ජාතික නිදහස් දින සුබ පැතුම්-- මුස්ලිම් ජාත&#35

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මචන් ඔයා හොදටම දන්නවානෙ අපිට මුස්ලිමි අයත් එක්ක කිසිම තරහක් නෑ කියලා... එ උනාට ඔයාම හිතන්න ඔයාගෙ ගෙදරට නෑත්නමි ඔයාගෙ කාමරයට ඈවිත් ඔයා ගොඩක් ආදරෙන් රෑක බලා ගන්න දෙවල් කවුරෑ හරි ඈවිත් විනාශ කරනවාට. මෙක අපෙ ඉතිහාසය අපෙ විරයො රෑක ගත්තු දෙවල් අමු අමුවෙ විනාශ කරලා ඔයලා විතරක් රජ වෙන්න හදන දෙවල් දිහා බලන් හිනා වෙන්නද මචන් කියන්නෙ...

    මුස්ලිමි හෑමොම නෙමෙයි ගොඩක් ඉන්නෙ සත්තු මචන්, එ අතරින් ඔයා නියම මිනිසෙක්...එ වගෙ ස්ක්කිලියො නිසා ඔයලා වගෙ නියම මිනිසුන් අපිට නෑති වෙනවා..:sorry::sorry:

    අනිත් එක මචන් කිසිම ආගමකින් වත් කාටවත් හිOසාවක් කරන්න උගන්වන්න හොද නෑ.. :sorry::sorry:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    mata nikamata hithenawa umba ban wechcha MUSLIMLANKA da kiyala!u unath wena ekek unath kamak ne :nerd:mata kiyanna thiyanne machan aagame thiyana hema reddama ouluwata ganna epa!:no: practical weyan :cool:
    mama buddhist kenek kiyala ape aagame thiyana hema dema 100%k ehemmmama una kiyala piliganne ne! :)buddagama kiyanne awihinsawadi aagamk!:yes:
    nidahas manasakin hithanna purudu weyan! apita kaath ekkawath personal tarahawal ne!
    :rolleyes:
     
    • Like
    Reactions: pawusi

    MADUSH1

    Banned
    Nov 29, 2011
    31
    1
    0
    ජාති බේද කන්නද යාලුවා..
    මගේ හොඳම ෆිට් එකත් මුස්ලිම්... සිරාවටම ඌ තමයි මගේ දුකට සැපට දෙකටම ලඟින්ම ඉන්නේ ...
    ජාති බේද අත ඇරලා දැන් ගොඩක් කල් මිනිස්සු
    ඉස්සර වගේ හැටේ හැත්තෑවේ අදහස් තියන මිනිස්සු දැන් මේ රටේ අඩුයි...
    ජාති බේද අමතක කරලා සමයෙන් නිදහස සමරන්න ඕනේ..

    එසේම වේවා මචන්...
    ජය ශ්‍රී !!!
     
    • Like
    Reactions: penirasa

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මචන් ඔයා හොදටම දන්නවානෙ අපිට මුස්ලිමි අයත් එක්ක කිසිම තරහක් නෑ කියලා... එ උනාට ඔයාම හිතන්න ඔයාගෙ ගෙදරට නෑත්නමි ඔයාගෙ කාමරයට ඈවිත් ඔයා ගොඩක් ආදරෙන් රෑක බලා ගන්න දෙවල් කවුරෑ හරි ඈවිත් විනාශ කරනවාට. මෙක අපෙ ඉතිහාසය අපෙ විරයො රෑක ගත්තු දෙවල් අමු අමුවෙ විනාශ කරලා ඔයලා විතරක් රජ වෙන්න හදන දෙවල් දිහා බලන් හිනා වෙන්නද මචන් කියන්නෙ...

