මචන්ලා ප්‍රෙස් එක ලියාපදිංචි කරන්න ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවට යන්න ඕනි. පෑලියගොඩ හරි ඔරුගොඩවත්තෙන් හරි කොටුවෙන් හරි යන්න ඕන බස් එක මොකක්ද. 138 ගියොත් හරිද?
එතන වෙන ප්‍රොසෙස් එක මොකක්ද කියලා දන්න කවුරු හරි ඉන්නවාද. නිකන් BR එක දැම්මොත් මට ISBN නම්බර් එක තියන පොත් ගහන්න බෑ. සගරා වගේ දේවල් ගහන්න බෑ. ඒක නිසා ලේඛණාරක්ෂක එකේ ලියාපදිංචි කරන්න ඕනි. මේ ලියාපදිංචිය මහනුවර ශාඛාවෙන් කරගන්න පුලුවන්ද?
උදාාාාව්
------ Post added on Aug 3, 2022 at 10:49 AM

Last edited: