ලේඛණාරක්ෂක එකට යන්න බස් Route එක මොකක්ද ඔරුගොඩවත්තෙන් හරිකොටුවෙන් හරි. ප්‍රෙස් එක රෙජිස්ටර් කරන්න ඇප්ලිකේෂන් සෙට් එක ගන්න ඕනි.
රේස් කෝස් එක ගාව බං. 154 බස් එකේ යද්දී පේනවාමුලින්ම කියපන් ඕක කොහෙද තියෙන්නේ කියලා එතකොට කියන්නම් කොහොමද යන්නේ කියලා
138 යනවා නේ රේස් කෝස් එක ගාවින්රේස් කෝස් එක ගාව බං. 154 බස් එකේ යද්දී පේනවා
ඔව් කොටුවට යනකොට නම් එතනින් යන්නෙ. කොටුවෙ ඉදන් එනකොට නම් ඔතනින් යනවද කියල sure නෑ. පාරවල් one way නෙ138 යනවා නේ රේස් කෝස් එක ගාවින්
කොටුවෙන් එන ඔය පැතෙන් කොටුවට යන කොට Colombo University එක පාරෙන්ඔව් කොටුවට යනකොට නම් එතනින් යන්නෙ. කොටුවෙ ඉදන් එනකොට නම් ඔතනින් යනවද කියල sure නෑ. පාරවල් one way නෙ
ආ ඔව් මට දෙක පැටලුනාකොටුවෙන් එන ඔය පැතෙන් කොටුවට යන කොට Colombo University එක පාරෙන්