ජාතික ලයිස්තුව මොකක්ද බන් මේ "ජාතික ලයිස්තුව" කියල කියන්නේ... :rolleyes::rolleyes:
fodo77 Active member Feb 3, 2015 393 178 43 Aug 19, 2015 #1 ජාතික ලයිස්තුව මොකක්ද බන් මේ "ජාතික ලයිස්තුව" කියල කියන්නේ...
I imscncl Well-known member Jul 8, 2008 1,447 186 63 ලoකාවෙ Aug 19, 2015 #2 වැඩගතුන් යවන්න දෙන අවස්තාවක් චන්දෙට ඉල්ලන්නෙ නැතුවෙ පක්ෂෙ කැමැත්තට මෙ අයව තෝර ගන්න පුලුවන් චන්දෙන් පාර්ලිමේන්තුවට තේරෙන්නෙ 196 ඉතිරි 29 ලැයිස්තුවෙන්
වැඩගතුන් යවන්න දෙන අවස්තාවක් චන්දෙට ඉල්ලන්නෙ නැතුවෙ පක්ෂෙ කැමැත්තට මෙ අයව තෝර ගන්න පුලුවන් චන්දෙන් පාර්ලිමේන්තුවට තේරෙන්නෙ 196 ඉතිරි 29 ලැයිස්තුවෙන්