ජාතික විධායක සභාව රැස්වෙයි
ජවිපෙ විසින් යෝජනා කරන ලද ජාතික විධායක සභාව පළමු වතාවට අද (15) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් විය. එම කමිටුවට ජනාධිපතිවරයා, අගමැතිවරයා, චන්ද්‍රිකා කුමාරතුංග, අනුර දිසානායක, චම්පික රණවක, සරත් ෆොන්සේකා, සම්බන්ධන්, රිෂාද් බදුයුදීන් යන නායකයින් ගෙන් සමන්විත වෙයි.
මෙහිදී ව්‍යාවස්ථාවට ඇති කරනු ලබන ප්රතිසංස්කරන දින වකවානු සහිතව එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා ආකාරය පිළිබද සාකච්ඡා කර ඇත.
http://vocaroo.com/i/s1aM1jlw0arA (Anura)

Last edited: