ජාතික ශිෂ්‍ය වීර දිනය 2011

THILINArox87412

Active member
  • Jan 26, 2009
    147
    67
    28
    Maharagama
    ජාතික ශිෂ්‍ය වීර දිනය 2011

    ජාතික ශිෂ්‍ය වීර දිනය 2011

    මව් බිමේ නිදහසත්, නිදහස් අධ්‍යාපනයත් වෙනුවෙන් දිවිදුන් විරුවන් සමරමු

    262231_1764952604868_1270734862_1517204_161836_n.jpg



    ඔබ අද නිදහසේ ඉගෙනගන්නේ මොවුන් නිසාය.ඔබේ දරුවන් ඉගෙනගනුයේ මොවුන් නිසාය. රණවිරුවන් ජාතියේ නිදහස සුරැකියා මෙන් මොවුන්ද දුප්පත් අපේ ඉගෙනීමේ අයිතිය සුරැක්කෝය. සීතල කාමර වල සිටින රාජ පුත්‍රයන්ට මොවුන්ගේ අගයක් නැත.
    එනමුදු අපගේ සැබැ වීරයන් ඔබයි...ඔබ හෙලූ ලේ බිඳු වල සුවඳ කිසි දිනෙක අපේ සිත් තුලින් මියැකෙන්නේ නැත.ඔබව සමරනවා ඇරෙන්නට අපට කල් හැකි එකම දෙයනම් ඔබලාගෙ අඩි පාරේ ගොස් අප වැනිම තව දහසකුත් එවුන්ගේ ඉගෙනීමේ අයිතිය සුරැකීමය.





    පරවී ගියත් ලොව ඇති රතු මල් සියලු
    නැවතත් පිපෙනු ඇත් හෙට දින රතු කැකුලු
    නිදහස පතා ඔබ හෙලූ කඳුලු
    හරි බව කියනු ඇත මතු හදවත් සියලූ


    260476_1766967055228_1270734862_1520214_7756823_n.jpg
    separator.gif



    ඔබ අපගේ හදවත් තුල සදාතනිකයි
    සමාජවාදී ශිෂ්‍ය සංගමය