ජාතික ගීය විදියට ගොඩක් ගැලපෙන සින්දු මොනවද?

ජාතික ගීය විදියට ගොඩක් ගැලපෙන සින්දු මොනවද?

  • දැනට තියෙන ජාතික ගීය හොඳයි

    Votes: 27 45.8%
  • මේ සිංහල අපගේ රටයි

    Votes: 3 5.1%
  • ලංකා ලංකා පෙම්බර ලංකා

    Votes: 16 27.1%
  • දකුණ නැගෙනහිර බටහිර උතුරද එක කොඩියේ

    Votes: 12 20.3%
  • සිංහල ජය ගීත හඬට

    Votes: 2 3.4%
  • හෙළ ජාතික අභිමානේ

    Votes: 14 23.7%
  • රත්න දීප ජන්ම භූමි

    Votes: 11 18.6%
  • රුවන් නිදන හෙලබිමයි

    Votes: 3 5.1%
  • ඉඳුනිල් ගඟුලැල්

    Votes: 4 6.8%
  • නිවහල් සිතුවුලි සිතනා

    Votes: 8 13.6%

  • Total voters
    59

Axi

Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    රටේ ඉන්න ප්‍රධාන ජන කොටස් තුන වෙන සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් අයට එකග වෙන්න, ශ්‍රී ලංකාව ගැන හැඟීමක් ඇතිවෙන එකක් හොදයි.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මේක තමා හරියන්නෙ

    වෙන ඕන දෙයක් වෙච්චාවේ...
    අහස කඩාගෙන වැටුනාවේ...
    ගනන් ගන්න එපා ඕවා සුලු දේවල්...
    සිනාවෙලා අපි ඔහේ යමු.....
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113



    The human greed and our creed is all we have to share
    Knee-deep in tragical, fabrical issues everywhere
    Cannot replace the ones, trace the ones that we used to be
    And it isn't how we were, why we're here, what we're meant to be
     
    • Like
    Reactions: Asmodeus

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,159
    9,497
    113
    මේකට ගහන්න සිංදුවක් නෑ බං
    මේ ලෙවල් එකට මනුස්සය ගැන ධනාත්මකව , යහපත කරන්න ලියපු සිංහල සිංදුවක් නං මම අහල නෑ
    තනිකර විශ්වීය මිනිහෙක් ට ආමන්ත්‍රනය කරන්නෙ
    ගබේ බයියොන්ට නෙමේ

     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    danata thina eke padha hondayi eth indian thanuwa nam galapenne naha eka wenas karanna ona.
    padha wala thinne sinhala , sinhala kiyanne sanskrutha+pali+local
     
    • Like
    Reactions: elakiriaddict

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    wishwaya-pura.gif