ජාතික හැදුනුම්පතෙන් වයස ලිංගය කියන්නේ මෙ

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ජාතික හැදුනුම්පතෙන් වයස ලිංගය කියන්නේ මෙ

    ජාතික හැදුනුම්පතෙන් වයස ලිංගය කියන්නේ මෙහෙමයි....

    822061320V

    මුල් අංක දෙකෙන් පුද්ගලයාගේ උපන් වර්ෂය කිය වේ....
    ඊළග අංක තුනෙන් උපන් දිනය සඳහා ඇති දින ගණන් විද්‍යමාන වේ...
    001 සිට 366 දක්වා ඇත්නම් ඔහු පුරුෂයෙකි...

    නමුදු කාන්තාවන්ට දින ගණන බැලීමට දින ගණනට 500 ක් එකතු කරනු ලැබේ... එනම් 501 සිට 866 දක්වාය... ඇයගේ උපන් දිනය බැලීමට නම් පළමුව 500 ක් අඩු කොට දින ගණන් කළ යුතුය....

    827061320V

    මේ අනුව ජාතික හැදුනුම්පතෙන් වයස මෙන්ම ස්ති‍්‍ර පුරෂ භාවයද සොයා ගත හැකිය.....
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    ජාතික හැදුනුම්පතෙන් වයස ලිංගය කියන්නේ මෙහෙමයි....

    මුල් අංක දෙකෙන් පුද්ගලයාගේ උපන් වර්ෂය කිය වේ....
    ඊළග අංක තුනෙන් උපන් දිනය සඳහා ඇති දින ගණන් විද්‍යමාන වේ...
    001 සිට 366 දක්වා ඇත්නම් ඔහු පුරුෂයෙකි...

    නමුදු කාන්තාවන්ට දින ගණන බැලීමට දින ගණනට 500 ක් එකතු කරනු ලැබේ... එනම් 501 සිට 866 දක්වාය... ඇයගේ උපන් දිනය බැලීමට නම් පළමුව 500 ක් අඩු කොට දින ගණන් කළ යුතුය....

    මේ අනුව ජාතික හැදුනුම්පතෙන් වයස මෙන්ම ස්ති‍්‍ර පුරෂ භාවයද සොයා ගත හැකිය.....

    therune nahane
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    wayasa nam ithin mula anka deka thibbaba ona ekek ta bala ganna puluwanne. gender seen eka nam adai danne :)
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Ex : 782061643v

    year : 1978
    Birth Day : 206 days (To January 1st) ----> July 24
    Gender : Male (001 - 366)

    Ex : 787061643V
    Year : 1978
    Birth Day : 706 - 500 days ---> July 24
    Gender : Female (500 - 866)

    oka adu karanna deyak ne ne. 366 ta wedi nam ithin female ne :dull:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    anthimata anka 4k thiyanawane

    ඒක මචං අපිට කවදාවත් කියන්න බෑ...
    ඒක ඒ ගොල්ලන්ගේ අනුක‍්‍රමික අංකය...

    මම කියපු අංක තුන් 001 සිට 366 දක්වා නම් පිරිමි
    500 සිට 866 ට නම් ගැහැණු (මෙතන සැබෑ දින ගණන බලන්න 500 ක් අඩු කරන්න ඕන*
     
    Last edited:

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    ඒක මචං අපිට කවදාවත් කියන්න බෑ...
    ඒක ඒ ගොල්ලන්ගේ අනුක‍්‍රමික අංකය...

    මම කියපු අංක තුන් 001 සිට 366 දක්වා නම් පිරිමි
    500 සිට 866 ට නම් ගැහැණු (මෙතන සැබෑ දින ගණන බලන්න 500 ක් අඩු කරන්න ඕන*

    athakota gender eka balanawa kiwwe mokenda? :oo:

    ah hari hari den meter wuna mata :P
     
    Last edited:

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    ඕකෙන් මරු වැඩක් කරනව මමනම්. කෙල්ලෙක්ට මැසේජ් පාරක් දාල ටිකක් අදුරගන්න කොට උන්ගෙන් උපන්දිනේ මලාට කියන්නෙ නෑනෙ.... මම කියනව මෙහෙම,

    "ඔයා අයි ඩී එකේ මුල ඉලක්කම් පහ (කෙල්ල ටිකක් මීටරේනම් දෙවනි ඉලක්කම් තුන) එව්වොත් මම පොඩි මැජිල් එකක් පෙන්නනව"

    කියල. 70% 75% කෙල්ලො එවනව. ඉතින් මම ගාන හදල කියනව ඔයාගෙ උපන්දිනේ මේක නේද කියල. (අදික අවුරුදු වල පැටලී චා උන අවස්තාද නැතුවා නොවෙයි....:angry::angry::angry:) කෙල්ලටත් මාර මැජික්....:shocked::shocked:

    ඒත් ගොඩක් අය දන්නෙ නෑ ඇත්තම මැජික් එක උන්ට මිස් උනා කියල, මොකද අපි උන්ගෙ උපන්දිනේ දැනගන්නවනෙ.....:lol::lol::lol:
    හා ඇහුවනම් කියයිද??? :no::no::no: