ජාතික නිදහස් දින සුබ පැතුම්-- මුස්ලිම් ජාත&#35

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ජාති බේද කන්නද යාලුවා..
    මගේ හොඳම ෆිට් එකත් මුස්ලිම්... සිරාවටම ඌ තමයි මගේ දුකට සැපට දෙකටම ලඟින්ම ඉන්නේ ...
    ජාති බේද අත ඇරලා දැන් ගොඩක් කල් මිනිස්සු
    ඉස්සර වගේ හැටේ හැත්තෑවේ අදහස් තියන මිනිස්සු දැන් මේ රටේ අඩුයි...
    ජාති බේද අමතක කරලා සමයෙන් නිදහස සමරන්න ඕනේ..

    එසේම වේවා මචන්...
    ජය ශ්‍රී !!!

    scaled.php

    i agree with you & i like your words....:yes::love:
     
    • Like
    Reactions: penirasa

    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    ඔන්න ඔන්න යාලුවා උබෙත් අතුලෙන් කලින් හිටපු වෙන සතෙක් එලියට එනවා වගේ....

    ගල්ගහලා මරන්න මේක මිලේජ්ජ යුගයක් නෙමේනෙ මචන්... උබ මාසයක්වත් සව්දියේ හිටිය එකෙක්නම් මෙහෙම කියන්නේ නෑ... එහෙ නීතියෙන් කෙල්ලො කොල්ලො පුදුම දුකක් විදින්නේ...( මම මෙට්‍රො එකේ installation එකට සම්භන්ද උන කෙනෙක් ) උබලට ඔහොම හිතෙන්නේ ලංකාවෙ සෑප වෑඩි වෙලා මචන්...ඒ කොහොම උනත්

    මචන් මොනම හේතුවක් නිසාවත් මේ වගේ කරපු උන්ටත් ගල් ගහලා මරන්න ඔනේ නේද?

    mohammed_and_aisha-300x225.jpg

    Hamas+Muslim+Child+Brides.jpg
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හිට්යොත් හොදට හැදී...
    දෙවියොත් නමට වදී..

    මගෙත් ඔය ජාතිබේද නැහැ මචන්, මට හැමෝම එකයි, හැබැයි අසාධාරණය නම් පෙන්නන්න බැහැ.
     
    Jul 10, 2011
    5,011
    473
    0
    එතකොට උබලගේ ආගමේ එඋන් අර අහිංසක සිංහල පොඩි කොල්ලෝ දෙන්නගේ සුන්නත් කරපු එකට, උන්ට මොනාද කරන්න ඕනි?

    :baffled::baffled:

    ඔන්න මචන් උම්බ ආයිත් පටලවගෙන... මම කිව්වනෙ කලිනුත් මිනිස්සු දෙවර්ගයය්.. හොඩ මිනිස්සු සහ නරක මිනිස්සු.. නරක මිනිස්සුන්ට දඩුවම් ලැබිය යුතුය්.. එත් එකට මුලු ජාතියම පලි නැ.. :yes::yes::yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මේක හරි අසාදාරන නීතියක්නේ, කව්රුවත් කරපු වරද්දකද තව කෙනෙකුට දඩුවම් කරන එක.
    " ජාතික නිදහස් දිනයට මගෙන් සුබ පැතුම්, අව්රුදු 30 ක යුද්දයක් අවසන් කිරීමට දිවි හිමියෙන් සටන් කල සියලුම විරුවන්න්ට උත්තමාචාරය."

    මචන් මෙතන ඔයට පොඩි වැරදිමක් වෙල තියෙන්නෙ.. එක මම ලියපු සින්හල වැරඩි නිසාද දන්නෙ නැහෙ.. මම ඔතන අදහස් කරෙ ගනිකවක් එක්ක නිඩගත්තු කසද බැදපු මිනිහට දඩුවම් කරනව කියලා...

    ඔබටත් ජාතික දිනය වෙනුවෙන් සුබපැතුම්..
    ;););)
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බොරලුගොඩ මහතා;11999032 said:

    ඔන්න මචන් උම්බ ආයිත් පටලවගෙන... මම කිව්වනෙ කලිනුත් මිනිස්සු දෙවර්ගයය්.. හොඩ මිනිස්සු සහ නරක මිනිස්සු.. නරක මිනිස්සුන්ට දඩුවම් ලැබිය යුතුය්.. එත් එකට මුලු ජාතියම පලි නැ.. :yes::yes::yes:

    මම නෙවෙයි උබයි පටලවාගෙන තියෙන්නේ.. මම අහන්නේ ඒ වැඩේ කරපු උන්ට මොනාද දෙන දඩුවම කියල.. උබලගේ ආගමේ කියලදෙනවද අනිත් ආගම්වල පොඩි එඋන්ගේ සුන්නත් කරන්න කියල?
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඔන්න ඔන්න යාලුවා උබෙත් අතුලෙන් කලින් හිටපු වෙන සතෙක් එලියට එනවා වගේ....

    ගල්ගහලා මරන්න මේක මිලේජ්ජ යුගයක් නෙමේනෙ මචන්... උබ මාසයක්වත් සව්දියේ හිටිය එකෙක්නම් මෙහෙම කියන්නේ නෑ... එහෙ නීතියෙන් කෙල්ලො කොල්ලො පුදුම දුකක් විදින්නේ...( මම මෙට්‍රො එකේ installation එකට සම්භන්ද උන කෙනෙක් ) උබලට ඔහොම හිතෙන්නේ ලංකාවෙ සෑප වෑඩි වෙලා මචන්...ඒ කොහොම උනත්

    මචන් මොනම හේතුවක් නිසාවත් මේ වගේ කරපු උන්ටත් ගල් ගහලා මරන්න ඔනේ නේද?

    mohammed_and_aisha-300x225.jpg

    Hamas+Muslim+Child+Brides.jpg

    අය්යෙ ඉස්සෙල්ලම ඔයාට කියන්න ඔනෙ මගෙ අතුලෙ කිසිම සතෙක් නැ.. මම සාමන්ය මනුස්සයෙක්...
    අත්තටම කියනවනම් මගෙ අදහස් අනුව ලන්කාවය් ලන්කවෙ මිනිස්සුය් අනිත් බොහො රටවලට වඩා ගොඩක් හොදය්.. එක මම මගෙ හදවතින්ම පිලිගන්නවා... අපිට පිටරටකට ගිහිල්ල ඉන්නෙකට වඩා ලන්කවෙ ජීවත් වෙන්න හොද වාතවර්නයක් තියෙනව... මට ඔනෙ එක නැති කරගන්නතුව හැමදම මෙ විදිහට සාමයෙන් ඉන්න... සවුදිය ගෙන මම ඇත්තටම දන්නෙ නැ මචන්.. මොකද මම එහෙ ඉදලා නැ.. එගොල්ලො දුක් වෙනවද නැද්ද කියනෙකෙන් මට උත්තරයක් දෙන්න බැ..

    නබිතුමා ගැන ඔයා අහපු ප්‍රශ්නෙට මම උත්තර දෙන්නම වෙනවා.. එත් මේ ටිකත් සලකල ඉන්න... මේක ආගම් නායකයන් ගෙන කතාකරන්න දපු ත්‍රෙඩ් එකක නෙමෙය්.. මම මෙ ත්‍රෙඩ් එකෙන් බලපොරුත්තු උනෙ ලන්කවෙ අද ත්ත්වය ගෙන කතකරන්නය්....නිදහස් දිනය ගැන කතකරන්නය්..

    හරි... අපි ඉස්සෙල්ල ඉදල පටන් ගමු.... අපි ලන්කවෙ මිනිස්සු අනිත් රටවල් වල ඉන්න මිනිස්සුත් එක්ක බලනකොට උසින්, මහතින් අඩු පිරිසක්.... අපි පිටරටකට ගියොත් අපිට බලගන්න පුලුවන් අපි අතරය් පිටරට මිනිස්සුන්ගෙ එගපත අතර තියෙන වෙනස.. උදහරනයකට ගත්තොත් ඖස්ට්‍රලියවෙ බ්‍රෙට් ලී ක්‍රිකට් සෙල්ලම් කරන්න එනකොට අවුරුඩු 18 විතර ඇති.. එ උනත් අපෙ මිනිස්සුන් එක්ක සන්සන්දනය කරල බලනකොට කියන්න පුලුවන්ද බ්‍රෙට් ලී එ කලෙ අවුරුදු 18 කියල...

    හරි එක අද කාලෙ තත්වෙ... අපි මීට අවුරුඩු 1500 ට පිටිපස්සෙට ගියොත් මෙ තත්වෙ තවත් වෙනස්.. ඔය සවුදියෙ හිටපු එක්කෙනෙක් හැටියට ඔය හොදටම දන්නව ඇති අරබියවෙ මිනිස්සු කොය් වගෙ කෙමක්ද කන්නෙ කියල.. එ නිස එගොල්ලන්ගෙ එගපතත් ලොකුය්.. අවුරුඩු 1500ට කලින් හිටපු මිනිස්සු එකත් මැදපෙරදිගවල හිටපු මිනිස්සු ගොඩක් ලොකුය්..

    හරි දැන් අපි කාරනවට බහිමු... අය්ශා තුමියව නබිතුම බදිනකොට අවුරුදු 6 උනට එයත් එක්ක පවුල් කැවෙ එයට අවුරුඩු 9 වෙනකොට... ඔයත් එව දන්නව ඇති.. අපි මෙතන සෙලකිය යුතු දෙ වෙන්නෙ අය්ශා තුමියට අවුරුදු 9 උනට එය පවුල් කන්න පුලුවන් විඩිහට වැඩිවිමට පත්වෙල හිටියෙ.. එගපතත් එකට ඔරුත්තු දෙන්න පුලුවන් විදිහටය් හිටියෙ... අනිත් එක මෙතන සැලකියම යුතු කාරනව වන්නෙ ආය්ශ තුමියව නබිතුම බලෙන් බන්දෙ නැ.. අය්ශා තුමිය නබිතුමගෙ හොදම යාලුවගෙ දුව.. අය්ශ තුමියව බැන්දෙත් එයගෙ දෙමව්පියන්ගෙ කැමත්ත අතුව.. එ ව්හිදිහට පවුල් කැවෙත් දෙමව්පියන්ගෙ කැමත්ත එක්ක.. එහෙනම් අපි කොහමද මෙක අසාදරනය් කියන්නෙ..?

    මම දන්නව ඔය මෙකටත් මට මොනවහරි කියය් කියල... එත් මම ඔයට වැරදි කියන්නෙ නැ.. මොකද ඔය අපි බලන කෝනයෙන් නැමෙය් බලන්නෙ නිස.. මගෙ සින්හලෙ වැරදි තිබ්බොත් සමවෙන්න...
     
    Last edited:
    Jul 10, 2011
    5,011
    473
    0
    මම නෙවෙයි උබයි පටලවාගෙන තියෙන්නේ.. මම අහන්නේ ඒ වැඩේ කරපු උන්ට මොනාද දෙන දඩුවම කියල.. උබලගේ ආගමේ කියලදෙනවද අනිත් ආගම්වල පොඩි එඋන්ගේ සුන්නත් කරන්න කියල?

    අපි මොන රටෙද ඉන්නෙ එ රටෙ නීති තමය් අපිට අදාල වෙන්නෙ.. අපෙ ආගමෙ එහම දෙයක් කියල නැ.. එහම කරපු කට්ටියට් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුය්.. එත් එකට මුලු ආගමටම දොස් පවරල හරියන්නෙ නැනෙ මචන්.. එකය් මම උම්බ පටලවගෙන කිව්වෙ...
    :no::no::no:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බොරලුගොඩ මහතා;11998101 said:
    ඉස්සෙල්ලම කියන්න ඕනේ මචන් මම බන් වෙච්ච කෙනෙක් නැමෙය්.. මොකද මම අනිත් අයව අවුස්සන ත්‍රෙඩ් දාන කෙනෙක් නෙමෙය්.. අනිත් එක මගේ ඇත්ත එළකිරි නමින් මම මුස්ලිම් කියලවත් කව්රුත් දන්නේ නැ... අපේ ආගමේ තියෙන ඒවා මචන් ඔයා එළියෙන් බලනකොට ප්‍රච්ටිචාල් නැ වගේ තමය පෙන්නේ.. මොකද මේක සිංහල බහුතරයක් ඉන්න රටක්... එත් අපි මුස්ලිම් රටක ඉදියොත් අපිට මේක කොචර දුරට ප්‍රච්ටිචාල් වය කියල අපි දෙනාටමත් තේරුම් අරන් ඉවරය්.. මම උදාහරනයක් කියන්නම්.. මිට මාස කීපයකට පෙර අනුරාධපුර පැත්තේ අවුරුදු 12 කෙල්ලෙක්ව ගමේ 36 දෙනෙක් දුෂණ කරලා තියෙනවා... එකත් ඒ කෙල්ලගේ පුංචිගේ දැනුමත් කමත් එක්ක.. දැන් මට කියන්න ඒ වගේ කට්ටියව ගල් ගහල් නෙමෙය්ද මරන්න ඕනේ ?? ගල් ගහල මරනවා කියන්නේ සත්තු නිසා නෙමෙය් මචන්.. ඒ වැරැද්ද අයිත කරන්න ඉඩ දෙන්න හොද නැති නිසා...

    බොරලුගොඩ මහතා;11998169 said:
    මේක ලංකාවේ නෙමෙය්නේ මචන්... වෙන මුස්ලිම් රටකනේ මේක වෙන්නේ.. මුස්ලිම් නීතිය අනුව සමහර වැරදි කරොත් සමහර දඩුවම් දෙනවා.. එහම කරන්නේ ඒ වැරැද්ද අයිත කරන්නැතුව ඉන්න...
    මට මේකට ඔයාට පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන්..එත් මට වෙලාව ටිකක් මදි මොකද මම ගෙදර යන්න ඕනේ.. ගෙදර ගිහිල්ල අයිත ලොග් වෙන්නම්.. මම පොඩි උදාහරණයක් කියන්නම්... ඉස්ලාම් නීතියේ තියෙනවා කසාද බැදපු මිනිහෙක් ගණිකාවක් එක්ක නිදා ගෙන එක ප්රූෆ් කරොත් මව ගලගහල මරන්න ඕනේ... ඒ නිතිය තියෙන්නේ කසාද බැදපු මිනිහෙක්ගෙන් තමන්ගේ බිරින්දට වැරද්දක් දෙන්න හොද නැති නිසා... දැන් ඔයා තීරණේ කරගන්න එහම දඩුවම් අවශ්‍යද නැද්ද කියල... මම කියන්නේ නැ ලංකාවේ ඉන්නේවුන් වැරදි කරන්නේ නැ කියල .... හැබෙය් මුස්ලිම් රට එහම වැරදි උනොත් ඔයා දඩුවම් තමය..

    බොරලුගොඩ මහතා;11999210 said:
    අපි මොන රටෙද ඉන්නෙ එ රටෙ නීති තමය් අපිට අදාල වෙන්නෙ.. අපෙ ආගමෙ එහම දෙයක් කියල නැ.. එහම කරපු කට්ටියට් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුය්.. එත් එකට මුලු ආගමටම දොස් පවරල හරියන්නෙ නැනෙ මචන්.. එකය් මම උම්බ පටලවගෙන කිව්වෙ...
    :no::no::no:

    එහෙනම් උබ කියන්නේ ගල්ගහල මරන්න ඕනි කියල.. ?
    :frown::frown:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    එහෙනම් උබ කියන්නේ ගල්ගහල මරන්න ඕනි කියල.. ?
    :frown::frown:

