පුහුල් හොරා කරෙන් දෑනේ ... මම නබිතුමාගෙ නමවත් නොකිව්වට ඔයා රූපෙ දෑක්ක ගමන් කව්ද කියල අදුන ගත්ත නේද? නෑ නෑ මම මේකට මොකුත් කියන්නෑ,,, මේ රුපේ විතරක් බලන්නකෝ....
( දෙමව්පියන්ගේ කෑමෑත්ත හෝ අකමෑත්ත මත අව්රුදු 6ක පුංචි ලමයෙක්ව අව්රුදු 56ක මහල්ලෙක් කසාද බෑද ගන්න එකනම් හෙන ගහන අපරාදයක් යාලුවා... අර නාකියා මෑරිලා ගිහාම අර පුන්චි කෙල්ල තරුන වයසට එන්නත් කලින්ම වෑන්දබුවක් වෙනවා.. අනික අව්රුදු 6ක පුන්චි ලමයෙක්ට කසාදය කියන එකේ තේරුමවත් තේරෙනවද? අනික යාලුවා අව්රුදු 56ක මහල්ලෙක් එක්ක කෙල්ලෙක් නිදාගන්නේ කෑමෑත්තෙන්ද? ඒක තේරුම් ගන්න මොන ආගමක්වත් ඔනේ නෑ යාලුවා,,, කිසිම හේතුවක් මත ඒක සාදාරනීකරනය කරන්න බෑ,,,, අම්මගේ උනුසුම හොයන උබේ අව්රුදු 6/9 දූ සිගිත්ත උබ කිසිම හේතුවක් සදහා උබගේ යාලුවෙක් උන පලියට අව්රුදු 56 ක නාකියෙකුට ලිංගිකව එකතුවීම සදහා දෙනවාද??? ලිංගික සම්භන්ද තාවය කියන්නේ කසාදයේ කොටසක්නේ)
යාලුවා අරාබිකරේ හා පාකිස්තානේ male female size ගෑන මට කියල දෙන්න එපා..යාලුවා අරාබිකරේ හා පාකිස්තානේ ගෑන දන්නෑති දෙයක් තියෙනවනම් කියන්න මම කියල දෙන්නම්,,, මම ග්ල්ෆ් රටවල් හුගකට ගිහින් තියෙනවා installation walata... උන් ඔය ජරාව නිසා විදින දුකත් මම දන්නවා. ඒකයි මම එලකිරි එකේ උබල වගේ යමක් තේරෙන උන්ට ඔය බොරුව ගෑන පෑහෑදිලි කරලා දීලා උබලගේ ඔලුවක් තියෙන උන් ටිකවත් මනස්ගාත දෙයියගෙන් මුදෝලා විද්‍යාත්මක ලෝකෙකට ගන්න try කරන්නේ...
මෙතන මේ මාතෘකාව කතාකරන්න හොද තෑනක් නෙමේ යාලුවා,,, අපි ආගමික එකේදි කතාකරමු.. මෙතන මේවා දෑම්මට යාලුවෝ සේරම මට සමාවෙන්න