මේක බලන අයට තේරෙනවා කව්ද හරකා කව්ද උම්බෑ කියන්නෙ කියලා
ඔව් මහින්ද රාජපක්ෂ ශ්‍රීමතානන් වහන්සේ එහෙම ප්‍රකාශ කරන්නට යෙදුන නමුදු ජනතා ඉල්ලීමට කන් දීමක් වශයෙනුත් පැවති ආන්ඩුවේ නොමනා ක්‍රියා නිසාත් නැවතත් සටනට එන්න සිදු උනා.![]()
මචන් එහෙම්නම් එතුමන්ට කියාපන් ජන්දෙ කිට්ටුව (ජනාදිපතිවරණෙ ) දෙමලු පෝලිමේ ආව කියල ලංකාවට. ජන්දෙ දාන්නම.
ඊලඟ පාර හම්බුනාම කියන්නම්
එළකිරි මචන්. ඊළඟ ආත්මෙවත් සැනසීමක් ලැබෙයි. කොරාපු මෝඩකම් මදිවට.
එහෙනම් කමක් නෑ බන්. අපි වගේම තවත් ගොඩාක් දෙනෙක් දුක් උනා සිද්ද උනුදේ ගැන. යුද්ධෙ ඉවර කලාම මිනිස්සු දේවත්වයෙන් සලකපු මනුෂ්‍යයෙක් ඔය.මහින්දට නම් ගානක් නෑ පැරදුන එකට
ඒත් ව්‍යවස්ථාව වෙනස් කරගෙන, එක එක පාහර බල්ලොන්ට ඕන දෙයක් කරන්න ඉඩ දීගෙන,පුලුවන්කම තිබිලත් බඩු මිළ, තෙල් මිළ අඩු නොකර........ හිටියත් සිංහල බහුතරය ජන්දෙ දුන්නෙ කාටද කියල උඹ දන්නව.


එහෙනම් කමක් නෑ බන්. අපි වගේම තවත් ගොඩාක් දෙනෙක් දුක් උනා සිද්ද උනුදේ ගැන. යුද්ධෙ ඉවර කලාම මිනිස්සු දේවත්වයෙන් සලකපු මනුෂ්‍යයෙක් ඔය.ඒත් ව්‍යවස්ථාව වෙනස් කරගෙන, එක එක පාහර බල්ලොන්ට ඕන දෙයක් කරන්න ඉඩ දීගෙන,පුලුවන්කම තිබිලත් බඩු මිළ, තෙල් මිළ අඩු නොකර........ හිටියත් සිංහල බහුතරය ජන්දෙ දුන්නෙ කාටද කියල උඹ දන්නව.
ඒත් 3න් වෙනි පාරට ඉල්ලන්න ගියේ නැතුව, ව්‍යවස් වෙනස් නොකර ඉදල බැහැල ගියානම්? කියන්න තේරුම් ගන්න අමාරුයි එහෙමනම් මිනිස්සුන්ගෙ කැමැත්ත කොහොමද කියල?
කමක් නෑ බන්. උඹ කිව්වනෙ ගානක් නෑ කියල. එහෙනම් කමක් නෑ මචන්. ආයෙ හිතන්න ඕන නෑ.![]()