ජාතික රෝහලේ කොරෝනා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙක්ට කොරෝනා ආසාදනය වෙලා
    October 10, 2020 06:51 pm

    කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් තිදෙනෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

    ඒ හේතුවෙන්, රෝහලේ වාට්ටු තුනක් සහ ශල්‍යාගාරයක් තාවකාලිකව වසාදමා තිබේ.

    රට වහන්නේ නැතුව ඉස්පිරිතාල වැහුවම තොපිට මොකද වෙන්නේ කියල දන්නවා නේ

    ගෙවල් වලට වෙලා හිටු මාර්තු අප්‍රේල් හිටිය වගේ

    PS : සුළු සේවකයින් - දෙරණ උන්ට තමා සුළු සේවකයෝ
    ගොන් ^$&$& මිනිසුන්ට කතා කරන්න දන්නේ නෑ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ගෙවල් වලට වෙලා හිටු මාර්තු අප්‍රේල් හිටිය වගේ

    දැන් 75% වගේ මතක නැහැ...උන් කතා කරලා නොන්ඩි දානවා ගෙදරට වෙලා ඉන්නේ ඇයි කියලා..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    දැන් 75% වගේ මතක නැහැ...උන් කතා කරලා නොන්ඩි දානවා ගෙදරට වෙලා ඉන්නේ ඇයි කියලා..

    අම්ම තාත්තාට ආදරේ නම් පාරස්සම් වෙන්න
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    රට තුළ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට යෑම අවම කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    නිවේදනයක් නිකුත් කරමින් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රී ධරන් මහතා පවසන්නේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට යාමේදී සෞඛ්‍ය අංශ වෙතින් ලබාදී ඇති උපදෙස් තරයේ පිළිපැදිය යුතු බවය.

    අත් සේදීම, මීටරයක සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සහ මුඛ ආවරණ පැළදීම අත්‍යවශ්‍ය කරුණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

    නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා රැගෙන යන ද්‍රව්‍ය රෝගියා මුණගැසී ලබාදීම වෙනුවට සුදුසු ක්‍රමවේද මගින් රෝගියා වෙත ලැබෙන්නට සැළැස්වීම කළ හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

    අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සඳහා ළඟම තිබෙන රෝහල වෙත ගමන් කරන ලෙස වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් දැනුම් දී ඇත
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ,

    ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තීරණ විද්‍යා අධ්‍යයනාංශයේ ඉගෙනුම ලබන තෙවන වසර සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව උපකුලපතිතුමා විසින් අප වෙත දන්වා එවා ඇත.

    පානදුර ප්‍රදේශයේ පදිංචි එම ශිෂ්‍යයාව බෝඩිමක සිටි ශිෂ්‍යාවක් වන අතර ඇය පසුගිය 04 වැනිදා විශ්වවිද්‍යාලයට පැමිණ ඇත.

    ඊයේ දිනයේදී(09) මෙම ශිෂ්‍යාවට සිදුකරන ලද PCR පරීක්ෂණයෙන් ඇයට Covid 19 වැළඳී ඇති බවට තහවුරු වී ඇත.

    අද දිනයේ දී(10) ඇගේ බෝඩින් කාමරයේ රැඳී සිටි ශිෂ්‍යාවන්ට හා හෙට(11) දිනයේ දී ඇගේ ආශ්‍රිතයන්ට PCR පරීක්ෂණ සිදු කරන බවත්, දැනට කළමනාකරණ පීඨයේ නේවාසිකාගාර වල රැඳී සිටින සිසුන්ට එයින් පිට නොවන ලෙසත් උපකුලපතිතුමා දැනුම් දුන් අතර අනෙකුත් සියළුම සිසුන් සෞඛ්‍ය ආරක්ෂිතව වගකීමෙන් කටයුතු කරන ලෙස මහා ශිෂ්‍ය සංගමය ලෙස අප දැනුම් දී සිටිමු.

    කළමනාකරණ පීඨයේ නේවාසිකාගාර වල රැඳී සිටින සිසුන්ට අවශ්‍ය ආහාර නේවාසිකාගාර උප ශාලාධිපතිවරුන් හරහා ලබා දෙනු ඇත.

    ඉදිරියේදී යම් විශේෂ තත්වයක් ඇති වුවහොත් විශ්වවිද්‍යාලයීය පරිපාලනය සමග සාකාච්ඡා කොට දැනුම් දීමට අප බලාපොරොත්තු වෙමු.

    මහා ශිෂ්‍ය සංගමය,
    ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,467
    25,738

    මහා ශිෂ්‍ය සංගමය
    Big Students Union

    හීනි, චූටි එවුන්ට වෙනම සංගමයක් තියෙනව ද?
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    ගෙවල් වලට වෙලා හිටු මාර්තු අප්‍රේල් හිටිය වගේ
    ඔෆිස්/ෆැක්ටරි ඔක්කොම වැඩ බන් කොහොමද මිනිස්සු ගෙදරට වෙලා ඉන්නේ. හැමතැනම WAH කරන්ඩ බැ ඉතින් :no:
    මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මග හිටියොත් තෝ නසි ගෙදර ගියොත් අබු නසී වගේ සීන් එකක්, :baffled:
    අපිටනම් සල්ලි ගොඩාක් තියන හින්දා ගෙදරට වෙලා ඉන්නවා :lol:
     
    • Like
    Reactions: dilann

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    mama nam karanna software/web development ,office yanna one ma na , eth enna kiyanawa , WFH dan denne na

    mama baluwe , ra wada nawathla , ude 8.30 am yanna gedarin yanna office ekata , wenada wage dura bus wala yanne nathuwa, 100/101 route eka yanna , 154 yanna hithennea na ,safe madi wage

    any advice .... ?