:yes::yes:
D Destiny Found Member Feb 17, 2011 729 123 0 Apr 9, 2011 #22 තවත් කාලය නාස්ති කරන ලිපියක්. මේ ලිපියේ තේරුමක් නැති තැන් බොහෝමය්. පලමුවෙනි දේ ඔය කියන සින්හල ජාතියට එල්ල වෙන තර්ජන මොනවද කියල එක තැනකවත් සන්දහන් නොකිරීම. අනිත් කාරනය ඒකට ඉදිරිපත් කරල තියෙන බොලඳ විසදුම, පුලුවන් තරම් ලමය් හදන්න, එතකොට ඔක්කොම හරි යය් මටනම් හිතෙන්නෙ මේක හරියට තමනුත් නම්බුව තියාගෙන, බුදු දහමට පටහැනි ජාතිවාදය වැනි කරුනු මතුකරන්න ලියපු ලිපියක් වගේ.ලියපු කෙනාම දන්නව ඒක වැරදීයි කියල. ඒකය් ඒක සාධාරනී කරනය කරන්න හදල තියෙන්නෙ Last edited: Apr 9, 2011
තවත් කාලය නාස්ති කරන ලිපියක්. මේ ලිපියේ තේරුමක් නැති තැන් බොහෝමය්. පලමුවෙනි දේ ඔය කියන සින්හල ජාතියට එල්ල වෙන තර්ජන මොනවද කියල එක තැනකවත් සන්දහන් නොකිරීම. අනිත් කාරනය ඒකට ඉදිරිපත් කරල තියෙන බොලඳ විසදුම, පුලුවන් තරම් ලමය් හදන්න, එතකොට ඔක්කොම හරි යය් මටනම් හිතෙන්නෙ මේක හරියට තමනුත් නම්බුව තියාගෙන, බුදු දහමට පටහැනි ජාතිවාදය වැනි කරුනු මතුකරන්න ලියපු ලිපියක් වගේ.ලියපු කෙනාම දන්නව ඒක වැරදීයි කියල. ඒකය් ඒක සාධාරනී කරනය කරන්න හදල තියෙන්නෙ
inranasingha Well-known member Jan 27, 2008 5,820 1,789 113 රජයේ රෝහල Apr 9, 2011 #25 passe kyawannam bk marked
Win Srilanka Member Jan 23, 2010 447 45 0 Apr 19, 2011 #27 kellsupun said: ela wadak brooo..!! Click to expand...