in Bengali, it is the first of five stanzas of a poem written and later set to notations by Rabindranath Tagore. It was first sung in the Calcutta Session of the Indian National Congress on December 27, 1911. It was officially adopted by the Constituent Assembly as the Indian national anthem on January 24, 1950.

    Though written in Bengali, the language used was sadhu Bengali or tatsama Bengali which was heavily sanskritised. Many of the words exist with the same meaning in different Indian languages and thus, all Indian people understand the words and meaning of the national anthem. A formal rendition of the same takes 52 seconds. A shortened version consisting of the first and last lines takes bout 20 seconds to play.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    විග්නේශ්වරන් කියන්නේ එකෙක් බන්. උ මළොත් තව එකෙක් එනවා. සිංහලු, දෙමෙල්ලු කියන්නේ හරක් ගාල් වගේ, ජහ් කිව්වම යනවා. ලීඩර් කියනවා නම් රට බෙදන්න ඉල්ලපියව් කියලා උන් ආයේ හොයන්නේ නැ එක තමා ඉල්ලන්නේ. දකුණේත් ඔහොමයි.දකුණේ උන් කියනවා දෙමෙල්ලු රට ඉල්ලනවා කියල, එතකොට මෙහෙ උනුත් උරු ජුවල් දෙමෙල්ලු එක්ක.

    :yes::yes:
     
    ඉන්දියාව කියන්නේ භාෂා 500 ගාණක් තියන ප්‍රාන්ත බර ගාණක් තියන රටක්...........එහෙ වෙනම අර්ධ ෆෙඩරල් බලතල තියන තමිල් නාඩුවක් තියනවා.........රජය ගෙනියන්නේ අනාගමික ප්‍රතිපත්තියක්...නමට හරි........

    භාෂා 500ක් තියන රටක එක භාෂාවකින් කියනවා වගේ නෙමෙයි, භාෂා දෙකක් තියන රටක එක භාෂාවකින් කියන එක..............ඇත්තටම ඉන්දියාවේ කොහොමද මේක කෙරෙන්නේ කියන එක අදාළ නැ..........

    මම මේක දිහා බලන්නේ මෙහෙයි....මේ පියවර දිහා දෙමළ ජනතාව දක්වන ප්‍රතික්‍රියාවෙන්......

    ඒ අය මේක සාදරයෙන් පිළිගත්තා.......තමන්ට රජය කරපු පිළිගැනීමක් විදිහට ඒ අය මේක පිළිගත්තා...ඒක ලොකු දෙයක්..............දෙමළ භාෂා ජාතික ගීයක් කිව්වා කියලා අපිට නැති වෙන දෙයක් නැ....නමුත් ඒකෙන් අපිට ලැබෙන දේවල් ගොඩක් තියේ...
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    සහජීවන කතා කෙසේ වෙතත් රටකට 1ක් තිබ්බම ඇති කියලයි මට හිතෙන්නෙ..ඉන්දියාවෙ භාෂා හැටහුටාමාරක් තිබ්බට ජාතික ගීය හැම කෙනාටම පොදු එකක් නේද?​
    :yes::yes::yes::yes:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    සිංහලෙන්, දෙමළෙන් නෙවෙයි මොකෙන් කිව්වත් ඔය කියන්නෙ ලංකාවෙ ජාතික ගීය නේ . ඒ නිසා අවුලක් නෑ. ඔන්න උන් දෙමළෙන් වෙන එකක් කියාගත්තොත් (ඊලාම් ජාතික ගීයක් වගේ) නම් අවුල්. එහෙම.අවුල් වෙන්න දෙන්නෙ නැතුව මේ යන විදිහ හොඳයි
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    Though written in Bengali, the language used was sadhu Bengali or tatsama Bengali which was heavily sanskritised. Many of the words exist with the same meaning in different Indian languages and thus, all Indian people understand the words and meaning of the national anthem. A formal rendition of the same takes 52 seconds. A shortened version consisting of the first and last lines takes bout 20 seconds to play.

    මෙන්න මේක වැදගත්...බෙන්ගාලි වලින් කීවට ඒ බාශාව ඉන්දියාවෙ හැමෝටම තේරුම් ගන්ඩ පුලුහන් බාශා ගානක මිශ්‍රනයක් කියන එක..සිංහලෙන් කියන එක හැම දෙමල කෙනාටම තේරෙනවද කියල බලන්ඩ ඕන....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113

    මම මේක දිහා බලන්නේ මෙහෙයි....මේ පියවර දිහා දෙමළ ජනතාව දක්වන ප්‍රතික්‍රියාවෙන්......

    ඒ අය මේක සාදරයෙන් පිළිගත්තා.......තමන්ට රජය කරපු පිළිගැනීමක් විදිහට ඒ අය මේක පිළිගත්තා...ඒක ලොකු දෙයක්..............දෙමළ භාෂා ජාතික ගීයක් කිව්වා කියලා අපිට නැති වෙන දෙයක් නැ....නමුත් ඒකෙන් අපිට ලැබෙන දේවල් ගොඩක් තියේ...

    ජනාධිපති කිව්ව එක කියෙව්වේ නැද්ද? :rofl:
    මොන පිළිගැනීම කළත් උන්ගේ ලීඩර් ජහඃ කියන පැත්තට යන මිනිස්සු ජාතියක් දෙමළ කියන්නේ.
    නැත්නම් මහින්දලා උතුර හදාපු විදිහට කොහොම පිළිගැනීමක් තියෙන්න එපැයි ද :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඕක ඉන්ග්ලිෂ් වලින් කිව්වනම් ඉවරනේ, නිවුස්ටඩ්, ලොයොලා, ගුඩ් ෂෙපඩ්, හෝලි ෆැමිලි, මියුසියස් වගේ ගැටිස්සිල්යෝ ටිකක් දාලා. ජයමංගල ගාථා ටික දෙනවා අපේ විශාකා, අනුලා, මහමායා වගේ ඉටිකිරිස් කිරිකල වලට. චැප්ටර් ක්ලෝස්. ඕම ශාන්ති ඕනෙනම් දෙනවා හින්දු කොලේජ් එකට. මඩකලපුව කචල් වගේ නම් අල්ලා හුඅක්බර් සින් එකකුත් දාලා අරිනවා.
     
