ජාතික ජන බලවේගය සැප්තැම්බර් 21 ජයග්‍රහණය කළ පසු

2osama

Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    නාමල් ජනාධිපති වුනොත් කොහොමද ?
    කවුද අගමැති, කුට්ටියද? ජොනියද ?

    කුට්ටියි ජෝනියයි දාහකින් හොදයි අර පිස්සු හදුන්නෙත්ති යට වඩා නම් අඩුම ගානේ උන් කටයි පුකයි වහගෙන හරි ඉදි මෝඩ ආතල් දෙන්නේ නැතුව🤣🤣🤣
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    p0HAFEO.gif

    පිලිගන්න අමාරුයි ආයිබෝං... නයි අරිනවා
    අතාත්වික රචනාවක් වගේ...

    මේකෙ ඇති නයෙක් නෑ...
    ව්‍යවස්තාවට අනුව කරන්න පුලුවන් හොදම විදිහ මට හිතන විඩිහට කීවෙ..
    NPP or SJB, දිනන එවුන් කරනවද නැද්ද කියන එක මම දන් නෑ...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මේකෙ ඇති නයෙක් නෑ...
    ව්‍යවස්තාවට අනුව කරන්න පුලුවන් හොදම විදිහ මට හිතන විඩිහට කීවෙ..
    NPP or SJB, දිනන එවුන් කරනවද නැද්ද කියන එක මම දන් නෑ...
    hm
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,549
    3,993
    113

    කුට්ටියි ජෝනියයි දාහකින් හොදයි අර පිස්සු හදුන්නෙත්ති යට වඩා නම් අඩුම ගානේ උන් කටයි පුකයි වහගෙන හරි ඉදි මෝඩ ආතල් දෙන්නේ නැතුව🤣🤣🤣
     
    • Haha
    Reactions: Asmodeus