ලාංකිකයෙක් විදියට හිතන ඔබට සිංහල මගෙන් සුභ පැතුම්.



ජාතිවාද , අගම්වාද, අර්ත්මර්තකමි, නොමැති එක ජාතියක් සේ, එක කොඩියක් යට ලෙලදෙන, එක මවකගේ දරුවන් ලෙසින්, මුළු ලක් වාසීන්ට සාමය සතුට පිරිපුන් නිදහස් දිනයක් වේවා



බොරලුගොඩ මහතා;11997934 said:ඔයා කියනේක හරි කියන්නත් බැ වැරදි කියන්නත් බැ.. මම කලිනුත් කිව්වා මේ රට මගෙත් රට... අපේ රට.. රටේ ඉතිහාසයට හානි කරනෙක කොහමත් පිළිගන්න බැරි දෙයක්.. එක කව්රු කරත්.. එත් ප්රශ්නේ තියෙන්නේ එක්කෙනෙක් කරනෙකට ඒ සමාජයටම වැරදි කියනේක.. මම ජීවත් වෙන ප්රදේශයේ වැඩිපුරම ඉන්නේ සිංහල කට්ටිය.. එත් පොසන් ආවම දන්සල් තියෙනකොට එකට වැඩිපුරම සහබාගි වෙන්නේ අපි.. සල්ලි එකතු කරනවා , බත් උයනවා, හැම වැඩේම කරනවා... ඒ අපි බෝව්ද්ද ආගමට ගරුකරන නිසා.. සිංහල යාලුවන්ට ගරු කරන නිසා... අපි එහම ඉදිද්දී ඔයගොල්ලෝ මුළු ජාතියටම බැනල හරි යනවද??
මම කියන්නේ වැරදි කරන මිනිස්සුන්ට දඩුවම් දෙන්න ඕනේ එක වෙනම කතාවක්... හැබෙය් වැරදි කරන්නේ මුස්ලිම් මිනිස්සු කියන අදහසින් බලන්න එපා මොකද වැරදි කරන්නේ මුස්ලිම් මිනිස්සු විතරක් නැමෙය්..
ඇත්ත මේ කතාවට මාත් එකගයි... ඔව් ඔයාල එ වගෙ වැඩවලට ගොඩක් උදවි කරනවා.. මාත් එ බව පිළිගන්නවා.. ඒ වගෙ දෙවල් වලින් ඔයාලට ප්රතිපලත් ලැබෙයි..
අහිංසාවාදි ආගමක් හැම මිනිසෙකුම මනුස්සයකු බව කරනවා... නමුත් ඉස්ලාමි ආගමෙ මුල ඉදලා අගටම ඇයි මේ ආත්මාර්තකාමි බව.. මිණියක් මරණකොටත් අල්ලා කියලා කියන්නෙ... මෙහෙම ආගමකින් අනිත් ජාතියකට ආගමකට ඔයාලා ගැන මොනවිදියට හිතෙනවාද කියලා ඔයාල හිතන්න..
මම කියන්නෙ නැ සිංහල බෞද්ධ අය හරි හොදයි වැරදි කරන්නේ නැ කියලා.. නමුත් අපි අදහන ආගමින් වෙන්න ඔනි අහිංසාවාදය මිනිසුන් සත්තු කරන එක නෙමෙයි.. තමන් අදහන ආගමින්ම මරපන් කොටපන් රටවල් අල්ලපන් කියන ආගමකින් හොද මිනිසෙක් ඉපදෙනවානමි එක පුදුමයක්...
Suba Nidahas dawasak yaluwa~!!!
බොරලුගොඩ මහතා;11999415 said:අනෙ මන්දා බන් උම්බත්.. හරි ඉස්සෙල්ලාම ග්රීස් යකගෙ ඇත්ත කතව දන්නවද?? මට එක මැතෙන තෙරුම් කරන්න බැ.. මොකද එතකොට මට දෙශපාලනය ගැන කතකරන්න වෙනවා.. ග්රීස් යක්කු නිසා මුස්ලිම් ජාතියට වැච්ච හිරිහැර උම්බ දන්නවද.. එක නොම්බි මාසනෙ මචන්.. එ දවස්වල මුස්ලිම් කෙල්ලොත් පල්ලිවලට යනවා.. මෙ ග්රීස් යක නිසා පල්ලිවල ඉදන් එන කෙල්ලන්ට ගොඩක් හිරිහර අති උන.. එ නිස එ ප්රදෙශ වාසින් ගොඩක් කුපිත වෙලා හිටියෙ.. පොලිස් මහත්තයෙක් මෙතන මෙරෙන්න හෙතුව ග්රීස් යක කරන ඔක්කොම කරල ඩුවන්නෙ පොලිස් ස්ටශන් එකට.. එතම වෙනකොට මිනිස්සුන්ට මොනවද හිතෙන්නෙ?? මෙකට