    මුස්ලිමි හෑමොම නෙමෙයි ගොඩක් ඉන්නෙ සත්තු මචන්, එ අතරින් ඔයා නියම මිනිසෙක්...එ වගෙ ස්ක්කිලියො නිසා ඔයලා වගෙ නියම මිනිසුන් අපිට නෑති වෙනවා..:sorry::sorry:

    අනිත් එක මචන් කිසිම ආගමකින් වත් කාටවත් හිOසාවක් කරන්න උගන්වන්න හොද නෑ.. :sorry::sorry:

    :yes::yes::yes:
     
    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    බොරලුගොඩ මහතා;11996766 said:
    මම ඔයාව බලාපොරුත්තු උනා.. ඔයාගේ සුබපැතුම දකිනකොට මට ඇත්තටම සතුටුය්.. ඔයා දාන ත්රෙඩ්ස් හැම එකක්ම මම බලනවා... එත් මම කවදවත් උත්තර දාලා නැ.... අය්යගෙන් පොඩි ඉල්ලීමක් කරන්නම් එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරැද්දට මුළු ජාතියටම බනින්නෙපා... මේ ලෝකේ කව්රුවත් අංගසම්පූර්ණ නැ...
    ;););)
    මේ බලපන් මල්ලි උබලගේ උන් කරන සක්කිලි වෑඩ... අපිට මලපයින එක සාදාරන නෑද්ද කියලා උබම කියපන්... අනික බන් උබ අගතිගාමී නෑතුව ඈති...ඒත් භහුතරයක් අගතිගාමීව අපිට කෙලිනවා....අනික මල්ලී උබවත් මනස්කල්පිත දෙයියෙක් අල්ලන් නටන්නෑත්නම් මට ඒ ගෑන 1000 වාරයක් සතුටුයි... විද්යාත්මකව ලෝකය දකින්න නුවන ලෑබේවා.... උනුසුම් සුභපෑතුම්........

    මෙන්න බලපන්කො වෑඩේ... මේ වීඩියෝ එක http://www.youtube.com/watch?v=GRiwaRVReeQ&feature=related
     
    harsha.perera

    Well-known member
  • අපි සේරම මිනිස්සු බන්. වැරදි කරන්නෙත් මිනිස්සු. අපි ඉපදුන ජාතිය ආගම ඉපදෙන අපිට තීරනය කරන්න බෑනෙ. ඉපදුන විදිහට ඉදලා මැරිලා යනවා.
     
    • Like
    Reactions: penirasa
    Jul 10, 2011
    5,011
    473
    0
    මචන් ඔයා හොදටම දන්නවානෙ අපිට මුස්ලිමි අයත් එක්ක කිසිම තරහක් නෑ කියලා... එ උනාට ඔයාම හිතන්න ඔයාගෙ ගෙදරට නෑත්නමි ඔයාගෙ කාමරයට ඈවිත් ඔයා ගොඩක් ආදරෙන් රෑක බලා ගන්න දෙවල් කවුරෑ හරි ඈවිත් විනාශ කරනවාට. මෙක අපෙ ඉතිහාසය අපෙ විරයො රෑක ගත්තු දෙවල් අමු අමුවෙ විනාශ කරලා ඔයලා විතරක් රජ වෙන්න හදන දෙවල් දිහා බලන් හිනා වෙන්නද මචන් කියන්නෙ...

    මුස්ලිමි හෑමොම නෙමෙයි ගොඩක් ඉන්නෙ සත්තු මචන්, එ අතරින් ඔයා නියම මිනිසෙක්...එ වගෙ ස්ක්කිලියො නිසා ඔයලා වගෙ නියම මිනිසුන් අපිට නෑති වෙනවා..:sorry::sorry:

    අනිත් එක මචන් කිසිම ආගමකින් වත් කාටවත් හිOසාවක් කරන්න උගන්වන්න හොද නෑ.. :sorry::sorry:

