පවිත්‍රාත් බීලා

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    DuZzMar.jpg


    කොරෝනා වෛරසය ශරීරයෙන් ඉවත් කිරීම සඳහා නිෂ්පාදනය කර ඇති දේශීය ඖෂධය සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින්ද භාවිතා කළාය.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම ඖෂධය භාවිතා කරන ලදී.

    අදාළ ඖෂධය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා විශේෂඥ කමිටුවක් පත් කරන ලද බවත් එහි නිගමන අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් එහිදී කියා සිටියහ.

    මෙය නිෂ්පාදනය කල වෛද්‍යවරයා සදහන් කරන්නේ මෙම ඖෂධය පානය කිරීම මගින් ආසාදිතයන්ගේ ශරීරයෙන් කොරෝනා වෛරසය ඉවත් කරන බවත් ආසාදිත නොවන අයෙකු පානය කලහොත් ඔහුට වෛරසය ආසාදනය නොවන බවත්ය.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    It does not matter whether Minister drinks or not, what matters is its effectiveness on a proper random sample . These are cheap publicity to fool the fools!
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හොර වෙදෙක්ට රැවටිලා කලගෙඩි අතෑරියා
    තව හොර වෙදෙක්ට රැවටිලා මොනවද බිව්වා
    තව හොර වෙද්දු කීයකට රැවටෙවිද
    මරු සෞඛ්‍ය ඇමති
    ලැජ්ජයි ඔයි මේ ගොං බූරුවො ඉන්න රටේ ඉන්න :(
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇයි බන් කොරෝන හැදිච්ච අයට දෙන බෙහෙතක් පවිත්‍ර නෝන බොන්නෙ.
     
    • Like
    Reactions: dilann

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕකා පල් හොරෙක් බන්. අනික් උන් මෝඩයෝ වගේ මාස්ක් ගලවන්. ඌ විතරක් දාන් ඉන්නවා. ඔය පැනිය ෂුවර් නම් ඕක පැනිය බිල ඔතෙන්ට එනකොට බය වෙන්න දෙයක් නෑ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වම් පැත්තේ ඉන්න අප්පුව වගේ පොර කව්ද ?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    මේ අර කෑගල්ලේ එක්කෙනාද. හොරුත් ඉන්නවා තමයි. මේ වෙසීට නම් මොනවා උනත් කමක් නෑ. ඒත් අපේ සින්හල වෙදකම ගැන පහත් කරලා කතාකරන්න එපා. රෝහල් වල වැඩකරන අය පවා කියනා අවස්තා තියනවා ලෙඩ්ඩුන්ට අහවල් තැනින් බෙහෙත් ගන්න කියලා සින්හල බෙහෙත් කරන තැන් ගැන.
     
    • Haha
    Reactions: skylander

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    උම්මා එකක් දුන්න, කලයක් ගගට දැම්ම , පැණි හැන්දක් බිව්වා.. :lol:
    දැන් හරි. කොරෝනා ඉවරයි


    වම් පැත්තේ ඉන්න අප්පුව වගේ පොර කව්ද ?
    අම්මෝ ඒක.. මූ නේද මිරිස්කුඩු ගැහුවේ පාර්ලිමේන්තුවේ



    මිනිහා කියනවා නේ මෙක බිව්වහම අයේ කොරෝනා හැදෙන්නෙ නෑ කියලා. එක නිස දැන් හොදම දේ පවිත්‍රව අටලු ගමට යවලා එහේ තම්බියෝ එක්ක සති දෙකක් තියෙන එක. ඉට පස්සෙත් කොරොනා හැදිලා නැත්තම් මෙක තමයි බෙහෙත. එතකොට විස්වාස කරන්න පුලුවන් .නැතුව නම් විස්වාස කරන්න බෑ.