මේ දවස්වල යන මේ කතාව බැලුවද?
මේ එකක්වත් රුපවාහිනියේ ගිය එව්වා නෙමෙයිනේ.
"තක්සලාව" බලලා තියනවද?
ආන්නද අබේනායකයන් අධ්‍යක්ෂණය කරපු කතා ඔක්කොම වගේ හොඳයි. එයාගේ Channel එකේ තියනවා කීපයක්ම.
මේකත් හොඳයි.
ෆාහිම් මවුජුඩ් නිශ්පාදනය කරපු ටෙලි නාට්‍යයත් හොඳයි. මේ Channel එකේ තව තියනවා. මේක ලස්සනයි.
මේ එකක්වත් රුපවාහිනියේ ගිය එව්වා නෙමෙයිනේ.