    ඔයා කියනේක හරි කියන්නත් බැ වැරදි කියන්නත් බැ.. මම කලිනුත් කිව්වා මේ රට මගෙත් රට... අපේ රට.. රටේ ඉතිහාසයට හානි කරනෙක කොහමත් පිළිගන්න බැරි දෙයක්.. එක කව්රු කරත්.. එත් ප්‍රශ්නේ තියෙන්නේ එක්කෙනෙක් කරනෙකට ඒ සමාජයටම වැරදි කියනේක.. මම ජීවත් වෙන ප්‍රදේශයේ වැඩිපුරම ඉන්නේ සිංහල කට්ටිය.. එත් පොසන් ආවම දන්සල් තියෙනකොට එකට වැඩිපුරම සහබාගි වෙන්නේ අපි.. සල්ලි එකතු කරනවා , බත් උයනවා, හැම වැඩේම කරනවා... ඒ අපි බෝව්ද්ද ආගමට ගරුකරන නිසා.. සිංහල යාලුවන්ට ගරු කරන නිසා... අපි එහම ඉදිද්දී ඔයගොල්ලෝ මුළු ජාතියටම බැනල හරි යනවද??
    මම කියන්නේ වැරදි කරන මිනිස්සුන්ට දඩුවම් දෙන්න ඕනේ එක වෙනම කතාවක්... හැබෙය් වැරදි කරන්නේ මුස්ලිම් මිනිස්සු කියන අදහසින් බලන්න එපා මොකද වැරදි කරන්නේ මුස්ලිම් මිනිස්සු විතරක් නැමෙය්..
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බොරලුගොඩ මහතා;11997934 said:

    :yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    mata nikamata hithenawa umba ban wechcha MUSLIMLANKA da kiyala!u unath wena ekek unath kamak ne :nerd:mata kiyanna thiyanne machan aagame thiyana hema reddama ouluwata ganna epa!:no: practical weyan :cool:
    mama buddhist kenek kiyala ape aagame thiyana hema dema 100%k ehemmmama una kiyala piliganne ne! :)buddagama kiyanne awihinsawadi aagamk!:yes:
    nidahas manasakin hithanna purudu weyan! apita kaath ekkawath personal tarahawal ne!
    :rolleyes:

    ඉස්සෙල්ලම කියන්න ඕනේ මචන් මම බන් වෙච්ච කෙනෙක් නැමෙය්.. මොකද මම අනිත් අයව අවුස්සන ත්‍රෙඩ් දාන කෙනෙක් නෙමෙය්.. අනිත් එක මගේ ඇත්ත එළකිරි නමින් මම මුස්ලිම් කියලවත් කව්රුත් දන්නේ නැ... අපේ ආගමේ තියෙන ඒවා මචන් ඔයා එළියෙන් බලනකොට ප්‍රච්ටිචාල් නැ වගේ තමය පෙන්නේ.. මොකද මේක සිංහල බහුතරයක් ඉන්න රටක්... එත් අපි මුස්ලිම් රටක ඉදියොත් අපිට මේක කොචර දුරට ප්‍රච්ටිචාල් වය කියල අපි දෙනාටමත් තේරුම් අරන් ඉවරය්.. මම උදාහරනයක් කියන්නම්.. මිට මාස කීපයකට පෙර අනුරාධපුර පැත්තේ අවුරුදු 12 කෙල්ලෙක්ව ගමේ 36 දෙනෙක් දුෂණ කරලා තියෙනවා... එකත් ඒ කෙල්ලගේ පුංචිගේ දැනුමත් කමත් එක්ක.. දැන් මට කියන්න ඒ වගේ කට්ටියව ගල් ගහල් නෙමෙය්ද මරන්න ඕනේ ?? ගල් ගහල මරනවා කියන්නේ සත්තු නිසා නෙමෙය් මචන්.. ඒ වැරැද්ද අයිත කරන්න ඉඩ දෙන්න හොද නැති නිසා...
     
    • Like
    Reactions: prageeth119lk

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බොරලුගොඩ මහතා;11998101 said:

    stoning.JPG

    stoning-somalia2-sm.jpg

    :confused::confused:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බොරලුගොඩ මහතා;11996705 said:
    ඔය හිතනවා වගේ එළකිරි එකේ ඉන්න අනිත් යාලුවොත් හිතනවානම් කොච්චර හොදද... එත් දවසට කොච්චරනම් ත්රෙඩ්ස් වැටනවද සුළු ජාතීන්ට බැනල... :confused::confused::confused:
    ගොඩක් ස්තුතිය් යාළුවා.... :yes::yes::yes:

