ජාතික ශිෂ්‍ය වීර දිනය 2011
ජාතික ශිෂ්‍ය වීර දිනය 2011
මව් බිමේ නිදහසත්, නිදහස් අධ්‍යාපනයත් වෙනුවෙන් දිවිදුන් විරුවන් සමරමු
ඔබ අද නිදහසේ ඉගෙනගන්නේ මොවුන් නිසාය.ඔබේ දරුවන් ඉගෙනගනුයේ මොවුන් නිසාය. රණවිරුවන් ජාතියේ නිදහස සුරැකියා මෙන් මොවුන්ද දුප්පත් අපේ ඉගෙනීමේ අයිතිය සුරැක්කෝය. සීතල කාමර වල සිටින රාජ පුත්‍රයන්ට මොවුන්ගේ අගයක් නැත.
එනමුදු අපගේ සැබැ වීරයන් ඔබයි...ඔබ හෙලූ ලේ බිඳු වල සුවඳ කිසි දිනෙක අපේ සිත් තුලින් මියැකෙන්නේ නැත.ඔබව සමරනවා ඇරෙන්නට අපට කල් හැකි එකම දෙයනම් ඔබලාගෙ අඩි පාරේ ගොස් අප වැනිම තව දහසකුත් එවුන්ගේ ඉගෙනීමේ අයිතිය සුරැකීමය.
පරවී ගියත් ලොව ඇති රතු මල් සියලු
නැවතත් පිපෙනු ඇත් හෙට දින රතු කැකුලු
නිදහස පතා ඔබ හෙලූ කඳුලු
හරි බව කියනු ඇත මතු හදවත් සියලූ
ඔබ අපගේ හදවත් තුල සදාතනිකයි
සමාජවාදී ශිෂ්‍ය සංගමය