    ජනාධිපති කිව්ව එක කියෙව්වේ නැද්ද? :rofl:
    මොන පිළිගැනීම කළත් උන්ගේ ලීඩර් ජහඃ කියන පැත්තට යන මිනිස්සු ජාතියක් දෙමළ කියන්නේ.
    නැත්නම් මහින්දලා උතුර හදාපු විදිහට කොහොම පිළිගැනීමක් තියෙන්න එපැයි ද :yes:

    උන්ගේ ලීඩර් කියන අතට යන එක ඇත්ත...අපි ඒ තත්ත්වය ක්‍රමිකව වෙනස් කරන්න ඕන....ඒකනේ අපේ සැලැස්ම වෙන්න ඕන....දෙමළෙන් ජාතික ගීය කියන එක පොදු දෙමළ ජනතාව හොඳන් භාර ගත්තා...ඒ අය හිතන්නේ ඒක ඒ අයට ලැබුණු පිළිගැනීමක් කියලා
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ජනාධිපති කිව්ව එක කියෙව්වේ නැද්ද? :rofl:
    මොන පිළිගැනීම කළත් උන්ගේ ලීඩර් ජහඃ කියන පැත්තට යන මිනිස්සු ජාතියක් දෙමළ කියන්නේ.
    නැත්නම් මහින්දලා උතුර හදාපු විදිහට කොහොම පිළිගැනීමක් තියෙන්න එපැයි ද :yes:
    ඔන්න ඕකයි සින් එක. අපි කිව්වට බැ. උන්ට ටයිල් කරලා ගෙවල් හදලා දීලා අපි දකුණේ කටුමැටි ගැ පොලවේ නිදාගත්තත් උන් එංගලන්තෙට කියන්නේ සිංහලු අපිට අරිනවා, නිදහසක් නැ කියලා. ඕක වෙනස් වෙන්නේ නැ ඉර හද දුන්නත්.
     
    ඒ පාර මු මොකටද එන්න හදන්නේ. 180 ටර්න් එකක් ගහලා..

    උඹ ත්‍රෙඩ් එක කියවන්නේ නැතුව ගොබිලා වගේ ද කමෙන්ට් දාන්නේ? :P:P:P

    උඹ හිතුවද අපිත් ජෙප්පෝ වගේ නිකම් දේශපාලන අදහසක් නැති අන්ධ භූත ජාතක ටිකක් කියලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    උන්ගේ ලීඩර් කියන අතට යන එක ඇත්ත...අපි ඒ තත්ත්වය ක්‍රමිකව වෙනස් කරන්න ඕන....ඒකනේ අපේ සැලැස්ම වෙන්න ඕන....දෙමළෙන් ජාතික ගීය කියන එක පොදු දෙමළ ජනතාව හොඳන් භාර ගත්තා...ඒ අය හිතන්නේ ඒක ඒ අයට ලැබුණු පිළිගැනීමක් කියලා

    විග්නේශ්වරන්ල ඕකත් මාකට් කරන්නේ ඒගොල්ල සිංහල නායකයා (මහින්ද) එළවන්න කරපු අරගලයට දෙමළ ජනතාව සහයෝගය දුන්න නිසා ලැබිච්ච ජයක් කියලා. එතකොට මොකද වෙන්නේ? ඔය ක්‍රමිකව වෙනස් කරන්න යන තත්වේ තවත් දරුණු වෙන එක. :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඒ අය මේක සාදරයෙන් පිළිගත්තා.......තමන්ට රජය කරපු පිළිගැනීමක් විදිහට ඒ අය මේක පිළිගත්තා...ඒක ලොකු දෙයක්..............දෙමළ භාෂා ජාතික ගීයක් කිව්වා කියලා අපිට නැති වෙන දෙයක් නැ....නමුත් ඒකෙන් අපිට ලැබෙන දේවල් ගොඩක් තියේ...

    අහල තියෙනවද ගෙරි හන් කඩක් එලාගන්ඩ ඉඩ දීල සිහලු කෙලව ගත්ත කෙලව ගැනීම ගැන..
     
    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    ඕක ප්‍රංශ බාශාවෙන් කිව්වත් මොකද බන්. අදාලම නැනේ.. මොකද ඕක නෙමෙයිනේ ප්‍රශ්නේ. මගේ මතේ නම් හෙන ගහන්න ඕක සිංහලෙන්/දෙමලෙන් දෙකෙන්ම නෙමෙයි එකකින්වත් ඕනා නැ. රාජ්‍ය බාශාව ඉංග්‍රීසි කලානම් ආයේ දෙකක් ඕනා නැනේ.
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    උඹ ත්‍රෙඩ් එක කියවන්නේ නැතුව ගොබිලා වගේ ද කමෙන්ට් දාන්නේ? :P:P:P

    උඹ හිතුවද අපිත් ජෙප්පෝ වගේ නිකම් දේශපාලන අදහසක් නැති අන්ධ භූත ජාතක ටිකක් කියලා

    anith ratawalath ehema thiyenawada. India wala kochchara jathin innawada untath ehema thiyenawada