ජාතික බදු සතිය අද සිට🛑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,097
    46,688
    113
    image-41741120236-0-436x333.webp


    ජාතික බදු සතිය අදින් (02) ආරම්භ වේ.
    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.

    "බදු ශක්ති" නමින් එම බදු සතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති අතර අද සිට ලබන 07වනදා දක්වා වු සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට අපේක්ෂා කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් පී.කේ.එස් ශාන්ත මහතා සඳහන් කළේය.
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,042
    2,844
    113
    හොදයි විදුලිබල මණ්ඩලේටයි, පෙට්රෝලියම් එකටයි ශ්‍රී ලන්කන් එකටයි බදු සල්ලි ටික දෙන්න තියෙන්නේ ගොඩ ගහලා පුච්චන්න
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,739
    1
    57,962
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල් කරේ 2022 ඉඳල 24 වෙනකල් ගැට ගහල රට පොඩ්ඩක් කන්ට්‍රෝල් කරගෙන හිටපු එක විතරයි. රටේ ආර්ථිකය හදන්න මෙලෝ දෙයක් කරේ නෑ .

    රනිල් කරපු විදිහ හරි කියල හිතාගෙන ඒ විදිහට ලපයත් කරනවා. රටේ ආර්ථිකය හදන්න මෙලෝ දෙයක් කරන්නෙ නෑ. ඊළඟ බජට් එකේදි මිනිස්ස්න්ගේ පදිංචි ගෙවල් වලටත් බදු ගහන්න වෙනවා ලපයට

    හැමදේටම විරුද්ධ වෙන්න විතරක් එක්ස්පීරියන්ස් තියෙන එකෙක්ගෙ ඔලුවට මරාලය පාත්වුනා වගේ අසරණ හිනාව බලපන්

     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    බදු විතර ද ආණ්ඩුවේ එකම ආදායම?

    ඇයි සල්ලි ප්‍රින්ට් කරන්න පුළුවන් නේ 🤌
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,931
    113
    වැඩක් කරන්න පටන් ගත්තු ගමන් බදු ගෙවනවා.දැනට වැඩක් නොකර අන්ද මන්ද වෙලා වගේ ඉන්න නිසා බදු ගෙවන්නේ නෑ.
     

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    722
    713
    93
    රනිල් කරේ 2022 ඉඳල 24 වෙනකල් ගැට ගහල රට පොඩ්ඩක් කන්ට්‍රෝල් කරගෙන හිටපු එක විතරයි. රටේ ආර්ථිකය හදන්න මෙලෝ දෙයක් කරේ නෑ .

    රනිල් කරපු විදිහ හරි කියල හිතාගෙන ඒ විදිහට ලපයත් කරනවා. රටේ ආර්ථිකය හදන්න මෙලෝ දෙයක් කරන්නෙ නෑ. ඊළඟ බජට් එකේදි මිනිස්ස්න්ගේ පදිංචි ගෙවල් වලටත් බදු ගහන්න වෙනවා ලපයට

    හැමදේටම විරුද්ධ වෙන්න විතරක් එක්ස්පීරියන්ස් තියෙන එකෙක්ගෙ ඔලුවට මරාලය පාත්වුනා වගේ අසරණ හිනාව බලපන්

    පක්ෂ පාට පැත්තකින් තියල බැලුවොත් හැම ආණ්ඩුවකින්ම කලේ මේක තමයි
    මහින්දලා විතරක් රට හදනවා කියල මෙගා project වලින් මෙගා ගැහිල්ලක් ගැහුවා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ

    හොදට අතපය තියෙන එවුන් තමා අස්වැසුම අරගෙන කන්නේ
    ඇත්තටම ඕනේ ලෙඩ්ඩු , වකුගඩු අමාරු අය,

    අස්වැසුම නැති කරලා ම දාන්න ඕනේ
     
    • Like
    Reactions: pramodh87

    Similar threads