ජාතික රූපවාහිණියෙ ගිය පරණ ටෙලිනාට්‍ය

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,286
    1
    101,124
    113
    34
    Kalutara
    මේ දවස්වල යන මේ කතාව බැලුවද?





    "තක්සලාව" බලලා තියනවද?

    ආන්නද අබේනායකයන් අධ්‍යක්ෂණය කරපු කතා ඔක්කොම වගේ හොඳයි. එයාගේ Channel එකේ තියනවා කීපයක්ම.




    මේකත් හොඳයි.




    ෆාහිම් මවුජුඩ් නිශ්පාදනය කරපු ටෙලි නාට්‍යයත් හොඳයි. මේ Channel එකේ තව තියනවා. මේක ලස්සනයි.




    මේ එකක්වත් රුපවාහිනියේ ගිය එව්වා නෙමෙයිනේ.
     
    • Like
    Reactions: NRTG and CeylonMusk

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113



    මම බලපු පට්ටම නාට්ටියක් බැලුවට පාඩු නැති කතාවක්. බලපල්ලා
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    මේ දවස්වල යන මේ කතාව බැලුවද?

    මේ එකක්වත් රුපවාහිනියේ ගිය එව්වා නෙමෙයිනේ.
    මමත් මේක බලන්න ගත්තා Thread එකක් දැකලම. තාම Episodes දාන ගමන් නේ. වෙන Channel එකකින් Episodes ඔක්කොම දාලා තියනවා දැක්කා, ඒකෙන් බලන ගමන්.

    ඔව්. 😅 රූපවාහිනියේ ගියපු ඒවා කියන එක Meter වුනේ පස්සෙ. මේවා නම් ගියපු Channel එකක්වත් දන්නෙ නෑ හැබයි ඔය තුනම හොඳයි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,286
    1
    101,124
    113
    34
    Kalutara
    මමත් මේක බලන්න ගත්තා Thread එකක් දැකලම. තාම Episodes දාන ගමන් නේ. වෙන Channel එකකින් Episodes ඔක්කොම දාලා තියනවා දැක්කා, ඒකෙන් බලන ගමන්.

    ඔව්. 😅 රූපවාහිනියේ ගියපු ඒවා කියන එක Meter වුනේ පස්සෙ. මේවා නම් ගියපු Channel එකක්වත් දන්නෙ නෑ හැබයි ඔය තුනම හොඳයි.
    owwa swarnawahiniye giye
     
    • Like
    Reactions: NRTG and CeylonMusk

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Thumindu Dodantenna ge 1st teledrama supiri holman walaw teledrama ekak giyaa nama mathaka naa. set ekak nidaanayak aran mineemaraganna teledrama ekak. piumee botheju and wasanthi chathurani hitya
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,587
    113
    Colombo, Sri Lanka
    රුපවාහිනියේ ඒ කාලේ පට්ටම ටෙලි ටිකක් පෙන්වලා තියනවා. වාසනාවකට එව්වා ආයේ පෙන්වන නිසා අපිටත් ආපහු එව්වා බලන්න අවස්තාව හම්බ උනා.
    ඇත්තටම ගොඩක් එව්වා උසස්ම නිර්මාණ. (y)
     

    AnuradhaRa

    Well-known member
  • "තක්සලාව" බලලා තියනවද?

    ආන්නද අබේනායකයන් අධ්‍යක්ෂණය කරපු කතා ඔක්කොම වගේ හොඳයි. එයාගේ Channel එකේ තියනවා කීපයක්ම.


    මේකි ඒ කාලෙ පට්ට
    චූව ඉඹින්න පුලුවන් :love:
     

    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    වසන්ත කුසලානේ , ඇබෑර්තු ඇත වගේ ශෛලියෙ වෙන පරණ ටෙලිනාට්‍ය මොනවද බං තියෙන්නෙ ජාතික රූපවාහිණියෙ ගියපු? වසන්ත කුසලානෙයි, ඇබෑර්තු ඇත එකයි youtube එකෙන් බැලුවා පට්ට බං 🔥 ඒවගේ කතා ගිය රටක්නෙහ් දැන් මේ දෙවනි ඉනිම/ සංගීතේ වගේ ගූ මල් කතා වලට වැටිලා තියෙන්නෙ කියලා හිතෙනවා ඒවා බලනකොට. තව උබලා දන්න ඒවගේ youtube එකේ තියන පරණ ටෙලිනාට්‍ය මෙතන දාහන්කො.


    Meka hoya ganna nathi weida 😥
     
    • Like
    Reactions: NRTG