ජාතික රූපවාහිනියේ ජෝතිෂ්‍ය වැඩසටහන් තහනm
ජාතික රූපවාහිනියේ මින් ඉදිරියට ජෝතිෂ්‍ය සම්බන්ධ කිසිදු දෙයක් විකාශ කිරීමෙන් වලකින බව එහි සභාපති සෝමරත්න දිසානායක මහතා අවධාරණය කර සිටියි.
රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා විසින් ඊයේ (23) කෝට්ටේ සෝලිස් හෝටලයේ සංවිධානය කර තිබු මාධ්‍ය හමුවෙදී එබව සඳහන් කළේය.
වැඩි දුරටත් අදහස දැක්වූ ඒ මහතා මෙසේද පැවසිය.
"මම ක්ෂණිකව නවත්තපු දෙයක් තියෙනවා..ජෝතිෂ්‍ය වැඩසටහන්...මම හිතනවා ජෝතිෂ්‍ය වගේ දේවල් ප්‍රධාන නාලිකා වලින් රටට අතවශ්‍ය දෙයක් මෙන් කරගෙන යාම බොහෝ දේ වලට අහිතකරයි කියලා..ඒ නිසා ජෝතිෂ්‍ය වැඩසටහන්, අනාවැකි කියන වැඩසටහන් අපි රූපවාහිනියෙන් නැවැත්තුවා.. ජෝතිෂ්‍ය කියන ය ඇත්ත කියන්නේ නෑ කියලත් සනාත වෙලා ඉවරයි..සමහර වෙඩි තියාගන්නවා කියන අය තාම ජීවත් වෙනවා..ඒක අපිට ප්‍රශ්නයක්..සමහර අය කියනවා මරණ බය හින්ද එහෙම කියන්න උනා කියලා..ඒකත් ප්‍රශ්නයක්..අනිත් එක තමයි උදේ පාන්දර ඇවිල්ල ජෝතිෂ්‍යවේදියෙක් කියනවා උදේ පාන්දර 11 වෙනකන් රාහු කාලය ගෙදරින් පිට වෙන්න හොඳ නැහැ කියලා..කොහමද වැඩට යන්නේ කවුරුවත්? හැම කන්තොරුවක්ම වැඩ පටන් ගන්න ඕන 11 පහු වෙලා.."