ජාතික නිදහස් දින සුබ පැතුම්-- මුස්ලිම් ජාත&#35

harsha.perera

Well-known member
  • බොරලුගොඩ මහතා;12002307 said:
    මම නෙමෙය් බන් මාතෘකව තෙරුම් ගන්න ඔනෙ උබය්.. මම මෙතන හොද මිනිස්සු සහ නරක මිනිස්සු ගැන..
    මම පැහදිලිවම කිව්ව ගල්ගහල මරන්නෙ මුස්ලිම් රටක කියල... මෙක මුස්ලිම් රටක් නෙමෙය්නෙ බන්... අනිත් එක එහෙම කෙල්ලෙක්ව දුශන කරන එවුන්ට මොන දඩුවම ඩැන්නෙ කියනෙක උබම තීරනෙ කරගනින්... මගෙ අදහස් නෙමෙය් පරස්පර විරොදි.. උම්බෙ අදහස්.. කෙල්ලෙක්ව 36 ක් විතර දුශනය කරනෙක උබ කියපු එකත් එක්ක සන්සන්දනය කරන්න බෑ...පදනම්ක් නැතුව මම කියනෙකට මොනවහරි කියන්න ඔනෙ කියන මතෙන් කතකරන්නෙපා... උබ කියපු දේට මම රටෙ නීතිය ක්‍රියත්මක වෙන්න ඔනෙ කිව්වෙ අපෙ රටෙ මුස්ලිම් නීතියෙ නෙමෙය්නෙ පිලිපදින්නෙ... එකම මුස්ලිම් රටකනම් ඉස්ලාම් නීතිය ක්‍රියත්මක කරන්න තිබ්බා...

    අනිත් හොදම විහුලුව තමය් පොලිස් කෙනව මරපු එකට උබ ඩිපු උත්තරෙ.. එයාව මරුවෙ අපෙ ආගමැන් කියල නෙමෙය්.. එ අපෙ ආගමෙ මිනිස්සු ටිකක් එකතු වෙලා... අපෙ ආගමැ නිකරුනෙ තමන්ගෙ වාසියට මිනිමරන්න කිසිම අයිතියක් නැ.. මම කලිනුත් කිව්ව.. නීතිය අතට ගන්න කාටවත් බැ.. එහෙම පොලිස් එක්කෙනෙක්ව මරුවනම් එතනත් වෙන්න ඔනෙ නීතිය ක්‍රියත්මක වෙනෙක.. නැතුව මුලු ආගමටම දොස් පවරනෙක නෙමෙය්.. මම හරක් ප්‍රශ්නෙට එන්න කලින් ඉස්සෙල්ලම උබ කියපු එක උබටම ටිකක් කියල පෙන්නන්නම්.. උබ කිව්ව සත්තු මරනෙකට විරුද්දය් කියල...
    මගෙ පලවනි ප්‍රශ්නෙ උබ සත්තු කන්නෙ නැද්ද? අඩුමගනෙ හාල්මැස්සෙක් වත්? බිත්තරයක්වත්? මෙ වෙනකම් කාලම නැ?

    උබට තියෙන ප්‍රශ්නෙ හරක් මරනෙකනම් මම එකට වෙන පැහදිලි උත්තරයක් දෙන්නම්... මම අහපු ප්‍රශ්නවලට ඉස්සෙල්ල උත්තර දියන්...

    මට දන් කියපන් උබට තියෙන ප්‍රශ්නෙ
    1 සත්තු මරනෙක
    2 හරක් මරනෙක
    3 එලුවො මරනෙක
    මෙ තුනෙන් මොකක්ද කියල...

