මේ ඇප් එකේ ඩෙස්ක්ටොප් වර්ෂන් එක මමත් කීප පාරක් පාවිච්චි කරල තියෙනව.
සාමාන්‍ය එවුන්ට වැඩක් නැති උනාට ඔෆිස් වල එවුන්ට එහෙම අයිඩී නම්බර් වෙරිෆයි කරගන්න මේක වටිනව.
Xamarin හරි native android development හරි ඉගෙන ගත්ත නම් මීට වඩා සෑහෙන්න වැඩක්
කරන්න පුළුවන් වෙයි.

Last edited: