ජාතික ගීය ,දෙමළ ,සිංහල ,ඉංග්‍රිසි .

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ගෝත්‍රික බයොයෝ ශිෂ්ඨ සම්පන්න වේවා .

    මුන්ව ශිෂ්ඨ සම්පන්න කරන්න ටයි කෝට් දාලා චුයින්ගම් හපන්න පුරුදු කරන්න ඕනේ :angry:
     
    දෙමළාගේ හිත දිනාගන්න ද දෙමළ කතා කළේ ?? එහෙනම් ඉන්දියාවේ තිරුපති කෝවිලට ගියෙත් දෙමළාගේ හිත දිනාගන්න වෙන්න ඇතිකියලා මම හිතාගන්නම් .(වැරදිනම් නිවැරදි කරනු).එහෙනම් ඇයි බන් මහින්ද උතුර්‍රෙ ඡන්දේ පැරදුනේ ? බැරි වෙලාවත් රනිල් හරි අනුර කුමාර හරි දෙමළෙන් කතා කලානම්, කොටි ලේබල් වදිනවා දිගට හරහට . අනේ මෙහෙමත් බයියෝ .


    ඉතිං බන් මගේ පොස්ට් එකෙන් කියවෙන දෙයක්ම තමා උඹ වෙන විදියකට මේ කියලා තියෙන්නේ .චීනෙන් මට වැඩක් නැහැ .මම කිව්වේ ලංකාවේ තත්වේ .අපි සිංහල ජාතිය මාතෘභූමිය ගැන පොර ටෝක්ස් දුන්නට ඉංග්‍රීසිවලට බයයි .මට මෛත්‍රීගෙ ඉංග්‍රීසි දැනුමෙන් වැඩක් නැහැ .මොකද මෛත්‍රී නොදන්නවා උනාට පරිවර්තකයෝ හරහා ෂේප් වෙන්න පුළුවන් .ඒත් උබලාම කියන සිංහල බෞද්ධ පවුලක අහිංසක කොල්ලෙක් කෙල්ලෙක් කොච්චර අසරණ වෙනවද ඉංග්‍රීසි දැනුම මදිකම නිසා ??? වැඩිය ඕනේ නැහැ .බලපන් ජර්මනියේ ඇන්ජෙලා මර්කල් ඉංග්‍රීසියෙන් කතාකරනවද කියලා ?? .රුසියාවේ පුටින් ඉංග්‍රිසියෙන් වැඩ කරනවද කියලා ?? මොකද උන්ගේ රටේ භාෂාවට නියම තැන දෙන්න උන්ට කොන්ද තියෙනවා .අපේ කරන්නේ භාෂාවේ ලොකුකම පෙන්නන්නේ දෙමළ උන්ටයි ෆේස්බුක් එකවුන්ට් එකටයි විතරයි .

    මේකට රිප්ලයි හදිස්සි නැහැ මචං, හොදට හිතල තර්කයක් දාපන්, උබත් නිකන් ගවපාලන ආණ්ඩුව වගේනේ, කිසිම දෙයක් තාර්කික නැහැ, වයිරය විතරයි. :lol::lol::lol::lol:
    පොනිල වත්, අනුර කුමාරවත් දෙමලෙන් කතා කරන්නේ නැහැනේ බන්, නිකන් උපකල්පනනේ උබල කියවන්නේ, කතාකලොත් එදාට එක ගැන කියමු, උපකල්පන ඕනේ නැහැ. :lol:
    හරි දැන් සිරිසේන සිංහලෙන් කතාකලා කියල අපේ රටේ දුප්පත් කොල්ලෝ කෙල්ලොන්ට එකෙන් වාසියක් වෙයිද?
    (උන් මොරාල් අප වෙලා ඉගෙනගන්න හදපු ඉන්ග්රිසියත් ඉගෙන ගන්න එක නවත්තාවි :lol:)
    එක තමයි බොල කිව්වේ සිංහලෙන් කතා කලාට අවුලක් නැහැ කියල, එත් සිරිසේන කියන්නේ උගත් බුද්දීමතෙක් නෙමෙයි බන්, ගමක ග්‍රාමසේවක කෙනෙක් තායි අද ජනාදිපති වෙලා ඉන්නේ.
    රටක පාලකය බුද්දිමත් වගේම උගත් වෙන්නත් ඕනේ. (සිරිසේන බුද්දිමත්, හැබැයි උගත් නැහැ, බුද්දිමත් නැත්නම් අද ජනාදිපති වෙන්න බැහැනේ) නැත්නම් රටේ ඉදිරියක් නැහැ බන්. චීනෙන් වැඩක් නැත්නම් කමක් නැහැ, මම කිව්වේ අද ඉන්ග්රිසේ විශ්ව භාෂාවක් වෙලා තියෙන නිසා එක නැතුව අපේ පැවැත්ම ගැන හිතන්න අමාරුයි කියල විතරයි. උබෙත් මොරාල් අප් වෙනවා නම් ඉංග්‍රීසි ඉගෙනගන්නේ නැතුව හැම තනේදීම සිංහලෙන් කතා කරපන් :P
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    කෑප්ටන් Jack Sparrow;18082576 said:
    මේකට රිප්ලයි හදිස්සි නැහැ මචං, හොදට හිතල තර්කයක් දාපන්, උබත් නිකන් ගවපාලන ආණ්ඩුව වගේනේ, කිසිම දෙයක් තාර්කික නැහැ, වයිරය විතරයි. :lol::lol::lol::lol:
    පොනිල වත්, අනුර කුමාරවත් දෙමලෙන් කතා කරන්නේ නැහැනේ බන්, නිකන් උපකල්පනනේ උබල කියවන්නේ, කතාකලොත් එදාට එක ගැන කියමු, උපකල්පන ඕනේ නැහැ. :lol:
    හරි දැන් සිරිසේන සිංහලෙන් කතාකලා කියල අපේ රටේ දුප්පත් කොල්ලෝ කෙල්ලොන්ට එකෙන් වාසියක් වෙයිද?
    (උන් මොරාල් අප වෙලා ඉගෙනගන්න හදපු ඉන්ග්රිසියත් ඉගෙන ගන්න එක නවත්තාවි :lol:)
    එක තමයි බොල කිව්වේ සිංහලෙන් කතා කලාට අවුලක් නැහැ කියල, එත් සිරිසේන කියන්නේ උගත් බුද්දීමතෙක් නෙමෙයි බන්, ගමක ග්‍රාමසේවක කෙනෙක් තායි අද ජනාදිපති වෙලා ඉන්නේ.
    රටක පාලකය බුද්දිමත් වගේම උගත් වෙන්නත් ඕනේ. (සිරිසේන බුද්දිමත්, හැබැයි උගත් නැහැ, බුද්දිමත් නැත්නම් අද ජනාදිපති වෙන්න බැහැනේ) නැත්නම් රටේ ඉදිරියක් නැහැ බන්. චීනෙන් වැඩක් නැත්නම් කමක් නැහැ, මම කිව්වේ අද ඉන්ග්රිසේ විශ්ව භාෂාවක් වෙලා තියෙන නිසා එක නැතුව අපේ පැවැත්ම ගැන හිතන්න අමාරුයි කියල විතරයි. උබෙත් මොරාල් අප් වෙනවා නම් ඉංග්‍රීසි ඉගෙනගන්නේ නැතුව හැම තනේදීම සිංහලෙන් කතා කරපන්
    උඹට එක්කෝ මේ post එක තේරිලා නැහැ .
    …උඹ මට තර්ක ගැන කත කරනවා මෙතන තර්කය උඹ දන්නේ නැහැ .
    …
    …මම කිව්වේ මේකයි .අපි si
    න්…හල ජාතිය ගැන පොරටෝක්ස් දෙනවා නම් සිංහල කම ගැන පොර ටෝක්ස් දෙනවා නම් ඒක ක්‍රියාවෙන් වෙන්න ඕනේ .ඒතෙ ඒක එහෙම වෙලා නැහ නේ .උදාහරණය තමා අපේ රටේ ඉංග්‍රීසි අවශ්‍යතව . උඹ මෙතන කරන්නේ උදහරණෙ තේරුම් ගන්නේ නැතුව ඒ කෑල්ල විතරක් අරගෙන මට අනික් පැත්තට තර්ක දාන එක
    …ඔව් සිරිසේන උගතෙක් නෙමේ .කවුද කිව්වේ උගත් කියලා ?? ඒත් අගමැති උගේතෙක් අඩුම ගානේ .
    …උඹම කිව්ව නේ සිංහලයාට හරි ඉක්මනට අමතක වෙන කතාවක් .උඹලාටත් එහෙමනේ .?? උඹ මෛත්‍රීගේ උගත්කම ගැන කතාකරනවා .මහින්ද කියන්නේ උගතෙක්ද බන් ??? ඌ පුස්ස්ථකාල සහායකයෙක් නේ .:rofl::rofl::rofl::rofl:වෙලේ මඩ නනා හිටිය හරකෙක් නේ ? ජෙප්පො එක්කහු වෙලා ෆොර්ම් කලේ?? කලින් අගමැතියා බලපන් කෙලින් ඉන්නවත් පණ නැහැ .ඇමරිකාවේ තානපතිට හිටියේ තේ කඩ මුදලාලි කෙනෙක් . ශ්‍රි ලංකන් ගුවන් සේවයේ සභාපතිය 8 පාස් .ඉතිං බන් උඹලාට ඒ කාලේ මෙව්වා මතක් උනේ නැද්ද ?? දැන් අමතකයිද ??? :P:P:P:P:P:P