    මෙක මුස්ලිම් රටක් නැමෙය්නෙ මිත්‍රයා.. මේක බොව්ද්ද මිනිස්සු බහුතරයක් ජීවත් වෙන රටක්.. නීති උනත් බහුතරයගෙ කැමත්ත අනුවය් සිද්ද වෙන්න ඔනෙ..
    :cool::cool::cool::cool:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බොරලුගොඩ මහතා;11999328 said:
    මෙක මුස්ලිම් රටක් නැමෙය්නෙ මිත්‍රයා.. මේක බොව්ද්ද මිනිස්සු බහුතරයක් ජීවත් වෙන රටක්.. නීති උනත් බහුතරයගෙ කැමත්ත අනුවය් සිද්ද වෙන්න ඔනෙ..
    :cool::cool::cool::cool:

    එතකොට අර grease යකා කියල ගහන්න ගිය මිනිහෙක්ව බේරගන්න ගිහින් police Sargent කෙනෙක්ට මුස්ලිම් මිනිස්සු එකතුවෙලා ගහල මරපු එක කගේ නීතියද?
     
    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    බොරලුගොඩ මහතා;11999181 said:
    අය්යෙ ඉස්සෙල්ලම ඔයාට කියන්න ඔනෙ මගෙ අතුලෙ කිසිම සතෙක් නැ.. මම සාමන්ය මනුස්සයෙක්...
    අත්තටම කියනවනම් මගෙ අදහස් අනුව ලන්කාවය් ලන්කවෙ මිනිස්සුය් අනිත් බොහො රටවලට වඩා ගොඩක් හොදය්.. එක මම මගෙ හදවතින්ම පිලිගන්නවා... අපිට පිටරටකට ගිහිල්ල ඉන්නෙකට වඩා ලන්කවෙ ජීවත් වෙන්න හොද වාතවර්නයක් තියෙනව... මට ඔනෙ එක නැති කරගන්නතුව හැමදම මෙ විදිහට සාමයෙන් ඉන්න... සවුදිය ගෙන මම ඇත්තටම දන්නෙ නැ මචන්.. මොකද මම එහෙ ඉදලා නැ.. එගොල්ලො දුක් වෙනවද නැද්ද කියනෙකෙන් මට උත්තරයක් දෙන්න බැ..

    නබිතුමා ගැන ඔයා අහපු ප්‍රශ්නෙට මම උත්තර දෙන්නම වෙනවා.. එත් මේ ටිකත් සලකල ඉන්න... මේක ආගම් නායකයන් ගෙන කතාකරන්න දපු ත්‍රෙඩ් එකක නෙමෙය්.. මම මෙ ත්‍රෙඩ් එකෙන් බලපොරුත්තු උනෙ ලන්කවෙ අද ත්ත්වය ගෙන කතකරන්නය්....නිදහස් දිනය ගැන කතකරන්නය්..

    හරි... අපි ඉස්සෙල්ල ඉදල පටන් ගමු.... අපි ලන්කවෙ මිනිස්සු අනිත් රටවල් වල ඉන්න මිනිස්සුත් එක්ක බලනකොට උසින්, මහතින් අඩු පිරිසක්.... අපි පිටරටකට ගියොත් අපිට බලගන්න පුලුවන් අපි අතරය් පිටරට මිනිස්සුන්ගෙ එගපත අතර තියෙන වෙනස.. උදහරනයකට ගත්තොත් ඖස්ට්‍රලියවෙ බ්‍රෙට් ලී ක්‍රිකට් සෙල්ලම් කරන්න එනකොට අවුරුඩු 18 විතර ඇති.. එ උනත් අපෙ මිනිස්සුන් එක්ක සන්සන්දනය කරල බලනකොට කියන්න පුලුවන්ද බ්‍රෙට් ලී එ කලෙ අවුරුදු 18 කියල...

    හරි එක අද කාලෙ තත්වෙ... අපි මීට අවුරුඩු 1500 ට පිටිපස්සෙට ගියොත් මෙ තත්වෙ තවත් වෙනස්.. ඔය සවුදියෙ හිටපු එක්කෙනෙක් හැටියට ඔය හොදටම දන්නව ඇති අරබියවෙ මිනිස්සු කොය් වගෙ කෙමක්ද කන්නෙ කියල.. එ නිස එගොල්ලන්ගෙ එගපතත් ලොකුය්.. අවුරුඩු 1500ට කලින් හිටපු මිනිස්සු එකත් මැදපෙරදිගවල හිටපු මිනිස්සු ගොඩක් ලොකුය්..

    හරි දැන් අපි කාරනවට බහිමු... අය්ශා තුමියව නබිතුම බදිනකොට අවුරුදු 6 උනට එයත් එක්ක පවුල් කැවෙ එයට අවුරුඩු 9 වෙනකොට... ඔයත් එව දන්නව ඇති.. අපි මෙතන සෙලකිය යුතු දෙ වෙන්නෙ අය්ශා තුමියට අවුරුදු 9 උනට එය පවුල් කන්න පුලුවන් විඩිහට වැඩිවිමට පත්වෙල හිටියෙ.. එගපතත් එකට ඔරුත්තු දෙන්න පුලුවන් විදිහටය් හිටියෙ... අනිත් එක මෙතන සැලකියම යුතු කාරනව වන්නෙ ආය්ශ තුමියව නබිතුම බලෙන් බන්දෙ නැ.. අය්ශා තුමිය නබිතුමගෙ හොදම යාලුවගෙ දුව.. අය්ශ තුමියව බැන්දෙත් එයගෙ දෙමව්පියන්ගෙ කැමත්ත අතුව.. එ ව්හිදිහට පවුල් කැවෙත් දෙමව්පියන්ගෙ කැමත්ත එක්ක.. එහෙනම් අපි කොහමද මෙක අසාදරනය් කියන්නෙ..?

    මම දන්නව ඔය මෙකටත් මට මොනවහරි කියය් කියල... එත් මම ඔයට වැරදි කියන්නෙ නැ.. මොකද ඔය අපි බලන කෝනයෙන් නැමෙය් බලන්නෙ නිස.. මගෙ සින්හලෙ වැරදි තිබ්බොත් සමවෙන්න...
    පුහුල් හොරා කරෙන් දෑනේ ... මම නබිතුමාගෙ නමවත් නොකිව්වට ඔයා රූපෙ දෑක්ක ගමන් කව්ද කියල අදුන ගත්ත නේද? නෑ නෑ මම මේකට මොකුත් කියන්නෑ,,, මේ රුපේ විතරක් බලන්නකෝ....
    ( දෙමව්පියන්ගේ කෑමෑත්ත හෝ අකමෑත්ත මත අව්රුදු 6ක පුංචි ලමයෙක්ව අව්රුදු 56ක මහල්ලෙක් කසාද බෑද ගන්න එකනම් හෙන ගහන අපරාදයක් යාලුවා... අර නාකියා මෑරිලා ගිහාම අර පුන්චි කෙල්ල තරුන වයසට එන්නත් කලින්ම වෑන්දබුවක් වෙනවා.. අනික
    අව්රුදු 6ක පුන්චි ලමයෙක්ට කසාදය කියන එකේ තේරුමවත් තේරෙනවද? අනික යාලුවා අව්රුදු 56ක මහල්ලෙක් එක්ක කෙල්ලෙක් නිදාගන්නේ කෑමෑත්තෙන්ද? ඒක තේරුම් ගන්න මොන ආගමක්වත් ඔනේ නෑ යාලුවා,,, කිසිම හේතුවක් මත ඒක සාදාරනීකරනය කරන්න බෑ,,,, අම්මගේ උනුසුම හොයන උබේ අව්රුදු 6/9 දූ සිගිත්ත උබ කිසිම හේතුවක් සදහා උබගේ යාලුවෙක් උන පලියට අව්රුදු 56 ක නාකියෙකුට ලිංගිකව එකතුවීම සදහා දෙනවාද??? ලිංගික සම්භන්ද තාවය කියන්නේ කසාදයේ කොටසක්නේ)
    tumblr_ljl6wtQR9P1qzewk6o1_400.jpg

    යාලුවා අරාබිකරේ හා පාකිස්තානේ male female size ගෑන මට කියල දෙන්න එපා..
    යාලුවා අරාබිකරේ හා පාකිස්තානේ ගෑන දන්නෑති දෙයක් තියෙනවනම් කියන්න මම කියල දෙන්නම්,,, මම ග්ල්ෆ් රටවල් හුගකට ගිහින් තියෙනවා installation walata... උන් ඔය ජරාව නිසා විදින දුකත් මම දන්නවා. ඒකයි මම එලකිරි එකේ උබල වගේ යමක් තේරෙන උන්ට ඔය බොරුව ගෑන පෑහෑදිලි කරලා දීලා උබලගේ ඔලුවක් තියෙන උන් ටිකවත් මනස්ගාත දෙයියගෙන් මුදෝලා විද්යාත්මක ලෝකෙකට ගන්න try කරන්නේ...
    මෙතන මේ මාතෘකාව කතාකරන්න හොද තෑනක් නෙමේ යාලුවා,,, අපි ආගමික එකේදි කතාකරමු.. මෙතන මේවා දෑම්මට යාලුවෝ සේරම මට සමාවෙන්න
     
    Last edited:
    Jul 10, 2011
    5,011
    473
    0
    එතකොට අර grease යකා කියල ගහන්න ගිය මිනිහෙක්ව බේරගන්න ගිහින් police Sargent කෙනෙක්ට මුස්ලිම් මිනිස්සු එකතුවෙලා ගහල මරපු එක කගේ නීතියද?

    අනෙ මන්දා බන් උම්බත්.. හරි ඉස්සෙල්ලාම ග්‍රීස් යකගෙ ඇත්ත කතව දන්නවද?? මට එක මැතෙන තෙරුම් කරන්න බැ.. මොකද එතකොට මට දෙශපාලනය ගැන කතකරන්න වෙනවා.. ග්‍රීස් යක්කු නිසා මුස්ලිම් ජාතියට වැච්ච හිරිහැර උම්බ දන්නවද.. එක නොම්බි මාසනෙ මචන්.. එ දවස්වල මුස්ලිම් කෙල්ලොත් පල්ලිවලට යනවා.. මෙ ග්‍රීස් යක නිසා පල්ලිවල ඉදන් එන කෙල්ලන්ට ගොඩක් හිරිහර අති උන.. එ නිස එ ප්‍රදෙශ වාසින් ගොඩක් කුපිත වෙලා හිටියෙ.. පොලිස් මහත්තයෙක් මෙතන මෙරෙන්න හෙතුව ග්‍රීස් යක කරන ඔක්කොම කරල ඩුවන්නෙ පොලිස් ස්ටශන් එකට.. එතම වෙනකොට මිනිස්සුන්ට මොනවද හිතෙන්නෙ?? මෙකට පොලිස්සියත් සම්බන්දය් කියල.. මෙක කරන්නෙත් පොලිසියෙන් කියල.. මොකද එක පාරක් එහෙම ග්‍රීස් යකෙක්ව අල්ලල පොලිස්සියට දීලත් කිසිම ක්‍රියමාර්ගයක් අරන් තිබුනෙ නැ.. එ නිස මිනිස්සු හිතුවෙ මෙක පොලිස්සියෙ වැඩක් කියල.. එකය් එහම උනෙ.. එත් මම කියන්නෙ නැ එක හරි කියල.. නීතිය කාටවත් අතට ගන්න බැ.. එත් එක සින්හල ප්‍රදෙශයක උනත් එතනත් සිද්ද වෙන්නෙත් එකම තමය්.. මොකද අපි ඔක්කොම මිනිස්සු නිසා...
     
    Jul 10, 2011
    5,011
    473
    0
    පුහුල් හොරා කරෙන් දෑනේ ... මම නබිතුමාගෙ නමවත් නොකිව්වට ඔයා රූපෙ දෑක්ක ගමන් කව්ද කියල අදුන ගත්ත නේද? නෑ නෑ මම මේකට මොකුත් කියන්නෑ,,, මේ රුපේ විතරක් බලන්නකෝ....
    ( දෙමව්පියන්ගේ කෑමෑත්ත හෝ අකමෑත්ත මත අව්රුදු 6ක පුංචි ලමයෙක්ව අව්රුදු 56ක මහල්ලෙක් කසාද බෑද ගන්න එකනම් හෙන ගහන අපරාදයක් යාලුවා... අර නාකියා මෑරිලා ගිහාම අර පුන්චි කෙල්ල තරුන වයසට එන්නත් කලින්ම වෑන්දබුවක් වෙනවා.. අනික
    අව්රුදු 6ක පුන්චි ලමයෙක්ට කසාදය කියන එකේ තේරුමවත් තේරෙනවද? අනික යාලුවා අව්රුදු 56ක මහල්ලෙක් එක්ක කෙල්ලෙක් නිදාගන්නේ කෑමෑත්තෙන්ද? ඒක තේරුම් ගන්න මොන ආගමක්වත් ඔනේ නෑ යාලුවා,,, කිසිම හේතුවක් මත ඒක සාදාරනීකරනය කරන්න බෑ,,,, අම්මගේ උනුසුම හොයන උබේ අව්රුදු 6/9 දූ සිගිත්ත උබ කිසිම හේතුවක් සදහා උබගේ යාලුවෙක් උන පලියට අව්රුදු 56 ක නාකියෙකුට ලිංගිකව එකතුවීම සදහා දෙනවාද??? ලිංගික සම්භන්ද තාවය කියන්නේ කසාදයේ කොටසක්නේ)

    යාලුවා අරාබිකරේ හා පාකිස්තානේ male female size ගෑන මට කියල දෙන්න එපා..
    යාලුවා අරාබිකරේ හා පාකිස්තානේ ගෑන දන්නෑති දෙයක් තියෙනවනම් කියන්න මම කියල දෙන්නම්,,, මම ග්ල්ෆ් රටවල් හුගකට ගිහින් තියෙනවා installation walata... උන් ඔය ජරාව නිසා විදින දුකත් මම දන්නවා. ඒකයි මම එලකිරි එකේ උබල වගේ යමක් තේරෙන උන්ට ඔය බොරුව ගෑන පෑහෑදිලි කරලා දීලා උබලගේ ඔලුවක් තියෙන උන් ටිකවත් මනස්ගාත දෙයියගෙන් මුදෝලා විද්යාත්මක ලෝකෙකට ගන්න try කරන්නේ...
    මෙතන මේ මාතෘකාව කතාකරන්න හොද තෑනක් නෙමේ යාලුවා,,, අපි ආගමික එකේදි කතාකරමු.. මෙතන මේවා දෑම්මට යාලුවෝ සේරම මට සමාවෙන්න

    අනෙ අය්යෙ මම බබෙක් නෙමෙය්නෙ අය්යෙ.. එ පින්තුරෙ ආය්ශා කියල නම දල තියෙද්දි මට තෙරෙන්නෙ නැද්ද ඔය කවුරු ගෙනද කතකරන්නෙ කියල... ඔයගෙ අනිත් ප්‍රශ්නවලටනම් මම ආයිත් උත්තර දෙන්න ඔනෙ නැ.. මොකද මම එක පැහදිලිවම් කලින් එකෙ කියල තියෙන නිස.... ඔය බලන රවුමෙන් එලියට අවිල්ල බලන්න අය්යෙ.. එතකොට ඔයාට තෙරෙය් මම මොකක්ද කිව්වෙ කියල..
    අනිත් එක මම ඔයගෙන් කවදවත් පොසිටිව් උත්තරයක් බලපොරුත්තු වෙන්නෙ නැ.. මොකද ඔයගෙ නම්බරෙ මම හොදටම දන්නවා.. මොකද මම එලකිරි එකෙ පරන මෙම්බර් කෙනෙක්...