පොලිස්සියත් සම්බන්දය් කියල.. මෙක කරන්නෙත් පොලිසියෙන් කියල.. මොකද එක පාරක් එහෙම ග්රීස් යකෙක්ව අල්ලල පොලිස්සියට දීලත් කිසිම ක්රියමාර්ගයක් අරන් තිබුනෙ නැ.. එ නිස මිනිස්සු හිතුවෙ මෙක පොලිස්සියෙ වැඩක් කියල.. එකය් එහම උනෙ.. එත් මම කියන්නෙ නැ එක හරි කියල.. නීතිය කාටවත් අතට ගන්න බැ.. එත් එක සින්හල ප්රදෙශයක උනත් එතනත් සිද්ද වෙන්නෙත් එකම තමය්.. මොකද අපි ඔක්කොම මිනිස්සු නිසා...
ඉස්සෙල්ල මර්තුකාව තේරුම් ගනින්. මම අහන්නේ දැන් උබ ඔය කියන විදියට මිනිස්සු 30 ගානක් එකතුවෙලා පොඩි කෙල්ලෙක් rape කලාම ඒ මනුස්සයට ගල්ගහල මරන්න කතාකරන උබ, මම ඊළගට අහපු දේ පොඩි කොල්ලෝ 2 න්නෙක් උබලගේ ආගමේ එඋන් සුන්නත් කරලා දාපු එක.. එකට උබේ උතරේ එකට නීතියක් තියනවා රටේ කියල. නිතිය ක්රියාත්මක කරන්න ඕනි කියන එක. ආගමට බැනල හරියන්න කියල. මට තියන ප්රශ්නේ ඔය උතර දෙකේ තියන පරස් පර ගතිය. උබ කියන විදියට බැදපු මනුස්සයෙක් ගැනියෙක් අස්රේ කරහම එමිනිහට ගල් ගහල මරන්න උබලගේ නීතියේ අවසරයක් තියනවා. එතකොට ආ ර අසරණ පොඩි එඋන් වෙනුවෙන් උබලගේ නිතිය ක්රියාත්මක නොකළේ ඇයි? දෙවෙනි ප්රශ්නේ police Sargent මරපු එක. එතකොට උබලගේ නීති වල මිණිමරන්න උබලට අවසර තියනවා.. ඔච්චාර නීති තියන උබලගේ ආගමේ මිනීමරුවන්ට කිසිම නීතියක් නෑ. උබ ඔය කියන විදියට සිංහල මනුස්සෙයක් උන්ටත් කරන්නේ ඔය ටික කියන දේ දෙපාරක් හිතල බලපන්.. මට තියනවන් උදාහරණයක් දියන්. උබලගේ ආගමේ මිනිහිහෙක් මරපු, හේතුවක් නැතුව ගහල කොටලා මරපු. අනික් කාරණාව උබ කියන ඔය හජ්ජි උත්සවේ ඉවරවෙලා හරක් එළුවෝ 100 ගනනක් මරණ එකගන උබ මොකද කියන්නේ... උබ පිලිගන්නවා මේක බෞද්ධ රටක් කියල. බෞද්ධ රටේ නීති සහ සදාචාරය තියෙන්නේ ඕනි බෞද්ධ ආගමට ගැලපෙන විදියට.. අපි බෞද්ධයෝ විදියට සත්තු මරණ එක තරයේ හෙළාදකිනවා සහ පිළිකුල් කරනවා. මේ රට ඇතිතේ ඉදන් මුලික උනේ ගොවිතැන. කිරි එළදෙනට දෙවි කෙනෙක් වගේ සිංහල මිනිස්සු සැලකුවේ. අදත් එළදෙනට කියන්නේ කිරිමව කියල.. එසතා මරල මස්කරන කොට සිංහල මිනිස්සුන්ට දැනෙන වේදනාව කොහොමද කියලා උබල දන්නවද? මය්යන් තර්ක ගෙන්න කලින් දෙපාරක් හිතල බලපන් උබලගේ තර්ක කොචර සදරණද කියල . මෙතන මේ ගැන කතා කරන තැනක් නෙවෙයි. උබ නිදහස් දවසට විශ් කරන්න මේ ට්රේඩ් එක ඔපෙන් කලේ. එනිසා මම මෙතන මිට වඩා කතා කරන්න නෑ. අපිවෙනනම ට්රේඩ් එකක්ක මේවා කතා කරමු. උබටත් සුබ නිදහස් දිනයක් වෙන්න කියල විශ් කරන ගමන් උබට ආරාධනා කරනවා උබේ ඇත්තම id එකෙන් ඒ විවාදෙට එකතු වෙන්න කියල.. fake ඒවා හදන් කොන්දපන නැති එකෙක් වගේ නැතුව කොන්ද පන තියන එකෙක් වගේ කතා කරමු.















![]()
ඔබතුමාටත් සුබ නිදහස්දින උත්සවයක් වේවා........![]()



ජාති බේද කන්නද යාලුවා..
මගේ හොඳම ෆිට් එකත් මුස්ලිම්... සිරාවටම ඌ තමයි මගේ දුකට සැපට දෙකටම ලඟින්ම ඉන්නේ ...
ජාති බේද අත ඇරලා දැන් ගොඩක් කල් මිනිස්සු
ඉස්සර වගේ හැටේ හැත්තෑවේ අදහස් තියන මිනිස්සු දැන් මේ රටේ අඩුයි...
ජාති බේද අමතක කරලා සමයෙන් නිදහස සමරන්න ඕනේ..
එසේම වේවා මචන්...
ජය ශ්රී !!!
![]()






බොරලුගොඩ මහතා;12002307 said:මම නෙමෙය් බන් මාතෘකව තෙරුම් ගන්න ඔනෙ උබය්.. මම මෙතන හොද මිනිස්සු සහ නරක මිනිස්සු ගැන..
මම පැහදිලිවම කිව්ව ගල්ගහල මරන්නෙ මුස්ලිම් රටක කියල... මෙක මුස්ලිම් රටක් නෙමෙය්නෙ බන්... අනිත් එක එහෙම කෙල්ලෙක්ව දුශන කරන එවුන්ට මොන දඩුවම ඩැන්නෙ කියනෙක උබම තීරනෙ කරගනින්... මගෙ අදහස් නෙමෙය් පරස්පර විරොදි.. උම්බෙ අදහස්.. කෙල්ලෙක්ව 36 ක් විතර දුශනය කරනෙක උබ කියපු එකත් එක්ක සන්සන්දනය කරන්න බෑ...පදනම්ක් නැතුව මම කියනෙකට මොනවහරි කියන්න ඔනෙ කියන මතෙන් කතකරන්නෙපා... උබ කියපු දේට මම රටෙ නීතිය ක්රියත්මක වෙන්න ඔනෙ කිව්වෙ අපෙ රටෙ මුස්ලිම් නීතියෙ නෙමෙය්නෙ පිලිපදින්නෙ... එකම මුස්ලිම් රටකනම් ඉස්ලාම් නීතිය ක්රියත්මක කරන්න තිබ්බා...
අනිත් හොදම විහුලුව තමය් පොලිස් කෙනව මරපු එකට උබ ඩිපු උත්තරෙ.. එයාව මරුවෙ අපෙ ආගමැන් කියල නෙමෙය්.. එ අපෙ ආගමෙ මිනිස්සු ටිකක් එකතු වෙලා... අපෙ ආගමැ නිකරුනෙ තමන්ගෙ වාසියට මිනිමරන්න කිසිම අයිතියක් නැ.. මම කලිනුත් කිව්ව.. නීතිය අතට ගන්න කාටවත් බැ.. එහෙම පොලිස් එක්කෙනෙක්ව මරුවනම් එතනත් වෙන්න ඔනෙ නීතිය ක්රියත්මක වෙනෙක.. නැතුව මුලු ආගමටම දොස් පවරනෙක නෙමෙය්.. මම හරක් ප්රශ්නෙට එන්න කලින් ඉස්සෙල්ලම උබ කියපු එක උබටම ටිකක් කියල පෙන්නන්නම්.. උබ කිව්ව සත්තු මරනෙකට විරුද්දය් කියල...
මගෙ පලවනි ප්රශ්නෙ උබ සත්තු කන්නෙ නැද්ද? අඩුමගනෙ හාල්මැස්සෙක් වත්? බිත්තරයක්වත්? මෙ වෙනකම් කාලම නැ?
උබට තියෙන ප්රශ්නෙ හරක් මරනෙකනම් මම එකට වෙන පැහදිලි උත්තරයක් දෙන්නම්... මම අහපු ප්රශ්නවලට ඉස්සෙල්ල උත්තර දියන්...
මට දන් කියපන් උබට තියෙන ප්රශ්නෙ
1 සත්තු මරනෙක
2 හරක් මරනෙක
3 එලුවො මරනෙක
මෙ තුනෙන් මොකක්ද කියල...
මම මෙහෙම බොරු Iඪ් එකින් ආවෙ කොන්ද පන නති නිසා නෙමෙය්.. තව දුරටත් එලකිරි එකෙ ඉන්න ඔනෙ නිස.. මට ඔනෙ නෑ නිකන් බැන් වෙන්න.. මම මොන නමෙන් කතකරත් කතකරන්නෙ එකම දෙ නේ.. එකෙ වෙනසක් අති කරන්නෙ නනෙ... අපි මෙ විදිහට කතකරමු එක හොදය්..


මෙතන ඉන්න ඕනි එකෙක්ට තේරෙනවා මම කතාකරල තියන දේ.. සත්තු මරණ එක පිලිබදව කලින් රෙප්ල්ය් එකේ පැහැදිලිව තියනවා.. එක තේරෙන්නතුව දගලන උබ ගැන කුමන කතාද..නිතිය ගැන කතා කරලා තියන එකෙනුත් උබේ දැනුම සහ ත්රුම්ගනිමේ හැකියාව ගැන හොද වැටහීමක් ලැබෙනවා. තවත් උබ වගේ එඋන් එක්ක කතා කරලා වැඩක් නෑ. ප්රාථමික තර්කගේන, මංඤ්ඤං ආගම්වාදය. මේ ගොනුන් සියල්ලටම නුවන ලැබේවා![]()















බොරලුගොඩ මහතා;12001196 said:මට මෙක කියන්නෙ.. ආත්මර්තකාමි කියනෙක ආගමකට සීමා වෙච්ච දෙයක්ද? ආත්මර්තකමි කියන්නෙ මිනිසුන්ට අය්ති දෙයක්... එකට ආගම සම්බන්ද කරන්නෙපා...
අනිත් දෙ තමය් අපෙ ආගමෙ කපන්න කොටන්න කියල නැ.. කොතන හරි ආසදරනයක් වෙනවනම් එකට් නැගි සිටින්න කියලනම් කියල තියෙනව.... ලන්කාවෙ මුස්ලිම් මිනිස්සු කපන්න කොටන්න පටන් අරන් නනෙ.. ඔයා කියන්නෙ ලොකෙ වෙන දෙවල් නෙ... ලොකෙ වෙන දෙවල් මම අමුතුවෙන් ඔයට කියන්න ඔනෙ නනෙ.. පල්ස්තිනය ගත්තත් ඉරාක් එක ගත්තත් ඔය ටිකක් අපෙ කෝනෙන් බලන්න.. එතකොට ඔයට එකෙ සාදරනයක් තෙරෙය්..
මෙ රටෙ මෙච්චරකල් යුද්දයක් තිබුන.. අපෙ රටෙ හෙමෝම කිව්ව්ව එල් ට් ට් ඉ ත්රස්තවදියො කියලා...මොකද එගොල්ලන්ගෙන් වෙච්ච අසදාරන අපි දන්න නිස.. එත් අනිත් රටවල් කිව්ව එගොල්ලො ත්රස්තද්වාදයො නෙමෙය් කියල...එත් අපෙ රටෙ අතුලෙ සිද්ද වෙච්ච දෙවල් එගොල්ලො දන්නෙ නැ... එ වගෙම මුලු ලොකෙම අපිට ත්රස්තවද්යො කියනවා.. එක හෙතු කරගෙන ඔයාත් අපිට ත්රස්තවාදයො කියනෙක සාදරනය්ද? අපි ඔක්කොම ටිකක් විවුර්ත මනසින් බලුවොත් මෙතන තියෙන්නෙ ආගමෙ ප්රශ්නයක්ද නත්තම් මිනිස්සුන්ගෙ ප්රශ්නයක්ද කියල හොදට තෙරුම් ගන්න පුලුවන්..






