You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
අගට හරි මැදට හරි තව check digit එකක් දානව නේද ID number එක valid ද කියල බලාගන්න ? ඒක ගන්න විදිහත් දන්නවද ? 
NIC number එක abcdefghi නං i අයිං කල්ල abcdefgh විතරක් අරගෙන a*8 + b*7 + c*6 + d*5 + e*4 + f*3 + g*2 + h*1 අරගෙන එන උත්තරේ අංක ටික ඔක්කොම එකතු කලාම i එන්න ඕනෙ. තම තමන්ගෙ nic එකත් එක්ක සන්සන්ධනය කරල confirm කරන්න පුලුවන්ද ? 