    ඔන්න යාලුවා එකපරට පැත්තක් ගත්තා වගෙ උනා නෙ :oo:
    සුලු ජාතින්ට බැනලා විතරක් නෙමෙයි සින්හලයොන්ට වගෙම බුද්දාගම්ට බැන්ලාත් ත්‍රෙඩ් වැටෙනවා එත් යාලුවා කියලා තියෙන්නෙ මුස්ලිම් අය වරදක් නොකර විදියට නෙ:baffled:
    මාගෙත් යාලුවො වෙන කොල්ලො කෙල්ලො කිපදෙනෙක් ඉන්නවා හෙන ෆිට් එකෙ:yes:අනිත් එවුන් ගැන නම් මම කතාකරන්නෙ නැ:dull:
    හැම මනුස්සයම සුලුවෙන් හො වැරදි කරනවා එක මනුස්‍ය ස්ව්භාවය
    මොන ආගමෙ කෙනෙක් උනත් වැරදි නොකර ඉන්න බලන එක තමයි වටින්නෙ
    ත්‍රෙඩ් එක දැම්මට ස්තුතී
    ජයවේවා
    11.gif
     
    Jul 10, 2011
    5,011
    473
    0

    මේක ලංකාවේ නෙමෙය්නේ මචන්... වෙන මුස්ලිම් රටකනේ මේක වෙන්නේ.. මුස්ලිම් නීතිය අනුව සමහර වැරදි කරොත් සමහර දඩුවම් දෙනවා.. එහම කරන්නේ ඒ වැරැද්ද අයිත කරන්නැතුව ඉන්න...
    මට මේකට ඔයාට පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන්..එත් මට වෙලාව ටිකක් මදි මොකද මම ගෙදර යන්න ඕනේ.. ගෙදර ගිහිල්ල අයිත ලොග් වෙන්නම්.. මම පොඩි උදාහරණයක් කියන්නම්... ඉස්ලාම් නීතියේ තියෙනවා කසාද බැදපු මිනිහෙක් ගණිකාවක් එක්ක නිදා ගෙන එක ප්රූෆ් කරොත් මව ගලගහල මරන්න ඕනේ... ඒ නිතිය තියෙන්නේ කසාද බැදපු මිනිහෙක්ගෙන් තමන්ගේ බිරින්දට වැරද්දක් දෙන්න හොද නැති නිසා... දැන් ඔයා තීරණේ කරගන්න එහම දඩුවම් අවශ්‍යද නැද්ද කියල... මම කියන්නේ නැ ලංකාවේ ඉන්නේවුන් වැරදි කරන්නේ නැ කියල .... හැබෙය් මුස්ලිම් රට එහම වැරදි උනොත් ඔයා දඩුවම් තමය..
     
    Last edited:

    මම කිව්වේ නැනේ මුස්ලිම් කට්ටිය වැරදි කරන්නේ නැ කියල ... මගේ අනිත් කොමෙන්ට්ස් ටිකත් කියවල බලන්න.. එතකොට තෙරෙය් මම මොනවද කියන්නේ කියල....
    මම කියන්නේ හැමෝම වැරදි කරනවා... එකට මුළු ජාතියටම බනල් වැඩක් නැ කියල...
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බොරලුගොඩ මහතා;11998169 said:

