ජාතික හැදුනුම්පත චෙක් කර ගන්න ඇප් එකක්

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේ ඇප් එකේ ඩෙස්ක්ටොප් වර්ෂන් එක මමත් කීප පාරක් පාවිච්චි කරල තියෙනව.
    සාමාන්‍ය එවුන්ට වැඩක් නැති උනාට ඔෆිස් වල එවුන්ට එහෙම අයිඩී නම්බර් වෙරිෆයි කරගන්න මේක වටිනව.

    Xamarin හරි native android development හරි ඉගෙන ගත්ත නම් මීට වඩා සෑහෙන්න වැඩක්
    කරන්න පුළුවන් වෙයි.
     
    Last edited:
    • Like
    Reactions: S_M_S and PASAN147

    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    790
    1,384
    93
    Heiyanthuduwa - Kelaniya
    සාධාරණ අඩු පාඩු පෙන්වා නොදී, කුහකව බනින අයට ස්තුතියි ! තවත් install / download වැඩිවෙලා උන් නිසා :lol::lol::lol:
     

    DonaldJTrump

    Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    කාටද මේවගේ දේකින් ප්‍රයෝජනයක් ගන්න පුලුවන්? තමන්ගෙ NIC no එක දාල බලල ආතල් එකක් ගන්න පුලුවන්.

    මීට වඩා වැදගැම්මක් ඇති දෙයකට කාලය යොදවන්න:dull:
    තෝ වගේ මෝඩ පකයෙක් හුත්තෝ. මේවා මිලකරන්න බැරි දේවල්. වාහන රෙන්ට් එකා දෙන උන්ට හොර ඒවා දෙලා වාහන උස්සන වෙලාවේ මේවා වටිනවා. තව ගොඩාක් දේවල් වලට වටිනවා. තෝ වගේ පොන්නයෙකුට වටින්නේ නැති උනාට
     
    • Like
    Reactions: PASAN147

    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    790
    1,384
    93
    Heiyanthuduwa - Kelaniya
    තෝ වගේ මෝඩ පකයෙක් හුත්තෝ. මේවා මිලකරන්න බැරි දේවල්. වාහන රෙන්ට් එකා දෙන උන්ට හොර ඒවා දෙලා වාහන උස්සන වෙලාවේ මේවා වටිනවා. තව ගොඩාක් දේවල් වලට වටිනවා. තෝ වගේ පොන්නයෙකුට වටින්නේ නැති උනාට
    නිර්මානයක වටිනාකම දත් ඔබට ප්‍රණානමය ! - Developer
     
    • Like
    Reactions: D_Mad

    RideYourParty

    Well-known member
  • Sep 1, 2018
    407
    432
    63
    p
    මචං ප්‍රොවින්ස් එක චෙක් වෙන්නේ කීවෙනි ඩිජිට් එකෙන්ද?

    purple color eken lokuwata tiyena digit eka

    1598170837936.png
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,012
    1
    58,330
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අඩුගානෙ හැඳුනුම්පත් අංකය දුන්නම නමයි ලිපිනයයි පෙන්නනව නම් ප්‍රයෝජනවත් වෙයි. නැතුව නිකම්ම ඉලක්කම් ටික ඩිකෝඩ් කරල ස්ත්‍රී පුරුෂ භාවය, උපන්න දිස්ත්‍රික්කය, උපන්දිනය වගේ විස්තර පෙන්නන එක නම් කිසිම වැඩක් නෑ.

    තෝ වගේ මෝඩ පකයෙක් හුත්තෝ. මේවා මිලකරන්න බැරි දේවල්. වාහන රෙන්ට් එකා දෙන උන්ට හොර ඒවා දෙලා වාහන උස්සන වෙලාවේ මේවා වටිනවා. තව ගොඩාක් දේවල් වලට වටිනවා. තෝ වගේ පොන්නයෙකුට වටින්නේ නැති උනාට
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    මොනද බන් මේ.
    උඹ මේකට වෙලා දේශපාලන පකිර් ටොක් දීම වාගේ වැදගැම්මක් ඇති දෙයකට කාලය යොදවහන් :cool:
    යකො උබට වැඩක් නැති උනාට ඒවා ඕන අය ඉන්නවා. මේක හදපු එකා තව ගොඩක් ඒවා හදලා තියනවා දැක්කා. ඔක්කොම මටත් වැඩක් නෑ. මට ඕන එවාත් තියනවා. මට ඕනේ නැති ඒවා වෙන එකෙක් ට වටිනවා.
    උබ වගේ ලංකාවෙ ඉන්නෙ කුහකයො ඔහොමයි. හැම රෙද්දෙම වැරැද්ද්ක් දකින්නෙ
    r/whoosh
    mama nm hithanne u sarcasm use karala thiyenne

    meter wela na wage kastiyata
     

    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    790
    1,384
    93
    Heiyanthuduwa - Kelaniya
    හෑ.. Java Script + Html android වල ? අඩේ එහෙනම් මටත් පුළුවන් වෙයි. ඔව්වා ඒ කාලේ ටිකක් ඉගෙනගෙන තියනවා. :o :o :o :o :o
    Java Script + HTML වලින් හදලා ඉන්දියන් Tool එකකින් HTML to APK කලේ. ඒ Tool එක Pay කරලා ගන්න ඔනේ. අවුරුද්දයි License එක valid එකේ