    මම මෙහෙම බොරු Iඪ් එකින් ආවෙ කොන්ද පන නති නිසා නෙමෙය්.. තව දුරටත් එලකිරි එකෙ ඉන්න ඔනෙ නිස.. මට ඔනෙ නෑ නිකන් බැන් වෙන්න.. මම මොන නමෙන් කතකරත් කතකරන්නෙ එකම දෙ නේ.. එකෙ වෙනසක් අති කරන්නෙ නනෙ... අපි මෙ විදිහට කතකරමු එක හොදය්..
    elakiri
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000202B2.gif



    අඩෝ ඔයානම් නියම කොල්ලෙක්
    අපේ ජාති බේද නෑ මල්ලි
    බොහොම ස්තුතියි..................................
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    බොරලුගොඩ මහතා;12001196 said:
    මට මෙක කියන්නෙ.. ආත්මර්තකාමි කියනෙක ආගමකට සීමා වෙච්ච දෙයක්ද? ආත්මර්තකමි කියන්නෙ මිනිසුන්ට අය්ති දෙයක්... එකට ආගම සම්බන්ද කරන්නෙපා...
    අනිත් දෙ තමය් අපෙ ආගමෙ කපන්න කොටන්න කියල නැ.. කොතන හරි ආසදරනයක් වෙනවනම් එකට් නැගි සිටින්න කියලනම් කියල තියෙනව.... ලන්කාවෙ මුස්ලිම් මිනිස්සු කපන්න කොටන්න පටන් අරන් නනෙ.. ඔයා කියන්නෙ ලොකෙ වෙන දෙවල් නෙ... ලොකෙ වෙන දෙවල් මම අමුතුවෙන් ඔයට කියන්න ඔනෙ නනෙ.. පල්ස්තිනය ගත්තත් ඉරාක් එක ගත්තත් ඔය ටිකක් අපෙ කෝනෙන් බලන්න.. එතකොට ඔයට එකෙ සාදරනයක් තෙරෙය්..

    මෙ රටෙ මෙච්චරකල් යුද්දයක් තිබුන.. අපෙ රටෙ හෙමෝම කිව්ව්ව එල් ට් ට් ඉ ත්‍රස්තවදියො කියලා...මොකද එගොල්ලන්ගෙන් වෙච්ච අසදාරන අපි දන්න නිස.. එත් අනිත් රටවල් කිව්ව එගොල්ලො ත්‍රස්තද්වාදයො නෙමෙය් කියල...එත් අපෙ රටෙ අතුලෙ සිද්ද වෙච්ච දෙවල් එගොල්ලො දන්නෙ නැ... එ වගෙම මුලු ලොකෙම අපිට ත්‍රස්තවද්යො කියනවා.. එක හෙතු කරගෙන ඔයාත් අපිට ත්‍රස්තවාදයො කියනෙක සාදරනය්ද? අපි ඔක්කොම ටිකක් විවුර්ත මනසින් බලුවොත් මෙතන තියෙන්නෙ ආගමෙ ප්‍රශ්නයක්ද නත්තම් මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක්ද කියල හොදට තෙරුම් ගන්න පුලුවන්..

    යාලුවා ලංකාවෙ මිනිසුන් කපන්න කොටන්න අරන් නැ නෙ කියලා කොහොමද ඔයා කියන්නෙ.. ඔයාම දන්නවා පාසල් යන කොල්ලො දෙන්නෙක් ගෙ කපලා දාලා ඔයාලා සත්තු කියලා හැමොටම පෙන්නුව එක , තව ඔන තරමි අවස්තා තියෙනවා.. සාපේක්ෂව අඩුයි තමයි එ අඩු ශි ලංකාව බෞද්ධ රටක් නිසා නෙමෙයිද..බහුතරය බෞද්ධ නිසා නෙමෙයිද, මේ රට මුස්ලිමි උන්ගෙන් පිරුණු රටක් උනාම ඔයා කියන ඔය සමානත්මක බව අචාරශීලි බව ලස්සන ඔයාලගෙ කට්ටිය පෙන්නයි.. ඔයා විතරක් අමුතු චරිතයක් කියල පෙන්නුවට මචන් එදාට ඔයාට කට ඇරන් බලන් ඉදන් මාෂ අල්ලා කියලා කියයි..

    අපි තරමි සමානත්මක බවක් උඹලට කිසිම රටක දිලා නැ මචන් එහෙම වෙලත් උඹලගෙ උන් හැසිරෙන්නෙ සක්කිලියො වගෙ ඇත්තටම දුකයි එකට..

    උඹ විදියට හිතන උන් ඉස්ලාම් ආගමේ ඉන්නවානමි මෙන්න මම අචාර කරනවා..
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    ජාති ආගම් බේද පැත්තකට දාපල්ලා මචන්ලා.. මම සිංහල, මම ශ්‍රී ලංකා වාසි හැමෝටම සුබ පතනවා..

    මේ නුල පටන් ගත්ත බොරලුගොඩ මුස්ලිම් සහෝදරයට මගේ ස්තුතිය..:):)

    ප.ලි.
    reputation_neg.gif
    ජාතික නිදහස් දින සුබ... 02-04-2012 09:11 AM ochchara athalda babo

    දැන් සනීපද? සිංහලයෙක් නම් බය නැතුව නම දාපන් .. මමත් -රේප් දෙනවා ඒත් හැම වෙලේම නම දානවා...
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    බොරලුගොඩ මහතා;11998169 said:
    කසාද බැදපු මිනිහෙක් ගණිකාවක් එක්ක නිදා ගෙන එක ප්රූෆ් කරොත් මව ගලගහල මරන්න ඕනේ... ඒ නිතිය තියෙන්නේ කසාද බැදපු මිනිහෙක්ගෙන් තමන්ගේ බිරින්දට වැරද්දක් දෙන්න හොද නැති නිසා... දැන් ඔයා තීරණේ කරගන්න එහම දඩුවම් අවශ්‍යද නැද්ද කියල

    ඔව් . ඒ වැඩේ ඒ ස්වාමි පුරුෂයා කරා නම් සම්පූර්ණයෙන්ම වැරදි. එත් ඉතින් එකට ගල් ගහල මරන්න තරම් දෙයක්ද? දඬුවමක් වුනත් දෙන්න ඕනේ ශීලාචාර විදිහට.

    මේ අපේ coollifestyleforyou අයියා එහෙම නෙවෙයි නේ?
     
    Last edited:
    Jul 10, 2011
    5,011
    473
    0
    ජාති ආගම් බේද පැත්තකට දාපල්ලා මචන්ලා.. මම සිංහල, මම ශ්‍රී ලංකා වාසි හැමෝටම සුබ පතනවා..

    මේ නුල පටන් ගත්ත බොරලුගොඩ මුස්ලිම් සහෝදරයට මගේ ස්තුතිය..:):)

    ප.ලි.
    reputation_neg.gif
    ජාතික නිදහස් දින සුබ... 02-04-2012 09:11 AM ochchara athalda babo

    දැන් සනීපද? සිංහලයෙක් නම් බය නැතුව නම දාපන් .. මමත් -රේප් දෙනවා ඒත් හැම වෙලේම නම දානවා...

    මගෙත් රෙප් කපල මචන්.. ඔව ගනන් ගන්නෙපා... ඔක හිතන්න මොලයක් නැති, කට්ට්ට කපටි, හිතෙ කහට පිරිච්ච එකෙක් කරල තියෙන්නෙ... ඔව ඔහම තමය්..:):):):)
     
    • Like
    Reactions: MorningAfterDark
    Jul 10, 2011
    5,011
    473
    0
    යාලුවා ලංකාවෙ මිනිසුන් කපන්න කොටන්න අරන් නැ නෙ කියලා කොහොමද ඔයා කියන්නෙ.. ඔයාම දන්නවා පාසල් යන කොල්ලො දෙන්නෙක් ගෙ කපලා දාලා ඔයාලා සත්තු කියලා හැමොටම පෙන්නුව එක , තව ඔන තරමි අවස්තා තියෙනවා.. සාපේක්ෂව අඩුයි තමයි එ අඩු ශි ලංකාව බෞද්ධ රටක් නිසා නෙමෙයිද..බහුතරය බෞද්ධ නිසා නෙමෙයිද, මේ රට මුස්ලිමි උන්ගෙන් පිරුණු රටක් උනාම ඔයා කියන ඔය සමානත්මක බව අචාරශීලි බව ලස්සන ඔයාලගෙ කට්ටිය පෙන්නයි.. ඔයා විතරක් අමුතු චරිතයක් කියල පෙන්නුවට මචන් එදාට ඔයාට කට ඇරන් බලන් ඉදන් මාෂ අල්ලා කියලා කියයි..

    අපි තරමි සමානත්මක බවක් උඹලට කිසිම රටක දිලා නැ මචන් එහෙම වෙලත් උඹලගෙ උන් හැසිරෙන්නෙ සක්කිලියො වගෙ ඇත්තටම දුකයි එකට..

    උඹ විදියට හිතන උන් ඉස්ලාම් ආගමේ ඉන්නවානමි මෙන්න මම අචාර කරනවා..

    මම කියපු දේවල් එක්කො ඔයා තෙරුම් අරන් නැ.. නත්තම් හරියට කියවල නැ.. ඔය කියපු හෙමදෙටම මම උත්තර දලා ඇති.. පොස්ට් කරපු හැම කොමෙන්ට් එකම කියවල බලන්න... අර සින්හල කොල්ලන්ගෙ කතවට මමත් විරුද්දය් කියල මම පැහදිලිවම කියල තියෙනව... එක තමය් මම කිව්වෙ එකට නීතිමය ක්‍රියමර්ගයක් ගන්න ඔනෙ කියලා...මගෙ මතය කලිනුත් ඔයට පැහදිලිවම කිව්වා... එක්කෙනෙක් කරන වරද්දට මුලු ජාතියටම වැරදි කියන්නෙපා...

    ඔයා කියපු අනිත් කතවනම් සම්පූර්න ඇත්ත... අපිට මෙ රටෙ ගොඩක් නිදහස් දිල තියෙනවා... මටත් ඔනෙ එ නිදහස එ විදිහටම තියගන්න.. නතුව එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදි නිස එක නතිකරගන්න නෙමෙය්...
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඔව් . ඒ වැඩේ ඒ ස්වාමි පුරුෂයා කරා නම් සම්පූර්ණයෙන්ම වැරදි. එත් ඉතින් එකට ගල් ගහල මරන්න තරම් දෙයක්ද? දඬුවමක් වුනත් දෙන්න ඕනේ ශීලාචාර විදිහට.

    මේ අපේ coollifestyleforyou අයියා එහෙම නෙවෙයි නේ?

    එහෙනම් ඔයා කියන්න මොනවද කරන්න ඔනෙ කියල??? එ ගනිකවම බන්දල දෙන්න ඔනෙද?? එකද දඩුවම??
    මචන් වැරදි කරන මනුස්ස්යෙක්ට දඩුවම් දෙනවන්ම් දඩුවම් දෙන්න ඔනෙ අයිත් එ වැරද්ද අනිත් අයත් කරන්න බය වැන හැටියට.. ලන්කවෙ හොරකමට මොනවද දැන දඩුවම?? එහෙම දඩුවම් දුන්නා කියල ලන්කවෙ හොරකම් නැවතිලද තියෙන්නෙ?? මට වෙච්ච දෙ මටම ලජ්ජය් .... මම පෙරෙද වැඩට යනකොටත් මගෙ පසුබිම පික්පොකට් ගහුව.. සත්තය්..එත් සවුදියෙ දෙන දඩුවම මොකක්ද කියල දන්නවනෙ?? අත කපනව... එ නිසා හොරකම් වෙන්නෙ නැ.. දැන්වත් මම කියන දෙ පොඩ්ඩක් හිතල බලනවද? නැත්තම් මුස්ලිම් අනත්තවදියෙක් දොඩවනව කියල ජාතියටම වැරදි කියනවද?
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    Mr borulu Goda ..Oya Muslim Kiyala Api Oya Ekka gema illanne Na
    Mokda Mama Nam Thama Oyage Antha wadi Adahas Dakala Na..
    Mekai, Sathurata Vedilla patthu Kirana Api pasu bata wenne Na..
    E Wagema Mithurata Mithuru kame Hasthaya Dik Karannath Pasubata wenna
    me Sinhalayo,
    Meke Muslim Ewunawa pennana Bari, Set ekak innawa.eka Atta..
    Obe Agama Apita Prashanayak Neme
    Prashne Thiyene Muslim Aya Bautharayak Anthawadi wena nisa
    Eya ese Nowi...Ek mawakage Daruwan Wage inna thibbanam
    Hodai...Kohoma wunath Api obata Suaba patahanwa..
    Oba Muslim Kiyala Kiyana baya wennEPA..
    Habai Agame Namayen MiniMarana Baya wenna..
    mokda ehema kiwwe
    hithai dan..
    e Maranne Oyala wagema Le Thiyena minihek nisa
    Obata Suba Nidahas dawasak
    Apita nam Nidahasak Naha
    Ape Nayakaya Hire
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බොරලුගොඩ මහතා;11996479 said:
    nedahasa.jpg


    මම ලාංකික මුස්ලිම් ජාතිකයෙක් වෙමි... :):):)
    මෙය මගේ එළකිරි එකේ පාවිච්චි කරන ඇත්ත නම නෙමෙය්.. :(:(:(
    මම වෙන නමකින් එන්න හේතු ගොඩක තියෙනවා... මම දන්නවා මම මුස්ලිම් ජාතිකයෙක් කියලා පෙන්න ගත්තොත් මට එළකිරි එකේ තියෙන පැවැත්ම නැති වෙනවා...:baffled::baffled::baffled:
    මම එක පහුගිය කාලයදී හොදටම දැක්ක..හැබෙය් මම හැමෝටම වැරදි කියන්නේ නැ... ලෝකයේ ජාති බේදය නැතුව මිනිස්සුන්ව දෙවිදිහට බෙදන්න පුළුවන්..:yes::yes::yes:
    ඒ 1. හොද මිනිස්සු
    2. නරක මිනිස්සු
    මම මේක තරයේ විස්වාස කරන කෙනෙක්... මිනිස්සු වැරදි කරනවා.. මොකද අපි මිනිස්සු නිසා... කිසිම පුද්ගලයෙක්ව අදුනගන්න කලින් විවේචනය කරන්න එපා... ඒ මොන ආගමේ කෙනෙක් උනත්..:no::no::no:
    මේක ගැන කතාකරන්වනම් ලොකු රචනාවක්ම ලියන්න පුළුවන්... ( හැබෙය් ඉතින් එළකිරි කට්ටිය ලොකු රචනවල් කියවන්න කැමති නැනේ)
    (එත් එහැම අවශ්‍යතාවක් ලගදි උද වෙය් කියල හිතෙනවා.. මොකද මට සමහර දවස්වලට නින්ද යන්නෙත් නැ එළකිරි එකේ දාන සමහර ත්රෙඅඩ්ස් දෙකල.. මොකද මම පොඩි කාලේ ඉදලම ලංකාවටය් ලංකාවේ මිනිස්සුන්ටය් ආදරේ කරන නිසා... මට පිටරට් වල ඕනේ තරම් ජොබ්ස් හම්බෙලා තියෙනවා.. එත් මම ගියේ නැත්තේ මම දන්නවා මට ලංකාව තරම් වෙන කොහෙවත් හරියන්නේ නැ කියල.. ඒ නිසා මම රට යන්න කැමති උනේ නැ...)
    හරි හරි මම මෙතන මේ ගැන කතාකරන්න ආවේ නැ.. :baffled::baffled::baffled:

    මට ඕනේ උනේ හැමෝටම කලින් ජාතියේ නිදහස් දිනට ඔයගොල්ලන්ට සුබපතන්න...


    ඔබ සැමට සාමයෙන් සතුටෙන් පිරි සුබ නිදහස් දිනක් වේවා... :):):)

    independance.jpg


    macho apita prashne thiyenne umba ekka ne umbe agama ekka.... e nisa umbata oya agama gana therila dawasaka eken ain wenna labewa kiyala prarthana karanawa! [peace]
     
    Jul 10, 2011
    5,011
    473
    0
    Mr borulu Goda ..Oya Muslim Kiyala Api Oya Ekka gema illanne Na
    Mokda Mama Nam Thama Oyage Antha wadi Adahas Dakala Na..
    Mekai, Sathurata Vedilla patthu Kirana Api pasu bata wenne Na..
    E Wagema Mithurata Mithuru kame Hasthaya Dik Karannath Pasubata wenna
    me Sinhalayo,
    Meke Muslim Ewunawa pennana Bari, Set ekak innawa.eka Atta..
    Obe Agama Apita Prashanayak Neme
    Prashne Thiyene Muslim Aya Bautharayak Anthawadi wena nisa
    Eya ese Nowi...Ek mawakage Daruwan Wage inna thibbanam
    Hodai...Kohoma wunath Api obata Suaba patahanwa..
    Oba Muslim Kiyala Kiyana baya wennEPA..
    Habai Agame Namayen MiniMarana Baya wenna..
    mokda ehema kiwwe
    hithai dan..
    e Maranne Oyala wagema Le Thiyena minihek nisa
    Obata Suba Nidahas dawasak
    Apita nam Nidahasak Naha
    Ape Nayakaya Hire

    ඕයට ගොඩාක් ස්තුති යාලුවා.. මම ඔබ කියන හෙමදෙම පිලිගන්නම් යාලුව..
    එත් එක දෙයක්.. මට කියන්න අපි කොහ්ද මිනි මැරුවෙ?? ලන්කවෙද නත්තම් පිටරටද?? ලන්කවෙ එහම දෙයක් අපෙන් වෙන්නෙ නැ කියලා ඔය දන්නවනෙ.. එහෙනම් ඔයා කියන්නෙ පිටරටවල වෙන දෙවල් වෙන්න අති..
    පිටරටනම් ඔය මොන රට ගැනද කියන්නෙ??
    මෙක ලොකු මාතෘකවක්.. මම දන්න කරුනු ඔයත් එක්ක බැදාගන්න පුලුවන්.. එ උනත් මම එව කිව්වට පස්සෙත් ඔය මෙවිදිහටනම් කතකරන්නෙ මම කියන දෙවල් වලිනුත් තෙරුමක් නතිව යය්...
    හරි ඔය සහයොග දෙන්නෙ ෆොන්සෙකටනෙ.. අපි මෙහම හිතමු.. අපි ස්වාදින රුපවහිනිය ( ITN) නැත්තම් ජාතික රුපවහිනිය (Rupavahini) කියන දෙවල් බලුවොත් සරත් ෆොන්සෙකා තමය් වැරදි කරය.. එත් අපි දන්නවා එක එහෙම නෙමෙය් කියල.. මොකද අපි එකෙ අතුලෙ තියෙන දෙ අපි දන්න නිසා...
    දන් සරත් ෆොන්සෙකා ඉන්න් තැනෙම තමය් ලොක මුස්ලිම් මිනිස්සුත් ඉන්නෙ... ඔය BBC හරි CNN හරි බලුවොත් ඔයාට තෙරෙන්නෙ ඔක්කොම වැරදි අපෙ කියලා.. එත් අත්ත එක නෙමෙය්.. යතර්තය එකට වඩ ගොඩක් වෙනස්.. ඔය මෙ ටික තෙරුම් ගත්තනම් මට කියන්න..මම දන්න දෙවල් ඔයත් එක්ක බෙදාගන්නම්...