    දැන් උබ කලින් එකේ කිව්වා විදියට ගල් ගහල මරණ එක කොයි රටේ කලත් ඔය විදියටමනේ කරන්නේ.. තව තියන වෙන ක්‍රම මොනාද කියපන් බලන්න ? :oo::oo::growl::growl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බොරලුගොඩ මහතා;11998194 said:
    මම කිව්වේ නැනේ මුස්ලිම් කට්ටිය වැරදි කරන්නේ නැ කියල ... මගේ අනිත් කොමෙන්ට්ස් ටිකත් කියවල බලන්න.. එතකොට තෙරෙය් මම මොනවද කියන්නේ කියල....
    මම කියන්නේ හැමෝම වැරදි කරනවා... එකට මුළු ජාතියටම බනල් වැඩක් නැ කියල...
    ඒක තමයි බන් මමත් කිව්වෙ:)
    මම මම යාලුවාගෙ quote කරපු පොස්ට්‍ර් එක බැලුවම මොකක්ද ම්ම කිවෙ කියලා තෙරෙයි
    බලප්න් මගෙ පෝස්ට් මමත් කිසිම ආගමකට නිකරුනෙ බැනලා
    ජයවේවා
    11.gif
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    බොරලුගොඩ මහතා;11998169 said:
    මේක ලංකාවේ නෙමෙය්නේ මචන්... වෙන මුස්ලිම් රටකනේ මේක වෙන්නේ.. මුස්ලිම් නීතිය අනුව සමහර වැරදි කරොත් සමහර දඩුවම් දෙනවා.. එහම කරන්නේ ඒ වැරැද්ද අයිත කරන්නැතුව ඉන්න...
    මට මේකට ඔයාට පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන්..එත් මට වෙලාව ටිකක් මදි මොකද මම ගෙදර යන්න ඕනේ.. ගෙදර ගිහිල්ල අයිත ලොග් වෙන්නම්.. මම පොඩි උදාහරණයක් කියන්නම්... ඉස්ලාම් නීතියේ තියෙනවා කසාද බැදපු මිනිහෙක් ගණිකාවක් එක්ක නිදා ගෙන එක ප්රූෆ් කරොත් මව ගලගහල මරන්න ඕනේ... ඒ නිතිය තියෙන්නේ කසාද බැදපු මිනිහෙක්ගෙන් තමන්ගේ බිරින්දට වැරද්දක් දෙන්න හොද නැති නිසා... දැන් ඔයා තීරණේ කරගන්න එහම දඩුවම් අවශ්‍යද නැද්ද කියල... මම කියන්නේ නැ ලංකාවේ ඉන්නේවුන් වැරදි කරන්නේ නැ කියල .... හැබෙය් මුස්ලිම් රට එහම වැරදි උනොත් ඔයා දඩුවම් තමය..

    මේක හරි අසාදාරන නීතියක්නේ, කව්රුවත් කරපු වරද්දකද තව කෙනෙකුට දඩුවම් කරන එක.
    " ජාතික නිදහස් දිනයට මගෙන් සුබ පැතුම්, අව්රුදු 30 ක යුද්දයක් අවසන් කිරීමට දිවි හිමියෙන් සටන් කල සියලුම විරුවන්න්ට උත්තමාචාරය."
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බොරලුගොඩ මහතා;11998169 said:
    මේක ලංකාවේ නෙමෙය්නේ මචන්... වෙන මුස්ලිම් රටකනේ මේක වෙන්නේ.. මුස්ලිම් නීතිය අනුව සමහර වැරදි කරොත් සමහර දඩුවම් දෙනවා.. එහම කරන්නේ ඒ වැරැද්ද අයිත කරන්නැතුව ඉන්න...
    මට මේකට ඔයාට පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන්..එත් මට වෙලාව ටිකක් මදි මොකද මම ගෙදර යන්න ඕනේ.. ගෙදර ගිහිල්ල අයිත ලොග් වෙන්නම්.. මම පොඩි උදාහරණයක් කියන්නම්... ඉස්ලාම් නීතියේ තියෙනවා කසාද බැදපු මිනිහෙක් ගණිකාවක් එක්ක නිදා ගෙන එක ප්රූෆ් කරොත් මව ගලගහල මරන්න ඕනේ... ඒ නිතිය තියෙන්නේ කසාද බැදපු මිනිහෙක්ගෙන් තමන්ගේ බිරින්දට වැරද්දක් දෙන්න හොද නැති නිසා... දැන් ඔයා තීරණේ කරගන්න එහම දඩුවම් අවශ්‍යද නැද්ද කියල... මම කියන්නේ නැ ලංකාවේ ඉන්නේවුන් වැරදි කරන්නේ නැ කියල .... හැබෙය් මුස්ලිම් රට එහම වැරදි උනොත් ඔයා දඩුවම් තමය..

    එතකොට උබලගේ ආගමේ එඋන් අර අහිංසක සිංහල පොඩි කොල්ලෝ දෙන්නගේ සුන්නත් කරපු එකට, උන්ට මොනාද කරන්න ඕනි?

    :baffled::baffled: