ජාතික රූපවාහිනිය බංකොලොත් වී ඇති බව වාර්තා වේ.

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔය රෙද්ද කොහොමත් බංකොළොත් නේ. බංකොළොත් දේශපාලනය, බංකොළොත් කොන්ටෙන්ට්, මුදල් තත්වය බංකොළොත්. ඔය රෙද්දවල් බංකොළොත් වෙලා විකුණලා දානවා නම් තමයි හොඳ.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    ah, dan mathak une

    iDeahell (delete jaye ge) ekata munge serama program tika dunna neda Youtube eka manage karanna. ewatath denna athi wede sure ekata
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama




    ara sonala kiyana #besikaya hodatama karala.

    **confirm news ekak enakan balamu,

    https://zeep.ly/actoN

    හොදටම සල්ලි හම්බකරපු තැනක්. ලංකාවේ හොදම ඉක්විප්මන්ට් තියෙන්නෙ ඔකන. පට්ටම කන්ට්‍රොල් ජපන් බඩු. අනේ ප්‍රි ඇන්ඩ් පෝ්ස් ප්‍රඩක්ෂන් වල සමහර වැඩ වලට අපිත් ගිහින් දවසක් හරි බත් පතක් කාපු තැනක්. මහින්දයා⁣ ගේ ගල් කොල්ලා සොනාලයා කෙලලාම ඇරියා.
    හෙන ගහනවා ඕයි තොපිට මේ කරන පවු වැඩ වලට. අම්මපා
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,525
    8,894
    113
    TV channel nam rajayakata wadak nahane . mewa nam paudgalika karanaya karanna one
    privatise karalaa Derana, Hiru wage unoth? :lol:

    ඔය රෙද්ද කොහොමත් බංකොළොත් නේ. බංකොළොත් දේශපාලනය, බංකොළොත් කොන්ටෙන්ට්, මුදල් තත්වය බංකොළොත්. ඔය රෙද්දවල් බංකොළොත් වෙලා විකුණලා දානවා නම් තමයි හොඳ.
    vikunala Derana, Hiru wage unoth? Dammika perera hari e wage businessman kenek gattot?
    ------ Post added on Apr 4, 2022 at 8:43 PM
     
    • Like
    Reactions: KungaK

    Similar threads